සුදු කොඩි, කළු කොඩි!උතුරේ සිට දකුණට, නැගෙනහිර සිට බටහිර ට.
මෙහෙම ගියොත් කොඩියක් උස්සන්නවත් එකෙක් ඉතුරු වෙන්නෙ නෑ
අමනයන් රංචුවක් විසින් බූරුවන් රැලක් පාලනය කරයි, ඉතින් අපේ රට භායනක නැත, මොකද ඉන්න උන්ට භයානක යනු කුමක්දැයි තේරෙන්නේ නැත.
ඕනෙ, කියන්නෙ මොනවද? එකඟයි. මෙහෙම ගියොත් මේක මකර කටට තමා.
සියේයෙ දෙසීයක් එකඟයි
අනේ බන් උඹත් මරාණ්ඩුවට පස්ස පුදන එකෙක්නෙ. උඹ කටින්ද පුකෙන්ද කතා කරන්නෙ.
@ඇනෝ ආයතනයක වැඩ කිරීමයි පුද්ගලික මතයයි දෙකක් කියලා තේරුම් ගන්න බැරි ඔබ පලමුව සොයා බැලිය යුත්තේ ඔබට ඔලුවක් ඇතිද කියා මිසක් අනිත් අය කතා කරන්නේ කොහන්න්ද කියලා නෙමයි
ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ මේ බිහිවෙලා තියෙන්නේ මේ රටේ ඉන්න බහුතරයක් ගොන් හරක්ට සරිලන ආණ්ඩුවක්.
එතකොට පාර වහගෙන දහස් ගනන් මිනිස්සු ප්‍රාන ඇපයට අරගෙන කරපු දේ හරිද?බලධාරීන්ට ඒ ගැන වගකීමක් නැද්ද?යන්න කිවුවම ගියා නම් ඔහොම වෙයිද?වතුරටික බේරගන්න ෆැක්ටරියට යන පාර වහපු එක සාධාරනයි.ඒත් එහෙම කියල ප්‍රධාන මාර්ගයක් හරස් කරන එකේ තියෙන්නෙමොන සාධාරනයක්ද?ඔය අඩන අයගෙ කිසියම් හෝ කෙනෙක්ට ඔය තදබදයෙදිහිර වෙලා මොනව හරි උනා නම් බලන්න තිබ්බ දුක කෝපයකට හැරවෙන අපූරුව.ඔහොම හැමෝම රේල් පාරවල් හරස් කරන්නයිපාරවල් හරස් කරන්නයි ගියහම කොහොමද?
ඇනෝපාරවල් වහගෙන දගලපු එකනං මමත් අනුමත කරන්නෙ නෑ. ඒත් ඔය එක දවසකින් වෙච්ච නැගීසිටීමක් නෙමෙයිඅනිකකුමාරවරුන්ට රේස් පදින්න විතරද පාරවල් වහන්න පුලුවන් ? මේ මිනිස්සු නං අඩුමගානෙ ඇම්බියුලන්ස් සහ පාසල් වෑන්වලට යන්න පාරෙ ඉඩ දුන්නඔය සාදාරන අසාදාරන පැති ගැන කතා කරනව නං කියන්න දේවල් බොහෝයි . . . නමුත් අපි කල්පනා කරන්න ඕනෙ පාරක් වහගෙන උද්ගෝශනය කරපු එකේ හරිය හෝ වැරැද්ද නෙමේ. . . . රටකට, ජනතාවට වගකිවයුතු ආන්ඩුවේ හැසිරීම මේ වෙලාවෙ. අවම බලය යොදවනව කියන්නෙ මිනිස්සු කීපදෙනෙක් වලපල්ලට හෝ දැඩිසත්කාර ඒකකයට යැවීම නං . . . . හදිසි නීතිය වගේ එකක් යටතේ මොනව වෙයිද ???
එහෙනම් නිලවශයෙන් කවුරුවත් මැරෙන්නෙ නැහනොවැ.
