Monday, April 15, 2013

ඔබා අයියා වෙත

11.04.2013
ඔපීසියෙ දීය

සැප වේවා !
හිතවත් ඔබ්සර්වර් අයියා වෙතයි.
ඔබා අයියේ, ඉතිං උඹේ සැප දුක් කෙසේද ? ඉන්නා තැනක ආතල් එකේ සිටී යයි සිතමි (එහෙම නොවුනොත් ඒ උඹ නෙමේය). අපිනං උඹේ කොමෙන්ට් එකක්, පෝස්ට් එකක් දකින්නට කියවන්නට නැති සාංකාවෙන් සිටිමු.

උඹ ඩිංගක් එහා මෙහා වෙච්ච හැටියේ හරි හරි දේවල් බ්ලොග් අවකාසෙ සිද්ද උනාය, එවුවා මෙතන කතා කරීමෙන් සත පහක වැඩක් නෑය, අරමක්කදැයි කීවොත් මම මේ ලිපිය ලියන්නේ උඹට වෙන ඕපා දූපයක් කියන්න නිසාය.

අන්තිම පේලිය කියන එකේ හිටි කුජීත සෙට් එක උඹට තාමත් මතක ඇත්තේයයි සිතමි. උංටික අමුතුම ගේමකට සෙට් වෙන විත්තිය මට කනිං කන ආරංචි උනේය. උඹ අපිව දාලා ගිහිං අවුරුද්දකින් විතර කිසිම ආරංචියක් තාමත් නැති එකේ අන්තිම පේලියේ එවුං උඹ වෙනුවෙන් ලේ දන්දීමක් සැට් කරන්න හදනවාය. ඒ හෙට අනිද්දා 28වෙනිදාය. ටක්කෙටම කීවොත් සයිබර් උලෙලට පහු වීක් එන්ඩ් එකේදීය.

තාමත් ඔබ්සර්වර් කියා එකෙක් සිංහල බ්ලොග් කෙටූ විත්තිය මතක ඇති එවුං එදාට ඒපැත්තෙ එන්න අම්බානකම ඉඩකඩ ඇතිය. අප්‍රේල් 28වෙනිදා උදේ 9.00ට විතර වැල්ලවත්ත අයි.බී.සී. පන්සල පැත්තෙ ආවොත් සෙට් එක බෙල්ල මුලින්ම අල්ලාගන්න ඇහැකිවෙන්නේය.

මීට
හිතවත්
ඕනමැන්ටල් මලයා

ප.ලි.
අරුං මදි නොකියන්න බැනර් තොගේකුත් හදලාය. පහලිං ඇත්තේ ඒවායිං එකක්ය

Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!

අපි ඔක්කොටොම පිස්සු ඕයි
අපි ඔක්කොම අංගොඩ යමු ඕයි
ලග ලග ඇදං ඉල්ලගෙන සොමියෙ ඉමු ඕයි
අංගොඩ ඉස්පිරිතාලෙ ඉන්ටනෙට් නෑ ඕයි
එතකොට අපිට තවත් පිස්සු තදවෙනව ඕයි
මල් හතයි ඕයි
ඉස්පිරිතාලෙට වෙලා ජොයින්ට් එකක් ගහමු ඕයි
ඇපලෝ එක වගේ රොකට් එකක් ඔතමු ඕයි
අපි ඔක්කොම ඉස්පිරිතාලෙ ඉදං කෙලිං පාරෙන් හදට යමු ඕයි
හදේ අයිසික්‍රීම් කදු තියනවලු ඕයි
චොකලට් ගංගාවක නාල අයිසික්‍රීම් කදු කඩං කමු ඕයි
හදේ පෙට්ටි කඩේකිං වැඩි සීනි ප්ලේන්ටියක් ගහමු ඕයි
ආතල් එකේ ඉමු ඕයි
මට පිස්සු ඕයි
තොපිටත් පිස්සු ඕයි
ඇඩනව ඕයි
සන්තෝසෙට
එතකොට පිස්සු තව තදවෙනව ඕයි
නර්ස් කෝ ඕයි . . . . .????
සුදු නර්ස් නංගියෙක් ඇවිල්ල මට පුකට ඉංජෙක්ශන් එකක් ගහන්නැද්ද ඕයි ???

මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .

Thursday, July 5, 2012

කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .

කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .

එහෙම කියපු ප්‍රසාද් මල්ලි හරියටම ඊට සති දෙකකට විතර පස්සෙ ඇවිල්ල මගෙන් අහනව,

අයියා, කෙල්ල ප්‍රෙග්නන්ට්ලු, මාර අවුල. කොහොම හරි ගොඩදාල දියං

Thursday, March 1, 2012

මංජුගේ අපේ කතා

මම කලිං ලියපු ජීවානුහරනය පෝස්ට් එකේද කීවනෙ ඇන්ටි සහ මංජු ඉන්න තව කතා ගොඩක් තියනව කියල . . . ඉතිං සුරංගය සුරේ දියේ දාපු සිද්දිය තරං රහක් නැතිඋනත් මෙන්න තව කෙටි කතා ටිකක්.

Tuesday, February 7, 2012

ජීවානුහරනය

http://princedante.blogspot.com/2007/08/dick-on-fire.html

ටික කාලයකට කලින් නුගේගොඩ හිටපු ප්‍රසිද්දම චරිත දෙකක් තමයි *** ඇන්ටියි, මංජුයි (මෙතනින් එහාට ඇන්ටි කියල විතරක් හඳුන්වන්නං). දෙන්න අම්මයි දුවයි. නුගේගොඩ, කෝට්ටෙ පැත්තෙ මේ දෙන්නගෙ කීර්තිය පතල වෙලා තිබුනෙ ට්‍රේනිං කොලේජ් එක සහ පොදු ප්‍රවාහන සේවය කියන නම් වලිං. ඒ තත්වෙට එන්න දෙන්න, විශේශයෙන් ඇන්ටි ගොඩක් මහන්සි උනා. කොච්චර මහන්සි උනාද කියනව නං, අංකල් එල්ලිල මැරුන, ලොකු පුතා මානසික රෝගියෙක් උනා, පොඩි පුතා මම දන්න විදියට තාම හිරේ, අන්තිමටම ඇන්ටි ගිනි තියාගන මැරුන.