“කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .”
එහෙම කියපු ප්‍රසාද් මල්ලි හරියටම ඊට සති දෙකකට විතර පස්සෙ ඇවිල්ල මගෙන් අහනව,
“අයියා, කෙල්ල ප්‍රෙග්නන්ට්ලු, මාර අවුල. කොහොම හරි ගොඩදාල දියං”
කතාව මේකයි, ප්‍රසාද් කියන්නෙ මගෙත් එක්ක වැඩ කරපු මල්ලි කෙනෙක්. ඌ සෑහෙන්න ගෑනු පටලැවිලි අදාගෙන හිටියෙ ඒවෙද්දි. වෙන එකක් තියා ඌ ඒවෙද්දි බාල වයස්කාර කෙල්ලෙක් පැහැරගෙන ගිහිං අපහරනය කලා කියල රිමාන්ඩ් එකේ පවා ඉදල තිබුනෙ. මොනව උනත් ඌ නෙමේ උගෙ පුරුදු අතෑරියෙ. අනිත් කාරනේ තමයි ප්‍රසාද් මල්ලි කියන්නෙ අරක්කු බොනකොට මේසෙ වටේට තනකොල වැවෙනව කියල මැවිල පේන ජාතියෙ එකෙක්. ඊටපස්සෙ ඌට ගොනෙක් නැතුවම බෑ. ඔන්න මිනිහගෙ තත්වෙ.
ඔහොම ඉද්දි ඌට ඉතාලියෙ ඉඳල ආපු කෙල්ලෙක් සෙට්වෙනව උගෙ ගම්පලාතෙම. ඒ විස්තරේ ඌ මට කියද්දි තමා මම කීවෙ “මොනව උනත් පරිස්සමෙන් මල්ලි, කොපුවක් නොදානං වැඩේට යන්නම එපා” කියල. මම එහෙම කීවෙම මම මිනිහ කවුද කියල හොදටම දන්න නිසා සහ කෙල්ල ගැන හොද ආරංචි ටිකක් ඒවෙද්දිම අපිට ලැබිල තිබුන නිසා. කොහොමහරි අන්තිම ප්‍රතිපලේ තමයි සති දෙකකට විතර පස්සෙ ඌ ඇවිල්ල මට කියල ඇඩුවෙ ඌව බේරගන්න කියල. ඒත් ඒවෙද්දි මම ඒදේවල් වලට උදවු කරන එක නවත්තල නිසා මම ඌට උදවු කරන්න ගියෙ නෑ. අවසානෙදි ඌ ඒ කෙල්ලව කසාද බැන්ද. පස්සෙ කාලෙක තමයි හැමෝම දැනගත්තෙ කෙල්ල ඌට සෙට්වෙද්දිත් කෙල්ල වටේ දුවනව සහ කෙල්ල මූට සෙට්වෙලා තියෙන්නෙත් කොහොමහරි මූට කොක්ක ගහන්න කියල. කෙල්ල දැනං ඉදල තියනව මූ මොන වෙලාවෙ හරි වැඩේ මිස්ෆයර් කරගන්නව කියල. ඒ දේවල් දැනගත්තහැටියෙම ඌ අඩ අඩ මට කිවුවෙ “අයිය කියපුදේ ඇහුවනං මට අද මෙහෙම වෙන්නෙ නෑ” කියල.
අවසාන ප්‍රතිඵලේ තමයි මෝල් වෙච්ච වෙලාවෙ රුපියල් 35ක් දීල කොන්ඩම් පැකට් එකක් නොගත්ත හේතුව නිසා ඌ දැං වටේ දුවන (ආරංචි හැටියට තාම එහෙමයි) කෙල්ලෙක් කසාද බැදගත්ත එක.
මේ කතාව මම කියන්න හේතුව තමයි එක්තරා කාලෙක මම ස්වේච්චා සේවකයෙක් විදියට වැඩ කරපු තැනකදි මට මුනගැහුන සහ අදටත් කිසිම අඩුවක් නැතුව මුනගැහෙන සෑහෙන පිරිසක් මූනදීල ඉන්න තත්වෙ ඕක නිසා. මගෙ ගාව සංඛ්‍යාලේඛන නැතිඋනත් මම පැහැදිලිව දන්න දෙයක් තමයි ගොඩක් ජෝඩුවලට හෝටල් කාමරේකට ගිහිල්ල වැඩේ කරගන්න ලැජ්ජාව නැතිඋනත් ඒ අයට පාමසියකට ගිහිල්ල කොන්ඩම් පැකට් එකක් ඉල්ලන්න ලැජ්ජයි. එහෙමත් නැත්තං දන්නෙ නෑ. ඒ ලැජ්ජාවෙ හෝ නොදන්නාකමේ අවසාන ප්‍රතිඵලය තමයි ඔලුව ගිනිඅරගෙන ඇබෝශන් කරන තැන් හොයාගෙන යනඑක.
ඇත්තටම මොකටද නේද බොරුවට ජීවිත අනතුරේදාගන්නෙයි අර කලිං කියපු ප්‍රසාද් මල්ලි කරගත්ත මගේ අනාගතේ අඳුරුකරගන්නෙයි ? කරන්න තියෙන්නෙ සුටුස් ගාල පාමසියට ගිහිං කොපු පැකට් එකක් ගන්න එකනෙ, නැද්ද හා ???
උපත්පාලන කොපු
කොන්ඩම් ජාතිනං හැටහුටහමාරක් කඩේ විකුනන්න තියනව, ඒත් මම හිතන්නෙ කවුරුහරි ගන්නවනං ගන්න ඕනෙ ජාතිය එහෙමත් නැත්තං බ්‍රෑන්ඩ්එක ගැන පොඩි වැටහීමක් තියනවනං හොඳයි. ප්‍රීති සහ සතුට කියන ජාති දෙක විතරයි ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් අනුමත කරල තියෙන්නෙ. ඒවගෙත් වර්ග දෙකක් තියනව ප්ලේන් සහ ස්ටඩඩ් කියල. ප්ලේන් කියන්නෙ ලිහිසි ද්‍රව්‍ය (ලුබ්‍රිකන්ට්) යොදපු නිකම්ම නිකං රබර් කොපු ජාතියක්. ස්ටඩඩ් කියන්නෙ කොපුවෙ මතුපිට රලු වෙන විදියට කුඩා ගැටිති (එවුව මොකටද කියල මගෙන් අහන්න එපා) තියන ජාතියක්. මේ ජාති දෙකම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් අනුමත කරල තියන නිසා ආරක්ශාව (ලීක්වීම, පිපිරීම වැනි) අතින් නං කිසිම බයක් නැතිඋනත් ඒවගෙ තියන අප්සෙට් රබර් ගඳ තමා පොඩිඩක් උහුලන්න අමාරු.
එහෙම ගඳ ප්‍රශ්නයක්වෙන අයට පාවිච්චි කරන්න යමක් තියෙන්නත් එපැයි. ඒ අය වෙනුවෙන් තමයි ෆ්ලේවර්ඩ් කොන්ඩම් තියෙන්නෙ. බනානා, ස්ට්‍රෝබෙරි, ඇපල් වගේ සුවඳ සහ රස ගනනාවකින් තියනව.
මම මෙතන බ්‍රෑන්ඩිං ගැන කියන්න අදහසක් නැති නිසා ඒ ජාති දෙකට අමතරව වෙන ජාතිවල නම් කියන්න යන්නෙ නෑ. වෙලඳපලේ තියන ජාතිටික ගැන විතරක් කිවුවොත් ප්ලේන්, ස්ටඩඩ් (ස්ටඩඩ් වර්ග ගනනාවක් තියනව) සහ ෆ්ලේවර්ඩ් ඒවට අමතරව මේ ලගදි ලංකාවට අඳුන්වල දුන්න වයිබ්‍රේටිං ටයිප් එකකුත්. කොපුව හදල තියන මෙටීරියල් එකේ කරල තියන වෙනස්කම් වලට අමතරව වෙනත් ජාතියකට කියල තියෙන්නෙ “ඩිලේ” කොන්ඩම් විතරයි. නමින්ම තේරෙනවනෙ මොකද්ද සීන් එක කියල. ලංකාවෙ මම දන්න විදියට ඩිලේ කොන්ඩම් බ්‍රෑන්ඩ් තියෙන්නෙ ජාති දෙකයි. ඔය කියපු ඕනෙම ටයිපු එකක් බ්‍රෑන්ඩ් නේම්එක කියන්නෙ නැතුව ඉල්ලුවාම ලැබෙනව.