මිනිස්සු පාර වහනකම් හොර ගැනුත් එක්ක නිදි වැදපු උන් ගැනත් මොනවහරි කොටලම කඩේට ගිහින් ඇවිත් වලව්වෙ රෙදිටික හේදුවනම් ඇනෝ තුමනි
ඇනෝ මේ මිනිස්සු පුකේ අමාරුවට නෙවේ පාර වහගෙන හිටියේ. කියන්න පුළුවන් තැන වලට කියලා ලියන්න පුළුවන් තැන වලට ලියලා ඒ කිසි දෙකින් සහනයක් නැති නිසා. වහන්න තිබ්බේ පාරවල් නෙවේ තොපි වගේ අමනොයොත් රට පාලනය කරන කබරයොත් එලියට දාපු තොපේ අම්මලාගේ හුඹස් කටවල් ටික.
ජනාධිපති කොමිසමක් පත් කොරයි,කාටවත් අසාධාරණයක් නොවන්නට...කලබල වෙන්න එපා.
සංවේදී ජනමූල නායකයගෙ අම්&%$#@&*$%#&*(ඥ:
දේශපාලකයින් දන්නවා උන් කපටි සහ අවස්ථාවාදි කියලා.හැබැයි අපි හිතන්නේ නැහැ අපි මෝඩයි කියලා.
උඹගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා..
කියන්න තියෙන කතාවල් ගොඩක් බොහෝ බ්ලොග්කරුවන් කියල තියෙන බව ඇත්ත. නමුත් ඕනයා ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා කියලා මාතලන් කියන කාරණේ හරියටම හරි.
@මාතලන්@තහනම් වචනමාතලන්ගෙ බ්ලොග් එකේ පැත්තක දාල තිබ්බ කියමනක් පෝස්ට් එකක් විදියට දානවට වඩා යමක් ලියන්න පුලුවං තමා. ඒත් ඒකෙ අවසානයක් නැතිවෙන නිසයි මම මීට වඩා දෙයක් ලීවෙ නැත්තෙ
තව සති දෙකක් යත්දි අපේ “මහජනතාව“ට මේ කිසිම දෙයක් මතක නැතිව , ගමේ ඉන්න “නරකම“ මිනිහට , හොඳම චන්දේ දීල , පාලකයෝ කරාවි , ටික දවසකින් ආයෙත් මේවගේම වේවි .....පහුගිය අවුරුදු ගණනාව තුල වෙච්ච දේවල් එක්ක බලත්දි මෙහෙම හිතුනට , මේ චක්කරේ බිඳින්න “හිතන එකත් පවු“ වගේ පිංවන්තයෝ නොවැ ඉන්නේ .... රටක ප්‍රායෝගික දැනුමක් , උගත්කමක් ඇති රාජතාන්ත්රියක් නැති වීමත් , බත් පැකට් එකට , ලොකු පෝස්ටරේට රැවටෙන මහජනතාවක් ඉඳීමේත් , කොන්ද පන ඇති විපක්ෂයක් නොමැති වීමේත් අභාග්‍යය තව කොයි තරම් කාළයක් විඳින්නවේවිද ...
ආණ්ඩුවෙන් කරන මිනිස් ඝාතන ගැන මම ලිව්වේ බොහොම කාලෙකට කලින්.. පහුගියදා සිදුවෙච්ච රතුපස්වල ගාතනය ගැනත් ආයෙමත් ලියනවට වඩා ඒ ලිපියම නැවත ශෙයාර් කරන එක හොඳයි කියලා හිතෙනවා.. කතා දෙකම එකයි... වස්තු බීජය විතරයි වෙනස්... ඒකේ කමෙන්ට් කියෙව්ව්ම හිතෙන්නේ ඒ කමෙන්ට් අදටත් වලංගුයි කියලා.... ඉතින් අද ලියුවත් වැටෙන්නේ ඔය කමෙන්ට් ටිකම තමයි...http://www.tikakhinawenna.blogspot.com/2012/02/blog-post_17.html
සල්ලි ගෙව්වද??
සල්ලි දෙන්නෙ කොහෙද මිනිහ ජීවත් වෙන්නෙ ඉන්ටර්නෙට් එකේ විතරයිනෙ. පොළිසියෙනුත් වරෙන්තු.
මූ වගේ එවුන් ආණ්ඩුවට බනිනවා තමන් සුදන කියල පෙන්නන්න..... හැබැයි තමන්ගෙ චරිතෙ කුණු වෙලා ගද ගහනවා.... ආණ්ඩුවෙ මිනිස් ඝාතන උනාට කමක් නෑ.... ඉන්දිකගෙ සල්ලි ටික දීපන්...උඹ මහින්දටත් වඩා හොරෙක්....
