Monday, March 24, 2014

එක්සයිස් කරන්න හොඳම වෙලාව

ඩිස්ක්ලෙයිමර් එක:
පවුලේ සැම එකට හිඳ නැරඹීමට යෑමෙන් විවිධ අපහසුතා පැන නැගීමට ඉඩ ඇතිබැවින් . . .  "චික් මූ" යනුවෙන් පසුව දොස් පැවරීමෙන් වලකින්න.

ඩිස්ක්ලෙයිමර් දෙක:
මේක පට්ට පරන ඩ්‍රාෆ්ට් එකක තිබූ කතාවකි.  මියුරුගේ සහ ඔබාගේ පට්ට පරණ පෝස්ට්වලට ලිංක් තිබෙන්නේ එම නිසාය

http://goo.gl/IOpyNr