![]() |
http://princedante.blogspot.com/2007/08/dick-on-fire.html |
ටික කාලයකට කලින් නුගේගොඩ හිටපු ප්‍රසිද්දම චරිත දෙකක් තමයි *** ඇන්ටියි, මංජුයි (මෙතනින් එහාට ඇන්ටි කියල විතරක් හඳුන්වන්නං). දෙන්න අම්මයි දුවයි. නුගේගොඩ, කෝට්ටෙ පැත්තෙ මේ දෙන්නගෙ කීර්තිය පතල වෙලා තිබුනෙ ට්‍රේනිං කොලේජ් එක සහ පොදු ප්‍රවාහන සේවය කියන නම් වලිං. ඒ තත්වෙට එන්න දෙන්න, විශේශයෙන් ඇන්ටි ගොඩක් මහන්සි උනා. කොච්චර මහන්සි උනාද කියනව නං, අංකල් එල්ලිල මැරුන, ලොකු පුතා මානසික රෝගියෙක් උනා, පොඩි පුතා මම දන්න විදියට තාම හිරේ, අන්තිමටම ඇන්ටි ගිනි තියාගන මැරුන.
හරි, ඒ සංවේදී කතා පස්සෙ පෝස්ට් එකකට. මෙතන ආතල් කතා විතරයි. ඇන්ටිට ට්‍රේනිං කොලේජ් එක කියන්න හේතුව ඒ කාලෙ ඒ පලාතෙ හිටපු කොල්ලො වැඩි දෙනෙක්ගෙ කන්්‍යා භාවයට (මම පිරිමින්ගෙ ඕකට කියන වචනෙ දන්නෙ නෑ, ඔය මගෙ මල්ලි පාවිච්චි කරන වචනෙ) වැඩ සැලැස්සුනේ ඇන්ටිගෙන් වීම. ඇන්ටිත් එක්ක වැඩේකරන ඕනෙම කෙනෙකුට ඇන්ටිගෙ ගානෙ කම්ප්ලිමන්ට් එකක් විදියට ඒ මොහොතෙම ඇන්ටිගෙ දුවව (මංජු) ලැබෙනව. අන්න ඒ හේතුව නිසා තමයි මංජුට පොදු ප්‍රවාහන සේවය කියන නම ලැබුනෙ. ඒ කියන්නෙ, ඇන්ටිගෙං ඉගන ගන්න ඕනෙම කොල්ලෙකුට දෙවනි චාන්ස් එක පට්ට ශුවර්.
ඇහිං දැකපු අය ඇරෙන්න වෙන කවුරුවත් විස්වාස කරන්නෙ නෑ, දවල්ට ඇන්ටිලගෙ ගෙදර ඉස්සරහ තිබුන පෝලිම.
ඒ දවස්වල ඒ හරියෙ අතුරු පාරවල මේ දෙන්නයි තව කොල්ලො රැලකුයි දකිනව කියන්නෙ ගමේ සුලභම දර්ශනයක්. මේ සිද්දිත් එක්ක බැඳුන කතා ගොඩක් තිබුනත් තැනක කියන්න පුලුවං මට්ටමේ ඒව තියෙන්නෙ ටිකයි. මේ කතාව එයිං එකක්.
ඇන්ටිලගෙ ගෙදර තිබුනෙ ලේන් එකේ කෙලවරටම වෙන්න, පොඩි ග්‍රවුන්ඩ් එක අයිනෙ. සුරංගයා (ඇත්තම නම :D) කියන්නෙ ඇන්ටිලගෙ දෙරට යන පාරෙම ග්‍රවුන්ඩ් එකේ අනිත් කෙලවර හිටපු එකෙක්. හැමදාම හවසට ඇන්ටියි මංජුයි නුගේගොඩ යන වෙලාවට සුරංගයගෙ අම්මට මූව දංවැල් දාල බඳින්න වෙන තත්වයක් ඒ වෙද්දි උදා වෙලා තිබුනෙ. ඒ වෙද්දි සුරංගයගෙ අම්මට වැඩේ මාට්ටු වෙලා තිබුන නිසා සුරංගය ඇන්ටියි මංජුයි රෑ වෙලා ගෙදර එන වෙලාවට පනින්න පුරුදු උනා.
මේ සීන් එක වෙන දවසෙත් සුරංගයා රෑ 9ට විතර එලියට පැනල අසල්වැසි ගෙදරක රියදුරු රැකියාවක් කරපු විජිතවත් අඩගහගෙන පාරෙ මැද හරියෙ තියන ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එකේ පිටිපස්සෙ තියන පාලු ගේ පැත්තට වෙලා හිටියෙ දෙන්න ආවාම මංජුව විජිතට බාර දෙනව කියල පොරොන්දු වෙලා.
කොහොම හරි ඇන්ටියි මංජුයි දෙන්න ආවාම කනාකරගත්ත විදියට ජෝඩු දෙක බෙදිල තම තමංගෙ වැඩ කටයුතු කරගත්ත. රෑ 10ට විතර ඇන්ටිවයි මංජුවයි පිටත්කරපු අපේ යාලුවො දෙන්න පාගොඩ පාරෙ සමුද්‍රසිරියට යනව තේකක් බොන්න. හිටගන වැඩ කරල අමාරුත් එක්කනෙ. ප්ලේන්ටි බොන ගමං විජිත ඔය වගේ ගෑනු ආස්සරේ කිරීම නිසා හැදෙන්න පුලුවං ලෙඩ නොහොත් ලිංගිකව සම්ප්‍රේශනය වියහැකි රෝග (STD) ගැන සුරංගයට කිවුව.
එතකොට තමයි සුරංගයට දෙයියො සිහිවෙන්නෙ. බලද්දි සුරංගය ආරක්ෂක උපක්‍රම මොකුත් පාවිච්චි කරල නෑ . . . . දැං ඉතිං කරන්න දේකුත් නෑනෙ, විජිත සුරංගට උපදෙසක් දෙනව "වහාම ගෙදර ගිහිං වතුර එකක් රත් කරල හෝදගනිං" කියල. විජිත කාමරේට යද්දි බයවෙච්චි සුරංගය ගෙදර දුවනව වහාම හෝදගන්න කියල.
