Thursday, July 5, 2012

කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .

කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .

එහෙම කියපු ප්‍රසාද් මල්ලි හරියටම ඊට සති දෙකකට විතර පස්සෙ ඇවිල්ල මගෙන් අහනව,

අයියා, කෙල්ල ප්‍රෙග්නන්ට්ලු, මාර අවුල. කොහොම හරි ගොඩදාල දියං


කතාව මේකයි, ප්‍රසාද් කියන්නෙ මගෙත් එක්ක වැඩ කරපු මල්ලි කෙනෙක්. ඌ සෑහෙන්න ගෑනු පටලැවිලි අදාගෙන හිටියෙ ඒවෙද්දි. වෙන එකක් තියා ඌ ඒවෙද්දි බාල වයස්කාර කෙල්ලෙක් පැහැරගෙන ගිහිං අපහරනය කලා කියල රිමාන්ඩ් එකේ පවා ඉදල තිබුනෙ. මොනව උනත් ඌ නෙමේ උගෙ පුරුදු අතෑරියෙ. අනිත් කාරනේ තමයි ප්‍රසාද් මල්ලි කියන්නෙ අරක්කු බොනකොට මේසෙ වටේට තනකොල වැවෙනව කියල මැවිල පේන ජාතියෙ එකෙක්. ඊටපස්සෙ ඌට ගොනෙක් නැතුවම බෑ. ඔන්න මිනිහගෙ තත්වෙ.

ඔහොම ඉද්දි ඌට ඉතාලියෙ ඉඳල ආපු කෙල්ලෙක් සෙට්වෙනව උගෙ ගම්පලාතෙම. ඒ විස්තරේ ඌ මට කියද්දි තමා මම කීවෙ මොනව උනත් පරිස්සමෙන් මල්ලි, කොපුවක් නොදානං වැඩේට යන්නම එපා කියල. මම එහෙම කීවෙම මම මිනිහ කවුද කියල හොදටම දන්න නිසා සහ කෙල්ල ගැන හොද ආරංචි ටිකක් ඒවෙද්දිම අපිට ලැබිල තිබුන නිසා. කොහොමහරි අන්තිම ප්‍රතිපලේ තමයි සති දෙකකට විතර පස්සෙ ඌ ඇවිල්ල මට කියල ඇඩුවෙ ඌව බේරගන්න කියල. ඒත් ඒවෙද්දි මම ඒදේවල් වලට උදවු කරන එක නවත්තල නිසා මම ඌට උදවු කරන්න ගියෙ නෑ. අවසානෙදි ඌ ඒ කෙල්ලව කසාද බැන්ද. පස්සෙ කාලෙක තමයි හැමෝම දැනගත්තෙ කෙල්ල ඌට සෙට්වෙද්දිත් කෙල්ල වටේ දුවනව සහ කෙල්ල මූට සෙට්වෙලා තියෙන්නෙත් කොහොමහරි මූට කොක්ක ගහන්න කියල. කෙල්ල දැනං ඉදල තියනව මූ මොන වෙලාවෙ හරි වැඩේ මිස්ෆයර් කරගන්නව කියල. ඒ දේවල් දැනගත්තහැටියෙම ඌ අඩ අඩ මට කිවුවෙ අයිය කියපුදේ ඇහුවනං මට අද මෙහෙම වෙන්නෙ නෑ කියල.
අවසාන ප්‍රතිඵලේ තමයි මෝල් වෙච්ච වෙලාවෙ රුපියල් 35ක් දීල කොන්ඩම් පැකට් එකක් නොගත්ත හේතුව නිසා ඌ දැං වටේ දුවන (ආරංචි හැටියට තාම එහෙමයි) කෙල්ලෙක් කසාද බැදගත්ත එක.

මේ කතාව මම කියන්න හේතුව තමයි එක්තරා කාලෙක මම ස්වේච්චා සේවකයෙක් විදියට වැඩ කරපු තැනකදි මට මුනගැහුන සහ අදටත් කිසිම අඩුවක් නැතුව මුනගැහෙන සෑහෙන පිරිසක් මූනදීල ඉන්න තත්වෙ ඕක නිසා. මගෙ ගාව සංඛ්‍යාලේඛන නැතිඋනත් මම පැහැදිලිව දන්න දෙයක් තමයි ගොඩක් ජෝඩුවලට හෝටල් කාමරේකට ගිහිල්ල වැඩේ කරගන්න ලැජ්ජාව නැතිඋනත් ඒ අයට පාමසියකට ගිහිල්ල කොන්ඩම් පැකට් එකක් ඉල්ලන්න ලැජ්ජයි. එහෙමත් නැත්තං දන්නෙ නෑ. ඒ ලැජ්ජාවෙ හෝ නොදන්නාකමේ අවසාන ප්‍රතිඵලය තමයි ඔලුව ගිනිඅරගෙන ඇබෝශන් කරන තැන් හොයාගෙන යනඑක.

ඇත්තටම මොකටද නේද බොරුවට ජීවිත අනතුරේදාගන්නෙයි අර කලිං කියපු ප්‍රසාද් මල්ලි කරගත්ත මගේ අනාගතේ අඳුරුකරගන්නෙයි ? කරන්න තියෙන්නෙ සුටුස් ගාල පාමසියට ගිහිං කොපු පැකට් එකක් ගන්න එකනෙ, නැද්ද හා ???

උපත්පාලන කොපු
කොන්ඩම් ජාතිනං හැටහුටහමාරක් කඩේ විකුනන්න තියනව, ඒත් මම හිතන්නෙ කවුරුහරි ගන්නවනං ගන්න ඕනෙ ජාතිය එහෙමත් නැත්තං බ්‍රෑන්ඩ්එක ගැන පොඩි වැටහීමක් තියනවනං හොඳයි. ප්‍රීති සහ සතුට කියන ජාති දෙක විතරයි ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් අනුමත කරල තියෙන්නෙ. ඒවගෙත් වර්ග දෙකක් තියනව ප්ලේන් සහ ස්ටඩඩ් කියල. ප්ලේන් කියන්නෙ ලිහිසි ද්‍රව්‍ය (ලුබ්‍රිකන්ට්) යොදපු නිකම්ම නිකං රබර් කොපු ජාතියක්. ස්ටඩඩ් කියන්නෙ කොපුවෙ මතුපිට රලු වෙන විදියට කුඩා ගැටිති (එවුව මොකටද කියල මගෙන් අහන්න එපා) තියන ජාතියක්. මේ ජාති දෙකම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් අනුමත කරල තියන නිසා ආරක්ශාව (ලීක්වීම, පිපිරීම වැනි) අතින් නං කිසිම බයක් නැතිඋනත් ඒවගෙ තියන අප්සෙට් රබර් ගඳ තමා පොඩිඩක් උහුලන්න අමාරු.
එහෙම ගඳ ප්‍රශ්නයක්වෙන අයට පාවිච්චි කරන්න යමක් තියෙන්නත් එපැයි. ඒ අය වෙනුවෙන් තමයි ෆ්ලේවර්ඩ් කොන්ඩම් තියෙන්නෙ. බනානා, ස්ට්‍රෝබෙරි, ඇපල් වගේ සුවඳ සහ රස ගනනාවකින් තියනව. 

මම මෙතන බ්‍රෑන්ඩිං ගැන කියන්න අදහසක් නැති නිසා ඒ ජාති දෙකට අමතරව වෙන ජාතිවල නම් කියන්න යන්නෙ නෑ. වෙලඳපලේ තියන ජාතිටික ගැන විතරක් කිවුවොත් ප්ලේන්, ස්ටඩඩ් (ස්ටඩඩ් වර්ග ගනනාවක් තියනව) සහ ෆ්ලේවර්ඩ් ඒවට අමතරව මේ ලගදි ලංකාවට අඳුන්වල දුන්න වයිබ්‍රේටිං ටයිප් එකකුත්. කොපුව හදල තියන මෙටීරියල් එකේ කරල තියන වෙනස්කම් වලට අමතරව වෙනත් ජාතියකට කියල තියෙන්නෙ ඩිලේ කොන්ඩම් විතරයි. නමින්ම තේරෙනවනෙ මොකද්ද සීන් එක කියල. ලංකාවෙ මම දන්න විදියට ඩිලේ කොන්ඩම් බ්‍රෑන්ඩ් තියෙන්නෙ ජාති දෙකයි. ඔය කියපු ඕනෙම ටයිපු එකක් බ්‍රෑන්ඩ් නේම්එක කියන්නෙ නැතුව ඉල්ලුවාම ලැබෙනව.

