tag:blogger.com,1999:blog-962768748460319029.post689913649753023751..comments2024-02-24T04:11:37.947-08:00Comments on ඕනමැන්ටල්ගේ බ්ලොග . . . . .: අම්මා . . . . .duliponlinehttp://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-962768748460319029.post-68391824991804810892011-11-10T22:25:51.479-08:002011-11-10T22:25:51.479-08:00සම්මා සම්බුදු අම්මාවරුනේ...............
මාළිගාවල ඉ...සම්මා සම්බුදු අම්මාවරුනේ...............
මාළිගාවල ඉඳියත්, මහපාරේ ඉඳියත් අම්මල අම්මලම තමයි.....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-35163249084370651842011-10-18T16:56:12.426-07:002011-10-18T16:56:12.426-07:00eka paaratama mewa wishwaasa karanna beri tharamat...eka paaratama mewa wishwaasa karanna beri tharamata, mayya godak hora boru dakala thiyenawa..eth e hora boru okkoma wenne badaginnatath, duppathkamatath kiyala hithenkota...maha muspenthu hageemak hithata enawamayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-56885556891813347732011-10-18T06:04:32.919-07:002011-10-18T06:04:32.919-07:00ඇත්තටම අනුන්ගේ දරුවෙක්ට තමන්ගේ වගේ ආදරය කරන අම්මලට...ඇත්තටම අනුන්ගේ දරුවෙක්ට තමන්ගේ වගේ ආදරය කරන අම්මලට විශාල හදවතක් ඇති . ජිවත් වෙන්න අවම පහසුකම් වත් නැතුව එහෙම කරන්න පුළුවන් වීම ගැන නම් කියන්න වචන නැහැ.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-24747004683322161082011-10-18T00:24:14.716-07:002011-10-18T00:24:14.716-07:00අපි, අපි ගැන දුක් වෙන්න ඕනේ... මේ වගේ මිනිස්සු ජීව...අපි, අපි ගැන දුක් වෙන්න ඕනේ... මේ වගේ මිනිස්සු ජීවත් වෙන සමාජෙක අපිට වෙන පොඩි පොඩි අසාධාරණකම්, වැරදි, අඩුපාඩු,අනුන් කියන කරන දේවල්, මහලොකු දේවල් කියල හිතාගෙන දුක් වෙවී ඉන්නවට....Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-51406082392094215372011-10-18T00:02:05.472-07:002011-10-18T00:02:05.472-07:00මව් සෙනහසට නැති සීමා මායිම්
සිනිඳු සුසිනිදු බිළිඳු...මව් සෙනහසට නැති සීමා මායිම්
සිනිඳු සුසිනිදු බිළිඳු හද රැදි හඬ
මවකටම පමණි දැනේනේ
නොවේ මේ ලොවෙහි අන් කිසිවෙක්.