අහ් හ... වරෙන්තු පිට එලියට වෙලා ඉන්නවා... මම නිකන් සුධර්මන් වගේ වෙලාද?
මීමුරේ ආසනේට චන්දෙ ඉල්ලපං උඹට ඒකට ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා.
උඹ වරෙත්තු බල්ලෙක් අභීත....
"සුධර්මන් වගේ වෙලාද?"අපෝ ඊට අන්තයි. කොට්ටවෙ පොළිසියෙන් උඹේ තෝම්බුව දිගෑරිය ලෙසටම. අර අහින්සක මිනිහ සහන් රංවලටත් මූ පොලු තියල ඌ නඩුත් දාලලු. එක පාරක් රිමාන්ඩ් කරල තීනෙ අළුත් කඩේ තව පොලු නඩුවකට. මම වගේම තව ගානක් ඉන්නව කොට්ටාවෙ පොළිස් පොතේ අභීතට විරුද්ධව ලියාපු. මුගෙන් පොළු කාපු උන්ගෙ අවිවේකයයි, පොළිසියෙ වැඩ වැඩි කමයි අත්රෙ තීන හිඩසෙ තමයි මූ මේ හැංගිල ඉන්නෙ. නැතුව සුධර්මන් වගේ රජාගෙ ගෝලයෙක් නිසා නෙමෙයි. ඒත් පෙන්නනෙ එහෙමයි. ඔහොම තව ටිකක් ඇදන් යමන්කො මචං.
ලැජ්ජා නැති කම මාධ්‍යවේදී කමටත් වඩා ලොකුයි කියලා මම නම් කියන්නේ . . !
@දුකා : උඹටත් ඕන්නැති හුයන්නක් නෑ නේහ්..? උන්දෙන්නගේ වලිය උන්දෙන්න බේරගත්තාවේ.., බොලා ෆුක නොදී හිටු.
රතුපස්වල වලිය රතුපස්වල උන් බේරගනිච්චාවෙ. ඕනය මොන ෆුකකට මේ කළු කොඩි දාගෙනද?
එකගයි
ඕව ඉතින් අපේ මෝඩයින්ට තේරෙන්න එපැයි
++++
චන්දදායකයො මෝඩයො නෙවෙයි මෝඩයො විතරක් චන්දෙ දානවා.. ඒක සංඛ්‍යා ලේඛන වලින් පෙනෙනවා. මුන් කාට දුන්නත් එකයි කියල නොදාන පිරිස වැඩියි..
අන්න සිරා කතාව ! හැම එකාම දෙන්න එකෙක් නෑ කියලා ගෙවල් වලට වෙලා ඉන්නවා. බුරුවො ගිහින් ගොන් හරක්ට චන්දෙ දාලා එනවා. ඉතින් අමනයෝ රට පාලනය කරන්න පත් වෙනවා.
කවුරු මොනවා කිව්වත් වචන 600 ක 700ක පෝස්ටුවකින් නොකියවෙන දෙයක් මේකෙන් කියවෙනවා,ජය!මම දුලාගේ අඩවියේ™ දුලාපුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
දුලාගෙ අඩවිය
@ඕනයා: සිරා කමෙන්ට් එක!
වෙන ඕන දෙයක් වෙච්චාවේ...අහස කඩාගෙන වැටුනාවේ....ගණන් ගන්න එපා, ඔව්වා සුළු දේවල්හිනාවෙලා අපි ඉඳිමු ඔහේ......ඔන්න ඕකයි සහෝදරයා අද මේ අමුතු ඇටේ තත්වේ.....