ඊ.සී.පී.
කොන්ඩම් පැකට් එකක් ගත්තම ඒකෙ තියෙන්නෙ කෑලි 3යිනෙ. ඒක ඉවරඋනාම කරන්නෙ මොකද්ද ??? කෙල්ලව කාමරේතියල කඩේට යනවද ?? නැත්තං හෝටලේ රූම්බෝයිගෙන් රුපියල් 50ක් හෝ 100ක් දීල ප්‍රීතියක් ගන්නවද ?? (ඒක ඩේ රූම්වල විතරක් තියන පහසුකමක්) එහෙමත් නැත්තං ඔන්න ඔහෙ ඕනෙ දෙයක් කියල රේන්කෝට් නැතුවම වැඩේට බහිනවද ??? ඔය කියපු ඔප්ශන් තුනෙන් තුන්වෙනි ඔප්ශන් එකට යන අයට ගැලවීම සඳහා තියෙන්නෙ පොස්ටිනෝර් 2 එහෙමත් නැතිනම් ඊ.සී.පී. කියන පෙති දෙක. අනාරක්ශිත ලිංගික එකතුවීමකින් පසු පැය 72ක් ඇතුලත ගන්න ඕනෙ හැබැයි පරක්කු වෙන්න වෙන්න සාර්තකත්වය අඩුවෙනව. මම දන්න විදියට 2%ක් අසාර්තකයි (මගෙ මල්ලිත් ඉන්නෙ ඒ 2% ඇතුලෙ, දැං අවුරුදු9ක දුවෙක් ඉන්නව).
මේකෙන් කෙරෙන්නෙ යෝනි මාර්ගයට ඇතුල් උන ශුක්‍රාණු බාහිර ද්‍රව්‍යයක් විදියට සලකල ඉවත් කරන එක. මොනව උනත් නිතර දෙවේලේ ගන්න ගියොත් ස්ථිර බලපෑම් ඇතිවෙන්න පුලුවං. මොකටද නේද ටෙම්පරි සොමියකට ජීවිත කාලයක් අඩන්නෙ ??
වෙන දෙයක්?
කොන්ඩම් එකත් මිස්වෙලා, පොස්ටිනෝර් 2 එකත් මිස් උනොත් වෙන කරන්නම දෙයක් නැද්ද ??? නෑ නෙමෙයි තියනව. පෙති ජාතියක්. මොනම හේතුවකටවත් මගෙන් ඒකෙ නම අහන්න එපා. ඒ ටැබ්ලට් එක ලංකාවෙ විකුනන්න තහනං, ඒත් විකුනනව.
ඇබෝශන්
මම කතාකරන්න අකමැතිම මාතෘකාවක්. ඒ නිසා මම මොකුත් කියන්නෙ නෑ
අවසානයට
මම බලාපොරොත්තු උනේ උපත්පාලන පෙති, ලූප් වගේ විසදුම්වලට යන්න අමාරු අය පොඩියක් දැනුවත් කරන එක සහ වඩා සරලම විසදුම ගැන පොඩ්ඩක් කියන්න මිසක් උපත් පාලනය ගැන තෙලක් බෙදන්න නෙමේ. ඒක නිසා “වෙන දෙයක්” කියන කොටසෙ වැඩි විස්තර නෑ. අනික කොන්ඩම් මාකටිං කරන්නත් බලාපොරොත්තුවක් නැති නිසා ඒ ගැනත් ඔයිටවඩා දෙයක් කියන්නෙ නෑ.
කොප්ප හොදා.... මෙව්වා සුපිරි බඩු.. ලේසියෙන් පැලෙන්නේ නෑ..
ReplyDeletehttp://harshana-bc.blogspot.com/2012/07/blog-post.html
හිකිස්... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මචං,
Deleteමේකෙ රයිට් ක්ලික් ඩිසබල් කරල තියෙන්නෙ. දාන ලිංත් එකක් <a href= (මට මතක විදියට ඕකට කියන්නෙ හොප් ලිංක්) විදියට දාපං. හැබැයි පෝස්ට් එකට අදාල ඒව විතරක් දාපං ඇඩ් නැතුව
මේ රං ගොජෝ බ්ලොග් එකට සෙනග ගේන්න ගොං තරග කරනවා මදිවට අනුන්ගේ බ්ලොග් වල කමෙන්ට් වලට උබේ ඔය කොමඩ් එකේ ලින්ක් එක නොදා හිටු.
DeleteSira onaya iye post ekanam..aniwa kollek unama danaganna ona dewal dala tiyenne.thanks wewaa..tawa danna dewal kiyala diyan ban apitath wadagath weine kawada hari..ado uda ano nikan gon jork nodaa hitu tho wage ponz dial ekakata mewaye terumak neh..gihin walak balala budiya ganin
Deleteඅර මලයාත් මහාචාර්ය තුමා කිව්ව දේ ඇහුවා නම් නේ :P
ReplyDeleteඅදත් එහෙනං ඌ ආතල් එකේ ඉන්නව
Deleteඅනාගතයට වැදගත්. හොහ් හොහ්. :D
ReplyDeleteඅනිවා අනිවා
Deleteමෙන්න කාලේකට පස්සේ ඇවිල්ලා ඇඩ් එකක් දාලා
ReplyDeleteඅයියා දැන් වැඩ කරන්නේ ෆාමසියකද
මේක කොහොමද ගොයියො ඇඩ් එකක් වෙන්නෙ. මේකේ තව හොද බ්‍රෑන්ඩ් ටිකක් දැම්ම නම් තව වටිනව අපේ කොල්ලන්ට. මොකද ෆාමසි වලට ගිහිල්ල කොන්ඩම් එකක් ඉල්ලනවට වඩා බ්‍රෑන්ඩ් නේම් එකෙන් ඉල්ලන්න පුළුවන් නේ බොල.
Deleteහුටා කෝ යකෝ කොමෙන්ට් එකේ ඉතුරු ටික
Deleteවෙලාවට අයියා වර්ග ටික දැම්මේ නැත්තමි අපි දන්නවායැ ඔවැයේ නමි
කොකටත් කියලා නමි ටික ලියලා තියා ගන්න ඕනී අර මොකද්ද පෙත්ත නමි වට්වී
හදිස්සියේවත් වැඩේ වැරදුනොත් එහෙම
@ජිංජිබිරිස්,
Deleteඒ පෙත්ත හදිසසියකටවත් පාවිච්චි කරන්න හිතන්න එපා. කෙල්ලො පවු
හදිස්සියේ දුවගෙන ඇවිත් කොමෙන්ට් එකක් දාන්න හිතුනේ
Deleteදන්ව අඳුනන එකෙක් කොහෙන්දෝ හොයාන් ඇවිත් උගේ ගෑනීට දෙන්න හදනවා
මේ පොස්ට් එකෙන් දැනගෙන හිටය නිසා මම උට කිව්වා නැත්තම ඕකා දෙන එක දෙනවමයි
අන්න එහෙමයි මේක අපිට ඕනී වෙන්නේ...
dainakosite spell nam waradi athi.bt pronuns wenne ohamo thamai.
Deleteඅම්මට සිරි.... ඕනමැන්ටල් පවුල් සෞඛය සේවාව.... :D අලුත් බිස්නස් එකට සුභාසිරි... !!
ReplyDeleteකමක් නැද්ද ?
Deleteපවුල් සෞඛ්‍ය සේවයටවත් බැඳුනද....
ReplyDeleteගෙදරටම වෙලා තිකං ඉන්නත් බෑනෙ මල්ලි
Deleteරේං කෝට් නැති උනොත් අතේ කෝට්.
ReplyDeleteඒක හරි . . . ගලේවෙල ගියත් පරිස්සමෙන් යන්න ඕනෙ අද කාලෙ
Deleteඇත්ත ඇත්ත, කරුමයක් තිබෙයිනම් හිටින්න පුලුවන් ගලේවෙල උනත් :(
Deleteහප්පුච්චියේ .... අයියෙ උඹ කොන්ඩම් පකීර් කෙනෙක්නේ.
ReplyDeleteඅවංකවම කීවොත් මේ පෙට්ටිය හෙලෙවුව විතරයි
Deleteදවසක් මම ඉගෙන ගන්න තැන යාළුවෝ යෙහෙළියෝ කට්ටියක් එක්ක ගියා ෆුඩ්සිටියකටද කොහෙද අයිස්කීම් ගන්න කියලා. කෙල්ලෝ කොල්ලෝ සෙට් එකම අයිස්ක්‍රීම් අරං සල්ලි ගෙවන්න කැශියර් එක ළඟට එන්න ඕනේ ෆාමසි එක පහුකරලා. එතනින් යනකොට මගේ ළඟ හිටිය යාළුවාගෙන් මං මහ හයියෙන් ඇහුවා "මචං උඹට කොන්ඩම් එකක් ගන්න ඕනේ කිව්වා නේද මේකෙං ගනිං කියලා" එතකොට ෆාමසි එකේ අයියත් "ආ එන්න එන්න මල්ලි ලැජ්ජ වෙන්න දෙයක් නෑ ආ ගන්න" කිව්වා. අරූ ඇඩුවේ නැති ටික විතරයි! :D
ReplyDeleteමම වගේ එකෙකුට කියන්න තිබුනෙ
Deleteහෙනං කිව්ව එකා තාම අඬනවා ඇති.
Deleteහරි පේජ් එක බුක් මාක් එකක් විදියට දාගත්ත
ReplyDeleteමේං වැඩක්! මේවා ගැන බුක් එකක් ලියන්න තරං දැනුම තියෙන උනුත් බුක්මාක් දාං! :D
Deleteඅපිට එහෙම දැනුමක් කොහෙන්ද බං ඔන්න කුබුස් ගැන නම්.........
Deleteරුචා,
Deleteඔන්න එලු ඇහැක් ගැනවත් නං දෙන්න තිබ්බ පැලෙන්න නේද ?
හම්බුනාද?
Deleteඅලිබාබා සයිට් එකේ තිබ්බා සින්තටික් එක! එකත් කෑලි 50කට වැඩියෙන් ගන්න ඕනෑලු..!
Deleteහන්දියෙ එලු මස් කඩේ එකාට කිවුවනං රුපියල් 100යි
Deleteනවකයන්ට ප්‍රයෝජනයි. ඉස්සර මෙහෙ තිබ්බ කාසි දැම්මම කොපු දෙන මැෂින්, වැඩි කාලයක් තිබුනේ නැහැ. කවුරු හරි මැෂිම පිටින් උස්සන්න ඇති.
ReplyDeleteවිහාර මහා දේවි පාක් එකෙත් එයිං හැදිමක් තිබුන. . . හාමුදුරුවො වලියක් දාල ඒක ගැලෙවුව
Deleteසැහ්.. සෑහෙන වැදගත් පෝස්ට් එකක්. ඇත්තටම ඕනයියෙ අර එක එක ෆ්ලේවර් වලින් තියන කොන්ඩම්ස් හදල තියන්නෙ බ්ලෝජොබ් වලටද ?? හමුදාවෙ කෑම්ප් වල ගේට්ටුව ගාව තියනව පෙට්ටියක්. ඒකෙ ගහල තියනව අවශ්‍ය ප්‍රමාණය පමණක් අරගන්න කියල.
ReplyDeleteමල්ලි රස දැනෙන්නෙ කටට විතරක් නෙමේ
Deleteඕනයා ++++++++
Deleteමට හිතාගන්න බැරි මූ මොකාටද ඒ පාර එන්න හදන්නේ කියලා....
ReplyDeleteඋඹම හිතාගනිංකෝ
Deleteමටත් ඕකම හිතුනා කියන්නකෝ අභීත අයියේ
Deleteනවකයින්ට මෙගැන දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්, මගතොටේ සෙට් වෙන එකක් අදින්න උනත් බයයි නෙ නැත්නම්. අනික තමන්ගෙ පෙම්වතී එක්ක වත් කසාද බඳිනකල් කියල කල් දන්නෙ නෑ නෙ. එහෙම වෙලාවක හිටියොත් එහෙම ඔක්කොම දාල කසාද බැඳගන්න වෙනව.
ReplyDeleteලිංගෙක අධ්්යාපනය ලැබෙන්නෙ ඉතින් වැල බලල නේ. කොන්ඩම් ගැනවත් දැනුවත් කරන එක ලොකු සේවයක්.
මම මේක ලිවුවෙත් ඒහින්දම තමයි. කොන්ඩම් ගැන විතරක් නෙමේ, එතනින් එහාට තියන සොලූශන්ස් ගැනත් දැනං ඉන්න ඕනෙ. නැත්තං ඇනෙන්නෙ කාගෙ හරි ජීවිතයක් හරි අනාගතයක් හරි
Deleteඅදට පාඩම ඉවරයි....... කෝ ළමායි ආයොබෝවන් කියන්න....
ReplyDeleteඋඹ යමක් ඉගෙනගත්තනං මට හෙනම සතුටුයි :D
Deleteඅර වයිබ්‍රේටිං ටයිප් එක ලංකාවෙ ගන්න තියෙන්නෙ කොහෙද බන් ?
ReplyDeleteමම කීවනෙ මගෙ මේ පෝස්ට් එකේ අදහස මාකටිං නෙමේ කියල. ඒව ලංකාවෙ ගන්න තියනව. ඉතුරු විස්තර ටික උඹ හොයාගනිං
Deleteමේකා මොනවා කරගනීද මන්දා වයිබ්‍රේටිං දාලා,
Deleteඅනේද කියන්නෙ. ඔරොත්තු දෙයිද ඔය වයසට වයිබ්‍රේට් ???
Delete@වෙනී,
Deleteට්‍රෝජන්ලගෙ තියනව බඩු
ලොකු කොමෙන්ටුවක් නොදැම්මත් Family Planning Association of Sri Lanka එකේ ප්‍රොඩක්ට් ගැන තියෙන විස්තරේ උදව්වක් වේවි කියල හිතනවා.
ReplyDeleteස්තුතියි මචං
Deleteගොඩක් කාලෙකින් බෝම වැදගත් ලිපියක්... අම්මපා... උඹ බුදුන් දැක නිවන් දැකපං... මේ ටික ඇති ඉතිරි ටික හොයා ගත්තෑකි....
ReplyDeleteඅන්න උත්සාහවන්තයො
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteyep it is. But it's not ethical to publish such drugs, that's why I remove your comment.
Deleteමොකද්ද බන් ඒ වයබ්‍රේට් කේස් එක ඇත්තටම... කොහොමත් මේක හොද ලිපියක්
ReplyDeleteමේ ඇත්තටම බන් මෙහෙ පාරකට බහිනකොට ඔය පෙට්ටි මීටර් 100න් 100ට,,සල්ලි දාලා ගන්න හදලා තියන ඒවා,,වර්ග ගොඩායි ඒවා ඇතුලේ
Deleteඩිලා,
Deleteට්‍රෝජන්ලගෙ තියනව බඩු
වැදගත් මාතෘකාවක්.
ReplyDeleteකොල්ලන් ගැන කිව්වොත් හෝටල් කාමරේට කෙල්ලව උස්සන්න විතරක් නොවේ ඒකි ගැබ්බර උනාම ඒකිව අබෝෂන් එකට හොර ඩොක්කු ලඟට දක්කන්නත්, නූපන් අහිංසකයෙකු මරා දාන්නත්, ඒ දෙකම බැරිනම් කෙල්ල නොහඳුනනා ලෙස සිටින්නත්, අන්තිමට කෙල්ල ලවා ළමයා මග දමා හෝ කැලේට වීසි කරන තත්වයක් ඇති කර නොදන්නා සේ හිදීමත් යනාදී ඔක්කොම වැඩ වලට ලජ්ජාව බිය හෝ ගිල්ට නැති එකාලාට කොන්ඩමයක් ෆාමසියෙන් ඉල්ලන්න ලජ්ජාව බිය හා ගිල්ට ලු.
ඒ වගේම කොල්ලෝ දැලේ දාගන්නත්, කොල්ලොත් එක්ක හෝටල් කාමරේට රින්ගන්නත්, ශිල්ප දක්වන්නත්, කොලව අල්ලේ නටවන්නත් දන්නා අපේ පත්තිනි අම්මලාට කොන්ඩම් එකක් තමන් ළඟ තියා ගන්න පුරුද්දක් හෝ මතක වීමක් වෙන්නේ නැතිලු.
මේක මහා විකාර කතාවක්.
අනික පන්සල, පල්ලිය, සංස්කෘතිය සදාචාරය කියන්නේ, "ඔයාල බැඳලා කරන්න හොඳේ" කියලා. සෞඛ්‍ය වැඩමුළු, ඒඩ්ස් මර්දනේ ඔක්කොම කියන්නේ "ඔබේ සම්බන්ධය ඒක සහකරුවෙකුට/සහකාරියකට පමණක් සීමා කරන්න" කියලා. යකෝ මේ එකෙක්ටවත් මානව ක්‍රියාකාරකම් ගැන මෙලෝ දානයක් තේරෙන්නේ නැහැ. බඳිනකම් ඉන්න බැරි එවුන්, එකෙක් විතරක් මදි එවුන්, ඉන්න එකාගෙන් වැඩක් නැති එවුන් කියන සංසිද්ධිය මුන් දන්නේ නැහැ. උන ඔක්කොම බබ්බු. ඔය හැම බූතයටම කියන්න බැරි ඇයි "හෙල්මට් දාගෙන බැට් කරන්න" කියලා.
අනේ මෙහෙමත් විකෘති චින්තනයක්.
මම දන්න කියන වයසක මනුස්සයෙක් ඉන්නව ජීවිත කාලෙම "විවියන් රිචඩ්ස්" මෙතඩ් එකට බැට් කරපු. ළමයි 4 දෙනයි ඉන්නෙ. මම ඇහුව සිද්ධිය. බවුන්සර්එක ලඟටම එනකොට ඔලුව අහක්කරගන්නව. හොඳ පාලනයක් ඇතුව වැඩේ කරන්න ඕන, සහ පුරුදු උනාම ලේසියි කියලයි කිව්වෙ. :-)
Deleteපිස්සුද බං. ඉන්ද්‍රිය සංවර සීලය රකින එවුන් නොවේ දැන් ඉන්නේ. මුන් බඩ ගැන හිතන්නේ ගංවතුර ගැලුවම.
DeleteSujeewa++++++
Deleteරාජ් කියන දේ ඇත්ත.. අත්දුටුවයි..
Delete@සුජීව,
Deleteසිරාම සිරා ඇත්ත
@රාජ්,
අනේ මන්ද, මටනං කවදාවත්ම බෑ ඔය කියන වැඩේ
සුජීව් කියන එකට 100% එකඟයි.
Deleteඅනික ඉතින් ඔය පල්ලියේ හරි අනිත් තැන්වල කිව්වයැ කියලා උන් එන්නේ නෑ නේ අපේ ළමයි ජීවත් කරලා දෙන්න. උපත් පාලන එපා කියන එවුන්ගෙන් මම නම් අහන්නේ හැමදාම ඒක.
අනික කොයි කාටද පුළුවන් තමන්ගේ හැඟීම් ඔය කියන තරම් සංවර කරගන්න. පුළුවන් උනත් එහෙම කරන්නේ මොකටද?
මට මීට අවුරුදු කිහිපයකට කලින් කොළඹ ප්‍රසිද්ධ සුපර්මාකට් එකක ෆාමසි එකක මේ වගේ දෙයක් වුනා.
කොටින්ම මෙහේ ඔය දේවල් විකුනන්න තියෙන්නේ අඟලින් අඟලට. ඒක ගෑණියෙක්ද පිරිමියෙක්ද ගන්නේ කියලා නෑ. ඕනේ විදිහට ඕනේ මොඩල් එකකින් ගන්න කාගෙවත් හොර ඇස් වලට භයේ දඟලන්න ඕනේ නෑ.
මම එදා තනියම වෙන්න ඕනේ හිටියෙත්. ඉතින් අර කියපු ෆාමසි එකට ගිහින් මම අහනවා මොනවද තියෙන බ්‍රෑන්ඩ් කියලා. මොකද ලංකාවේ තියෙන නම් වලින් අපි ඕවා හඳුනන්න අපි එහේ ඉන්න එපැයි. පාමසිස්ට් කෙල්ලෙක්. අපුරුදු තිහක විතර. ඇඹරෙමින් වගේ නම් කිහිපයක් කියනවා. මම ආ මම ඒවා දන්නේ නෑ නේ කොයි එකද ඔයා හිතන්නේ බෙස්ට් ඔප්සන් එක කියලා. ලෝකේ තියෙන අන්තිම අපරාධකාරයා දිහා බලන බැල්මෙන් අනේ මම දන්නෙ නෑ මිස් මම කවදාවත් පාවිච්චි කරලා නෑ කියලා කිව්වේ නිකම් එයා පාමසිස්ට් කෙනෙක් කියලාවත් අමතක කරලා.
මම ලොකු හිනාවක් ගියා. මම ඉට්ස් ඕකේ ගිව් මී ඇන් ඉන්ටර්නැශනල් බ්‍රෑන්ඩ් කියලා කිහිපයක් අරගෙන ආවා.
ගෙදර ඇවිත් මම අපේ මල්ලිට ඔය සිදුවීම කිව්ව. එයා ගත්ත ගමන්ම අක්කා මෙහේ ඕවගේ දේවල් ටැබූ කීවම මට හිනා ගියේ නෑ. ඒ උනාට කමක් නෑ මීට පස්සේ මම ගෙනත් දෙන්නම් කියලා එයා හැමදාම වගේ මගෙ ප්‍රශ්න විසඳුවා. මට තාමත් මතක් වෙන්නේ එදා ඒ මනුස්සයා මම දිහා බැලුව බැල්ම හරියට ලෝකේ ඉන්න හැම පිරිමියාම ඇඳට ගන්න ගෑනියෙක් වගේ.
ඒත් ඉතින් අපේ මල්ලි කියනවා වගේ අක්කා ඔයා ඉන්නේ ලංකාවේ. ඊට පස්සෙ ලංකාවට එද්දි හැමදාම වෙනම පැකට් එකක් බෑග් එකට දාගෙන එනවා.
රංගි අක්කා,
Deleteමෙහෙ ගෑනියෙක් කඩේට ගිහිල්ල කොන්ඩම් පැකට් එකක් ගත්තොත් එසැනින් උන්දැව බඩුව කරල ඉවරයි.
හෙහ් හෙහ්... කලකට පස්සෙ!
ReplyDeleteඇයි උඹේ, මිරිස්කුඩු මැදට දාන මෙතඩ්එක කිව්වෙ නැතිඑක නං අඩුවක්.
කරුමයක් තියනවනං ඔය මොනව කලත් වැඩක් නෑ බං. ඇම්ඩෙක් පිස්සුවක් දෙනවම තමයි. ඊට පස්සෙ ඉතිං වයි දිස් කොලවරි කොලවරි ... තමයි.
මිරිස්කුඩු මෙතඩ් එක අමතර ආරක්ශාවටනෙ මචං
Deleteඔබේ ලිපිය්ත් සුජීවගේ කමෙන්ටුවත් මමද අනුමත කරමි.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි
Deleteමාස ගානකින් ඕනේ අයියා ඇවිත් ඉන්නේ... මොනව උනත් හෙනම වැදගත් ලිපියක්... මම නම් ලැජ්ජ බය නැතුව පැකට් 5-6ක් එක සැරේ අරන් එනවා... තව අවුරුදු 2ක් යනකම් නෝ බබ්බු කියල තීරණේ ගත්ත නිසා..
ReplyDeleteඕක ඉල්ලන්න මොන ලැජ්ජාවක්ද බං ???