ඊ.සී.පී.
කොන්ඩම් පැකට් එකක් ගත්තම ඒකෙ තියෙන්නෙ කෑලි 3යිනෙ. ඒක ඉවරඋනාම කරන්නෙ මොකද්ද ??? කෙල්ලව කාමරේතියල කඩේට යනවද ?? නැත්තං හෝටලේ රූම්බෝයිගෙන් රුපියල් 50ක් හෝ 100ක් දීල ප්‍රීතියක් ගන්නවද ?? (ඒක ඩේ රූම්වල විතරක් තියන පහසුකමක්) එහෙමත් නැත්තං ඔන්න ඔහෙ ඕනෙ දෙයක් කියල රේන්කෝට් නැතුවම වැඩේට බහිනවද ??? ඔය කියපු ඔප්ශන් තුනෙන් තුන්වෙනි ඔප්ශන් එකට යන අයට ගැලවීම සඳහා තියෙන්නෙ පොස්ටිනෝර් 2 එහෙමත් නැතිනම් ඊ.සී.පී. කියන පෙති දෙක. අනාරක්ශිත ලිංගික එකතුවීමකින් පසු පැය 72ක් ඇතුලත ගන්න ඕනෙ හැබැයි පරක්කු වෙන්න වෙන්න සාර්තකත්වය අඩුවෙනව. මම දන්න විදියට 2%ක් අසාර්තකයි (මගෙ මල්ලිත් ඉන්නෙ ඒ 2% ඇතුලෙ, දැං අවුරුදු9ක දුවෙක් ඉන්නව).

මේකෙන් කෙරෙන්නෙ යෝනි මාර්ගයට ඇතුල් උන ශුක්‍රාණු බාහිර ද්‍රව්‍යයක් විදියට සලකල ඉවත් කරන එක. මොනව උනත් නිතර දෙවේලේ ගන්න ගියොත් ස්ථිර බලපෑම් ඇතිවෙන්න පුලුවං. මොකටද නේද ටෙම්පරි සොමියකට ජීවිත කාලයක් අඩන්නෙ ??

වෙන දෙයක්?
කොන්ඩම් එකත් මිස්වෙලා, පොස්ටිනෝර් 2 එකත් මිස් උනොත් වෙන කරන්නම දෙයක් නැද්ද ??? නෑ නෙමෙයි තියනව. පෙති ජාතියක්. මොනම හේතුවකටවත් මගෙන් ඒකෙ නම අහන්න එපා. ඒ ටැබ්ලට් එක ලංකාවෙ විකුනන්න තහනං, ඒත් විකුනනව.

ඇබෝශන්
මම කතාකරන්න අකමැතිම මාතෘකාවක්. ඒ නිසා මම මොකුත් කියන්නෙ නෑ

අවසානයට
මම බලාපොරොත්තු උනේ උපත්පාලන පෙති, ලූප් වගේ විසදුම්වලට යන්න අමාරු අය පොඩියක් දැනුවත් කරන එක සහ වඩා සරලම විසදුම ගැන පොඩ්ඩක් කියන්න මිසක් උපත් පාලනය ගැන තෙලක් බෙදන්න නෙමේ. ඒක නිසා වෙන දෙයක් කියන කොටසෙ වැඩි විස්තර නෑ. අනික කොන්ඩම් මාකටිං කරන්නත් බලාපොරොත්තුවක් නැති නිසා ඒ ගැනත් ඔයිටවඩා දෙයක් කියන්නෙ නෑ.
   

211 comments:

  1. කොප්ප හොදා.... මෙව්වා සුපිරි බඩු.. ලේසියෙන් පැලෙන්නේ නෑ..
    http://harshana-bc.blogspot.com/2012/07/blog-post.html

    හිකිස්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මචං,
      මේකෙ රයිට් ක්ලික් ඩිසබල් කරල තියෙන්නෙ. දාන ලිංත් එකක් <a href= (මට මතක විදියට ඕකට කියන්නෙ හොප් ලිංක්) විදියට දාපං. හැබැයි පෝස්ට් එකට අදාල ඒව විතරක් දාපං ඇඩ් නැතුව

      Delete
    2. මේ රං ගොජෝ බ්ලොග් එකට සෙනග ගේන්න ගොං තරග කරනවා මදිවට අනුන්ගේ බ්ලොග් වල කමෙන්ට් වලට උබේ ඔය කොමඩ් එකේ ලින්ක් එක නොදා හිටු.

      Delete
    3. Sira onaya iye post ekanam..aniwa kollek unama danaganna ona dewal dala tiyenne.thanks wewaa..tawa danna dewal kiyala diyan ban apitath wadagath weine kawada hari..ado uda ano nikan gon jork nodaa hitu tho wage ponz dial ekakata mewaye terumak neh..gihin walak balala budiya ganin

      Delete
  2. අර මලයාත් මහාචාර්ය තුමා කිව්ව දේ ඇහුවා නම් නේ :P

    ReplyDelete
    Replies
    1. අදත් එහෙනං ඌ ආතල් එකේ ඉන්නව

      Delete
  3. අනාගතයට වැදගත්. හොහ් හොහ්. :D

    ReplyDelete
  4. මෙන්න කාලේකට පස්සේ ඇවිල්ලා ඇඩ් එකක් දාලා
    අයියා දැන් වැඩ කරන්නේ ෆාමසියකද

    ReplyDelete
    Replies
    1. මේක උඹට ඇඩ් එකක් වගේද පේන්නෙ?... එහෙනම් වස්තුවේ ඇඩ් එක හොඳට බලලා කරුණු කාරණා හොඳට හිතට ගනින්... අනාගතයෙදි ප්‍රයෝජනවත් වේවි.

      Delete
    2. මේක කොහොමද ගොයියො ඇඩ් එකක් වෙන්නෙ. මේකේ තව හොද බ්‍රෑන්ඩ් ටිකක් දැම්ම නම් තව වටිනව අපේ කොල්ලන්ට. මොකද ෆාමසි වලට ගිහිල්ල කොන්ඩම් එකක් ඉල්ලනවට වඩා බ්‍රෑන්ඩ් නේම් එකෙන් ඉල්ලන්න පුළුවන් නේ බොල.

      Delete
    3. හුටා කෝ යකෝ කොමෙන්ට් එකේ ඉතුරු ටික

      වෙලාවට අයියා වර්ග ටික දැම්මේ නැත්තමි අපි දන්නවායැ ඔවැයේ නමි
      කොකටත් කියලා නමි ටික ලියලා තියා ගන්න ඕනී අර මොකද්ද පෙත්ත නමි වට්වී
      හදිස්සියේවත් වැඩේ වැරදුනොත් එහෙම

      Delete
    4. @ජිංජිබිරිස්,
      ඒ පෙත්ත හදිසසියකටවත් පාවිච්චි කරන්න හිතන්න එපා. කෙල්ලො පවු

      Delete
    5. ඒ ගැන පොඩ්ඩක්වත් කියන්න බැරිද ?

      Delete
    6. හදිස්සියේ දුවගෙන ඇවිත් කොමෙන්ට් එකක් දාන්න හිතුනේ
      දන්ව අඳුනන එකෙක් කොහෙන්දෝ හොයාන් ඇවිත් උගේ ගෑනීට දෙන්න හදනවා
      මේ පොස්ට් එකෙන් දැනගෙන හිටය නිසා මම උට කිව්වා නැත්තම ඕකා දෙන එක දෙනවමයි
      අන්න එහෙමයි මේක අපිට ඕනී වෙන්නේ...

      Delete
    7. dainakosite spell nam waradi athi.bt pronuns wenne ohamo thamai.

      Delete
  5. අම්මට සිරි.... ඕනමැන්ටල් පවුල් සෞඛය සේවාව.... :D අලුත් බිස්නස් එකට සුභාසිරි... !!

    ReplyDelete
  6. පවුල් සෞඛ්‍ය සේවයටවත් බැඳුනද....