ජපං කොඩි ගැන කතා කරන එකා මොකද මේ කලු කොඩි දාලා..... :D
මල්ලී . . මහා ලොකු වෙනසක් වෙන්නේ නැති වෙනවා වෙනන් පුලුවන්. ඒත් අඩු තරමේ මේ මිනී මරලා ප්‍රශ්න විසඳන්න හදන ජරා සිස්ටම් එකට අපේ විරෝධය මේ වගේ වත් පෙන්නුවේ නැති නම් අපි ඒකට වක්‍රාකාරව කැමැත්ත පලකලා වෙනවනේ. එහෙව් එකේ උඹේ විරෝධයට මගේ විරෝධයත් එකතු කර ගනින් . . . එක එකා මේ සිස්ටම් එකට අකමැත්ත පෙන්නන්න පටන් අරන් මුලු රටම අකමැත්ත පෙන්නන්න ගත්තු කාලේක සිස්ටම් එක කොරවන උන් ඒක වෙනස් කරයි. එතකල් අපි වැරැදියි කියලා අපේ හර්ධ්යසාක්ෂියට දැනෙන දේවල් වලට විරෝධය පල කරමු. මිනී මරන සීන් විතරක්ම නෙමේ . . යාලුවන්ගෙන් සල්ලි අරන් පොලු තියෙන වගේ දේවල් උනත් කමක් නෑ වැරැදියි කියලා අපිට හිතෙනවනම් කෑ ගහලා ඒක වැරදියි කියමු කොන්ද පන තියෙන මිනිස්සු වගේ . . !
අවස්ථාව ලැබුනාම අතින් තදකරගෙන උඩ පැන පැන මුවහමට තලනවා නේ දුකා අයියා..? හොඳා හොඳා.., පොඩි එකාගේ ආසාවනේ.., ලංකාවට ආපු වෙලාවක මීමුරේ පැත්තේ එන්නකෝ, මයේ බයිසිමොටෝ එකේ රවුමක් දාමු.., හි හි.
http://kathandara.blogspot.com/2013/10/i-am-made-for-tv-what-do-you-mean-i-am.html?showComment=1380886185585#c5854037663481531037
ඇනෝමේකද මචා ??
ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .
සුදු කොඩි, කළු කොඩි!
ReplyDeleteඋතුරේ සිට දකුණට,
නැගෙනහිර සිට බටහිර ට.
මෙහෙම ගියොත් කොඩියක් උස්සන්නවත් එකෙක් ඉතුරු වෙන්නෙ නෑ
Deleteඅමනයන් රංචුවක් විසින් බූරුවන් රැලක් පාලනය කරයි, ඉතින් අපේ රට භායනක නැත, මොකද ඉන්න උන්ට භයානක යනු කුමක්දැයි තේරෙන්නේ නැත.
ReplyDeleteඕනෙ, කියන්නෙ මොනවද? එකඟයි. මෙහෙම ගියොත් මේක මකර කටට තමා.
ReplyDeleteසියේයෙ දෙසීයක් එකඟයි
ReplyDeleteඅනේ බන් උඹත් මරාණ්ඩුවට පස්ස පුදන එකෙක්නෙ. උඹ කටින්ද පුකෙන්ද කතා කරන්නෙ.
Delete@ඇනෝ
Deleteආයතනයක වැඩ කිරීමයි පුද්ගලික මතයයි දෙකක් කියලා තේරුම් ගන්න බැරි ඔබ පලමුව සොයා බැලිය යුත්තේ ඔබට ඔලුවක් ඇතිද කියා මිසක් අනිත් අය කතා කරන්නේ කොහන්න්ද කියලා නෙමයි
ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ මේ බිහිවෙලා තියෙන්නේ මේ රටේ ඉන්න බහුතරයක් ගොන් හරක්ට සරිලන ආණ්ඩුවක්.
ReplyDeleteඑතකොට පාර වහගෙන
ReplyDeleteදහස් ගනන් මිනිස්සු ප්‍රාන ඇපයට අරගෙන
කරපු දේ හරිද?
බලධාරීන්ට ඒ ගැන වගකීමක් නැද්ද?
යන්න කිවුවම ගියා නම් ඔහොම වෙයිද?
වතුරටික බේරගන්න ෆැක්ටරියට යන පාර වහපු එක සාධාරනයි.
ඒත් එහෙම කියල ප්‍රධාන මාර්ගයක් හරස් කරන එකේ තියෙන්නෙ
මොන සාධාරනයක්ද?
ඔය අඩන අයගෙ කිසියම් හෝ කෙනෙක්ට ඔය තදබදයෙදි
හිර වෙලා මොනව හරි උනා නම් බලන්න තිබ්බ දුක කෝපයකට හැරවෙන අපූරුව.