අදමයි ආවෙ දුක හිතෙන හිතට වදින කථාවක්Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-58921487563890713672011-10-17T23:01:20.391-07:002011-10-17T23:01:20.391-07:00අළුත උපන් බිළිඳුන්ව දිනපතාම වගෙ කුණුබක්කි වලට දාන ...අළුත උපන් බිළිඳුන්ව දිනපතාම වගෙ කුණුබක්කි වලට දාන අම්මල ඉන්න රටේ මෙහෙමත් මිනිස්සු ඉන්නව කියන එකත් දෙයක්.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-35344928901899391122011-10-17T20:34:12.170-07:002011-10-17T20:34:12.170-07:00සමාජයේ තවත් එක කතාවක්....සමාජයේ තවත් එක කතාවක්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-77979973548618886692011-10-17T16:48:18.614-07:002011-10-17T16:48:18.614-07:00අපේ සමාජයේ එක පැතිකඩක් විවරණය කරන මේ කතාව දැම්මට උ...අපේ සමාජයේ එක පැතිකඩක් විවරණය කරන මේ කතාව දැම්මට උඹට පින්.. ඔන්න ඔහොම සොමිය අතරේ ඉඩ දීපන් මනුස්සකම බෙදාගන්න.. මේ ලෝකේ වෙනස් කරන්න අපිට බැරි වෙයි එත් ඒ වෙනුවෙන් කතා කරන්න ඕන... හැම වතුර බින්දුවක්ම එකතුවෙලා කවදා හරි ගං වතුරක් හැදේවි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-81694806441800654452011-10-17T13:30:06.773-07:002011-10-17T13:30:06.773-07:00මචන් මේක අද ඊයෙක කතාවක් නෙමෙයි බන්...
මේවා ඉස්සරත්...මචන් මේක අද ඊයෙක කතාවක් නෙමෙයි බන්...
මේවා ඉස්සරත් තිබිලා තියෙනවා. නමුත් දැන් තරම් වාණිජම නැ.බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-7815886459390145382011-10-17T12:03:59.772-07:002011-10-17T12:03:59.772-07:00හ්ම්ම්ම්..... ඕනමැන්ටල්ගෙන් බොහෝම සැන්ටිමැන්ටල් කත...හ්ම්ම්ම්..... ඕනමැන්ටල්ගෙන් බොහෝම සැන්ටිමැන්ටල් කතාවක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-17908232870023102442011-10-17T11:45:23.296-07:002011-10-17T11:45:23.296-07:00පපුවටම දැනුනා !පපුවටම දැනුනා !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-69772356368416181922011-10-17T08:44:44.317-07:002011-10-17T08:44:44.317-07:00මොනා කියන්නද බං....මොනා කියන්නද බං....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-22956895910059350242011-10-17T08:27:13.695-07:002011-10-17T08:27:13.695-07:00කියන්න දෙයක් නෑ මට. ඇඬෙනවා...............කියන්න දෙයක් නෑ මට. ඇඬෙනවා...............ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-16211728217942767482011-10-17T08:08:27.960-07:002011-10-17T08:08:27.960-07:00යමක් කරන්න පුලුවන් නම් මමත් කැමතිය දායක වෙන්න... ඇ...යමක් කරන්න පුලුවන් නම් මමත් කැමතිය දායක වෙන්න... ඇත්තටම දංවේදී කථාවක්....කථාව කාගේ උනත් ප්‍රශ්ණයක් නැහැ... කියවලා රසවිඳලා... කියනවානම් යමක් කියලා... නැත්නම් නොකියාම යන එකයි වටින්නේ.. ඕනයා මුලින්ම කියලා තියනවානේ මේක උගේ නෙමෙයි කියලා...අනිත් එක ඌ ලින්ක් එකත් දීලා තියනවා... අද පත්තරේ බලන්නේ නැති කීදෙනෙක් මේක බැලුවද... නිර්මාණ මංකොල්ලයයි... නිර්මාණයක් උපුටාගැනීමයි දෙකක්...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-57348480855711987062011-10-17T07:16:37.899-07:002011-10-17T07:16:37.899-07:00කවිකාරි නෝනට මෑතක වෙච්ච දේදි උනත් මගේ මාළු නැටුවෙ ...කවිකාරි නෝනට මෑතක වෙච්ච දේදි උනත් මගේ මාළු නැටුවෙ අම්මල කියන්නෙ කවුද කියල මම දැනං උන්න හින්දයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-71151483905937519562011-10-17T07:15:14.708-07:002011-10-17T07:15:14.708-07:00මචං අපේ ගෙදරට වැඩට කෙනෙක් ඕන කියල ලංකාවෙ කොන්සියුල...මචං අපේ ගෙදරට වැඩට කෙනෙක් ඕන කියල ලංකාවෙ කොන්සියුලර් එක ගාව ගහපු පොඩි දැන්වීමකට ආපු කෝල් එකක එහා පැත්තෙ හිටියෙ බොහොම නිවිච්ච කටහඬක්. ගිහින් බැලුවම ටිකක් වයසක ඒත් තරුණ කාලෙ බොහොම පෙණුමට හිටි සාක්කි තීන සිරියාවන්ත ගෑණු කෙනෙක්. අපේ හාමිනේ එක්ක අඬ අඬ කිව්වෙ "අනේ මිස් මම වැඩට ආපු ගෙදර අය ගහනව, මාස තුනක් පඩි දුන්නෙත් නෑ, කන්නත් නෑ ඒ නිසා මං පැනල ආව" කියල. අපි හෙව්වෙ මේ වගේ කෙනෙක් නොවුනත් එක්ක ඇවිත් වැඩ ටික බාර දුන්න. පස්සෙ හිමීට හාමිනේ විස්තර ඇහුවම තමයි නියම කතාව කියල තීන්නෙ. උන්දැට දරුවො හතරයි තුනක්ම දීගතල දීල, ගෙවල් හදල මහත්තය මැරිල හින්ද තනියම ලොකු පුතා එක්ක එයා හදපු ගෙයි ඉඳල තීන්නෙ. පවුලෙ බර ඇදපු හිත හොඳ ඒ ලොකු කොල්ලගෙ මිනිය දවසක් පොල්ගහවෙළ රේල් පාර අයිනෙන් හම්බුවෙලා තීන්නෙ. පස්සෙ මිනියෙ තුන්මාසෙන් පස්සෙ අම්මට කන්න දෙන්නවත් අනික් දරුවො නෑලු. මේ අම්ම අවුරුදු පණහදි රට එන්නෙ කන්න විදියක් නැති නිසා නෙමෙයි. තමන්ටයි සහෝදරයන්ටයි අච්චර සලකපු ලොකු පුතා වෙනුවෙන් හරක් තුන්දෙනෙක් නිදහස් කරල මින් පස්සෙ ආත්මවලවත් ඒ දරුවට එහෙම අපරාධයක් වෙන්න එපා කියල පතන්න.
එක හරකෙක් අපි අරන් දෙන්නම් කිව්වම ඒ අම්ම ඒකටත් කැමති නෑ, මමම සල්ලි හොයල කරනව සර් කියල බොහොම සතුටින් තමන්ගෙ පින්කමට පඩි සල්ලි එකතු කරනව දැන්.
ඔන්න අම්මලගෙ දරු දුක!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-85223500593213867462011-10-17T07:04:31.409-07:002011-10-17T07:04:31.409-07:00මොනවා කියන්ඩද මන් දන්නැ.පිරිමි සංහතියම එපා වෙන්නේ ...මොනවා කියන්ඩද මන් දන්නැ.පිරිමි සංහතියම එපා වෙන්නේ මෙන්න මේ වගේ කතා ඇහුවාම.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-23268286588594712422011-10-17T05:34:37.979-07:002011-10-17T05:34:37.979-07:00අනේ මෙහෙමත් අම්මලා.. ඇත්තටම දුක හිතෙන කතාවක්..අනේ මෙහෙමත් අම්මලා.. ඇත්තටම දුක හිතෙන කතාවක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-74380621947791641572011-10-17T05:09:25.108-07:002011-10-17T05:09:25.108-07:00මචං අද හවස දැන් ටිකකට කලින් ගිහින් ආවා පොඩි වැඩකට....මචං අද හවස දැන් ටිකකට කලින් ගිහින් ආවා පොඩි වැඩකට..ඒ අපේ බ්ලොග් කියවන සොහොයුරියකගේ උවමනාව මත...