    ReplyDelete
    Replies
    1. ගෙදරටම වෙලා තිකං ඉන්නත් බෑනෙ මල්ලි

      Delete
  7. රේං කෝට් නැති උනොත් අතේ කෝට්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි . . . ගලේවෙල ගියත් පරිස්සමෙන් යන්න ඕනෙ අද කාලෙ

      Delete
    2. ඇත්ත ඇත්ත, කරුමයක් තිබෙයිනම් හිටින්න පුලුවන් ගලේවෙල උනත් :(

      Delete
  8. හප්පුච්චියේ .... අයියෙ උඹ කොන්ඩම් පකීර් කෙනෙක්නේ.

    ReplyDelete
    Replies
    1. අවංකවම කීවොත් මේ පෙට්ටිය හෙලෙවුව විතරයි

      Delete
  9. දවසක් මම ඉගෙන ගන්න තැන යාළුවෝ යෙහෙළියෝ කට්ටියක් එක්ක ගියා ෆුඩ්සිටියකටද කොහෙද අයිස්කීම් ගන්න කියලා. කෙල්ලෝ කොල්ලෝ සෙට් එකම අයිස්ක්‍රීම් අරං සල්ලි ගෙවන්න කැශියර් එක ළඟට එන්න ඕනේ ෆාමසි එක පහුකරලා. එතනින් යනකොට මගේ ළඟ හිටිය යාළුවාගෙන් මං මහ හයියෙන් ඇහුවා "මචං උඹට කොන්ඩම් එකක් ගන්න ඕනේ කිව්වා නේද මේකෙං ගනිං කියලා" එතකොට ෆාමසි එකේ අයියත් "ආ එන්න එන්න මල්ලි ලැජ්ජ වෙන්න දෙයක් නෑ ආ ගන්න" කිව්වා. අරූ ඇඩුවේ නැති ටික විතරයි! :D

    ReplyDelete
    Replies
    1. මම වගේ එකෙකුට කියන්න තිබුනෙ

      Delete
    2. හෙනං කිව්ව එකා තාම අඬනවා ඇති.

      Delete
  10. හරි පේජ් එක බුක් මාක් එකක් විදියට දාගත්ත

    ReplyDelete
    Replies
    1. මේං වැඩක්! මේවා ගැන බුක් එකක් ලියන්න තරං දැනුම තියෙන උනුත් බුක්මාක් දාං! :D

      Delete
    2. අපිට එහෙම දැනුමක් කොහෙන්ද බං ඔන්න කුබුස්‌ ගැන නම්.........

      Delete
    3. රුචා,
      ඔන්න එලු ඇහැක් ගැනවත් නං දෙන්න තිබ්බ පැලෙන්න නේද ?

      Delete
    4. හම්බුනාද?

      Delete
    5. අලිබාබා සයිට් එකේ තිබ්බා සින්තටික් එක! එකත් කෑලි 50කට වැඩියෙන් ගන්න ඕනෑලු..!

      Delete
    6. හන්දියෙ එලු මස් කඩේ එකාට කිවුවනං රුපියල් 100යි

      Delete
  11. නවකයන්ට ප්‍රයෝජනයි. ඉස්සර මෙහෙ තිබ්බ කාසි දැම්මම කොපු දෙන මැෂින්, වැඩි කාලයක් තිබුනේ නැහැ. කවුරු හරි මැෂිම පිටින් උස්සන්න ඇති.

    ReplyDelete
    Replies
    1. විහාර මහා දේවි පාක් එකෙත් එයිං හැදිමක් තිබුන. . . හාමුදුරුවො වලියක් දාල ඒක ගැලෙවුව

      Delete
  12. සැහ්.. සෑහෙන වැදගත් පෝස්ට් එකක්. ඇත්තටම ඕනයියෙ අර එක එක ෆ්ලේවර් වලින් තියන කොන්ඩම්ස් හදල තියන්නෙ බ්ලෝජොබ් වලටද ?? හමුදාවෙ කෑම්ප් වල ගේට්ටුව ගාව තියනව පෙට්ටියක්. ඒකෙ ගහල තියනව අවශ්‍ය ප්‍රමාණය පමණක් අරගන්න කියල.

    ReplyDelete
    Replies
    1. මල්ලි රස දැනෙන්නෙ කටට විතරක් නෙමේ

      Delete
    2. ඕනයා ++++++++

      Delete
  13. මට හිතාගන්න බැරි මූ මොකාටද ඒ පාර එන්න හදන්නේ කියලා....

    ReplyDelete
    Replies
    1. උඹම හිතාගනිංකෝ

      Delete
    2. මටත් ඕකම හිතුනා කියන්නකෝ අභීත අයියේ

      Delete
  14. නවකයින්ට මෙගැන දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්, මගතොටේ සෙට් වෙන එකක් අදින්න උනත් බයයි නෙ නැත්නම්. අනික තමන්ගෙ පෙම්වතී එක්ක වත් කසාද බඳිනකල් කියල කල් දන්නෙ නෑ නෙ. එහෙම වෙලාවක හිටියොත් එහෙම ඔක්කොම දාල කසාද බැඳගන්න වෙනව.

    ලිංගෙක අධ්්යාපනය ලැබෙන්නෙ ඉතින් වැල බලල නේ. කොන්ඩම් ගැනවත් දැනුවත් කරන එක ලොකු සේවයක්.

    ReplyDelete
    Replies
    1. මම මේක ලිවුවෙත් ඒහින්දම තමයි. කොන්ඩම් ගැන විතරක් නෙමේ, එතනින් එහාට තියන සොලූශන්ස් ගැනත් දැනං ඉන්න ඕනෙ. නැත්තං ඇනෙන්නෙ කාගෙ හරි ජීවිතයක් හරි අනාගතයක් හරි

      Delete
  15. අදට පාඩම ඉවරයි....... කෝ ළමායි ආයොබෝවන් කියන්න....

    ReplyDelete
    Replies
    1. උඹ යමක් ඉගෙනගත්තනං මට හෙනම සතුටුයි :D

      Delete
  16. අර වයිබ්‍රේටිං ටයිප් එක ලංකාවෙ ගන්න තියෙන්නෙ කොහෙද බන් ?

    ReplyDelete
    Replies
    1. මම කීවනෙ මගෙ මේ පෝස්ට් එකේ අදහස මාකටිං නෙමේ කියල. ඒව ලංකාවෙ ගන්න තියනව. ඉතුරු විස්තර ටික උඹ හොයාගනිං

      Delete
    2. මේකා මොනවා කරගනීද මන්දා වයිබ්‍රේටිං දාලා,

      Delete
    3. අනේද කියන්නෙ. ඔරොත්තු දෙයිද ඔය වයසට වයිබ්‍රේට් ???

      Delete
    4. @වෙනී,
      ට්‍රෝජන්ලගෙ තියනව බඩු

      Delete
  17. ලොකු කොමෙන්ටුවක් නොදැම්මත් Family Planning Association of Sri Lanka එකේ ප්‍රොඩක්ට් ගැන තියෙන විස්තරේ උදව්වක් වේවි කියල හිතනවා.

    ReplyDelete
  18. ගොඩක් කාලෙකින් බෝම වැදගත් ලිපියක්... අම්මපා... උඹ බුදුන් දැක නිවන් දැකපං... මේ ටික ඇති ඉතිරි ටික හොයා ගත්තෑකි....

    ReplyDelete
    Replies
    1. අන්න උත්සාහවන්තයො

      Delete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. yep it is. But it's not ethical to publish such drugs, that's why I remove your comment.

      Delete
  20. මොකද්ද බන් ඒ වයබ්‍රේට් කේස් එක ඇත්තටම... කොහොමත් මේක හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තටම බන් මෙහෙ පාරකට බහිනකොට ඔය පෙට්ටි මීටර් 100න් 100ට,,සල්ලි දාලා ගන්න හදලා තියන ඒවා,,වර්ග ගොඩායි ඒවා ඇතුලේ

      Delete
    2. ඩිලා,
      ට්‍රෝජන්ලගෙ තියනව බඩු

      Delete
  21. වැදගත් මාතෘකාවක්.