ඔහොම හැමෝම රේල් පාරවල් හරස් කරන්නයි
පාරවල් හරස් කරන්නයි ගියහම කොහොමද?
ඇනෝ
Deleteපාරවල් වහගෙන දගලපු එකනං මමත් අනුමත කරන්නෙ නෑ. ඒත් ඔය එක දවසකින් වෙච්ච නැගීසිටීමක් නෙමෙයි
අනික
කුමාරවරුන්ට රේස් පදින්න විතරද පාරවල් වහන්න පුලුවන් ? මේ මිනිස්සු නං අඩුමගානෙ ඇම්බියුලන්ස් සහ පාසල් වෑන්වලට යන්න පාරෙ ඉඩ දුන්න
ඔය සාදාරන අසාදාරන පැති ගැන කතා කරනව නං කියන්න දේවල් බොහෝයි . . . නමුත් අපි කල්පනා කරන්න ඕනෙ පාරක් වහගෙන උද්ගෝශනය කරපු එකේ හරිය හෝ වැරැද්ද නෙමේ. . . . රටකට, ජනතාවට වගකිවයුතු ආන්ඩුවේ හැසිරීම මේ වෙලාවෙ. අවම බලය යොදවනව කියන්නෙ මිනිස්සු කීපදෙනෙක් වලපල්ලට හෝ දැඩිසත්කාර ඒකකයට යැවීම නං . . . . හදිසි නීතිය වගේ එකක් යටතේ මොනව වෙයිද ???
එහෙනම් නිලවශයෙන් කවුරුවත් මැරෙන්නෙ නැහනොවැ.
Deleteමිනිස්සු පාර වහනකම් හොර ගැනුත් එක්ක නිදි වැදපු උන් ගැනත් මොනවහරි කොටලම කඩේට ගිහින් ඇවිත් වලව්වෙ රෙදිටික හේදුවනම් ඇනෝ තුමනි
Deleteඇනෝ මේ මිනිස්සු පුකේ අමාරුවට නෙවේ පාර වහගෙන හිටියේ. කියන්න පුළුවන් තැන වලට කියලා ලියන්න පුළුවන් තැන වලට ලියලා ඒ කිසි දෙකින් සහනයක් නැති නිසා.
Deleteවහන්න තිබ්බේ පාරවල් නෙවේ තොපි වගේ අමනොයොත් රට පාලනය කරන කබරයොත් එලියට දාපු තොපේ අම්මලාගේ හුඹස් කටවල් ටික.
ජනාධිපති කොමිසමක් පත් කොරයි,කාටවත් අසාධාරණයක් නොවන්නට...කලබල වෙන්න එපා.
ReplyDeleteසංවේදී ජනමූල නායකයගෙ අම්&%$#@&*$%#&*(ඥ:
ReplyDeleteදේශපාලකයින් දන්නවා උන් කපටි සහ අවස්ථාවාදි කියලා.හැබැයි අපි හිතන්නේ නැහැ අපි මෝඩයි කියලා.
ReplyDeleteඋඹගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා..
ReplyDeleteකියන්න තියෙන කතාවල් ගොඩක් බොහෝ බ්ලොග්කරුවන් කියල තියෙන බව ඇත්ත. නමුත් ඕනයා ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා කියලා මාතලන් කියන කාරණේ හරියටම හරි.
ReplyDelete@මාතලන්
ReplyDelete@තහනම් වචන
මාතලන්ගෙ බ්ලොග් එකේ පැත්තක දාල තිබ්බ කියමනක් පෝස්ට් එකක් විදියට දානවට වඩා යමක් ලියන්න පුලුවං තමා. ඒත් ඒකෙ අවසානයක් නැතිවෙන නිසයි මම මීට වඩා දෙයක් ලීවෙ නැත්තෙ
තව සති දෙකක් යත්දි අපේ “මහජනතාව“ට මේ කිසිම දෙයක් මතක නැතිව , ගමේ ඉන්න “නරකම“ මිනිහට , හොඳම චන්දේ දීල , පාලකයෝ කරාවි , ටික දවසකින් ආයෙත් මේවගේම වේවි .....පහුගිය අවුරුදු ගණනාව තුල වෙච්ච දේවල් එක්ක බලත්දි මෙහෙම හිතුනට , මේ චක්කරේ බිඳින්න “හිතන එකත් පවු“ වගේ පිංවන්තයෝ නොවැ ඉන්නේ .... රටක ප්‍රායෝගික දැනුමක් , උගත්කමක් ඇති රාජතාන්ත්රියක් නැති වීමත් , බත් පැකට් එකට , ලොකු පෝස්ටරේට රැවටෙන මහජනතාවක් ඉඳීමේත් , කොන්ද පන ඇති විපක්ෂයක් නොමැති වීමේත් අභාග්‍යය තව කොයි තරම් කාළයක් විඳින්නවේවිද ...