රෑ 12ට විතර හොඳ නින්දෙ ඉන්න විජිතගෙ නින්ද කැඩෙනව කවුරු හරි මහ හයියෙං දොරට ගහන සද්දෙට. විජිත දොර ඇරල බලද්දි සුරංගය ඉන්නව දොර ඉස්සරහ දෙකට නැමිල, හරියට නිකං බඩ කොරවෙලා වගේ. ඒ මදිවට සුරංගයට හොඳටම ඇඩිලත් එක්ක.
විජිත : මොද බං මේ ?
සුරංග : පොඩි හදිසියක්, ඉක්මනට දොස්තර කෙනෙක් ලගට යන්න වරෙං
විජිත : ඒ මොකටද ?
සුරංග : උඹ කිවුවෙ උනු වතුරෙං හෝදන්න කියල
විජිත : ඉතිං ?
සුරංග : ඉතිං නෙමේ යකෝ . . . . මම නටන වතුර එකේ ** එබුව . . . ඉක්මනට මාව දොස්තර ලගට ගෙනියපිය . . !!!
ප.ලි.:
1. කටේ කෙල බිඳක් මේ සම්බන්දයෙන් හෙලන්නෙ නැති බවට විජිතයා පොරොන්දූ උනත්, බීපු වෙලාවක අපි කීපදෙනෙකුට විතරක් වැරදිලා කියවුනා. සුරංගයගෙ ඇත්ත නම මම මේකට පාවිච්චි කලේ, දැනට අවුරුදු 15කට විතර උඩදි සිද්දවෙච්චි මේ සිද්දිය තාමත් නොදන්න, මගෙ බ්ලොග් එක බලන සුරංගගෙ යාලුවෝ සෙට් එකේ දැනගැනීම පිනිසයි.
2. මේ සිදුවීම තරමක් චාටර් උනාට පස්සෙ දවසක කට්ටිය එකතු වෙලා සුරංගයට කින්ඩිය දාන වෙලාවක තමයි මම සුරංගට කියල දුන්නෙ වඩා ආරක්ෂාකාරී "ඩබල් කොන්ඩම්" මෙතඩ් එක. කොන්‍ඩම් දෙකක් පාවිච්චිකරනව, මැදට මිරිස් කුඩු ටිකක් දාල. පාවිච්චියෙදි කොන්ඩම් දෙකෙන් ඇතුලෙ එක කැඩුනොත් කොල්ල දන්නව, එලියෙ එක කැඩුනොත් කෙල්ල දන්නව !
ඇඟේ ලේ වතුර උනා යකෝ අරූ ගෙ අහවල් එක පාවිච්චියට ගන්න පුළුවන් විදියට ඉතුරු උනාද ????
ReplyDeleteමාස ගානක් බැන්ඩේජ් පිට හිටියෙ.
Deleteපැකින් කැඩුවෙ ඊට පස්සෙ මයෙ හිතෙ
Deleteඌ ඉපදෙද්දිත් පැකිං තිබ්බද කියල සැකයි
Deleteපට්ට වැඩේ.. උණු වතුර එකේ අබුවම අරූට දිව්‍ය ලෙඔක සැප ල්බෙන්න ඇති නේ......
ReplyDeleteඩබල් කොන්ඩම් මෙතඩ් එකත් පට්ට නේ .....:)
කොහොමත් එදායිං පස්සෙ ටික කාලයක් යනකං ඌට "දිව සැප" තමයි.
Deleteඋඹ කෝකටත් ඔය මෙතඩ් එක අත්හදා බලපං ඉඩක් ලද වහාම
භයංකාරයි. අතිශයින්ම භයංකාරයි. වෙච්ච ඇබැද්දියයි ප්‍රථිකාරෙයි දෙකම. ඊට වඩා උඹේ ගොඩවෙදකම.
ReplyDeleteභයංකාරයි . . . ඒත් අමන්දානන්දයි
Deleteමේ ෆොටෝ එකේ වගේම තියෙන්න ඇති :D
ReplyDeleteඒක විතරයි බං බලාගන්න බැරි උනේ
Deleteඕනයෝ.. උඹේ ඔය ආරක්ෂාකාරී ක්‍රමයට ආණ්ඩුවේ ලියාපදිංචි කරලා පේටන්ට් එකක් ගත්තේ නැද්ද ?
ReplyDeleteතාම ටෙස්ටිං වලට ගිනිපෙග්ස්ල ටිකක් හොයාගන්න බැරි උනා . . . ඒ වැඩේ කල ගමං ඊලගට අයිය කියපු ටික තමයි
Deleteඕනයා අයියා පුහුණු වුනේ ඔතනින් වෙන්නැති.මගියෙක් වුනේම නැද්ද?
ReplyDeleteඅපි නෑනෙ ඕවට . . . අපි ඉතා හොඳ ළමයි
Deleteඩබල් කොන්ඩම් වැඩේ මරු
ReplyDeleteආරක්ෂාව සහතිකයි :-D
පාවිච්ච් කලොත් එක වරක් . . . .
Deleteනෑ හිතට කිසි බියක් . . . .
හක හක හක හක් හක් හාආආආආඅ...........
ReplyDeleteහක්ක පනී . . . . ඔන්න එවුවට වෙදකං මගෙ ලග නෑ
Deleteආදර්ශමත් එකකි
ReplyDeleteඅන්න උඹ විතරයි මචං බුද්ධිය මෙහෙයවල කියෝල තියෙන්නෙ
Deleteඅයියෝ අරුගේ අනාගතය අනාතයි. මට මතකයි ඇන්ඩයියා මේ සීන් එක ගැන මගේ පොස්ට් එකකට කොමෙන්ට් එකක් දාලා තිබ්බා. මෙහෙම ඒවා කියවලා හිනා උනාට ඇත්ත බොහොම තිත්තයි කියලා තමයි එතැනදී කියවුනේ.
ReplyDeleteඔවු, මේ කෙල්ල ගැන තමයි ලිවුවෙ. ඒක හෙන දුක් කතාවක්. පස්සෙ දවසක ලියනව
Deleteඈ බන් ඒ කාලේ පොලිසියෙන් පනින්නෙ නෑ ??
ReplyDeleteඋබේ මෙතඩ් එක සුරංගට හරි ගියාට ඇන්ටිට දැනෙන්නෙ නැතුව ඇති බන්...