Deleteඅඩේ අවුරුදු දෙකක් ??? එච්චර පස්සට දාන්න එපා බොල
කාලෙකින් ඕනයගේ ලිපියක් කියෙව්වේ! :)
ReplyDeleteබැඳලා නම් ඉන්නේ එන්නතක් තියනවා ඩිපො ප්‍රොවේරා කියලා..පවුල් සැලසුම් කරන වෛද්‍යවරයෙකු ලවා ගහගන්න පුලුවන්! මාස 3කට වලංගුයි! රේන් කෝට් නැතුව වැස්සේ තෙමෙන්න ආස අයට මේ විකල්පයට යන්න පුලුවන්!
බැඳලා නැත්තමි බැරිද බන්
Deleteඋබලා වගේ උන්ට කොහොමත් බැහැ ...
Deleteස්තුතියි සබිත්.
Deleteමම ඔය විස්තර දැම්මෙ නැති හේතුව තමයි, මම මේ සටහන ලිවුවෙ අවිවාහකයින් ඉලක්ක කරගෙන නිසා.
දොස්තරව අන්දන්න පුලුවන් නම් බැඳපු නැති අයටත් පුලුවන් :D
Deleteඔවු ඒත් ටැම්පරි යද්දි අමාරුයි නේද ??
Deleteඇයි හත් දෙයියනේ මේක කොපි කරන්න බැරි අයියේ? මම හැදුවේ කොපි කරලා වර්ඩ් ෆයිල් එකකවත් දාලා සේව් කොරගන්න කොහෙද බෑනේ
ReplyDeleteජාවා ස්ක්‍රිප්ට් ඩිසේබල් කලොත් බැරි වෙන එකක් නැත
Delete@ගැමියා,
Deleteපිස්සු කෙලින්න එපා
මට යාන්තම් මතකයි කොහේ හරි දැක්ක උඹ කාලයක් පාට් ටයිම් මෙඩිකල් රෙපින්ග් කලා කියල...( මම ෆුල් ටයිම් මෙඩිකල් රෙපින්ග් කලා අවුරුදු තුනක් ) එහෙනම් ෆාමසියක පැය බාගයක් ඉන්නකොට අර අන්තිමට නම කපල දාල තියෙන ටැබ්ලට් කොච්චර විකිනෙනවද කියල දැකල ඇති... ඕව තහනම් වුනාට බැගේජ් කාරයො ඕනතරම් ගේනව...
ReplyDeleteඇත්තටම කොන්ඩොම් එකක් ලැජ්ජ නැතුව ඉල්ලන්න කොල්ලො කෙල්ලො ඉගෙන ගන්නවනම් ඔය වගේ හානිකර දේවල් ගන්න ඕන වෙන්නෙ නෑනෙ...
සිරාවටම අම්බානක විකිනෙන ටැබ්ලට් එකක් ඒක. හැබැයි උං දන්නෙ නෑ ඒකෙ හානිය කොච්චරද කියල. හොදමදේ තමයි කොන්ඩම් එක ඉල්ලන්න ලැජ්ජ වෙක එවුං කිසි ලැජ්ජාවක් නැතුව ගිහිං ඔය පෙත්ත ඉල්ලනව, එහෙමත් නැත්තං කෙල්ලව අරං ඇබෝශන් සෙන්ටර් වලට යනව
Deleteඅර මල්ලිලා වගේ අයට වෙන්නෙම ඒ වගේ දෙයක් වටේම තියෙන ඊවත් එක්ක ඉඳල කර ගහන්න වෙන්නෙත් වටේ ගියපු කෙල්ලෙක්.
ReplyDeleteවැදගත් කතන්දරයක්.
ඔවු. ඌට සෙට් උනේ ඌ වගේම කෙල්ලෙක්
Deleteවටින කතන්දරයක්.., අනික් උන් ටැබූ කියන එව්වා උඹ එලිපිට කියලා,
ReplyDeleteවටිනවා,
ගොඩක් වටිනවා..!
ජය!
ස්තුතියි මචං
Deleteඉස්සර අනුරාධපුරේ ටවුන් එකේ ඒක කොන්ඩම් මැෂින් එකක් හයි කරලා තිබුනා ඊට අමතරව යුදහමුදා මුලස්ථානය ගෝල්පේස් තියෙන කාලේ ඒක ඇතුලේ තිබුන ආමි හොස්පිටල් එකේ දොරකොඩ තව එකක් තිබුනා නිවාඩුයන සෙබළු හා දිනපතා ගෙදර යන සෙබළු වැඩ ඇරිලා යන්න කලින් අනිවාර්යෙන්ම ඔය තැනට ඇවිත් ඔය මැෂිමෙන් වැඩ ගන්නවා .
ReplyDeleteඅපේ සමාජයේ පුරුදුකරලා තියෙන විදියට පාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න මිනිස්සු හුගක් ලැජ්ජයි අන්න ඒ පසුගාමී මානසිකත්වය නැතිඋන දවසට තමා අපිට මේ ලිපියෙන් බලාපොරොත්තු උන කාරණා ඉටුඋනා කියලා හිතන්න පුළුවන් ,පාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලුවහම සමහර ඒවායේ වැඩකරන ගෑනුළමයි කොන්ඩම් ඒක දෙන්නේ ඉල්ලපුකෙනා කොන්ඩම් ඒක දාලා එයා එක්ක නිදගමුද ඇහුවා වගේ මහම මහ අසික්කිත බැල්මක් දාලා .
වතාවක් ඔය මැශිමක් විහාර මහා දේවි පාක් එකේ ටොයිලට් එකේ හයිකලා. ඒත් ඊලග සතියෙ පාක් එකේ තිබ්බ මහා සීල සමාධියකින් පස්සෙ ඒක ගැලෙවුව.
Deleteසමහර පාමසිවල එහෙම කෙල්ලො ඉන්නව තමයි. මම එහෙම කැත විදියට මගෙ දිහා බලපු චාමසියක කෙල්ලෙකුට කිවුව "නංගි මම මේක ගත්තෙ ඔයාට **** නෙමේ" කියල
හික්ස් ... උඹේ කටට නම් මසුරන් .. නෑ නෑ කොන්ඩෝම් පෙට්ටියක් ඔබන්න ඕනේ
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඇනෝ,
Deleteකරුනාකරල ඔය පෙත්තෙ නම දාන්න එපා
ජය වේවා ... කට්ටිය දැනුවත් කලාට ..
ReplyDeleteයුතුකං නෙව
Deleteළමයි ගලේවෙල යනකොටත් පරිස්සමින,
ReplyDeleteසේෆ් කියල හිතුවට ඒකෙත් අවදානමක් තියනව
Deleteඔය දේට මගේ 'ගම' ගාව ගන්න එපා, මට ලැජ්ජයි වගේ.....
Deleteමේවා ලියනකොට වදගත් විදියට ලියපන් පකෝ
ReplyDeleteඋබලට .සහොදරයො නැද්ද
අවජාතක පකයා
ඔය ලියලා තියෙන්නේ වැදගත්කමට මුල් තැන දීලම.
Delete@ඇනෝ,
Deleteකමක් නැද්ද එහෙම??
පට්ට වැදගතෙක් නොවැ මේ.. මූ වගේ උන් තමයි බොරු වැදගත් කම ගැන කියලා හොරාට අනාරක්ෂිත කොටු පැනලා අවජාතකයො ලෝකෙට බිහි කරන්නේ... අර කිව්ව ප... කව්ද කියල ඒකෙන්ම පේනවනේ... නරියා....
Deleteඅහින්සක අ.පේ.
මේවා ලියනකොට වදගත් විදියට ලියපන් පකෝ
ReplyDeleteඋබලට .සහොදරයො නැද්ද
අවජාතක පකයා
umbe wadagathkama comment eken penawa
Deleteපට්ට වැදගතෙක් නොවැ මේ.. මූ වගේ උන් තමයි බොරු වැදගත් කම ගැන කියලා හොරාට අනාරක්ෂිත කොටු පැනලා අවජාතකයො ලෝකෙට බිහි කරන්නේ... අර කිව්ව ප... කව්ද කියල ඒකෙන්ම පේනවනේ... නරියා....
Deleteඅහින්සක අ.පේ.
වැදගත් කම බේරෙනවා !!
Delete:D
පවුල් සෞඛ්‍ය උපදේශනය හොඳ වැඩක් :)
ReplyDeleteඒකනෙ ඒකනෙ
Deleteතොට අල්ලගෙන පුකේ අරින්න හිතෙනව හුත්තිගෙ පුතා,මොනවද තෝ මේ ලියල තියෙන්නෙ.