    කොල්ලන් ගැන කිව්වොත් හෝටල් කාමරේට කෙල්ලව උස්සන්න විතරක් නොවේ ඒකි ගැබ්බර උනාම ඒකිව අබෝෂන් එකට හොර ඩොක්කු ලඟට දක්කන්නත්, නූපන් අහිංසකයෙකු මරා දාන්නත්, ඒ දෙකම බැරිනම් කෙල්ල නොහඳුනනා ලෙස සිටින්නත්, අන්තිමට කෙල්ල ලවා ළමයා මග දමා හෝ කැලේට වීසි කරන තත්වයක් ඇති කර නොදන්නා සේ හිදීමත් යනාදී ඔක්කොම වැඩ වලට ලජ්ජාව බිය හෝ ගිල්ට නැති එකාලාට කොන්ඩමයක් ෆාමසියෙන් ඉල්ලන්න ලජ්ජාව බිය හා ගිල්ට ලු.

    ඒ වගේම කොල්ලෝ දැලේ දාගන්නත්, කොල්ලොත් එක්ක හෝටල් කාමරේට රින්ගන්නත්, ශිල්ප දක්වන්නත්, කොලව අල්ලේ නටවන්නත් දන්නා අපේ පත්තිනි අම්මලාට කොන්ඩම් එකක් තමන් ළඟ තියා ගන්න පුරුද්දක් හෝ මතක වීමක් වෙන්නේ නැතිලු.

    මේක මහා විකාර කතාවක්.

    අනික පන්සල, පල්ලිය, සංස්කෘතිය සදාචාරය කියන්නේ, "ඔයාල බැඳලා කරන්න හොඳේ" කියලා. සෞඛ්‍ය වැඩමුළු, ඒඩ්ස් මර්දනේ ඔක්කොම කියන්නේ "ඔබේ සම්බන්ධය ඒක සහකරුවෙකුට/සහකාරියකට පමණක් සීමා කරන්න" කියලා. යකෝ මේ එකෙක්ටවත් මානව ක්‍රියාකාරකම් ගැන මෙලෝ දානයක් තේරෙන්නේ නැහැ. බඳිනකම් ඉන්න බැරි එවුන්, එකෙක් විතරක් මදි එවුන්, ඉන්න එකාගෙන් වැඩක් නැති එවුන් කියන සංසිද්ධිය මුන් දන්නේ නැහැ. උන ඔක්කොම බබ්බු. ඔය හැම බූතයටම කියන්න බැරි ඇයි "හෙල්මට් දාගෙන බැට් කරන්න" කියලා.

    අනේ මෙහෙමත් විකෘති චින්තනයක්.

    ReplyDelete
    Replies
    1. මම දන්න කියන වයසක මනුස්සයෙක් ඉන්නව ජීවිත කාලෙම "විවියන් රිචඩ්ස්" මෙතඩ් එකට බැට් කරපු. ළමයි 4 දෙනයි ඉන්නෙ. මම ඇහුව සිද්ධිය. බවුන්සර්එක ලඟටම එනකොට ඔලුව අහක්කරගන්නව. හොඳ පාලනයක් ඇතුව වැඩේ කරන්න ඕන, සහ පුරුදු උනාම ලේසියි කියලයි කිව්වෙ. :-)

      Delete
    2. පිස්සුද බං. ඉන්ද්‍රිය සංවර සීලය රකින එවුන් නොවේ දැන් ඉන්නේ. මුන් බඩ ගැන හිතන්නේ ගංවතුර ගැලුවම.

      Delete
    3. රාජ් කියන දේ ඇත්ත.. අත්දුටුවයි..

      Delete
    4. @සුජීව,
      සිරාම සිරා ඇත්ත

      @රාජ්,
      අනේ මන්ද, මටනං කවදාවත්ම බෑ ඔය කියන වැඩේ

      Delete
    5. සුජීව් කියන එකට 100% එකඟයි.

      අනික ඉතින් ඔය පල්ලියේ හරි අනිත් තැන්වල කිව්වයැ කියලා උන් එන්නේ නෑ නේ අපේ ළමයි ජීවත් කරලා දෙන්න. උපත් පාලන එපා කියන එවුන්ගෙන් මම නම් අහන්නේ හැමදාම ඒක.
      අනික කොයි කාටද පුළුවන් තමන්ගේ හැඟීම් ඔය කියන තරම් සංවර කරගන්න. පුළුවන් උනත් එහෙම කරන්නේ මොකටද?
      මට මීට අවුරුදු කිහිපයකට කලින් කොළඹ ප්‍රසිද්ධ සුපර්මාකට් එකක ෆාමසි එකක මේ වගේ දෙයක් වුනා.
      කොටින්ම මෙහේ ඔය දේවල් විකුනන්න තියෙන්නේ අඟලින් අඟලට. ඒක ගෑණියෙක්ද පිරිමියෙක්ද ගන්නේ කියලා නෑ. ඕනේ විදිහට ඕනේ මොඩල් එකකින් ගන්න කාගෙවත් හොර ඇස් වලට භයේ දඟලන්න ඕනේ නෑ.
      මම එදා තනියම වෙන්න ඕනේ හිටියෙත්. ඉතින් අර කියපු ෆාමසි එකට ගිහින් මම අහනවා මොනවද තියෙන බ්‍රෑන්ඩ් කියලා. මොකද ලංකාවේ තියෙන නම් වලින් අපි ඕවා හඳුනන්න අපි එහේ ඉන්න එපැයි. පාමසිස්ට් කෙල්ලෙක්. අපුරුදු තිහක විතර. ඇඹරෙමින් වගේ නම් කිහිපයක් කියනවා. මම ආ මම ඒවා දන්නේ නෑ නේ කොයි එකද ඔයා හිතන්නේ බෙස්ට් ඔප්සන් එක කියලා. ලෝකේ තියෙන අන්තිම අපරාධකාරයා දිහා බලන බැල්මෙන් අනේ මම දන්නෙ නෑ මිස් මම කවදාවත් පාවිච්චි කරලා නෑ කියලා කිව්වේ නිකම් එයා පාමසිස්ට් කෙනෙක් කියලාවත් අමතක කරලා.
      මම ලොකු හිනාවක් ගියා. මම ඉට්ස් ඕකේ ගිව් මී ඇන් ඉන්ටර්නැශනල් බ්‍රෑන්ඩ් කියලා කිහිපයක් අරගෙන ආවා.
      ගෙදර ඇවිත් මම අපේ මල්ලිට ඔය සිදුවීම කිව්ව. එයා ගත්ත ගමන්ම අක්කා මෙහේ ඕවගේ දේවල් ටැබූ කීවම මට හිනා ගියේ නෑ. ඒ උනාට කමක් නෑ මීට පස්සේ මම ගෙනත් දෙන්නම් කියලා එයා හැමදාම වගේ මගෙ ප්‍රශ්න විසඳුවා. මට තාමත් මතක් වෙන්නේ එදා ඒ මනුස්සයා මම දිහා බැලුව බැල්ම හරියට ලෝකේ ඉන්න හැම පිරිමියාම ඇඳට ගන්න ගෑනියෙක් වගේ.
      ඒත් ඉතින් අපේ මල්ලි කියනවා වගේ අක්කා ඔයා ඉන්නේ ලංකාවේ. ඊට පස්සෙ ලංකාවට එද්දි හැමදාම වෙනම පැකට් එකක් බෑග් එකට දාගෙන එනවා.

      Delete
    6. රංගි අක්කා,
      මෙහෙ ගෑනියෙක් කඩේට ගිහිල්ල කොන්ඩම් පැකට් එකක් ගත්තොත් එසැනින් උන්දැව බඩුව කරල ඉවරයි.

      Delete
  22. හෙහ් හෙහ්... කලකට පස්සෙ!
    ඇයි උඹේ, මිරිස්කුඩු මැදට දාන මෙතඩ්එක කිව්වෙ නැතිඑක නං අඩුවක්.
    කරුමයක් තියනවනං ඔය මොනව කලත් වැඩක් නෑ බං. ඇම්ඩෙක් පිස්සුවක් දෙනවම තමයි. ඊට පස්සෙ ඉතිං වයි දිස් කොලවරි කොලවරි ... තමයි.