සුරංගයට ආබාදයක් උනේ නෑ ?
පොලීසියෙං මොකටද ගෙවල් වලට එන්නෙ ????
Deleteසුරංගය සෑහෙන දවසක් යනකං ඇන්ටිත් එක්ක අතිං පයිං වැඩ කලා කියල තමයි ජනප්‍රවාද වල තියෙන්නෙ
කොල්ලන්ගෙ කන්‍යා භාවයට කියන්නෙ 'කුමර බඹසර '
ReplyDeleteටැංකිවු ඈ
Deleteනූල කැඩිලද, නැද්ද, යන වගෙනුත් කියනව.
Deleteසරුංගලේද ???? (නොදන්න කමට අහන්නෙ)
Deleteමොනවා වුනත් ඇන්ටිනම් නියම පට්ට වේසියක්
ReplyDeleteඒ මනුස්සයා දුකේ වැටුන කොල්ලංට උදවු කලාම ඔහොම කියන එක හරිද ???
Deleteනැහැ බං. කොල්ලෝ එක්ක එයා ලිංගිකව හැසිරුණ එකේ වැරද්දක් තිබුනත් එව්වට දායක වෙච්ච කොල්ලොත් වැරදියිනේ.
Deleteමම කිව්වේ තමන්ගේ දුවව ඔහොම පෝලිමේ යවපු අම්මා කෙනෙකුට මොකක්ද වෙන කියන්නේ.. තමන්ට ඇම්මනම් බල්ලෙකුට කියලා ඇර ගත්තට කමක් නැහැ. තමන්ගේ දුව බල්ලන්ට දෙන්නේ... සික්...
ඇන්ටි දුවව ෆිල්ම් වලටත් දුන්න රුපියල් 500ට. ඇන්ටි කරපු වැඩේ වැරදී තමා. ඒත් උඹ ඔහොම කුනුහරප අමුවට පාවිච්චි කරන්න එපා.
Deleteමංජු කොහෙද ඉන්නේ දන්නේ නැහැ නේද?
ReplyDeleteදැං කසාද බැඳල, ලස්සනට පවුල් ජීවිතේ ගතකරනව. මානසික රෝගියෙක් වෙච්චි ලොකු අයියත් එයා ගාව ඉන්නෙ
Deleteඅඩේ මම අහන්න හිටපු එක මේකා අහලා බන් කමක් නැහැ උත්තරේ ලැබුණනෙ..
Deleteඅහින්සක අ.පේ.
අහිංසක,
Deleteඋඹට් කොහෙන් හරි උත්තරේ ලැබුනනෙ ???
මම තාම ඕක ටෙස්ට් කරන්න එකෙක් හොයනව . . . උඹ කැමතිද වොලන්ටියර් වැඩ වලට ????
ReplyDeleteයකෝ අර ඩබල් කොංඩං වැඩේ නම් සිරා... හික් හික්... :D
ReplyDeleteමෙන්න තව වොලන්ටියර් කෙනෙක් .. . . . උඹ එනව නේද මචං රිසර්ච් එකට උදවු වෙන්න ??
Deleteසමහරුනං මේවා දැක්කම කියන්න පුළුවන් ඔය ඕනයගේ පට්ට කෙබර කියලා..ඒත් ඉතිං අපි කොහොමද එහෙම කියන්නේ..උඹ ඔය ප්‍රවාහන සේවාවේ ස්ථීර පත්වීම් ලාභී කොන්දා වෙලා උන්නා කියලා එක පාරක් කිව්ව කොට.. අනික ඒ දවස්වල ට්‍රේනින් සෙන්ටර් එකේ කාඩ් මාක් කලෙත් උඹම කියලා කිව්ව එකේ..මෙව්වා ඇත්තම කතා කියලනං මට ෂුවර්...
ReplyDeleteකාඩ් මාක් කලා වගේ තමයි. හරියටම අපේ ගෙදරට ඉස්සරහ ගෙදරනෙ. ස්ථිර පත්වීම් ලාභී කොන්ද මම නෙමෙයි. මගෙ සහෝදරය
Deleteඇත්තටම කාලෝචිත මාතෘකාවක් ඔස්සේ ලියවිච්ච වැදගත් ලිපියක් ;-) (Hikz) ලොලේ ලොල්...
ReplyDeleteතරුණ උදවියට උඹ දීපු ඔවදන සෑහෙන වටිනවා.!!!
ඒක නෙමෙයි, මංජු මතක් කරා කියපං ;-)
අන්න උඹට තේරුනා මේ කතාවෙ සැඟවෙච්චි ආදර්ශය.
Deleteකෙල්ල මේක කියවනව . . . මාව මැරුවෙ නැත්තං කියන්නං
මේ කතාව ඇත්ත එකක්ද කියලා පිළිගන්න සමහරු මැලි වෙයි, මේ සිද්ධි ටික කියෙව්වම. ඒ උනාට මරදානේ චාලට් අක්කා ගැන දන්න ඕන කෙනෙකුට හිතෙයි මේ ඇන්ටි තාම මොන්ටිසෝරි ලෙවල් නේද කියලා :P
ReplyDeleteබොරු කියල කවුරු හිතුවත් . . . කතාව ඇත්ත බං . . . සමහර ඇන්ටිලාගෙ කෙරුං එක්ක බලද්දි මෙවුව ප්‍රාතමිකයි තමයි :D
Deleteබුද්ධි ලර්නින් ගියේ චාලට් අක්ක ගාවද?
Deleteමාරයගෙ ලන්ච් ශීට් ගැන තිබ්බ පෝස්ට් එක කියෙවුවනං අයියට වැටහෙයි ඇත්ත
Deleteඅන්තිමට දාලා තියන ඩබල් “කොන්ඩම්“ වැඩේ නං මරේ මරු ....
ReplyDeleteවැරදිලාවත් අර ඩබලට ඒඩ්ස් වගේ ලෙඩක් ඇත්තටම තිබුනා නං පලාතම ඉවරයි, අද ඕනයෙක් නෑ එහෙනං ......
උඹත් ටෙස්ට් කරල බලපං මචෝ මෙතඩ් එක.