ReplyDeleteමේ ඇනෝ සූප්පු බිස්නස් එකක හවුල්කරුවෙක්වත්දෝ යැයි සැකය...
Deleteado moda jork danna epa yakoo..uba wage methanta ena godak un oya wachana dannawa..owata kiyanne sigithi atal kiyalaa...api owa kare school eke 7,8 wasarawal wala..pau ban uba kage hari post ekak dakala moda jork ekak dila yanawa..podddak uba ubama gana kalpana karala balapan hikz lole lol
Delete@මට අතවර කරන්න හිතන ඇනෝ,
Deleteමම කැමතියි . . . හැබැයි ඉස්සෙල්ල දිවෙන් තෙමන්න හොදේ
පට්ටයි ඔනේ අයියා උඹේ බ්ලොග් එක කොළු කාරයොත් බලනව වගේ...
Deleteඅහින්සක අ.පේ.
මේ වගේ මාතෘකාවක් ගැන කතා කරනකොට මෙන්න මේ විදියටම තමා කතා කරන්න ඕනේ නැත්තම් මේවා සමාජයට යන්නේ නෑ... ඒකයි මගේ මතය.
ReplyDeleteපොස්ටිනොර් පෙත්තත් හරියට මෝනිං ආෆ්ටර් පිල් එකේ ගති ගුණම තියෙන එකක් වගේමයි.ඒකමද දන්නෑ... මේ මාතෘකා ගැන සිංහලෙන් ලියවිච්චා හොයන්න සෑහෙන්න අමාරුයිනේ... වෛද්‍යවරයා කියන සඟරාවෙ මේ වගේ ක්‍රම 6ක් හෝ 7ක් ගැන ලියවිලා තිබුනා මතකයි.හැබැයි ඉතින් එව්වාගෙන් ගොඩක් බයානකයි වාසෙක්ටම් වගේ එව්වත් තිබුනා.සඟරාව නම් මා ගාව තියෙනවා පරිස්සම් කොරලා....
ලංකාවේ තරුණ ජනතාවට අඩුම ගානේ උසස් පෙල පන්තිවලවත් ලිංගික අධ්‍යාපනයක් දිය යුතුමයි.ඒක එහෙම හිතුනේ මේ ලඟදි බලපු ෆිල්ම් එකක් නිසා ඒකේ නම "The girl next door" සෑහෙන්න පරණ ඇති ඒත් මම බැලුවේ ලඟදි....
මේ ලිපිය සෑහෙන්න වැදගත්... අර අනික් නම නොකියපු එකේ සෑහෙන්න බයානක අතුරු ප්‍රථිපල තියෙනවාවත්ද??
පොස්ටිනෝර් කියන්නෙ මොනිං අෆ්ටර් පිල් තමයි මචෝ. උපත් පාලනයට නං ගොඩාක් ක්‍රම තියනව. ඒත් මම මේ ඇමතුවෙ හදිස්සි ආතල් ගන්න සහ අවිවාහක අයට
Deleteහ්ම්ම්...සැහෙන් කලෙකින් අවෙ.කොහෙද ඉන්නෙ..මොකො කරන්නේ..
ReplyDeleteඅලුත් ජොබ නිසා වෙලාවක් තිබුනෙ නෑ මචෝ. මම දැං ලංකාවෙ ජොබක් කරනව
Deleteකාලෙකින් හොඳ ලිපියක්. සුජීව කොකාවෙල මේ ලිපියේ මදි පාඩුවත් කියලා තියෙන්නේ.
ReplyDeleteස්තුතියිග
Deleteසූජීව කියපුදේ සහ තවත්දේ මම කොමෙන්ට් වලිං බලාපොරොත්තු වෙනව
අද කාලෙට ඔබින ලිපියක්...! ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි....!
ReplyDeleteපිල්ලෝ ගොඩක් මැද්දේ ඩුබායි ඉන්න කට්ටියටත් වැදගත්....
Delete@දුමී,
Deleteඑාහම වෙයි කියල හිතෙද්දිත් සන්තෝසයි
@ඇනෝ,
හරියටම හාවටම විදල තියෙන්නෙ
ඕනේ අයියත් මාසේ පෝය වගේ මාසෙට එකක් ලිවුවට ලියන්නේ වැදගත් එවුවනේ.. :)
ReplyDeleteඉදල ඉදල ලියන එක සිරාවට තියෙන්න එපැයි බං
Deleteමේක නම් සෑහෙන වැදගත් ලිපියක් ඕනෙ අයියෙ...
ReplyDeleteහැහ් හැහ් මට හිතුන
Deleteවැදි බන දේශනා කරනවාට වඩා හොඳයි මේ වගේ තිත්ත උනත් ඇත්ත දෙයක් දේශනා කරන එක... සමහර වෙලාවට මට පුදුම නුගත් මිනිස්සු කරගන්න මෝඩකම් ගැන නෙවෙයි .. උගත් කියල හිතන් ඉන්න මෝඩයෝ කරගන්න දේ ගැන.. කාලෙකට පස්සේ ලිවුවත් ඕනයා ලියපු එකා දාස් ගානකට පොරෝජන් වෙයි..
ReplyDeleteදාස් ගානකට නෙමේ අයියා, එකෙකුට හරි වැඩක් වෙනව නං මට එච්චරයි.
Deleteප්‍රසාද් ට ගැලපෙන්නෙ ඔය ඉතාලියෙ ගිය ළමය තමා. නැතිව යශෝදරාවක් නොවෙයි. ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල්. ඕනයා තමාගේ ඔය මතයට මා එකඟ නැහැ.කොල්ලො මොන දහ ජරා වැඩේ කරල හරි බඳින්ඩ හොයන්නෙ පත්තිනි අම්මව. එහෙම එවුන්ට පත්තිනි අම්මල කැපෙන්නෙ නැහැ.
ReplyDeleteමෙච්චර කල් මොනවා කලාද? ඔබා අයියගෙ පිංකම ගැන කටයුතු කොහොමද?
අක්කා, මම මෙතන ප්‍රසාද් මල්ලිව සුද්ද කරන්න ගියෙ නෑ.ඔයා කියන එක ඇත්ත, ඌට ලැබුනෙ ඌට ලැබිය යුතු දේ. ඒත් මොනව උනත් අපිත් එක්කම එකට හිටි එකෙක්ට එහෙම වෙද්දි ටිකක් හිතට දුකයි.
Deleteඅර ඔයා කියපු පත්තිනි අම්මලා ගැන මගේ මතය - ඒ ගැන මගේ මතය දැනගන්න සයිබරේ මම දාපු මේ පලවෙනි කොමෙන්ට්එක කියවන්න
ලින්කුවෙන් ගිහින් කියෙව්වා... කොමෙන්ටුවක් නොදා යන්න හිතෙන්නේ නෑ.ඇත්ත ඇති සැටියෙන් එලි පිට ලියන ඔයාට මගේ ප්‍රණාමය...
Deleteකවිකාරි අක්කා කිව්වා වගේ ප්‍රසාද්ට ගැලපෙන්නේ ඒ ඉතාලි කෙල්ලව කියලත් පිළිගන්නවා...
h-Dr.ඕනමැන්ටල් M.B.B.S :D
ReplyDelete(munna bhai m.b.b.s නොවන බව කරුනාවෙන් මෙව්වා කරන්න ඈ) ;)
එක අතකට බලද්දි ඩොක්ටර් තමයි
Deleteමාස ගානකට පස්සේ වටින පෝස්ට් එකක්.
ReplyDeleteආන්න ඒකනෙ
Deleteමේක නම් එළ පෝස්ට් එකක්...
ReplyDeleteහැබැයි කොච්චර අපි මේවා අන්තර්ජාලෙ කතා උනත් මේ දේවල් කතා වෙන්න ඕන මාධ්‍ය වල හරියට මේ දේවල් කතා වෙන්නෙ නෑ. අවාසනාවට අන්තර්ජාල භවිතා කරන්නෙ ඉතා කුඩා පිරිසක්.