    ReplyDelete
    Replies
    1. මිරිස්කුඩු මෙතඩ් එක අමතර ආරක්ශාවටනෙ මචං

      Delete
  23. ඔබේ ලිපිය්ත් සුජීවගේ කමෙන්ටුවත් මමද අනුමත කරමි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි

      Delete
  24. මාස ගානකින් ඕනේ අයියා ඇවිත් ඉන්නේ... මොනව උනත් හෙනම වැදගත් ලිපියක්... මම නම් ලැජ්ජ බය නැතුව පැකට් 5-6ක් එක සැරේ අරන් එනවා... තව අවුරුදු 2ක් යනකම් නෝ බබ්බු කියල තීරණේ ගත්ත නිසා..

    ReplyDelete
    Replies
    1. ඕක ඉල්ලන්න මොන ලැජ්ජාවක්ද බං ???
      අඩේ අවුරුදු දෙකක් ??? එච්චර පස්සට දාන්න එපා බොල

      Delete
  25. කාලෙකින් ඕනයගේ ලිපියක් කියෙව්වේ! :)
    බැඳලා නම් ඉන්නේ එන්නතක් තියනවා ඩිපො ප්‍රොවේරා කියලා..පවුල් සැලසුම් කරන වෛද්‍යවරයෙකු ලවා ගහගන්න පුලුවන්! මාස 3කට වලංගුයි! රේන් කෝට් නැතුව වැස්සේ තෙමෙන්න ආස අයට මේ විකල්පයට යන්න පුලුවන්!

    ReplyDelete
    Replies
    1. බැඳලා නැත්තමි බැරිද බන්

      Delete
    2. උබලා වගේ උන්ට කොහොමත් බැහැ ...

      Delete
    3. ස්තුතියි සබිත්.
      මම ඔය විස්තර දැම්මෙ නැති හේතුව තමයි, මම මේ සටහන ලිවුවෙ අවිවාහකයින් ඉලක්ක කරගෙන නිසා.

      Delete
    4. දොස්තරව අන්දන්න පුලුවන් නම් බැඳපු නැති අයටත් පුලුවන් :D

      Delete
    5. ඔවු ඒත් ටැම්පරි යද්දි අමාරුයි නේද ??

      Delete
  26. ඇයි හත් දෙයියනේ මේක කොපි කරන්න බැරි අයියේ? මම හැදුවේ කොපි කරලා වර්ඩ් ෆයිල් එකකවත් දාලා සේව් කොරගන්න කොහෙද බෑනේ

    ReplyDelete
    Replies
    1. ජාවා ස්ක්‍රිප්ට් ඩිසේබල් කලොත් බැරි වෙන එකක් නැත

      Delete
    2. @ගැමියා,
      පිස්සු කෙලින්න එපා

      Delete
  27. මට යාන්තම් මතකයි කොහේ හරි දැක්ක උඹ කාලයක් පාට් ටයිම් මෙඩිකල් රෙපින්ග් කලා කියල...( මම ෆුල් ටයිම් මෙඩිකල් රෙපින්ග් කලා අවුරුදු තුනක් ) එහෙනම් ෆාමසියක පැය බාගයක් ඉන්නකොට අර අන්තිමට නම කපල දාල තියෙන ටැබ්ලට් කොච්චර විකිනෙනවද කියල දැකල ඇති... ඕව තහනම් වුනාට බැගේජ් කාරයො ඕනතරම් ගේනව...
    ඇත්තටම කොන්ඩොම් එකක් ලැජ්ජ නැතුව ඉල්ලන්න කොල්ලො කෙල්ලො ඉගෙන ගන්නවනම් ඔය වගේ හානිකර දේවල් ගන්න ඕන වෙන්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. සිරාවටම අම්බානක විකිනෙන ටැබ්ලට් එකක් ඒක. හැබැයි උං දන්නෙ නෑ ඒකෙ හානිය කොච්චරද කියල. හොදමදේ තමයි කොන්ඩම් එක ඉල්ලන්න ලැජ්ජ වෙක එවුං කිසි ලැජ්ජාවක් නැතුව ගිහිං ඔය පෙත්ත ඉල්ලනව, එහෙමත් නැත්තං කෙල්ලව අරං ඇබෝශන් සෙන්ටර් වලට යනව

      Delete
  28. අර මල්ලිලා වගේ අයට වෙන්නෙම ඒ වගේ දෙයක් වටේම තියෙන ඊවත් එක්ක ඉඳල කර ගහන්න වෙන්නෙත් වටේ ගියපු කෙල්ලෙක්.

    වැදගත් කතන්දරයක්.

    ReplyDelete
    Replies
    1. ඔවු. ඌට සෙට් උනේ ඌ වගේම කෙල්ලෙක්

      Delete
  29. වටින කතන්දරයක්.., අනික් උන් ටැබූ කියන එව්වා උඹ එලිපිට කියලා,
    වටිනවා,
    ගොඩක් වටිනවා..!
    ජය!

    ReplyDelete
  30. ඉස්සර අනුරාධපුරේ ටවුන් එකේ ඒක කොන්ඩම් මැෂින් එකක් හයි කරලා තිබුනා ඊට අමතරව යුදහමුදා මුලස්ථානය ගෝල්පේස් තියෙන කාලේ ඒක ඇතුලේ තිබුන ආමි හොස්පිටල් එකේ දොරකොඩ තව එකක් තිබුනා නිවාඩුයන සෙබළු හා දිනපතා ගෙදර යන සෙබළු වැඩ ඇරිලා යන්න කලින් අනිවාර්යෙන්ම ඔය තැනට ඇවිත් ඔය මැෂිමෙන් වැඩ ගන්නවා .
    අපේ සමාජයේ පුරුදුකරලා තියෙන විදියට පාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න මිනිස්සු හුගක් ලැජ්ජයි අන්න ඒ පසුගාමී මානසිකත්වය නැතිඋන දවසට තමා අපිට මේ ලිපියෙන් බලාපොරොත්තු උන කාරණා ඉටුඋනා කියලා හිතන්න පුළුවන් ,පාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලුවහම සමහර ඒවායේ වැඩකරන ගෑනුළමයි කොන්ඩම් ඒක දෙන්නේ ඉල්ලපුකෙනා කොන්ඩම් ඒක දාලා එයා එක්ක නිදගමුද ඇහුවා වගේ මහම මහ අසික්කිත බැල්මක් දාලා .

    ReplyDelete
    Replies
    1. වතාවක් ඔය මැශිමක් විහාර මහා දේවි පාක් එකේ ටොයිලට් එකේ හයිකලා. ඒත් ඊලග සතියෙ පාක් එකේ තිබ්බ මහා සීල සමාධියකින් පස්සෙ ඒක ගැලෙවුව.
      සමහර පාමසිවල එහෙම කෙල්ලො ඉන්නව තමයි. මම එහෙම කැත විදියට මගෙ දිහා බලපු චාමසියක කෙල්ලෙකුට කිවුව "නංගි මම මේක ගත්තෙ ඔයාට **** නෙමේ" කියල

      Delete
    2. හික්ස් ... උඹේ කටට නම් මසුරන් .. නෑ නෑ කොන්ඩෝම් පෙට්ටියක් ඔබන්න ඕනේ

      Delete
  31. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      කරුනාකරල ඔය පෙත්තෙ නම දාන්න එපා

      Delete
  32. ජය වේවා ... කට්ටිය දැනුවත් කලාට ..

    ReplyDelete
  33. ළමයි ගලේවෙල යනකොටත් පරිස්සමින,

    ReplyDelete
    Replies
    1. සේෆ් කියල හිතුවට ඒකෙත් අවදානමක් තියනව

      Delete
    2. ඔය දේට මගේ 'ගම' ගාව ගන්න එපා, මට ලැජ්ජයි වගේ.....

      Delete
  34. මේවා ලියනකොට වදගත් විදියට ලියපන් පකෝ
    උබලට .සහොදරයො නැද්ද
    අවජාතක පකයා

    ReplyDelete
    Replies
    1. ඔය ලියලා තියෙන්නේ වැදගත්කමට මුල් තැන දීලම.

      Delete
    2. @ඇනෝ,
      කමක් නැද්ද එහෙම??

      Delete
    3. පට්ට වැදගතෙක් නොවැ මේ.. මූ වගේ උන් තමයි බොරු වැදගත් කම ගැන කියලා හොරාට අනාරක්ෂිත කොටු පැනලා අවජාතකයො ලෝකෙට බිහි කරන්නේ... අර කිව්ව ප... කව්ද කියල ඒකෙන්ම පේනවනේ... නරියා....
      අහින්සක අ.පේ.