Deleteඇන්ටි සම්බන්ද ඒඩ්ස් කතාවක් තියනව. මම ඒක ඇන්ටි සහ මංජු ගැන ලියන ඊලඟ පෝස්ට් එකේ දාන්නං
මේ අර කිව්ව ඇන්ටි වෙන්ටැ... යකෝ සුරංගය පිස්සෙක්ද?... පුදුමයි ඌ පණපිටින් ඉතුරු වුනා... මට නම් කතාව කියවල හිරිවැටිල ගියා ;)
ReplyDeleteඋඹට මම ඇන්ටෙක් ගැන කීව නං . . . මේ ඒ ඇන්ටි තමයි.
Deleteඋඹ විතරක් නෙමෙයි, අපිවත් හිරිවැටුන . . . ප්‍රීතියෙං
ඒ කියන්නෙ උඹ එහෙ ගියෙ හිරිවැටෙන කාලෙ ඉඳල?
Deleteනෑ යකෝ . . . සුරංගයට වෙච්චිදේ අහල
Deleteවැල පත්තරයක් බලනවාද කියලත් හිතුණා මුලදි
ReplyDeleteසම්්‍යක් දෘෂ්ඨියේ පිහිටලා බලන්න මල්ලි
Deleteවේදනාකාරි අත්දැකීමක් ගැන කියන අතිශය සංවේදී (තැනක වුන )කතාවක්..:D
ReplyDeleteඅත්දැකීම වේදනාකාරී උනේ සුරංගයට විතරමයි. අපිටනං ඒක අමන්දානන්දයක්
Deleteඩබල් කොන්ඩොම් මෙතඩ් එක හරියට "chilli sausages recipe" එකක් වගේනේ....
ReplyDeleteප.ලි. පිරිමින්ගේ ඕකට කියන්නේ "කුමර බඹසර" කියලා නේද????
බලන්න ඕනෙ වෙලාවක ඔය කියන රෙසපිය.
Deleteප.ලි.
ඔබ්සර්වර් කලිංම ඔයගැන දැනුවත් කලා මචෝ
හප්පා ඇහෙනකොටත් දනවා
ReplyDeleteකතාවද ??? පලියද ???
Deleteපලිය කියන්නේ මොකක්ද?
Deleteඅසරණයා,
Deleteප.ලි.
දෙකම නෑ නෑ තුනම
Deleteසුරංගයගෙනං දෑවෙ එකයි . . ඉතුරු දෙක බේරුනා . . ඒත් උඹ ???
Deleteකතාවට පට්ට පතුරු යන්න හිනා ගියා ඒත් එක පැත්තකින් බලද්දි අම්මා කෙනෙක් තමන්ගේ දුවට මෙහෙම විනාසයක් වෙන්න දුන්නා කියලා ඇහෙද්දි මොනාද මේ වෙන්නේ කියලත් හිතුනා...මංජු බැඳලා යහතින් ඉන්නවනම් මදැයි...හම්මෝ පිස්සු හැදෙනවා ඇති අයියා කිව්වෙ නැතුවා තෙල් එකක ඔබන්න කියලා හි හි
ReplyDeleteඅම්ම දුවව සබ්ජෙක්ට් එකට දාපු කතන්දරේ ලියල තියෙන්නෙ, මංජුගෙන් අවසර ලැබුනාම දාන්නං.
Deleteමම ඕකට උපදෙස් දුන්නනං කියන්නෙ තෙලේ දාන්න කියල තමයි
අම්මෝ ඉනෙන් පහල පණ නැති වුනා ඒක කියවලා.:ඩී හැබැයි ආයෙත් කාලයක් යනකල් ඌට ට්‍රේනින් යන්න බැරි වෙන්න ඇති.;)
ReplyDeleteමොන . . . ඌ ඒ දවස් ටිකේ අත පය පාවිච්චි කලා
Deleteමම බැඳල මුල කාලෙ හිටියෙ දේවිගෙ ගෙදරනෙ. එහෙත් ගේ ගාව ඔහොම තැන් දෙකයි. මොනා කරන්නද...බඳින්න ඉස්සර මේ ගෑණි මට නිකංවත් කිව්වෙ නෑනෙ ඔච්චර ආව ගිහිල්ලත් :(
ReplyDeleteමිරිස්කුඩු කතාවට මතක් උනේ ළුනු උලාපු කොළුවගෙ සීන් එක.
ගෑනු අපිව නොමග යවනව බං ඒකයි සීන් එක. නැත්තං මෙකද උඹට ඔය විත්තිය නොකිය හිටියෙ ??? මොකෝ කිවුවය කියල උඹ ඔව්ව අස්සෙ රිංගන්න යනව කියලෑ ???
Deleteලූනු උලපු සීන් එක කිවුවෙ අර කට්ටසම්බෝල හදන්න ගිය එක වෙන්ටෑ ???
කොහෙන්ද මේ ෆොටෝ එක?
ReplyDeleteපොටෝ එක උඩට ඇනල බලන්නකො
Deleteඅර ගොඩ වෙදකමට ස්තූතියි.., මොකක උනත් වෙලාවක සෙට් උනාම මේ කතන්දර ටික අපිත් එක්ක ගොඩ දාපන්..,
ReplyDeleteමංජුව මතක් කලා කියපන්..!
මේ වගේ ප්‍රසිද්දියෙ කියන්න බැරි ඔය ඇන්ටිගෙ කතා ගොඩක් තියනව . . . එවුව ඉතිං කන බොන වෙලාවල තමයි.
Deleteකොහොමත් ඕකි මේ පෝස්ට් එක බලල මට කතා කරනව . . මම එතකොට කියන්නං
අනාගතය ගිනියම් වෙන්ටැති :D
ReplyDeleteහැක් හැක් . . . උගෙ යට බාගෙ කොහොමත් ගිනියං
Deleteනියම සීන් එක තමයි ඩබල් කොන්ඩම් මෙතඩ් එක...
ReplyDeleteඅන්න මල්ලි දියුනු වෙන කොල්ලෙකුට අත්හදා බලන්න නියම වැඩක්.
Deleteමොකද කියන්නෙ ඊලගට දෙන්නද කිරා මුදලාලිට හදපු කවියක් ???
අපේ ස්කෝලෙ ගාවත් ඉදියා ඔය විදියට කොල්ලන්ගෙ රිසර්ච් වලට වොලන්ටියර්ස්ල වෙන ඇන්ටිල වගයක්...