ඒකනං දුකට කාරනයක් තමා මචෝ, ඒත් ඉතිං එකෙක් දෙන්නෙක් හරි මේකෙනුත් වැඩක් ගනීනෙ
Deleteඇත්තටම ගොඩක් වටිනවා අයියේ.. page 1ක save කරගත්තා ඔන්න පස්සට ඕන වෙන නිසා..
ReplyDeleteමේව ආයි එකපාරක් කියෙවුවොත් ජීවිතේට අමතක වෙන්නෙ නෑ
Deleteඑළ ඈ.....
ReplyDeleteටැංකූ ඈ . . .
Deleteනියමයි..
ReplyDeleteටංකූ
Deleteපුලුවන්නම් , අර upset පෙත්ත පාවිච්චි කලොත් ඇතිවෙන ආදීනව ගැන විස්තර කොලොත් හොදඊ නේද?
ReplyDeleteමම අත්දැකපුම දේ තමයි මචෝ අධික රුධිරවහනය. මම අවසාන වතාවට ඔය ටැබ් එක අරං දුන්න කෙල්ලගෙ හොස්ටල් කාමරේ බෙඩ් ශීට්, කොට්ට ඔක්කොම විසි කරන්න උනා ලේ පොගවල. හෙනම ගේමක් දීල තමයි කෙල්ලව බේරගත්තෙ.
Deleteතව කෙල්ලෙකුට දවස් 18ක් බ්ලීඩිං තිබුන
අපි හැමෝටම මරන බය තිබුන
සිරා පෝස්ට් එක මල්ලී . . නියමයි . . .
ReplyDeleteස්තුතියි අයියා
Deleteඅද තමා ඔන්න මේ පැත්තට ආවෙ අලේ පෝස්ටුව නම් එලය...එහෙත් ගෑණු දරැවන් කොමෙන්ටු දමා ඇත්තේ අඩුවෙන්ය..ඒ ලැජ්ජාවට විය යුතුය... දිගටම එන්නට බලාපොරොත්තු වෙමි.
ReplyDeleteහැමදාම කොමෙන්ට් කරන ගෑනු ළමයින්ගෙන් කීපදෙනයි ඇවිල්ල නැත්තෙ. එයාල පස්සෙ එයි.
Deleteදිගටම වරෙං මචෝ
අපේ පැත්තෙත් එන්න ඕනෙ අරිද ?
Deleteඅත්හදා බලා ප්‍රත්‍යක්ෂ කොට ඇති යමක් පවසනු කැමැත්තෙමි..
ReplyDeleteෆාමසියකින් කොන්ඩම් ගන්න යනවා නම් එක්කෝ කෙල්ලෝ නැති ෆාමසියකින් ගන්න.. නැත්නම් කෙල්ලෝ සිටියත් කොල්ලෙක් ගෙන් ඉල්ලන්න.. ඇත්තටම ඔය කරනේදී ෆාමසි වල ඉන්න ගොඩක් කොල්ලෝ පට්ට සිරා.. උන් එක්ක බඩු ගන්න ගමන් ඒ ගැන කතා කරලා new arrivals සහ ඒවායේ specialities prices එහෙමත් දැන ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ..
ෆාමසියේ ඉන්නේ කෙල්ලෝ විතර නම් සහ ලඟපාත වෙන ෆාමසියක් නැත්නම්, කෙලින්ම තමුන්ට ඔනෙකරන වර්ගයෙන් (වෙළඳ නම කියල ඉල්ලන්න) පැකට් 4-5 ක් ඉල්ලන්න.. මෝඩ කෙල්ලෝ හිතන්නේ පැකට් එකක් ගත්තොත් කොටුවකට ගොඩක් ගත්තොත් ගෙදරට කියල.. අර අප්සට් බල්මවල් මොකවත් නැහැ..
ඕනමැන්ටල් කාලින මාතෘකාවක් කදිමට සාකච්චාවට ගෙන තිබේ.. මගෙන් සුබ පැතුම්..
ස්තුතියි මචෝ සුබ පැතුමට සහ අදහසට
Deleteඋපදෙස් දුන්නට මොකෝ, මේ ලිපිය විශේෂයෙන්ම කොටු පනින්නන්ටයි.
Deleteකාලෙකින් ඇවිල්ල ලිව්ව එකනම් නියමයි. උඹට දන්නවනෙ මේක කියවල කීදෙනෙක් කොමෙන්ට්ස් නොදා යන්න ඇතිද කියල. [හපොයි මේකට කොමෙන්ට් කලොත් මූණදෙන්නෙ කොහොමද කියල හිතල]
ReplyDeleteෆීමේල් කොන්ඩම් ගැන එහෙම නොලිව්වෙ අදාල නෑ කියල හිතුනද ?
උඹ බලල තියනවද the Pill කියල මූවි එකක්. ඒකත් මෝනින්ග් ආෆ්ටර් ටැබ්ලට් එකක් ගැන තමා.
සෑහෙන දෙනෙක් කියවල ගිහිං තියනව බං
Deleteෆීමේල් කොන්ඩම් අදාල කරගත්තෙ නැත්තෙ ඒව පාවිච්චි කිරීමේ ප්‍රායෝගික ප්‍රශ්න තියන නිසා සහ ආරක්ශාව අඩු නිසා
ඒ ෆිල්ම් එකනං බලල නෑ බං
කාලෙකින් ලියල තියෙන්නේ.... වටිනා ලිපියක් හොඳේ... ලංකාවෙ ෆාර්මසි වල ඉන්න එව්වො නම් බහුතරයක් මහ කුජීත මෝල් ඩයල්... උන් හිතන්නේ කොන්ඩම් ගන්නේ ස්ත්‍රී දූශන වලට කියලද මන්ද
ReplyDeletepissa. ( palaamalla@gmail.com )
සිරාවටම හුගක් එවුං හිතන්නෙ කොන්ඩම් ගන්න එවුං නොකා නොබී අහවල් කෙලිය කරනව කියල
Deleteමම්නම් පුරුදු වෙලාම ඉන්නේ කොට්ටාවට ටිකට් අරන් පන්නිපිටිය හරියෙන් බහින්න බන්.. මොන මඟුලක්වත් නෑ එතකොට....
ReplyDeleteසුජීවගෙ කොමෙන්ට් එක බලපං
Deleteමමනම් කෙල්ලො ඉන්න ෆාමසි එකට ෆුල්පේස් හෙල්මට් එක දාගෙන යන්නේ :D
ReplyDeleteමොකටද එච්චර ලැජ්ජ වෙන්නෙ ??
Deleteලැජ්ජාවට නෙමෙයි, හුඟක් උන් බ්කොන්ඩම් ඉල්ලුවම බලන්නෙ හරියට ඒවා දාගෙන උන්ට අරින්න ආවා වගේනේ :D
Deletegood one. It useful for everybody. Thank you sir
ReplyDelete:)
Deleteඕනයා අයියා ලිව්ව වැදගත්ම පෝස්ට් එක තමයි මේක! දෙකක් නෑ! මගේ මනාපය ඉත සිතිං!
ReplyDeleteඅන්න වැඩක් ගත්තු ඇත්තෙක්
Deleteඒ කාලේ සර් කෙනෙක් කිව්වා රේන් කෝට් දාගෙන නාලා වැඩක් නැහැල්ලු
ReplyDeleteපෝස්ට් එකනම් ගොඩක් අයට වැදගත් වෙයි
වැඩ ඇති නැති එක බලන්න පුලුවං ඇනගත්තදාට
Deleteඔන් දැන් බය නැතුව අවලමේ යන්න පුළුවන් එහෙනම් කොන්ඩෝම් එක දාල වැඩේ කොරල පොස්ටිනොර් 2 පෙත්තකුත් දෙනවා එතකොට බයවෙන්ද ඕනි නැනේ
ReplyDeleteහොදා මල්ලි. උඹට හොද අනාගතයක් තියනව
Deleteමාත් ඉස්සර හරි ලැජ්ජයි ෆාමසියට ගිහින් කොණ්ඩම් ඉල්ලන්න. ටිකක් සෙනග අඩු වෙලාවක් බලල ගිහින් ඉස්සෙල්ලම ඉල්ලනව විටමින් C .. ඒ ගමන්ම කියනව අන්න අර පැකට් එකකුත් දෙන්න කියල. ගෙදර නිතරම විටමින් C තියෙනව ඒ නිසාම. දවසක් හදිසියෙන් ගියා ගේ ළඟ තියෙන ෆාමසියට. හිටියෙ මුදලාලිගෙ වයිෆ්. වස ලැජ්ජාවයි. ඒ ලැජ්ජාවෙ ප්‍රතිපපලය තමයි ඔය මගේ දෙවෙනි දුව.