      Delete
  35. මේවා ලියනකොට වදගත් විදියට ලියපන් පකෝ
    උබලට .සහොදරයො නැද්ද
    අවජාතක පකයා

    ReplyDelete
    Replies
    1. umbe wadagathkama comment eken penawa

      Delete
    2. පට්ට වැදගතෙක් නොවැ මේ.. මූ වගේ උන් තමයි බොරු වැදගත් කම ගැන කියලා හොරාට අනාරක්ෂිත කොටු පැනලා අවජාතකයො ලෝකෙට බිහි කරන්නේ... අර කිව්ව ප... කව්ද කියල ඒකෙන්ම පේනවනේ... නරියා....
      අහින්සක අ.පේ.

      Delete
    3. වැදගත් කම බේරෙනවා !!
      :D

      Delete
  36. පවුල් සෞඛ්‍ය උපදේශනය හොඳ වැඩක් :)

    ReplyDelete
  37. තොට අල්ලගෙන පුකේ අරින්න හිතෙනව හුත්තිගෙ පුතා,මොනවද ‍තෝ මේ ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ සූප්පු බිස්නස් එකක හවුල්කරුවෙක්වත්දෝ යැයි සැකය...

      Delete
    2. ado moda jork danna epa yakoo..uba wage methanta ena godak un oya wachana dannawa..owata kiyanne sigithi atal kiyalaa...api owa kare school eke 7,8 wasarawal wala..pau ban uba kage hari post ekak dakala moda jork ekak dila yanawa..podddak uba ubama gana kalpana karala balapan hikz lole lol

      Delete
    3. @මට අතවර කරන්න හිතන ඇනෝ,
      මම කැමතියි . . . හැබැයි ඉස්සෙල්ල දිවෙන් තෙමන්න හොදේ

      Delete
    4. පට්ටයි ඔනේ අයියා උඹේ බ්ලොග් එක කොළු කාරයොත් බලනව වගේ...
      අහින්සක අ.පේ.

      Delete
  38. මේ වගේ මාතෘකාවක් ගැන කතා කරනකොට මෙන්න මේ විදියටම තමා කතා කරන්න ඕනේ නැත්තම් මේවා සමාජයට යන්නේ නෑ... ඒකයි මගේ මතය.

    පොස්ටිනොර් පෙත්තත් හරියට මෝනිං ආෆ්ටර් පිල් එකේ ගති ගුණම තියෙන එකක් වගේමයි.ඒකමද දන්නෑ... මේ මාතෘකා ගැන සිංහලෙන් ලියවිච්චා හොයන්න සෑහෙන්න අමාරුයිනේ... වෛද්‍යවරයා කියන සඟරාවෙ මේ වගේ ක්‍රම 6ක් හෝ 7ක් ගැන ලියවිලා තිබුනා මතකයි.හැබැයි ඉතින් එව්වාගෙන් ගොඩක් බයානකයි වාසෙක්ටම් වගේ එව්වත් තිබුනා.සඟරාව නම් මා ගාව තියෙනවා පරිස්සම් කොරලා....

    ලංකාවේ තරුණ ජනතාවට අඩුම ගානේ උසස් පෙල පන්තිවලවත් ලිංගික අධ්‍යාපනයක් දිය යුතුමයි.ඒක එහෙම හිතුනේ මේ ලඟදි බලපු ෆිල්ම් එකක් නිසා ඒකේ නම "The girl next door" සෑහෙන්න පරණ ඇති ඒත් මම බැලුවේ ලඟදි....

    මේ ලිපිය සෑහෙන්න වැදගත්... අර අනික් නම නොකියපු එකේ සෑහෙන්න බයානක අතුරු ප්‍රථිපල තියෙනවාවත්ද??

    ReplyDelete
    Replies
    1. පොස්ටිනෝර් කියන්නෙ මොනිං අෆ්ටර් පිල් තමයි මචෝ. උපත් පාලනයට නං ගොඩාක් ක්‍රම තියනව. ඒත් මම මේ ඇමතුවෙ හදිස්සි ආතල් ගන්න සහ අවිවාහක අයට

      Delete
  39. හ්ම්ම්...සැහෙන් කලෙකින් අවෙ.කොහෙද ඉන්නෙ..මොකො කරන්නේ..

    ReplyDelete
    Replies
    1. අලුත් ජොබ නිසා වෙලාවක් තිබුනෙ නෑ මචෝ. මම දැං ලංකාවෙ ජොබක් කරනව

      Delete
  40. කාලෙකින් හොඳ ලිපියක්. සුජීව කොකාවෙල මේ ලිපියේ මදි පාඩුවත් කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියිග
      සූජීව කියපුදේ සහ තවත්දේ මම කොමෙන්ට් වලිං බලාපොරොත්තු වෙනව

      Delete
  41. අද කාලෙට ඔබින ලිපියක්...! ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි....!

    ReplyDelete
    Replies
    1. පිල්ලෝ ගොඩක් මැද්දේ ඩුබායි ඉන්න කට්ටියටත් වැදගත්....

      Delete
    2. @දුමී,
      එාහම වෙයි කියල හිතෙද්දිත් සන්තෝසයි

      @ඇනෝ,
      හරියටම හාවටම විදල තියෙන්නෙ

      Delete
  42. ඕනේ අයියත් මාසේ පෝය වගේ මාසෙට එකක් ලිවුවට ලියන්නේ වැදගත් එවුවනේ.. :)

    ReplyDelete
    Replies
    1. ඉදල ඉදල ලියන එක සිරාවට තියෙන්න එපැයි බං

      Delete
  43. මේක නම් සෑහෙන වැදගත් ලිපියක් ඕනෙ අයියෙ...

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ් මට හිතුන

      Delete
  44. වැදි බන දේශනා කරනවාට වඩා හොඳයි මේ වගේ තිත්ත උනත් ඇත්ත දෙයක් දේශනා කරන එක... සමහර වෙලාවට මට පුදුම නුගත් මිනිස්සු කරගන්න මෝඩකම් ගැන නෙවෙයි .. උගත් කියල හිතන් ඉන්න මෝඩයෝ කරගන්න දේ ගැන.. කාලෙකට පස්සේ ලිවුවත් ඕනයා ලියපු එකා දාස් ගානකට පොරෝජන් වෙයි..

    ReplyDelete
    Replies
    1. දාස් ගානකට නෙමේ අයියා, එකෙකුට හරි වැඩක් වෙනව නං මට එච්චරයි.

      Delete
  45. ප්‍රසාද් ට ගැලපෙන්නෙ ඔය ඉතාලියෙ ගිය ළමය තමා. නැතිව යශෝදරාවක් නොවෙයි. ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල්. ඕනයා තමාගේ ඔය මතයට මා එකඟ නැහැ.කොල්ලො මොන දහ ජරා වැඩේ කරල හරි බඳින්ඩ හොයන්නෙ පත්තිනි අම්මව. එහෙම එවුන්ට පත්තිනි අම්මල කැපෙන්නෙ නැහැ.

    මෙච්චර කල් මොනවා කලාද? ඔබා අයියගෙ පිංකම ගැන කටයුතු කොහොමද?

    ReplyDelete
    Replies
    1. අක්කා, මම මෙතන ප්‍රසාද් මල්ලිව සුද්ද කරන්න ගියෙ නෑ.ඔයා කියන එක ඇත්ත, ඌට ලැබුනෙ ඌට ලැබිය යුතු දේ. ඒත් මොනව උනත් අපිත් එක්කම එකට හිටි එකෙක්ට එහෙම වෙද්දි ටිකක් හිතට දුකයි.

      අර ඔයා කියපු පත්තිනි අම්මලා ගැන මගේ මතය - ඒ ගැන මගේ මතය දැනගන්න සයිබරේ මම දාපු මේ පලවෙනි කොමෙන්ට්එක කියවන්න

      Delete
    2. ලින්කුවෙන් ගිහින් කියෙව්වා... කොමෙන්ටුවක් නොදා යන්න හිතෙන්නේ නෑ.ඇත්ත ඇති සැටියෙන් එලි පිට ලියන ඔයාට මගේ ප්‍රණාමය...