ReplyDeleteපස් දෙනෙක්ගෙන් යුත් කමිටුවක බහුතර කැමැත්තෙන්.. බුරුල් තත්වයේ සිට තද තත්වය දක්වා අපි අංක කරලත් තිබුනෙ.. බහුතර කැමැත්තෙන් කියන්නෙ මම විතරයි උන්ගෙ ඒක අම්තික තීරනේට අකමැති උනේ..
බලපංකො ඒකෙත් හැටි . . . ආන්ඩුවෙං පඩි ගවලද කොහෙද, හැම ඉස්කෝලයක් ලගම ඉන්නවනෙ.
Deleteඇයි උඹ විතරක් ඒකමතික තීරනේට විරුද්ද උනේ ??? උඹට ඔක්කොම බුරුල් ද ???
අම්මේ වැදගත් ලිපියත් කියවා දැනුම සංගර්භයටම ඇතුලත් කරගත්තෙමි...
ReplyDeleteනෑ නෑ උඩ ටික නෙවේ යට අර කොංඩං කතාව...
ඒකනෙ . . . උඩ කතාවෙනුත් ගන්න ආදර්ෂ එමටයි. එකක් තමා යන වරත්තුවක තනියෙං යන්න කියන එක. අනිත්ව මල්ලිම කියෝල තේරුං ගන්න
Deleteසුරංගට බුදු සැපක් දැනෙන්න ඇති නේ නටන වතුරෙ ඔබා ගත්තම......අදයි ආවෙ ඕං....ජය වේවා......!!!!!
ReplyDeleteඅපිට කවදාවත් ඒ වෙලාවෙ ඌට දැනුන සැප ගැන දැනගන්න ලැබුනෙ නෑ . . . ඒ ගැන මතක් කලත් ඌ කුනුහරප කියල බනිනව
Deleteපට්ටනේ ඩබල් කොන්ඩම් මෙතඩ් එක!!
ReplyDeleteඋඹත් එනවද මචෝ රිසර්ච් එකට ???
Deleteඅඩේ ඩබල් කොන්ඩම් මෙතඩ් එකට පේටන්ට් එක ගනිං....
ReplyDeleteසරත් අයියට උඩහිං කියල තියන ටිකම තමා උඹටත් කියන්න තියෙන්නෙ
Deleteඔය තියෙන්නෙ කරුකුට්ටං වෙන්න පායලා පායලා ඒ ගමන ගං වතුරක්!
ReplyDeletehenryblogwalker the Dude
පරක්කු වෙලා දාන පෝස්ට් එක හොඳට තියෙන්න ඕනෙනෙ නේද ??
Deleteසෑහෙන කාලයක් සුරංගයා ලෙඩ ඇදේ ඉන්න ඇති..
ReplyDeleteමොන පිස්සුද ??? ඕක පිච්චුනාට උගෙ අනිත්ව යහතිං තිබ්බ
Deleteකොහෙන්ද අනේ අර පින්තූරෙ හොයාගත්තෙ..?
ReplyDeleteඔන්න බලන්නකො . . . කතාව ගැන කියන්න කොච්චර දේවල් තියනවද ??? ඔයා මේ පිංතූරයක් ගැන අහන්නෙ ??? තැන දැනගන්නම ඕනෙ නං . . කොටන්න පිංතූරෙ උඩ
Deleteඅප්පේ ඕනයියත් කරගන්න දේවල්! :D
ReplyDeleteහෙක් හෙක් . . . . මමයි අපේ අල්ලපු ගෙදර හිටපු සංජීව අයියයි විතරද කොහෙද ඕව පැද්දෙ නැත්තෙ. එවුවට වෙන වෙනම හේතු තිබුන
Deleteඩබල් ආරක්ෂණ සීන් එක සිරා බං..
ReplyDeleteමේ ඉන්නෙ තව වොලන්ටියර් කෙනෙක්
Deleteඅම්මේ අයියේ.. උබලව අශ්‍රය කරන්නත් බයේ බැනේ හිකිස්... සිරාවටම වටින පාඩමක්..
ReplyDeleteකොන්ඩම් මේතඩ්............. ඔහොම එකක් නම් ඇහුවාමයි..
බයවෙන්න එපා මල්ලි . . . . අපි එක ගමේ කොල්ලො නෙ
Deleteසික් ඒ කාලෙනේ ඉන්න තිබ්බේ ..??
ReplyDeleteඔය කිව්වට ඕනයත් පදින්න ඇති මයේ හිතේ..!!මොකෝ ඔබතුමා රහත්වෙලා යේ ..!!
ඒ කාලෙ හිටියට වැඩක් නෑ . . . නුගේගොඩ නැතුව වෙන කොහෙවත්.
Deleteමම පැද්දෙ නෑ බොල . . මම කලින් කොමෙන්ට් එකක ඕක පැහැදිලි කොලා
:d නියම කතාව සහො ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කනා මදිරි ඒලියටත් බිය
ReplyDeleteගිනිපෙනෙල්ලෙං නෙමේ . . . වෑල්ඩිං දැල්ලෙං පාර කෑවත් ඌ නෙමේ බයවෙන්නෙ
Delete:PP
ReplyDeleteඇයි මෙයා ඩබල් පී ??? දාන්න එපැයි ඩබල් ඩී :D
Deleteහැක් හැක්.. ඩබල් මෙව්වා මෙතඩ් එක නම් පට්ට... ඒත් දෙක මැදට මිරිස් කුඩු දාන සීන් එක නම් ... අනේ මංදා... ඔව්වා කොරන්ට ගොහින් අපිටත් සුරංගයා වගේ කෑ ගහන්ට වෙයිද දන්නෙ නෑ...