ReplyDeleteආණ්ඩුවෙන් කරන මිනිස් ඝාතන ගැන මම ලිව්වේ බොහොම කාලෙකට කලින්.. පහුගියදා සිදුවෙච්ච රතුපස්වල ගාතනය ගැනත් ආයෙමත් ලියනවට වඩා ඒ ලිපියම නැවත ශෙයාර් කරන එක හොඳයි කියලා හිතෙනවා.. කතා දෙකම එකයි... වස්තු බීජය විතරයි වෙනස්... ඒකේ කමෙන්ට් කියෙව්ව්ම හිතෙන්නේ ඒ කමෙන්ට් අදටත් වලංගුයි කියලා.... ඉතින් අද ලියුවත් වැටෙන්නේ ඔය කමෙන්ට් ටිකම තමයි...
ReplyDeletehttp://www.tikakhinawenna.blogspot.com/2012/02/blog-post_17.html
සල්ලි ගෙව්වද??
Deleteසල්ලි දෙන්නෙ කොහෙද මිනිහ ජීවත් වෙන්නෙ ඉන්ටර්නෙට් එකේ විතරයිනෙ. පොළිසියෙනුත් වරෙන්තු.
Deleteමූ වගේ එවුන් ආණ්ඩුවට බනිනවා තමන් සුදන කියල පෙන්නන්න..... හැබැයි තමන්ගෙ චරිතෙ කුණු වෙලා ගද ගහනවා.... ආණ්ඩුවෙ මිනිස් ඝාතන උනාට කමක් නෑ.... ඉන්දිකගෙ සල්ලි ටික දීපන්...
Deleteඋඹ මහින්දටත් වඩා හොරෙක්....
අහ් හ... වරෙන්තු පිට එලියට වෙලා ඉන්නවා... මම නිකන් සුධර්මන් වගේ වෙලාද?
Deleteමීමුරේ ආසනේට චන්දෙ ඉල්ලපං උඹට ඒකට ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා.
Deleteඋඹ වරෙත්තු බල්ලෙක් අභීත....
Delete"සුධර්මන් වගේ වෙලාද?"
Deleteඅපෝ ඊට අන්තයි. කොට්ටවෙ පොළිසියෙන් උඹේ තෝම්බුව දිගෑරිය ලෙසටම. අර අහින්සක මිනිහ සහන් රංවලටත් මූ පොලු තියල ඌ නඩුත් දාලලු. එක පාරක් රිමාන්ඩ් කරල තීනෙ අළුත් කඩේ තව පොලු නඩුවකට. මම වගේම තව ගානක් ඉන්නව කොට්ටාවෙ පොළිස් පොතේ අභීතට විරුද්ධව ලියාපු. මුගෙන් පොළු කාපු උන්ගෙ අවිවේකයයි, පොළිසියෙ වැඩ වැඩි කමයි අත්රෙ තීන හිඩසෙ තමයි මූ මේ හැංගිල ඉන්නෙ. නැතුව සුධර්මන් වගේ රජාගෙ ගෝලයෙක් නිසා නෙමෙයි. ඒත් පෙන්නනෙ එහෙමයි. ඔහොම තව ටිකක් ඇදන් යමන්කො මචං.
ලැජ්ජා නැති කම මාධ්‍යවේදී කමටත් වඩා ලොකුයි කියලා මම නම් කියන්නේ . . !
Delete@දුකා : උඹටත් ඕන්නැති හුයන්නක් නෑ නේහ්..? උන්දෙන්නගේ වලිය උන්දෙන්න බේරගත්තාවේ.., බොලා ෆුක නොදී හිටු.
Deleteරතුපස්වල වලිය රතුපස්වල උන් බේරගනිච්චාවෙ. ඕනය මොන ෆුකකට මේ කළු කොඩි දාගෙනද?
Deleteඑකගයි
ReplyDeleteඕව ඉතින් අපේ මෝඩයින්ට තේරෙන්න එපැයි
ReplyDelete++++
ReplyDeleteචන්දදායකයො මෝඩයො නෙවෙයි මෝඩයො විතරක් චන්දෙ දානවා.. ඒක සංඛ්‍යා ලේඛන වලින් පෙනෙනවා. මුන් කාට දුන්නත් එකයි කියල නොදාන පිරිස වැඩියි..
ReplyDeleteඅන්න සිරා කතාව ! හැම එකාම දෙන්න එකෙක් නෑ කියලා ගෙවල් වලට වෙලා ඉන්නවා. බුරුවො ගිහින් ගොන් හරක්ට චන්දෙ දාලා එනවා.
Deleteඉතින් අමනයෝ රට පාලනය කරන්න පත් වෙනවා.
කවුරු මොනවා කිව්වත් වචන 600 ක 700ක පෝස්ටුවකින් නොකියවෙන දෙයක් මේකෙන් කියවෙනවා,ජය!
ReplyDeleteමම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
දුලාගෙ අඩවිය
Delete@ඕනයා: සිරා කමෙන්ට් එක!
Deleteවෙන ඕන දෙයක් වෙච්චාවේ...
ReplyDeleteඅහස කඩාගෙන වැටුනාවේ....
ගණන් ගන්න එපා, ඔව්වා සුළු දේවල්
හිනාවෙලා අපි ඉඳිමු ඔහේ......
ඔන්න ඕකයි සහෝදරයා අද මේ අමුතු ඇටේ තත්වේ.....
ජපං කොඩි ගැන කතා කරන එකා මොකද මේ කලු කොඩි දාලා..... :D
ReplyDeleteමල්ලී . . මහා ලොකු වෙනසක් වෙන්නේ නැති වෙනවා වෙනන් පුලුවන්.
ReplyDeleteඒත් අඩු තරමේ මේ මිනී මරලා ප්‍රශ්න විසඳන්න හදන ජරා සිස්ටම් එකට අපේ විරෝධය මේ වගේ වත් පෙන්නුවේ නැති නම් අපි ඒකට වක්‍රාකාරව කැමැත්ත පලකලා වෙනවනේ.
එහෙව් එකේ උඹේ විරෝධයට මගේ විරෝධයත් එකතු කර ගනින් . . .
එක එකා මේ සිස්ටම් එකට අකමැත්ත පෙන්නන්න පටන් අරන් මුලු රටම අකමැත්ත පෙන්නන්න ගත්තු කාලේක සිස්ටම් එක කොරවන උන් ඒක වෙනස් කරයි.
එතකල් අපි වැරැදියි කියලා අපේ හර්ධ්යසාක්ෂියට දැනෙන දේවල් වලට විරෝධය පල කරමු.
මිනී මරන සීන් විතරක්ම නෙමේ . .
යාලුවන්ගෙන් සල්ලි අරන් පොලු තියෙන වගේ දේවල් උනත් කමක් නෑ වැරැදියි කියලා අපිට හිතෙනවනම් කෑ ගහලා ඒක වැරදියි කියමු කොන්ද පන තියෙන මිනිස්සු වගේ . . !
අවස්ථාව ලැබුනාම අතින් තදකරගෙන උඩ පැන පැන මුවහමට තලනවා නේ දුකා අයියා..?
Deleteහොඳා හොඳා.., පොඩි එකාගේ ආසාවනේ..,
ලංකාවට ආපු වෙලාවක මීමුරේ පැත්තේ එන්නකෝ, මයේ බයිසිමොටෝ එකේ රවුමක් දාමු.., හි හි.
http://kathandara.blogspot.com/2013/10/i-am-made-for-tv-what-do-you-mean-i-am.html?showComment=1380886185585#c5854037663481531037
ReplyDeleteඇනෝ
Deleteමේකද මචා ??