      කවිකාරි අක්කා කිව්වා වගේ ප්‍රසාද්ට ගැලපෙන්නේ ඒ ඉතාලි කෙල්ලව කියලත් පිළිගන්නවා...

      Delete
  46. h-Dr.ඕනමැන්ටල් M.B.B.S :D

    (munna bhai m.b.b.s නොවන බව කරුනාවෙන් මෙව්වා කරන්න ඈ) ;)

    ReplyDelete
    Replies
    1. එක අතකට බලද්දි ඩොක්ටර් තමයි

      Delete
  47. මාස ගානකට පස්සේ වටින පෝස්ට් එකක්.

    ReplyDelete
  48. මේක නම් එළ පෝස්ට් එකක්...

    හැබැයි කොච්චර අපි මේවා අන්තර්ජාලෙ කතා උනත් මේ දේවල් කතා වෙන්න ඕන මාධ්‍ය වල හරියට මේ දේවල් කතා වෙන්නෙ නෑ. අවාසනාවට අන්තර්ජාල භවිතා කරන්නෙ ඉතා කුඩා පිරිසක්.

    ReplyDelete
    Replies
    1. ඒකනං දුකට කාරනයක් තමා මචෝ, ඒත් ඉතිං එකෙක් දෙන්නෙක් හරි මේකෙනුත් වැඩක් ගනීනෙ

      Delete
  49. ඇත්තටම ගොඩක් වටිනවා අයියේ.. page 1ක save කරගත්තා ඔන්න පස්සට ඕන වෙන නිසා..

    ReplyDelete
    Replies
    1. මේව ආයි එකපාරක් කියෙවුවොත් ජීවිතේට අමතක වෙන්නෙ නෑ

      Delete
  50. පුලුවන්නම් , අර upset පෙත්ත පාවිච්චි කලොත් ඇතිවෙන ආදීනව ගැන විස්තර කොලොත් හොදඊ නේද?

    ReplyDelete
    Replies
    1. මම අත්දැකපුම දේ තමයි මචෝ අධික රුධිරවහනය. මම අවසාන වතාවට ඔය ටැබ් එක අරං දුන්න කෙල්ලගෙ හොස්ටල් කාමරේ බෙඩ් ශීට්, කොට්ට ඔක්කොම විසි කරන්න උනා ලේ පොගවල. හෙනම ගේමක් දීල තමයි කෙල්ලව බේරගත්තෙ.
      තව කෙල්ලෙකුට දවස් 18ක් බ්ලීඩිං තිබුන

      අපි හැමෝටම මරන බය තිබුන

      Delete
  51. සිරා පෝස්ට් එක මල්ලී . . නියමයි . . .

    ReplyDelete
  52. අද තමා ඔන්න මේ පැත්තට ආවෙ අලේ පෝස්ටුව නම් එලය...එහෙත් ගෑණු දරැවන් කොමෙන්ටු දමා ඇත්තේ අඩුවෙන්ය..ඒ ලැජ්ජාවට විය යුතුය... දිගටම එන්නට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. හැමදාම කොමෙන්ට් කරන ගෑනු ළමයින්ගෙන් කීපදෙනයි ඇවිල්ල නැත්තෙ. එයාල පස්සෙ එයි.
      දිගටම ව‍රෙං මචෝ

      Delete
    2. අපේ පැත්තෙත් එන්න ඕනෙ අරිද ?

      Delete
  53. අත්හදා බලා ප්‍රත්‍යක්ෂ කොට ඇති යමක් පවසනු කැමැත්තෙමි..
    ෆාමසියකින් කොන්ඩම් ගන්න යනවා නම් එක්කෝ කෙල්ලෝ නැති ෆාමසියකින් ගන්න.. නැත්නම් කෙල්ලෝ සිටියත් කොල්ලෙක් ගෙන් ඉල්ලන්න.. ඇත්තටම ඔය කරනේදී ෆාමසි වල ඉන්න ගොඩක් කොල්ලෝ පට්ට සිරා.. උන් එක්ක බඩු ගන්න ගමන් ඒ ගැන කතා කරලා new arrivals සහ ඒවායේ specialities prices එහෙමත් දැන ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ..
    ෆාමසියේ ඉන්නේ කෙල්ලෝ විතර නම් සහ ලඟපාත වෙන ෆාමසියක් නැත්නම්, කෙලින්ම තමුන්ට ඔනෙකරන වර්ගයෙන් (වෙළඳ නම කියල ඉල්ලන්න) පැකට් 4-5 ක් ඉල්ලන්න.. මෝඩ කෙල්ලෝ හිතන්නේ පැකට් එකක් ගත්තොත් කොටුවකට ගොඩක් ගත්තොත් ගෙදරට කියල.. අර අප්සට් බල්මවල් මොකවත් නැහැ..
    ඕනමැන්ටල් කාලින මාතෘකාවක් කදිමට සාකච්චාවට ගෙන තිබේ.. මගෙන් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ සුබ පැතුමට සහ අදහසට

      Delete
    2. උපදෙස් දුන්නට මොකෝ, මේ ලිපිය විශේෂයෙන්ම කොටු පනින්නන්ටයි.

      Delete
  54. කාලෙකින් ඇවිල්ල ලිව්ව එකනම් නියමයි. උඹට දන්නවනෙ මේක කියවල කීදෙනෙක් කොමෙන්ට්ස් නොදා යන්න ඇතිද කියල. [හපොයි මේකට කොමෙන්ට් කලොත් මූණදෙන්නෙ කොහොමද කියල හිතල]

    ෆීමේල් කොන්ඩම් ගැන එහෙම නොලිව්වෙ අදාල නෑ කියල හිතුනද ?

    උඹ බලල තියනවද the Pill කියල මූවි එකක්. ඒකත් මෝනින්ග් ආෆ්ටර් ටැබ්ලට් එකක් ගැන තමා.

    ReplyDelete
    Replies
    1. සෑහෙන දෙනෙක් කියවල ගිහිං තියනව බං

      ෆීමේල් කොන්ඩම් අදාල කරගත්තෙ නැත්තෙ ඒව පාවිච්චි කිරීමේ ප්‍රායෝගික ප්‍රශ්න තියන නිසා සහ ආරක්ශාව අඩු නිසා

      ඒ ෆිල්ම් එකනං බලල නෑ බං

      Delete
  55. කාලෙකින් ලියල තියෙන්නේ.... වටිනා ලිපියක් හොඳේ... ලංකාවෙ ෆාර්මසි වල ඉන්න එව්වො නම් බහුතරයක් මහ කුජීත මෝල් ඩයල්... උන් හිතන්නේ කොන්ඩම් ගන්නේ ස්ත්‍රී දූශන වලට කියලද මන්ද


    pissa. ( palaamalla@gmail.com )

    ReplyDelete
    Replies
    1. සිරාවටම හුගක් එවුං හිතන්නෙ කොන්ඩම් ගන්න එවුං නොකා නොබී අහවල් කෙලිය කරනව කියල

      Delete
  56. මම්නම් පුරුදු වෙලාම ඉන්නේ කොට්ටාවට ටිකට් අරන් පන්නිපිටිය හරියෙන් බහින්න බන්.. මොන මඟුලක්වත් නෑ එතකොට....

    ReplyDelete
  57. මමනම් කෙල්ලො ඉන්න ෆාමසි එකට ෆුල්පේස් හෙල්මට් එක දාගෙන යන්නේ :D

    ReplyDelete
    Replies
    1. මොකටද එච්චර ලැජ්ජ වෙන්නෙ ??

      Delete
    2. ලැජ්ජාවට නෙමෙයි, හුඟක් උන් බ්කොන්ඩම් ඉල්ලුවම බලන්නෙ හරියට ඒවා දාගෙන උන්ට අරින්න ආවා වගේනේ :D

      Delete
  58. good one. It useful for everybody. Thank you sir

    ReplyDelete
  59. ඕනයා අයියා ලිව්ව වැදගත්ම පෝස්ට් එක තමයි මේක! දෙකක් නෑ! මගේ මනාපය ඉත සිතිං!