ReplyDeleteඋඹල තාම මූත්‍රා කොල්ලො වෙච්චි, ඔන්න ඔවුව ගැන කල්පනා නොකර හිටිං බං
Deleteහැක් හැක්... පුංචි වයසට අපිටත් මෙව්වා හොද පාඩම්... :D
Deleteමම උඹට හින්ද කියන්නෙ මලේ . . .උඹලෑ ඉස්කෝලෙ කොල්ලෙකුට අර ජයන්ත වීරසේකර මාවතේ ඉන්න දඩ එකක් ගැන "පිලීඹඳ සිතක්" පහල උනාලු. ඌට කඩෙං කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ නියා යාලුවෙක් උපදෙස් දුන්නලු "අතන රතු ලූනු ගෙඩියක් අතුල්ලපං වැඩේ පටංගන්න කලිං" කියල. මූත් ගියාලූ බඩු අරගෙන.(ඔවු ඔවු . . . රූබි එක පිටිපස්සෙ වත්තට තමයි) දැං අක්ක වැඩේට සෙට් වෙලා "මල්ලි ඉක්මනට" කියද්දිම අරූ රතු ලූනු ගෙඩියක් අරගෙන අහවල් එකේ අතුල්ලන්න ගත්තලු. කොච්චර සීසන් උනත් ඕව සියුම් අවයව නෙ . . දැවිල්ල අල්ලපු අක්ක මල පැනල අරූගෙං ඇහුවලූ "මේ ***ගෙ පුතෝ තෝ ආවෙ ***ද ?? නැත්තං කට්ටසම්බෝල හදන්නද ???" කියල
Deleteඕවත් හොඳ ආදර්ශමත් කතා . . . උඹලට ගන්න යමක් තියන
ඩබල් දාල බයිසිකල් පදින්න ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ ඔබාගේ පොස්ට් එකක ඕනයාගේ කොමෙන්ට් එකකින්... :D ඒත් කොරලා බලන්න මෙහෙ මිරිස් ලංකාවේ ඒවා තරම් සැර නෑ.. :P
ReplyDeleteගම්මිරිස් කුඩු ටිකක් කලවං කරල බැලුවනං
Deleteමන් එන්නම් වොලන්ටියර්. මට හොයා දියන් කාව හරි. :D
ReplyDeleteඋඹට සර්වජන චන්දබලේ තියනවද ???
Deleteඅරූ කොහොමද බන් ඒ දවස් වල චූ කළේ..? අනිත් දේවල් අතින් පයින් කළාට ඕක කර ගන්න බෑනේ...
ReplyDeleteඅපි ඔය ප්‍රශ්නෙ තමයි උගෙං වැඩිපුරම ඇහුවෙ . . . . ඌ කුනුහරප මිසක් වෙන මොකවත් කිවුවෙම නෑනෙ
Deleteඌ නං ඉතිං මිරිස් නෙමෙයි ඇසිඩ් දාල දෙනවයි කීවත් එනව. ඒත් ඌ තාම හිච්චි එකා . . . අඩුම ගානෙ සර්වජන චන්ද බලෙත් තාම ලැබිල නැද්ද කොහෙද
ReplyDeleteකොන්ඩොමෙ කැඩිලා මිරිස්කුඩු ගැවෙන්න ගත්තාම දනවානෙ.. කොම හරි අපෙ එක හෝදලා හරි දැවිල්ල නැතිකරගත්තැහැකි.. ඒත් ? ටීක් :D
ReplyDeleteඋඹ වගේ දුර හිතන එවුං සෙට් එකක් ඒ දවස්වලත් හිටිය . . . උංට Aත් නෑ Bත් නෑ
Deleteමචන්, මේ වගේ වැඩකට නැති පෝස්ට් ලියන්න එපා.. ආදර්ශමත් කතාවක් ලියහන්.... අන්න අද සූස්ති කාරයෙක් අසේලට නෙලලා, ඊලඟට උඹට නෙලයි.... ඊටත් පස්සේ මට ඇඩ්‍රස් නැති වෙන්නම නෙලයි.... පරිස්සම් වෙලා ඉමු මචන්.... :D :D :D
ReplyDeleteමම මේ කෝකටත් කියල බිත්තර කට්ටක් හොයන ගමං
Deleteඕනෙ අයියා.. කොමෙන්ට්ස් වැඩී.. කෙල්ලො නරක් කරන්න එපා.. හරි අහිංසක ළමයි තමා බ්ලොග් කියවන්නේ..
ReplyDeleteඋඹ පරිස්සන් වෙයන්.. මාත් පරිස්සං වෙනවා දැන්.. කෙල්ලොන්ගෙනුයි උන්ට යඩේ යන වයසක අයගෙනුයි...
ජය වේවා කිව්වා ඇ..
හක් හක් හා... :-D
කෙලිච්චියංගෙං බේරිලා හිටියෑකි . . . ඒත් කියුබාව ඉදිරියෙ දන නමන කොලු පැංචො ටිකට තමා මම ගොඩක්ම බය
Deleteනිකන් කැරකිල්ලවගේ අප්ප....අපි තාම චූටි ළමයිනේ....:(
ReplyDelete(හිකිස්....:)..)
ඔයාට කැරකිල්ල හැදුනෙ මොන කොටසටද ???
Deleteමංජු ගැන හිතල නං . . . එයා මේ තත්වෙට වැටෙන්නෙ 7වසරෙදි
ඇන්ටි ගැන හිතල නං . . . එයා අන්තිමට ගිනි තියාගන මැරුන
සුරංග ගැන හිතල නං . . . ඌට පලදුන්න මංජුව වික්කට
මිරිස් කුඩු ගැන නං . . . හප්පා . . මටත් කැරකිල්ල වගේ
ඩබොල් කොන්ඩොං තියරිය එල වගේ...... ට්‍රයිකොරලබලන්ට ඕනෙ... ඒත් කොහෙං මංජු කෙනෙක් හොයාගන්නෙ..... කමක් නෑ ඒතියරියෙන් අත්තන ගල්ලෙවත් ගිහිං බලනව..
ReplyDeleteරහසිං :- මචෝ උඹ පිට කෝට්ටෙ කිවුව නේද.... මන්ජුකයව දන්නවද... බන්ඩපුරේ පැත්තෙ සැට්වෙලා තියෙනවද..... සිංගර් එකේ ප්‍රසන්නයව දන්නවද...?
X-Porter
පාවිච්චි කරල බලපං . . . ආයෙ දුකක් නෑ
Deleteඅත්තනගල්ලෙ පරිස්සමිං . . . තව පොඩ්ඩෙං මම ඌරපොලිං පිලිවෙලක් වෙනව
රහසිං :-
බන්ඩපුරේ පැත්ත බලං බත් කෑවෙනෑ අන්තිමට . . අර ගොලු බඩුවට (දන්නෑනං කියන්න එපා) රුපියල් 2000ක පොල්ලක් තියල මගෙ අතිජාත මිත්‍රය පැන්නට පස්සෙ. කන්නංගර සර්ගෙ පංති ගියෙත් හැංගිලා
පෝස්ට් එකත් පට්ට.. කමෙන්ට්ස් ටිකත් පට්ට.....
