Thursday, March 1, 2012

මංජුගේ අපේ කතා

මම කලිං ලියපු ජීවානුහරනය පෝස්ට් එකේද කීවනෙ ඇන්ටි සහ මංජු ඉන්න තව කතා ගොඩක් තියනව කියල . . . ඉතිං සුරංගය සුරේ දියේ දාපු සිද්දිය තරං රහක් නැතිඋනත් මෙන්න තව කෙටි කතා ටිකක්.