ReplyDeleteඅයියට කියන්න අයියා, මමත් විටමින් සී තමයි මුල්ම දවස්වල කෑවෙ
Deleteවිටමින් c වැඩිවෙලා, ආයේ ලෙඩක් වේයි ඕං
Deletelipiya ela..uba lankawata awa eka ita wada ela..
ReplyDeleteJayawewa.
Sajith
මචන් පොස්ටිනෝර් 2 මාසෙකට සැරයක් වගේ යූස් කලාට කේදයක් නෑ නේද?
ReplyDeleteමටනම් කොන්ඩම් වහ..
පැකට් කීයක් කියල ගන්නද අනික වදයක්..
කොන්ඩම් ගන්නඑක මහ වදයක් වෙන තරං ඔය කෙලිය කරනවනං පොස්ටිනෝර් 2 ගන්න එපා. වැඩක්නෑ. මිතුරි වගේ දිගටම යන පෙති ජාතියක් හරි ඩිපො ප්‍රොවෙරා ඉංජෙක්ශන් එක හරි කෙල්ලට දීපං
Deleteපොස්ටිනෝ 2 කියන්නෙ මොකක්ද බං ? උපත් පාලන පෙති ජාතියක්ද ?
Deletehttp://kathandara.blogspot.com/2012/08/removing-ear-wax-yesteryear-and-today.html?showComment=1344938144106#c5709607625864669555
ReplyDeleteමෙන්න මෙතනින් යන්න ඔය උඩ තියන ලිංක් එකට
Deleteකාලෙට ගැලපෙන පොස්ට් එකක්
ReplyDeleteමට උබේ පොස්ට් ඒක දැක්කම මතක් වුණා යාලුවෙක් කියපු කතාවක්...
ReplyDeleteමේකට යහමින් සල්ලි තියෙනවා..යන යන තැන මුට ගෑණු... අපි දවසක් මේකට කීව " උබ ඔහොම ගියොත් උබට විතරක් නෙවෙයි ගෑනිටත් හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා තමයි නවතින්නේ කියල...මේක අපිට කීවේ මොකක්ද දන්නවද..නෑ මචන් මම ගණිත එක්ක නිදාගන්නකොට කොන්ඩම් දාලයි ඉන්නේ කියල....
එල පොස්ට් එක මචන්..මේක කියවන්න ඇවිත් උබේ මුළු බ්ලොග් එකම කියෙව්වා...උබ ඉස්කෝලේ යන කාලෙම කරලා තියෙන්නේ ගුටි කන එකද කොහෙද බං.... :) ජෝක් ආ....
ReplyDeleteනියම බ්ලොග් එක...දිගටම කියවනවා....
මගේ යහළුවෙක්හදිසියට lunch sheet එකක් පවිචිචිකරලා තිබ්බ
ReplyDeleteයකෝ තූනී වැඩියි. නිකන්ම ඉරෙනවනෙ. ෂොපිං බෑග් නම් තව කමක් නෑ :D
Delete"චී.. මේ මොන කුප්ප පෝස්ට් එකක්ද? "
ReplyDeleteබලපු ගමන් ඕන එකෙක්ට හිතෙනව. ඒත් දීල තියෙන උපදෙස නම් මාර වටිනව. අද කාලෙ 99.99% ක්ම බදීන්න කලින් තත්ව පරීක්ෂා කරල බලනවනෙ. ඉතිං උන්ට නම් මේක මාර වැදගත්. කලබලේට ඕව මතක් වෙන්නෙ නෑ. අන්තිමට ඇබෝෂන් කරන්න ගිහින් ජීවිත 2ක්ම නැති කර ගන්නවා.
මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ඉන්නව. පොර හොර ඩොකෙක්. මිනිහ කියනව මිනිහ දවසට ඇබෝෂන් අඩුම ගානෙ 2ක් කරනවලු. මිනිහගෙ ටොප් රෑන්ක් එක දවසට 9ක්.. ඉතිං හිතා ගන්න පුළුවන්නෙ අද කාලෙ තත්වෙ.
කොතනක හෝ සිදු වෙච්ච වැරද්දක ප්‍රථිපල තමයි මේ කියන උපකරණ ඇඟෙ ගසාගෙන විඳවන්නේ.අද වන විට වැරදි දෙපාර්ෂයම කරනවා.ඒත් පිරිමි ළමයෙක් වගේ නෙමෙයි ගැහැණු ළමයෙක් ගොඩාක් පරිස්සම් විය යුතුය.ගැහැණු ළමයෙක්ගෙ නම් සුදු රෙද්දක් දාලා හරි පිරිසිදු බව මැනිය හැකිය.එහෙත් පිරිමි ළමයෙක්ටත් එවන්නක් තිබුණා නම් අද මෙච්චර දුෂණ සිදු නොවෙනු ඇත.
ReplyDeleteමනසින් දිවියට
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
සදාචාර සළුවට යටින් කාගෙත් තියෙන්නේ හෙළුව. රහතුන් වහන්සේලා පමණක් ඉන්න සමාජෙක හැරෙන්න අනිත් ඕනෑම සමාජයක ලිංගික අධ්‍යාපනය සහ උපත් පාලන කොපු අත්‍යවශ්‍යයි. හැමෝටම ලිංගික හැඟුම් තියෙනවා. නමුත් මෙහෙ අපේ රටේ කරන්නේ ඒක කළමනාකරණය කරනවා නෙමේ පෙට්ටියකට දාල වහල යතුරු දාල යතුර විසික් කොරනවා වැසිකිළි වලට.
ReplyDeleteකුහක කම!
ලිපිය නියමයි, සුබ සහ ජය!
ගොඩක් වටිනවා, උපත් පාලන කොපු තවමත් ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත වෙලා නැහැ. ඒ වගේම එවා නිවැරදිව පාවිච්චි කරන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දේවල් ගොඩක් වැදගත් වෙනවා දැකලා හැදෙන්නවත්.
ReplyDeleteමේක ලියලා තියෙන්නේ 2012 ජුලි. මේ 2014 නොවැම්බර්.
ReplyDeleteතාමත් වැදගත් ඕනේ. බුදුන් දැක නිවන් දකීවා!
ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ ඔය gynaecosid ටැබ්ලට් එකෙන් මොකක්ද කරන්නේ?
ReplyDeleteනැතුව ආතල් එක දිගටම ගනී😂😂😂😂😂😂😂😂😂😂😂😂
ReplyDeleteAnkara
ReplyDeleteVan
Hakkari
Edirne
Yozgat
XRU
Iğdır
ReplyDeleteAdana
Karabük
Diyarbakır
Antep
1VX7JS
Denizli
ReplyDeleteKonya
Denizli
ısparta
Bayburt
2F11
yalova
ReplyDeleteyozgat
elazığ
van
sakarya
8UN1
manisa
ReplyDeletesakarya
sivas
van
elazığ
AB2L
500F6
ReplyDeleteBilecik Parça Eşya Taşıma
Siirt Evden Eve Nakliyat
İzmir Evden Eve Nakliyat
Bingöl Parça Eşya Taşıma
Trabzon Lojistik
44430
ReplyDeleteLoop Network Coin Hangi Borsada
Tokat Şehir İçi Nakliyat
Batıkent Fayans Ustası
Elazığ Lojistik
Diyarbakır Parça Eşya Taşıma
Adana Lojistik
Çankırı Şehirler Arası Nakliyat
Coin Nedir
Niğde Şehirler Arası Nakliyat
963DC
ReplyDeletesteroids for sale
Tekirdağ Çatı Ustası
Batman Evden Eve Nakliyat
halotestin for sale
Silivri Boya Ustası
Kütahya Evden Eve Nakliyat
order sarms
buy clenbuterol
Çerkezköy Boya Ustası