ReplyDeleteකොමෙන්ට්ස් ටික පට්ටම පට්ට
Deleteමේකට කොමෙන්ට් ලියන්නෙ කොහොමද කියල ගොඩක් සැරයක් හිතුව. අන්තිමට 'අනිච්චේ' කියල විතරක් ලියන්න හිතුවා.
ReplyDeleteඒක නෙවෙයි ඕනයා, දැං මේකෙත් ඔබාගෙ බ්ලොග් එකේ වගෙ ++++, ++++ කතා විතරද යන්නෙ???
නෑ නෑ . . මේකයි තව එකයි තියෙන්නෙ මෙවුවයිං . . .
Deleteඔබාගෙ බ්ලොග වගේ වෙන්න දෙන්නෙ නෑ මේකට මම වහල දැම්මත්
ඔන්න ඔය කවිකාරි කියල තියෙන එකම මටත් හිතුන... ඒ නිසා ඉතින් පින්තූරෙ ගැන කියල නිකං හිටිය.... :D
ReplyDeleteඊ මේල් කවිකාරි & මියුරු,
Deleteඔන්න අද හවසට පබ්ලිෂ් වෙනව xxx නැති, සමාජයට ආදර්ශමත්, ඔබාගෙ කතාවක්
@මියුරු,
Deleteඔයටික ලියල ඔහොමනං . . ඇන්ටිගෙ වීර වික්‍රමාන්විත ඇඩ්වෙන්චර්ස් ලීවනං ඔයා මේපැත්තෙ එන්නෙම නැතිවෙයි මම හිතන්නෙ . . .
@ඔබ්සර්වර්,
කතාවෙ වැල නැතිඋනොත් බොලාගෙ ආදර්ශෙ හරි බඩු හෑවු
අප්පේ ඔය පැත්තෙ ඉන්න ඇන්ටිලගෙ වග නම් කියල වැඩක් නැත... බෝලකලුවිල පැත්තෙ මහත්තුරු නම් ඇන්ඩසන් පාරෙ පද්ම ඇන්ටිවත් දන්නව ඇති...
ReplyDeleteඋඹේ කතාව වගේ වැඩක් වුනා එක්වත්ත පාරෙ "බාල" ට.උගෙ අද්‍යාපන මට්ටමේ හොඳ කමට... නරක තැන්වලින් ලෙඩ බෝවෙනව කියල වැඩි හොඳට බැක් ඩෝර් එක පාවිච්චි කරල...
- cobbler
ඇන්ඩර්සන් පාරෙ ඔය කියන තැන තමයි ඒ දස්වල කලුබෝවිල ලෑන්ඩ් මාක් එක
Delete@ Observer,
ReplyDeleteඅනේ සාදු...සාදු... :D
ඔය කිවුවට
Deleteඇන්ඩයියේ ඔය පොඩි ග්‍රවුන්ඩ් එක කිව්වේ නුගේගොඩ ලයිබ්‍රිය තියන පාසෙ තියෙන ග්‍රවුන්ඩ් එකද?
ReplyDeleteමෙහ් නිකමට අහන්නෙ දැං නැද්ද මංජුලා ? ;)
චැපල් ලේන් පාක් එක නෙමේ . . . නාවල වැලි පාක් එකට කලිං පාගොඩ පාරෙ ඇතුලෙ තියන එකක්
Deleteඅනේ අපි නම් ලැජ්ජා බය ඇතුව ගම් වල හැදිච්ච කොල්ලො..ඔව්වා ගැන මොකවත් දන්නෙ නෑ..මන් කතාව කියෙව්වෙත් ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි..තුහ්ක් විතරක් කමෙන්ට් එකසිය ගනනම හරිම ලැජ්ජා සහගතයි..
ReplyDeleteඊලග දවසෙ ලැජ්ජ බිට්එකේ තියල වරෙං
ReplyDeleteමීයෙක්වත් ඇවිත් ලැජ්ජා බීටි ගාලා තිබ්බොත් හෙම ??
Deleteලැජ්ජ බිකර් ගාල තිබ්බනං මීයන්ට ඉව වැටෙන්නෙ නෑ
Deleteහෆ්ෆා.... මේ වගේ අම්මලත් ඉන්නවනේ එහෙනම්... අනේ මන්ද ඉතින් එක එක මිනිස්සුන්ගේ හැටිනේ..
ReplyDeleteඩබල් කොන්ඩම් ගැන අහල තියනවා ඒත් මිරිස්කුඩු සීන් එක ඇහුවේ අදමයි..
අද දැනගනිං එහෙම අම්මලත් ඉන්න විත්තිය
Deleteකියනවට මිරිස් කුඩු ටිකක් පාවිච්චි කරල බලපං
අර පොර තාම යහතින්ද හික් හික්............. හයියූ සංසාලේ :D
ReplyDeleteඔය ඉන්නෙ යසට
Deleteමගේ බ්ලොග් එකේ 200ට පස්සේ කමෙන්ට්ස් පබ්ලිශ් වෙන්නේ නෑ. ඔයාගේ පස්සේ දාපු කමෙන්ට්ස් පේන්නේ නැත්තේ ඒකයි. ඉක්මනට දන්න කෙනෙකුට කියලා හදවගන්ට ඕනි.
ReplyDeleteඔන්න මම කමෙන්ට් එකක් දැම්මා.:D
ඒක මිසක්. මම ඒත් බැලුව මගෙත් එක්ක මල පැන්නාවත්දෝ කියල.
Deleteපට්ට කොමෙන්ට් එක ඈ . . . මෙයාල ගැන දාන අන්තිම පෝස්ට් එකට කොමෙන්ට් එකක් දෙන්න පුලුවන් වෙයි ඔයාට සහ මේකට කොමෙන්ට් කරන්න අමාරු හැමෝටම
අනේ අම්මප උඹේ උපදෙසුත් පිළිපදින එවුන් ඉන්නවනෙ මේ ලෝකේ...
