tag:blogger.com,1999:blog-962768748460319029.post229703061164494713..comments2024-02-24T04:11:37.947-08:00Comments on ඕනමැන්ටල්ගේ බ්ලොග . . . . .: සුදූ . . . .duliponlinehttp://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-962768748460319029.post-49003763913507639012012-05-11T08:41:27.535-07:002012-05-11T08:41:27.535-07:00අහන්න ගොඩක් දේවල් තිබුනත් කතාව කියවල හිතුන දේ මහ අ...අහන්න ගොඩක් දේවල් තිබුනත් කතාව කියවල හිතුන දේ මහ අමුතුම විදියේ දුකක්.එක දෙයක් අහන්නම ඕනි.කාව්‍යා දුව හොදින් ඉන්නවද?තනිකඩයාhttps://www.blogger.com/profile/09084589881452887593noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-61297609652461468422012-03-02T01:54:58.738-08:002012-03-02T01:54:58.738-08:00ඇන්ඩෝ සුදුවත් එක්ක දැන් කතා කරනවද?ඇන්ඩෝ සුදුවත් එක්ක දැන් කතා කරනවද?පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-20142013418455144662012-03-01T23:01:32.528-08:002012-03-01T23:01:32.528-08:00මම දැක්ක හොදම සටහන :(මම දැක්ක හොදම සටහන :(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-88047241024939380662012-03-01T19:52:12.339-08:002012-03-01T19:52:12.339-08:00මෙතන සුදූ විතරක් නෙවෙයි අනික් ගෑනිත් වැරදියිනෙ.තාත...මෙතන සුදූ විතරක් නෙවෙයි අනික් ගෑනිත් වැරදියිනෙ.තාත්තාත් ලග නැති ගෑණු ලමයි දෙන්න දාලා යන්න තරම් හිතක් ඒ ගෑණු කෙනාට කොහෙන් පහල වුනාද මන්දා.මව් සෙනෙහස කැලේ.

ඒ ගියපු එකෙන් ඔය සීන් එක හැමෝම දැන ගන්න ඇති.අර ලමයි දෙන්නට ඇති වුන ලැජ්ජාව කොහොම වෙන්න ඇද්ද..

අනික් අතට නොකරපු වරදකට ඔයා බැනුම් අහනකොට, අහන්නෙත් තමනුගෙ හොදම යාලුවගෙ අම්මගෙන් සහ බිරිඳගෙන් වීම ඔයා කොහොම දරා ගන්න ඇද්ද....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-15563027306463068492012-03-01T18:36:12.591-08:002012-03-01T18:36:12.591-08:00උබගෙ චරිතෙ අත්දැකීම් ගොන්නක් තියෙනව චරිතයක් බන්......උබගෙ චරිතෙ අත්දැකීම් ගොන්නක් තියෙනව චරිතයක් බන්... ඒව බෙදා ගන්නවට ස්තුතියි කියල විතරක් කියන්නම්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-62012235050228800302012-03-01T12:11:46.200-08:002012-03-01T12:11:46.200-08:00මට වැඩි හරියක් දවස්වල උඹ ගැන හිතුන දෙයක්...
"...මට වැඩි හරියක් දවස්වල උඹ ගැන හිතුන දෙයක්...

"ඕනෙ උඹ නම් මාරයි....!!!!!"නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-12817330224448157722012-03-01T03:24:27.584-08:002012-03-01T03:24:27.584-08:00ඕනයා අයියගේ කතා කියවගෙන යද්දි දුකක් දැනුනු ලිපියක්...ඕනයා අයියගේ කතා කියවගෙන යද්දි දුකක් දැනුනු ලිපියක් මේක....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-66161082748875967642011-11-11T11:35:48.871-08:002011-11-11T11:35:48.871-08:00maaara kathawaknee bNZ! mmmM! :(maaara kathawaknee bNZ! mmmM! :(මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-91600313304589218632011-04-05T09:41:48.018-07:002011-04-05T09:41:48.018-07:00අනේ අයියේ...මෙච්චර හිනාවෙලා ඉන්න අයියගේ ජීවිතේ මේ ...අනේ අයියේ...මෙච්චර හිනාවෙලා ඉන්න අයියගේ ජීවිතේ මේ වගේ දුකම දුක කතාවක් ඇති කියල මං හීනෙකින්වත් හිතුවේ නැ.
සෝ සොරි .......අපේ ඇල්බත් ඔය වගේ තමයි.කිසිම වගකීමක් නැ. දැන්ම හදාගන්න ඕන.නැත්තම් පස්සේ සාප වදින්නේ අපිට.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-35397282879292545962011-02-26T13:33:26.404-08:002011-02-26T13:33:26.404-08:00world is a fucked up place and so is lifeworld is a fucked up place and so is lifeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-1358480294202642812011-02-16T23:15:09.958-08:002011-02-16T23:15:09.958-08:00@ ජයියා: ඉස්කෝලෙ යන කාලෙ ඉඳල කන තරමක් කෑවෙ උගෙ ටිං...@ ජයියා: ඉස්කෝලෙ යන කාලෙ ඉඳල කන තරමක් කෑවෙ උගෙ ටිංකිරිම තමා . . . . මොනව කරන්නද මොනව උනත් ඌ මගෙ වෙන "අම්මෙක් ගෙන් උපන්" සහෝදරය නෙ . . . ඌ ඒ කෙල්ලව බැන්දෙත් බඳින්නම උන නිසයි. ඌට අදටත් මේ මගෙ දරුව . . . මේ මගෙ ගෑනි . . . මේ මගෙ දෙමවුපියො . . . කියන වගකීම නෑ . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-64560901120947721792011-02-15T21:49:09.206-08:002011-02-15T21:49:09.206-08:00මචන් පලවෙනි වැරැද්ද වැඩිමල් කෙල්ලක් බැඳගත්ත ඒක .. ...මචන් පලවෙනි වැරැද්ද වැඩිමල් කෙල්ලක් බැඳගත්ත ඒක .. එකට දෙන්නම වැරදි කාරයෝ.. ඔය වැඩේ ඔහොම වෙච්ච කීප දෙනෙක් මම දන්නවා.. හැබැයි මොනවා වුනත් බැඳගත්ත එකාට moral responsibility එකක් තියෙනවා තමුන් හදපු ළමය ගැන.. මම බන කියනවා නෙවෙයි .. ඔයවගේ තැනකදී මිනිහෙක් කරන දේ අපට පිට ඉඳගෙන වටහා ගන්න බෑ.. සාමාන්‍යයෙන් මිනිහෙක් ඔය වගේ වැඩක් කලාම ලංගම ඉන්නයලුව තමයි මඩ කන්නේ.. යාළුවා හින්ද ගැනිට කියන්නත් බෑ.. නොකිවුවම කෙළවුණ දවසට බාගයක් කුණු යාළුවගේ ඔලුවට !! jayyaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-54546964128585549052011-02-06T08:13:52.257-08:002011-02-06T08:13:52.257-08:00@අභීත: real life මචං . . . . මම එන සිංහල අලුත් අවු...@අභීත: real life මචං . . . . මම එන සිංහල අලුත් අවුරුද්දෙ ඉදල බුවත් එක්ක ආපහු සෙට් වෙන්න තීරනය කලා. එත් ඉතිං ඌ කවදාවත් හැදෙන එකෙක් නං නෙමේduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-55192095281803324662011-02-05T04:07:55.206-08:002011-02-05T04:07:55.206-08:00මාරයි.... වචන නෑ...මාරයි.... වචන නෑ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-11455602321418773712011-01-27T21:32:18.822-08:002011-01-27T21:32:18.822-08:00කතන්දර : උඹට ස්තුතියි මචං . . . .කතන්දර : උඹට ස්තුතියි මචං . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-89494870825346409162011-01-26T22:46:24.537-08:002011-01-26T22:46:24.537-08:00මේ කතාව නං මාරයි ඕනයා. පපුවටම වැදුනා.
ජීවිතේ විස...මේ කතාව නං මාරයි ඕනයා. පපුවටම වැදුනා.

ජීවිතේ විසින් නිර්මාණය කරනු ලබන කතා තරම් ප්‍රබන්ධ කතා බලවත් නැති බව ඉස්සර කාලේ මක්සිම් ගෝර්කි ත් කියල තියෙනව.

තවත් ලියන්ණට මගේ සුභ පැතුම්!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-67361747338002969762011-01-24T04:50:31.808-08:002011-01-24T04:50:31.808-08:00this is not flying colors machan . . . this is tru...this is not flying colors machan . . . this is true story and i still miss my best friend. and that feeling hurt a lotduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-18306013265638352482011-01-23T23:17:57.964-08:002011-01-23T23:17:57.964-08:00Ona...flying colors..Ona...flying colors..Anonymousnoreply@blogger.com