Friday, August 21, 2009


හික් හික් . . . .  මෙච්චර කාලයක් කොමෙන්ට් නොවැටී වේලි වේලි තිබුන (ඔබ්සර්වර් කියන හැටියට) මගෙ මේ බ්ලොග් පෝස්ට් එක මේ තරමට නග්ගලා ගත්ත


ඔබ්සර්වර් මැන්ටලේ
අබේපාල
බුද්ධි
මගේ හද පිරි ටැංකිවු එක.


@දොඩං:
මචෝ . . .  මෙවුව මම බ්ලොග් ගැන සසරක් නොදන්න කාලෙ කරපු ටැස්ටිං වැඩ. මම සිංහල ලියන්න පටංගනිද්දිම මකල දාපු පෝස්ට් තොගේ තිබ්බ ගල් කොපි දැක්කනං උඹ උඩ ගිහිල්ල ග්‍රහ ලෝකෙක හැප්පෙනව :D


@හැමෝම:
මෙතනට ගිහිල්ල බලන්න තිබ්බෙ මොකද්ද කියල


@ඔබ්සර්වර්:
තූ ‍තෝ . .  .!!!