    ReplyDelete
    Replies
    1. අන්න වැඩක් ගත්තු ඇත්තෙක්

      Delete
  60. ඒ කාලේ සර් කෙනෙක් කිව්වා රේන් කෝට් දාගෙන නාලා වැඩක් නැහැල්ලු
    පෝස්ට් එකනම් ගොඩක් අයට වැදගත් වෙයි

    ReplyDelete
    Replies
    1. වැඩ ඇති නැති එක බලන්න පුලුවං ඇනගත්තදාට

      Delete
  61. ඔන් දැන් බය නැතුව අවලමේ යන්න පුළුවන් එහෙනම් කොන්ඩෝම් එක දාල වැඩේ කොරල පොස්ටිනොර් 2 පෙත්තකුත් දෙනවා එතකොට බයවෙන්ද ඕනි නැනේ

    ReplyDelete
    Replies
    1. හොදා මල්ලි. උඹට‍ හොද අනාගතයක් තියනව

      Delete
  62. මාත් ඉස්සර හරි ලැජ්ජයි ෆාමසියට ගිහින් කොණ්ඩම් ඉල්ලන්න. ටිකක් සෙනග අඩු වෙලාවක් බලල ගිහින් ඉස්සෙල්ලම ඉල්ලනව විටමින් C .. ඒ ගමන්ම කියනව අන්න අර පැකට් එකකුත් දෙන්න කියල. ගෙදර නිතරම විටමින් C තියෙනව ඒ නිසාම. දවසක් හදිසියෙන් ගියා ගේ ළඟ තියෙන ෆාමසියට. හිටියෙ මුදලාලිගෙ වයිෆ්. වස ලැජ්ජාවයි. ඒ ලැජ්ජාවෙ ප්‍රතිපපලය තමයි ඔය මගේ දෙවෙනි දුව.

    ReplyDelete
    Replies
    1. අයියට කියන්න අයියා, මමත් විටමින් සී තමයි මුල්ම දවස්වල කෑවෙ

      Delete
    2. විටමින් c වැඩිවෙලා, ආයේ ලෙඩක් වේයි ඕං

      Delete
  63. lipiya ela..uba lankawata awa eka ita wada ela..
    Jayawewa.
    Sajith

    ReplyDelete
  64. මචන් ‍‍පොස්ටි‍නෝර් 2 මා‍සෙකට සැරයක් ව‍ගේ යූස් කලාට ‍කේදයක් නෑ ‍නේද?
    මටනම් ‍කොන්ඩම් වහ..
    පැකට් කීයක් කියල ගන්නද අනික වදයක්..

    ReplyDelete
    Replies
    1. කොන්ඩම් ගන්නඑක මහ වදයක් වෙන තරං ඔය කෙලිය කරනවනං පොස්ටිනෝර් 2 ගන්න එපා. වැඩක්නෑ. මිතුරි වගේ දිගටම යන පෙති ජාතියක් හරි ඩිපො ප්‍රොවෙරා ඉංජෙක්ශන් එක හරි කෙල්ලට දීපං

      Delete
    2. පොස්ටිනෝ 2 කියන්නෙ මොකක්ද බං ? උපත් පාලන පෙති ජාතියක්ද ?

      Delete
  65. http://kathandara.blogspot.com/2012/08/removing-ear-wax-yesteryear-and-today.html?showComment=1344938144106#c5709607625864669555

    ReplyDelete
  66. කාලෙට ගැලපෙන පොස්ට් එකක්

    ReplyDelete
  67. මට උබේ පොස්ට් ඒක දැක්කම මතක් වුණා යාලුවෙක් කියපු කතාවක්...

    මේකට යහමින් සල්ලි තියෙනවා..යන යන තැන මුට ගෑණු... අපි දවසක් මේකට කීව " උබ ඔහොම ගියොත් උබට විතරක් නෙවෙයි ගෑනිටත් හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා තමයි නවතින්නේ කියල...මේක අපිට කීවේ මොකක්ද දන්නවද..නෑ මචන් මම ගණිත එක්ක නිදාගන්නකොට කොන්ඩම් දාලයි ඉන්නේ කියල....

    ReplyDelete
  68. එල පොස්ට් එක මචන්..මේක කියවන්න ඇවිත් උබේ මුළු බ්ලොග් එකම කියෙව්වා...උබ ඉස්කෝලේ යන කාලෙම කරලා තියෙන්නේ ගුටි කන එකද කොහෙද බං.... :) ජෝක් ආ....
    නියම බ්ලොග් එක...දිගටම කියවනවා....

    ReplyDelete
  69. මගේ යහළුවෙක්හදිසියට lunch sheet එකක් පවිචිචිකරලා තිබ්බ

    ReplyDelete
    Replies
    1. යකෝ තූනී වැඩියි. නිකන්ම ඉරෙනවනෙ. ෂොපිං බෑග් නම් තව කමක් නෑ :D

      Delete
  70. "චී.. මේ මොන කුප්ප පෝස්ට් එකක්ද? "
    බලපු ගමන් ඕන එකෙක්ට හිතෙනව. ඒත් දීල තියෙන උපදෙස නම් මාර වටිනව. අද කාලෙ 99.99% ක්ම බදීන්න කලින් තත්ව පරීක්ෂා කරල බලනවනෙ. ඉතිං උන්ට නම් මේක මාර වැදගත්. කලබලේට ඕව මතක් වෙන්නෙ නෑ. අන්තිමට ඇබෝෂන් කරන්න ගිහින් ජීවිත 2ක්ම නැති කර ගන්නවා.

    මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ඉන්නව. පොර හොර ඩොකෙක්. මිනිහ කියනව මිනිහ දවසට ඇබෝෂන් අඩුම ගානෙ 2ක් කරනවලු. මිනිහගෙ ටොප් රෑන්ක් එක දවසට 9ක්.. ඉතිං හිතා ගන්න පුළුවන්නෙ අද කාලෙ තත්වෙ.

    ReplyDelete
  71. කොතනක හෝ සිදු වෙච්ච වැරද්දක ප්‍රථිපල තමයි මේ කියන උපකරණ ඇ‍ඟෙ ගසාගෙන විඳවන්නේ.අද වන විට වැරදි දෙපාර්ෂයම කරනවා.ඒත් පිරිමි ළමයෙක් වගේ නෙමෙයි ගැහැණු ළමයෙක් ගොඩාක් පරිස්සම් විය යුතුය.ගැහැණු ළමයෙක්ගෙ නම් සුදු රෙද්දක් දාලා හරි පිරිසිදු බව මැනිය හැකිය.එහෙත් පිරිමි ළමයෙක්ටත් එවන්නක් තිබුණා නම් අද මෙච්චර දුෂණ සිදු නොවෙනු ඇත.
    මනසින් දිවියට

    ReplyDelete
  72. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  73. සදාචාර සළුවට යටින් කාගෙත් තියෙන්නේ හෙළුව. රහතුන් වහන්සේලා පමණක් ඉන්න සමාජෙක හැරෙන්න අනිත් ඕනෑම සමාජයක ලිංගික අධ්‍යාපනය සහ උපත් පාලන කොපු අත්‍යවශ්‍යයි. හැමෝටම ලිංගික හැඟුම් තියෙනවා. නමුත් මෙහෙ අපේ රටේ කරන්නේ ඒක කළමනාකරණය කරනවා නෙමේ පෙට්ටියකට දාල වහල යතුරු දාල යතුර විසික් කොරනවා වැසිකිළි වලට.

    කුහක කම!

    ලිපිය නියමයි, සුබ සහ ජය!

    ReplyDelete
  74. ගොඩක් වටිනවා, උපත් පාලන කොපු තවමත් ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත වෙලා නැහැ. ඒ වගේම එවා නිවැරදිව පාවිච්චි කරන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දේවල් ගොඩක් වැදගත් වෙනවා දැකලා හැදෙන්නවත්.

    ReplyDelete
  75. මේක ලියලා තියෙන්නේ 2012 ජුලි. මේ 2014 නොවැම්බර්.

    තාමත් වැදගත් ඕනේ. බුදුන් දැක නිවන් දකීවා!

    ReplyDelete
  76. ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ ඔය gynaecosid ටැබ්ලට් එකෙන් මොකක්ද කරන්නේ?

    ReplyDelete
  77. නැතුව ආතල් එක දිගටම ගනී😂😂😂😂😂😂😂😂😂😂😂😂

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .