tag:blogger.com,1999:blog-962768748460319029.post6426084661123597720..comments2024-02-24T04:11:37.947-08:00Comments on ඕනමැන්ටල්ගේ බ්ලොග . . . . .: ලස්සන වසිලීස්සා සහ රස කතා . . .duliponlinehttp://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-962768748460319029.post-9753356856837040822016-08-14T07:10:55.484-07:002016-08-14T07:10:55.484-07:00දැත්තගෙයි යාඵවන්ගෙයි හපන්කම්දැත්තගෙයි යාඵවන්ගෙයි හපන්කම්Anonymoushttps://www.blogger.com/profile/10716516590211534180noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-65035307565456746632012-06-15T04:53:59.800-07:002012-06-15T04:53:59.800-07:00අපේ ගෙදරත් මම දන්න කාලේ ඉදන් ලස්සන වසිලිස්සා පොත ත...අපේ ගෙදරත් මම දන්න කාලේ ඉදන් ලස්සන වසිලිස්සා පොත තියනවා මම කැමතිම ඉවාන් ඉවනුෂ්කාගේ කථාවටniro123https://www.blogger.com/profile/17439035785405162338noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-49054946009664950852012-02-28T23:42:04.885-08:002012-02-28T23:42:04.885-08:00යා යා උඹ හරියා යා උඹ හරිඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-73946303689712159392012-02-28T23:40:50.803-08:002012-02-28T23:40:50.803-08:00පස්වනක් ප්රීතියෙන් පිනායනව මෙයා මුවන්තිස්ගෙ කතන්ද...පස්වනක් ප්රීතියෙන් පිනායනව මෙයා මුවන්තිස්ගෙ කතන්දරේ අහපු තව කෙනෙක් ඉන්නව කියල ඇහෙද්දිත්. මේ මෑතකදිත් මමයි මල්ලියි සෙට්වෙලා ඔය කතන්දරේ මතක් කලා . . කතාව ආවෙම නෑ . . දැනට අවුරුදු 30කට විතර කලිං අහපුවනෙ.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-54211018526242508932012-02-28T23:34:40.889-08:002012-02-28T23:34:40.889-08:00හැක් . . . තවත් රස කතා රසිකයෙක්. ඒ කතා කියවල එපාවෙ...හැක් . . . තවත් රස කතා රසිකයෙක්. ඒ කතා කියවල එපාවෙනව නං ඒක ලෙඩක් බංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-13853586301829585642012-02-27T10:03:51.034-08:002012-02-27T10:03:51.034-08:00මමත් අපෙ අත්තම්මගෙන් "මුවන්තිස්ස, යකඩතිස්ස, අ...මමත් අපෙ අත්තම්මගෙන් "මුවන්තිස්ස, යකඩතිස්ස, අලිතිස්ස" කතාව සිය පාරකට වඩා අහගෙන තියෙනවා.කොච්චර ඇහුවත් ආසා හිතෙනවා..
ඒ වගේම ගොඩක් ආසවෙන් කියවපු පොතක් තමා "ලස්සන වසීලිස්සා". මම කොහොමත් සුරංගනා කතා පොත් කියවන්න ආසයි.. ආ.................... තව මම කියවපු ලස්සන රුසියන් පොතක් තමා "නපුරු පාලකයෝ තුන්දෙනා"චතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි https://www.blogger.com/profile/10584817235610775922noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-65955356576310907942012-02-08T00:21:31.355-08:002012-02-08T00:21:31.355-08:00රස කතා මගෙ අට වෙනි උපන් දිනේට අම්මා ගෙනත් දුන්නෙ. ...රස කතා මගෙ අට වෙනි උපන් දිනේට අම්මා ගෙනත් දුන්නෙ. මම කියවන්න ඇති 100පාරකට වඩා වැඩියෙන්අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-75751758439364996972011-06-23T03:12:56.594-07:002011-06-23T03:12:56.594-07:00@සුජානි:
ඔය පොත් දෙකයි අනිත් පොත් ටිකයි ලඟ තියන කි...@සුජානි:
ඔය පොත් දෙකයි අනිත් පොත් ටිකයි ලඟ තියන කිසිම කෙනෙක් ඔය පොත් ටික නැතිකරගන්නෙ නෑ . . . . . රුසියන් සුරංගනා කතා කියවපු ගොඩක් අය ලඟ මොකක් හරි පොතක් අවුරුදු ගානක් තිස්සෙ පරිස්සමින් තියනව . . . . ඉන් වැඩි හරියක්ම තියෙන්නෙ ලස්සන වසිලීස්සා පොත.
මාෂා සහ වලහා . . . . ෆට්ට කතාවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-74999506952531489922011-06-22T20:32:24.438-07:002011-06-22T20:32:24.438-07:00මේ පොත් 2 ම අදටත් මම ගාව තියෙනවා....ඒ පොත් 2 ට දැන...මේ පොත් 2 ම අදටත් මම ගාව තියෙනවා....ඒ පොත් 2 ට දැන් වයස අවුරුදු 22ක් විතර ඇති..මම පොඩි කාලේ මම ආසම පොත් 2...ආ තව එකක් තිබ්බා ආසම..මාෂා සහ වලහා..සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-1875549058201532172011-05-17T08:39:56.657-07:002011-05-17T08:39:56.657-07:00මගේ හපන්කම් ????? අනේ කියවල නෑ මචෝ . . . . . බලන්න...මගේ හපන්කම් ????? අනේ කියවල නෑ මචෝ . . . . . බලන්න ඕනෙ ඊලඟ පාර ගියාම පොත් සාප්පුව පැත්තෙ.
ලස්සන වසිලීස්සා මගෙ ලඟ තියන සිංහල පොත අලුත් ප්රින්ට් එකක් තමා . . . ඒත් පරන පොතේ කොලිටියටම තියනව. උඹට සෙට් වෙන්න ඇත්තෙ "කුරුලු ප්රකාශකයන්ගෙ" පොත වෙන්න ඇති.
මම කියල තියන තැනට ගියානං උඹට රසකතා පොත ගන්න පුලුවංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-52134479169734900202011-05-14T11:49:24.289-07:002011-05-14T11:49:24.289-07:00අම්මප ඇන්ඩො, අදමයි මේක කියෙව්වෙ.. ආස කොරන ටොපික් එ...අම්මප ඇන්ඩො, අදමයි මේක කියෙව්වෙ.. ආස කොරන ටොපික් එකක් දැකලා මෙතනට ආවෙ.. මේ මහ රෑ පට්ටම ආසාවක් ආව ආපහු ඔය පොත් දෙකම කියවන්න.. අවු. 15ට ඉස්සර වගේ කියෙව්වෙ අන්තිමට.. ලඟදි ලස්සන වසිලිස්සා කියල අලුත් ප්රින්ට් එකක් හම්බ උනා.. ඒකේ කතා අඩුයි.. කියෙව්වෙත් නැහැ ඉතින්.. "රස කතා" පොතත් හොයාගන්න තැනක් කියපන්කො.. මගේ පොත මූදට ගියා නෙව.. ආහ් කියවල තියෙද ගාෆුර් ගුල්යාම් ගේ මගේ හපන්කම්? කතා නන් රුසියන් කාරයො තමයි ඉතින්..Uncle Samnoreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-25482173045620381332011-04-26T23:57:50.296-07:002011-04-26T23:57:50.296-07:00රෑට නැති නුවන උදේට පහල වෙනවා කියන එක කොච්චර ඇදහැව්...රෑට නැති නුවන උදේට පහල වෙනවා කියන එක කොච්චර ඇදහැව්වාද කියනවානම්...
හැමදාම රෑට පාඩම් කරන්න කම්මැලි හිතුනම ඕක මතක් කරල නිදා ගත්තාboo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-69959888425235622382011-03-25T04:48:33.346-07:002011-03-25T04:48:33.346-07:00@රංග:
උඹ එකපාරක් හරි කියෙවුව නං "වඩුවයි බල්ල...@රංග:
උඹ එකපාරක් හරි කියෙවුව නං "වඩුවයි බල්ලයි" පොත ඔහොම කියන්නෙ නෑ . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-70387102744285088982011-03-24T18:04:42.778-07:002011-03-24T18:04:42.778-07:00ඊට වඩා සිරා බන් "කැලේ මැදින් නරි එනවෝ" ප...ඊට වඩා සිරා බන් "කැලේ මැදින් නරි එනවෝ" පොත.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-77269913714929764472011-03-18T21:25:31.688-07:002011-03-18T21:25:31.688-07:00ඔබා අයිය කියවලා තියනවද "කැලේට පැන්න නරියා&quo...ඔබා අයිය කියවලා තියනවද "කැලේට පැන්න නරියා" කතා පොත . . . ??duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-69760004659748866342011-03-17T03:10:58.120-07:002011-03-17T03:10:58.120-07:00@ අභීත,
ඔය පොඩි පෙට්ටි කඩේ තියෙන්න බැරි නැහැ තව ...@ අභීත,

ඔය පොඩි පෙට්ටි කඩේ තියෙන්න බැරි නැහැ තව රුසියන් ළමා කතා පොතක් "රතු හුන්ඩුව" කියල, ඒක එහෙම පොඩි එකාට ගිහින් දෙනව නෙමෙය්.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-35690507024113700272011-03-16T07:28:00.958-07:002011-03-16T07:28:00.958-07:00@ පැතුම්: කතාව නං සහතික ඇත්ත. හරි වචනෙ දන්නව උනත් ...@ පැතුම්: කතාව නං සහතික ඇත්ත. හරි වචනෙ දන්නව උනත් මම කියන්නෙත් "බාබයිගා" කියලම තමයි. රසකතා hard cover version එකේ කොපි නං දැං නෑ. paper backs තමයි තියෙන්නෙ. මොනව උනත් රුසියන් සුරංගනා කතා රාදුගා ප්රකාශකයන්ගෙ නොවුනොත් ඒ කතාවෙ ගතිය නෑ. මම හොයාගත්ත සිංහල අනුවාදනය (දැදිගම වී. රුද්රිගු ගෙ) ප්රගති පකාශකයන්ගෙ උනත් මුල් ආකෘතිය එහෙමම තියනව.

@ලිෂාන්: අද දැක්ක සරසවියෙ වෙනස් එඩිශන් එකක්. කවරෙ එහෙම හෙනම වෙනස්. ඒත් fontඑක කියවන්න ආස හිතෙන තරම් ලස්සනයි (මුල් සංස්කරනයේ තියන ලස්සනම ලස්සන fontඑකම තමා තියෙන්නෙ). සරසවියෙ පොත LKR 400යි.
ප්රගති ප්රකාශකයොලඟ තියෙන්නෙ මුල් සංස්කරනයේම අලුත් මුද්රනයක්. hard cover පොත LKR 600යිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-11219818729485110042011-03-15T23:34:26.294-07:002011-03-15T23:34:26.294-07:00මේ පොත කීයක් වෙනවද මචන්..,මේ පොත කීයක් වෙනවද මචන්..,Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-8284124036056171832011-03-14T00:30:23.304-07:002011-03-14T00:30:23.304-07:00හරි වචනේ නම් බාබා යාගා තමයි. හැබැයි හිතේ ඇඳිල ඉන්න...හරි වචනේ නම් බාබා යාගා තමයි. හැබැයි හිතේ ඇඳිල ඉන්නේ බාබායිගා නේ.. බාබා යාගා කිව්වට කිසි ගතියක් එන්නෙ නෑ... මමත් ඔය පොත 100 පාරකට වැඩිය කියවල ඇති. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නම් නෑ.. තෝල්යා සහ ඔහුගේ යහළුවෝ පොතත් ඉස්සර තිබුණා දැන් නම් ඒකට වෙච්ච දෙයක් නෑ... මට රස කතා පොත ආයේ කියවන්න හිතුණ. ඒකේ කතා නම් වැඩිය මතක නෑ දැන්.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-84357669103163669002011-03-13T08:15:51.693-07:002011-03-13T08:15:51.693-07:00@සිහිනදනවුව: ආයෙත් කියවන්න . . . . කොච්චර කියෙවුවත...@සිහිනදනවුව: ආයෙත් කියවන්න . . . . කොච්චර කියෙවුවත් ඇති වෙන්නෙ නෑ. . . .

