Thursday, July 5, 2012

කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .

“කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .”

එහෙම කියපු ප්‍රසාද් මල්ලි හරියටම ඊට සති දෙකකට විතර පස්සෙ ඇවිල්ල මගෙන් අහනව,

“අයියා, කෙල්ල ප්‍රෙග්නන්ට්ලු, මාර අවුල. කොහොම හරි ගොඩදාල දියං”