Sunday, October 6, 2013

මෙය දැක්කොත් කියවන්නම වෙනවා.නොකියවන අයට සිදුවන අනතුරු ගැන අප වගකියනු නොලැබේ.

පසුගිය දිනක මා හහට ලැබුන අත් පත්‍රිකාවක අඩංගු විස්තර යුනිකෝඩ් වලින් කොටා ඔබ සැමදෙනා සමග බෙදාගන්නට අදහස් කරමි.

අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගී, මල්ලී, දරුවනි, දැරියනි,

පසුගිය දිනක මහනුවර ගාලතැන්න පෙදෙසේ ගල් ගුහාවකින් මතුවූ අඩි40 දිග නාගයෙක් අපූරු ප්‍රකාශයක් නිකුත් කලේය.

"මේ මාගේ අන්තිම ඉපදීමයි... මිනිසුන් කියන බොරු නිසා නයි අරිනවා, නයා, දාර නයා වැනි වදන් සමාජගතවී තිබේ. එය නයි හැටියට අපිට විලිලැජ්ජාවකි. අපේම නයි අපිවම කයි කියා සිතෙන්නේ මේ වෙලාවටයි. බොරුව උවද කිවයුත්තේ පිළිවෙලකටයි.