@රොබින්: එල එල . . . . වෙල්කම් ටු ද සයිබර් ඉස්පේස් . . .
මචං . . . . සිංහලෙං බාබයිගා කියල කිවුවට ඒක බාබා යාගා කියල තමා නිවැරදිව කියන්නෙ . . . . බාබා කියන්නෙ රුසියන් භාෂාවෙන් ආච්චි ට. බාබුෂ්කා කියලත් කියනව.
අමතක කරන්න එපා. . . . හැරී පොටර් ගුවනින් යන්නෙ කොස්සක් (නිම්බස් 2000) පාවිච්චි කරල. . . . ඒත් බාබා යාගා යකින්න ගුවනින් යන්න පාවිච්චි කලේ "වංගෙඩියක්"
හැරී පොටර් කිට්ටු වෙන්න බාබා යාගා ට නෙමේ . . . . ඇස්. ඒ. දිසානායකයන්ගෙ "බටකොල ආච්චි" ටduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-42642837153936121742011-03-12T23:29:21.022-08:002011-03-12T23:29:21.022-08:00රුසියානු සාහිත්ය්ය කලාව කියන්නේ මම දැකල තියෙන වෙ...රුසියානු සාහිත්ය්ය කලාව කියන්නේ මම දැකල තියෙන වෙනස්ම විදියකට පොත් ලියලා තියෙන කලාවක්. මේ පොත් කියවද්දි අපි මනසින් රුසියාවට එක්ක ගෙන යනවා රුසියාවේ තියෙන සීතල/ පාලුව අපේ ඇගට දැනෙනව."අහසින් යන කොස්ස" හැරී පොටර් කතාවට ආවේ බාබයිගා යකින්නව කොපි කරලා කියලා මම අහලා තියෙන්නේ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-1091120778809840732011-03-12T20:54:45.728-08:002011-03-12T20:54:45.728-08:00මම ගාවත් ලස්සන වසීලිස්සා පොත තියෙනවා.අර කොල පාට පි...මම ගාවත් ලස්සන වසීලිස්සා පොත තියෙනවා.අර කොල පාට පිට කවරයක් තියෙන එක.ආයිත් කියවන්න හිතුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-63928640889707436462011-03-12T18:30:36.077-08:002011-03-12T18:30:36.077-08:00@නිම්ෂා: හොයාගෙන කියවන්න. මට නං ලෝකේ ලස්සනම කතා කි...@නිම්ෂා: හොයාගෙන කියවන්න. මට නං ලෝකේ ලස්සනම කතා කියන්නෙ රුසියන් සුරංගනා කතා. ඔයා කියවලා ඇත්තෙ හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ කතා වෙන්න ඇති (අර ටීවී එකේ සිංහලෙං හඬ කවල ගියේ "සුරඟන කතා කරලිය" කියල සීරීස් එකක්)

@දිනේශ්: කියවල තියනව . . . . ඇත්තෙන්ම ලස්සන පොතක්

@අභීත: වැඩ බැරි දාසගෙ පොත් ටික තාම හොයනව. කුසුම් පුරයෙ වාමනයො . . . හරි වැඩ තමයි ඒගොල්ල කරන්නෙ. මම කැමතිම කතාව තමයි "වැඩ බැරි දාස අහසින් ගිය හැටි"
ගුරු ගීතය කියන්නෙ මගෙ පොත් රාක්කෙ විෂේශිත තැනක් ලබපු පොතක්. දුයිෂෙන් එයාගෙ පාසල සහ අල්තීනායි වෙනුවෙන් කරපු කැපකිරීම් . . . . ඕනෙම කෙනෙක්ගෙ ඇහැට කඳුලු බිංදුවක් ගෙන එන්න සමත් වෙනව.

@පිණිබිඳු: අවිවාදයෙන්ම ඔවු . . . .

@ඇනෝ: ඔවු මචං . . . . කියවලා තියනව විතරක් නෙමේ . . . . මගෙ එකතුවෙත් තියනව

@ක්රිකටර්: කොහොම හරි හොයාගෙන කියවපං. බැරිනං අපේ ගෙදර වරෙං . . . කියවන්න දෙන්නං (හැබැයි ගෙනියන්න නං දෙන්නෙ නැ)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-40211185327540104112011-03-09T06:57:00.938-08:002011-03-09T06:57:00.938-08:00මමත් ඒ පොත කියවලා නෑ.කට්ටිය කියලා තියෙන දේ දකිනකොට...මමත් ඒ පොත කියවලා නෑ.කට්ටිය කියලා තියෙන දේ දකිනකොට කොහොමහරි හොයාගෙන කියවන්න හිතෙනවා.Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-57534855139711460642011-03-07T19:41:26.574-08:002011-03-07T19:41:26.574-08:00හත් පෙති මල මතකද?හත් පෙති මල මතකද?Anonymousnoreply@blogger.com