Tuesday, April 7, 2015

වසන්තය සහ ඔබ්සර්වර්

මේ දවස්වල බ්ලොග් වසන්තය කියල ආතල් එකක් නැගලම යනවනෙ. ඉතින් මටත් මොනව හරි කොටල දාන්න ඕනෙයි කියල කල්පනා කරකර ඉද්දි මතක් උනා කොහොමත් මේ මාසෙ ඔබ්සර්වර් අයියා එහෙමත් නැත්නං සනත් විජේවර්ධන අයියට පින් පමුනවලකරන ලේ දන් දීම ගැන කට්ටියට පොඩ්ඩක් මතක් කලානං හොදයි නේද කියල.