ReplyDeleteඋඹලට මාව වටින්නෙ නැති උනාට මගෙ වටිනකම දන්න අය ඉන්නව
Deleteවිළිලැජ්ජයි බං මේව කියවන්න, අනික කවුරුවත් දැනගත්තොත් මං මෙව කියවනවැයි කියල. චිකේ මැරෙනව හොඳයි.
ReplyDeleteකොමෙන්ට් තුන හතරකට කලින් වෙනියට දීල තියන උත්තරේ බලපන් කෝ
Deleteඋබේ ලේසිය නම් බලන්න එපා ඕනයා.. මගේ උත්තරේ මට දුන්නෙ. ඇයි යකෝ ??!! ඒක ශෙයාර් කරන්නෙ නෑ මන්.. උඹ වෙන උත්තරයක් දියන් නවම්ට !
Deleteඉඳකිං මේ වගේ කුනෙක්
Deleteඒ අන්ටිලගේ පවුල වාසනාවන්ත පවුලක් නේ..
ReplyDeleteඊට වාසනාවන්තයි අසල්වැසියො
Deleteමම ඉතින් මේ සීන් එක දැනං හිටියා නෙව .. :)
ReplyDeleteදැනං හිටියට කමක්නෑ . . අඩු පාඩු පුරෝල මාව නැති කරන්නෙ නැතුව
Deleteමොනවා කියන්ටද :ඩි
ReplyDeleteඔන්න ඔහෙ හිතට එන දෙයක් කියල දාන්න මෙයා
Deleteහප්පා පුදුමයි ඌට ලෙඩක් නොහැදී බේරුන ඔච්චර කල් ඔරු පැදලා...අර බඩල් වැඩේ නං එළ ඈ.....ගිනි වතුර දාන්න ඌ බීලද ඉඳලා තියෙන්නේ.....
ReplyDeleteලෙඩ තියනවද නැද්ද දන්නෑ . . . හැබැයි උගෙ තුවායෙං එහෙම හදිස්සියකටවත් කොල්ලො අතවත් පිහදාන්නෙ නෑ . . .
Deleteඌ බීල නෙමේ . . ඌ ඒ තරං හරකෙක්
අනේ මගේ පාඩුවෙ වැඩක් කරගෙන ඉද්දි අහක යන බාල්දිත් මටම පෙරලෙන්නෙ මං අහවල් වරදක් කලාටද දෙයියනේ.. ජාලෙ කරක් ගගහ ඉද්දි මේක දැක්කෙ.. පවු යකෝ මං
ReplyDeleteඔයා ලබා උපන් හැටි තමා මල්ලි ඔය
ReplyDeleteමුන් දෙන්න යකෝ නයයි මුගටියයි වගේ යන යන තැන ඇරගන්නවනේ...
ReplyDeleteDear Onaya
ReplyDeleteYou have a very good writing style , what is your email Do You Have skype ?
Asela
skype : duliponline
Deletee mail : duliponline@gmail.com
උම්මා...............!!!
ReplyDeleteadoo patta kathawa machn ... kaalekkin hinayana kathawak kiyewwa .........
ReplyDeleteAnkara
ReplyDeleteAntalya
istanbul
Ordu
izmir
OELOU
ağrı
ReplyDeletevan
elazığ
adıyaman
bingöl
08SVW
7B562
ReplyDeleteBitlis Lojistik
Eskişehir Parça Eşya Taşıma
Bartın Evden Eve Nakliyat
Sakarya Evden Eve Nakliyat
Tunceli Evden Eve Nakliyat
088C0
ReplyDeleteBurdur Parça Eşya Taşıma
Elazığ Evden Eve Nakliyat
Zonguldak Evden Eve Nakliyat
Sivas Parça Eşya Taşıma
Kocaeli Lojistik
20F79
ReplyDeleteMardin Parça Eşya Taşıma
Çorum Şehirler Arası Nakliyat
Ankara Evden Eve Nakliyat
Bingöl Şehir İçi Nakliyat
Pursaklar Parke Ustası
Trabzon Evden Eve Nakliyat
Sivas Şehirler Arası Nakliyat
Uşak Lojistik
Samsun Lojistik
E0131
ReplyDeleteNiğde Şehirler Arası Nakliyat
Siirt Şehirler Arası Nakliyat
Antalya Şehir İçi Nakliyat
Rize Şehir İçi Nakliyat
Tekirdağ Şehirler Arası Nakliyat
Silivri Boya Ustası
Osmaniye Şehirler Arası Nakliyat
Yenimahalle Boya Ustası
Kırıkkale Parça Eşya Taşıma
203C6
ReplyDeleteNevşehir Lojistik
Şırnak Lojistik
Konya Şehir İçi Nakliyat
Etimesgut Parke Ustası
İstanbul Evden Eve Nakliyat
Kırklareli Parça Eşya Taşıma
Kırşehir Evden Eve Nakliyat
Kırıkkale Evden Eve Nakliyat
Kütahya Şehir İçi Nakliyat
64E27
ReplyDeletebinance indirim kodu %20
6549F
ReplyDeletereferans kodu binance
23901
ReplyDeletekayseri canlı sohbet odaları
Osmaniye Parasız Görüntülü Sohbet Uygulamaları
bedava sohbet
Samsun Görüntülü Canlı Sohbet
Ağrı Parasız Sohbet Siteleri
Afyon Mobil Sohbet Chat
bedava sohbet odaları
Kayseri Rastgele Sohbet
karabük bedava görüntülü sohbet
EFE66F6DF1
ReplyDeleteinstagram takipci satin al
E053D1BCAE
ReplyDeletetakipci satin al mobil odeme
0BF682F7A2
ReplyDeletedüşmeyen takipçi
A8008BE31D
ReplyDeleteinstagram türk aktif takipçi
887A7A387F
ReplyDeletetakipçi al
584A0FE212
ReplyDeletetakipci kazanma
81C653B24D
ReplyDeletetelafili takipçi
Lords Mobile Promosyon Kodu
Yalla Hediye Kodu
Pokemon GO Promosyon Kodu
Viking Rise Hediye Kodu
MFF Kupon Kodu
Kafa Topu Elmas Kodu
Yalla Hediye Kodu
Türkiye Posta Kodu