Sunday, January 23, 2011

පෙත්තප්පු K

වාදයයි : මේ කතාව මෙලෝ රහක් නැති වීමටද ඉඩ තිබේ . . . . ! ! !
 

ඩිස්ක්ලෙයිමර් එක : කාට හරි හිතෙනව නං . . . මේ කතාවෙ කුනුහරුප අන්තර්ගතවෙලා තියෙනව කියල . . .  . අනේ පිං අයිතිවෙයි . . . . වෙන කතාවක් කියවන්න . . . .

අපේ ජූනියර්  සෙට් එකේ  ස** මල්ලිට ගමේ ගිහිං ඉද්දි ඩෙංගු හැදුනයි කියමුකො.
ඔන්න රත්නපුරේ ඉස්පිරිතාලෙ මල්ලිව ඇඩ්මිට් කොලාලු . . . . .
දැං ඔන්න අපේ මේ අහිංසක මල්ලියා ඉස්පිරිතාලෙ ඇද උඩ දිගේලි කරල ඉන්නවලු . . . .
ටිකකින් ඇටෙන්ඩන් ලොක්කෙක් රබර් අත් මේස් දෙකකුත් දාගෙන ඇද ලගට ඇවිත් කියනවලු,
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි මුනිං අතට හැරෙන්න . . .
අපේ එකා:               (බැරි බැරි ගානෙ) ඇයි අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මේ පෙත්තක් ගහන්න තියනව
(බුවා අනිත් පැත්ත හැරේ)
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි කලිසම පාත් කරන්න
අපේ එකා:               මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මෙ පෙත්ත ගහන්න
(බුවා බැරි බැරි ගානෙ ඒකත් කරයි)
 

ඇටෙන්ඩන් අයිය:  මල්ලි නිකටයි දනිස් දෙකයි ඇදට තියල බඩ උස්සන්න
අපෙ එකා:                (පුදුමයෙන් හා ඉතා අමාරුවෙන්) මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මේ පෙත්ත ගහන්නෙ එහෙමයි
(කොල්ලා අමාරුවෙන් ඒකත් කරයි)


********************
ඉතුරු ටික ප්‍රසිද්දියේ කීමට නොහැක
********************
 

කෙසේ නමුත් කොල්ලා මේකට ඇබ්බැහි වෙලා තත්වෙ බරපතල වෙන්න වැඩි කාලයක් ගත උනේ නැ . . .
අවසාන ප්‍රතිපලය . . . .
මල්ලිට අලුත් කාඩ් එකක් . . .
 

"පෙත්තප්පු K"

මෙම කතාව ඉතා සැර බාල කර කියන ලද්දක් බව කරුනාවෙන් සලකන්න . . . 

(මේ කතාවම ලාස්ට් රෝ එකේ මා විසින්ම පලකරන ලද බව කරුනාවෙන් සලකන්න . . . 
http://www.thelastrow.net/archives/4248#comment-9639 )

7 comments:

  1. හිකිස්.... ඇටෙන්ඩන් අයිය ගහපු පෙත්ත මොකද්ද දන්නෙ නෑ හැබෑටම..... හෙ හෙහ් හෙහ්.....

    ReplyDelete
  2. පෙත්ත මොකද්ද නං දන්නෙ නැ . . . . හැබැයි මූ කොච්චර ඇබ්බැහි උනාද කිව්වොත් . . . . වාට්‍ටුවට පිරිමියෙක් එනකොටම සරම ගලවලා නිකටයි දනිස් දෙකයි ඇදේ තියල ඉනෙන් ඉස්සෙන්න පටන් ගත්තලු . . .

    ReplyDelete
  3. http://ansathudinapotha.blogspot.com/2010/12/backhoul-expansion-anarkali.html

    ReplyDelete
  4. @ඇනා:
    කියෙවුව. . . . . නරකම නෑ . . .

    ReplyDelete
  5. හත්වලාමයි , මේ අපේ කනප්පුවා ගැන නේ කියන්නේ ...

    ReplyDelete
  6. @ඉඳුනිල්:
    ආ . . . උගෙ ඉස්කෝලෙ කාඩ් එක ඒකද . . . . ??? අපි ඕකට බී. ඇම්. බාලා නොහොත් බාරොං මයිල් බාලා කියලත් කියනව . . . ඒක වෙනමම කතාවක්

    ReplyDelete
  7. @ඕනයා : හික් හික් , රත්නපුරේ කට්ටිය දන්නේ අර නමින් තමා. බී. ඇම්. බාලා :D

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .