Showing posts with label නෙලුම් යාය. Show all posts
Showing posts with label නෙලුම් යාය. Show all posts

Friday, March 27, 2015

නෙලුං යායේ අයියලා වෙත . . .


ඊයේ රෑ
මලින් පිරීගිය විසල් වනේ සිට

නෙලුං යායේ ඕගනයිසර් අයියලා සැට්එක වෙත,
සැප වේවා   . . . !!


අයියලාගේ සැප දුක් කෙසේද ?? මානම් සුපුරුදු සුවෙන් සිටිමි. මේ පැත්තට ඊයෙ රෑ නං වැස්සාය. කොච්චර සැරට වැස්සාද කීවොත් හිරිකඩෙං හිටගෙ පුක හෝදන්න පුලුවං ගානටම වැස්සාය. අයියලෑ පැත්තටත් සැරටම වහිනවා වෙන්ට ඇතිය.

ඉතිං අයියලා, මා මේ ලිපිය ලියන්නට අදහස් කලේ අයියලා විසින් මෙවුවා කර තිබුන නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙල ගැන මට හිතුන දේවල් අයියලාගේ මූනට කියන්න කිති කිති වගේ දැනුන නිසාය.