ඒ නංගිට ඕන කරලා තිබුනේ ඉගෙන ගන්න නැති බැරි ළමයෙකුට උදව් උපකාර කරන්න. ඒ සඳහා පොඩි සහයෝගයක් හැටියට ළමයෙක් හොයලා දෙන්න ගියේ මට ලැබුන පොඩි ඔත්තුවක් අනුව...

එතනත් ඉන්නවා චූටි ගෑණු ළමයෙක්...ඒත් ඒ ඒ ගෑණු කෙනාගේ දරුවෙක් නෙවෙයි..හදා ගන්න ගත්ත ළමයෙක්.. ඒ ළමයා හදා ගන්න අරං මාස තුනෙන් ඒ මනුස්සයගේ මනුස්සයා නැති වෙලා... දුප්පත් ගෑණු කෙනෙක් වයස 45ක් විතර ඇති මං හිතන්නේ... බාගෙට හදාපු පුංචි ගෙයක්... අහල පහල අයගේ සහ මැරුන මනුස්සයගේ අම්මලා තාත්තලා දෙන දෙයක් අරගෙන ජීවත් වෙන්නේ... කෙල්ලව දාලා යන්න කෙනෙක් නැති හින්දා රස්සාවක් කරන්න විදියක් නැහැ.

දුප්පත් ගේ ඇතුලේ ඇහැට අහුඋන හැම අහු මුල්ලකම ලියවෙලා තිබුනේ මේ අම්මා අර හදාගන්න දරුවට සලකන විදිය... මං හිතන්නේ නැහැ ඒ දරුවගේ හැබෑ අම්මලාගෙන්වත් ඒ තරමේ ආදරයක්..සැලකිල්ලක් ඒ කෙල්ලට ලැබෙයි කියලා.. ඒතරමටම ඒ අම්මා ඒ කෙල්ල වෙනුවෙන් ජීවත් වෙන බව මට පෙනුනා...

ඒ කේස් එක බලලා ආපහු ඇවිල්ලා මේක දිග ඇර ගත්තමයි මේක දැක්කේ... ඔන්න අම්මලා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-81072370300233823472011-10-17T05:08:01.494-07:002011-10-17T05:08:01.494-07:00This comment has been removed by the author.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-1457263945642301112011-10-17T05:04:09.479-07:002011-10-17T05:04:09.479-07:00පව්.පව්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-34833722832096498222011-10-17T04:46:51.363-07:002011-10-17T04:46:51.363-07:00........ අනන්තයි අප්‍රමාණයි........... අනන්තයි අප්‍රමාණයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-90187592567894927282011-10-17T04:25:39.521-07:002011-10-17T04:25:39.521-07:00හිත සසල කල සටහනක්. මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අම්...හිත සසල කල සටහනක්. මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අම්මලා වෙන්න ඕනේ අය නෙමෙයි අම්මලා වෙලා ඉන්නේ කියලා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-19529039958404411522011-10-17T03:34:37.745-07:002011-10-17T03:34:37.745-07:00අනේ...:(((((අනේ...:(((((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-962768748460319029.post-68272175264902892232011-10-17T02:06:45.517-07:002011-10-17T02:06:45.517-07:00ඇත්තට දුක කියන්න වගේ මේ මනුස්සය ඇත්තටම ඉන්නවානම් උ...ඇත්තට දුක කියන්න වගේ මේ මනුස්සය ඇත්තටම ඉන්නවානම් උදව්වක් කරන්න විදියක් නැද්ද හොයල බලපන් ඕනයෝ.. මට ඒ කතාව ඇස් ඉස්සරහ මැවිලා පේනවා.. මේ නම් බුදුබව පතන අම්මෙක්ම තමා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com