(පිංතූරෙ ගත්තෙ http://sunitabhuyan.com/?p=4239 එකෙං . . . . ඒ නංගිට "ටැංකිවු")
අපේ ගෙදරට ඉස්සරහ ගෙදර බෝඩිං වෙලා ඉන්නව වයස අවුරුදු 40ක් විතර වෙන අවිවාහක ගෑනු කෙනෙක්. නම තිලක කියල කියමුකො දැනට. තිලක ඇතුලු ඒ බෝඩිමේ ඉන්න ගෑනු ලමයි ටික (තිලකත් වයසට ගියාට ගෑනු ලමයෙක් තමයි . . .) නාන්නෙ අපේ ගෙදරත් බෝඩිමත් අතර තියන (ඔවු ඔවු . . . අපේ බැල්කනියෙං එබුනාම හොඳටම පේනව) ලිඳෙං. ඉරිද දවස කියන්නෙ තිලක උදේ හය හමාරට විතර දියරෙද්ද ඇඳං ලිඳ ගාවට ගිහිං දහයට විතර නාගන්නකං අනිත් කෙල්ලන්ට තෙල බෙදන දවස . . . . දවසක් ඔය සුපුරුදු රූටිං එක යනව . . . .
- කෙල්ලො ටික නානව . . . .
- තිලක තෙල බෙදනව . . . . .
- මම බැල්කනියෙ පුටුවක් තියාගෙන පොතක් කියවනව . . . . .
ඔය අතරෙ ඔතනින් යන්න ආව අපේ පැත්තෙ ගෙදරින් ගෙදරට ගිහිං පලා ජාති විකුනන ගෑනු මනුස්සය . . . . පලා ජාති පුරෝපු හෙන බෑග් එකකුත් ඔලුවෙ තියාන . . . . . ගෑනි දැක්ක ලිඳගාව මහිලා සමිතියෙ මහා සභාව රැස්වෙලා ඉන්නව . . . ගමන නවත්තපු මේ පලා ඇන්ටි, පාරෙ ඉඳංම තිලකගේං මහ හයියෙං ඇහුව . . . .
පලා ඇන්ටි: නෝනා . . . . පලා ගන්නවද . . . . ????
තිලක: පලාගන්න තිබුන අවුරුදු දහයකට විතර කලිං ඇහුවනං .. . දැං වයස වැඩී. . . .!!!!
පලා ඇන්ටි: (*^&^^&%(*(_)_*&(&^%$#@$
මම: (^%$%$#^&$%$#^&&*) .......!!!!
අල්ලපු ගෙදර ලිඳ බැල්කනියේ සිටින මට පෙනෙන හැටි (ඡායාරූපය: මගෙමයි)
ලැජ්ජ නැද්ද අලො ගෑනු අය නාන තැනකට වෙලා පොත් කියවන්න.ඊ.... :))
ReplyDeleteඕක තමා උඹ කොරන්නෙ නිමාඩු දවසට බැල්කනියට වෙලා,ගෑනු නාන දිහාවෙ බලන් ඉන්න එක, පොත් කියෝනව, "my arse"
ReplyDelete"මහා ටෙඹ, ටෙඹ, ජාතකේ" තරම්ම නැතුවට මේකටත් සෑහෙන්න හිනා ගියා බොල
ළිඳ හැදුවට පස්සෙද බැල්කනිය හැදුවේ?
ReplyDeleteඑතකොට
කට්ටිය නාන වෙලාවට විතරද උඹ බැල්කනියට වෙලා පොත් කියවන්නේ?
ෂුවර්ද පොත කියෙව්ව කියල... මට හිතෙන්නෙ පොත පෙරලල වගේ..
ReplyDeleteචා චා.. බොහොම කැතයි බොහොම කැතයි සහෝදරයා.. පොත් කියවනවා.. . පවු අර අහිංසක ඕනවති ළමයි නලවනවා. මෙයා මෙහෙ opd බලනවා !!
ReplyDeleteඒ බං, උඹල අපි අහල පහල වෙච්චි, ඔයි ලිඳ ලඟ මහ සභාව තියෙන දවසක අපිත් ඔයි බැල්කනියෙ පොතක් කියවමුද වෙලාවක ? නෝන මහත්තුරු නැතිවෙලාවක ඕනෙනං පලාත් විකුනන්න බැරිය,
ReplyDeleteපුදුමයි බං..ඔච්චර කාලයක් අල්ලපු වැටේ ඉඳලත් තිලකා පලා ගත්තේ නැහැයි කිව්වම...
ReplyDeleteඉරිදට ඔනය බොරුවට පොතක් අරන් කියෝනව වගෙ ගෑනු නාන දිහා බලන් ඉන්නෙ....චී...චී
ReplyDeleteමහ කැත වැඩක් බොලව් නේ. ඒ උනාට හෙනම ආතල් වඩේ තමයි ඔය.අපේ නෑනේ ඔහොම බැල්කනි. තිබ්බා නම්.....
ReplyDeleteඔය ගෑණු නානව බලනවට කියන්නෙ මචන්ලා ''බක්කා'' බලනවා කියලා... ඕනයත් ඒ දවස් වල ''බක්කා'' ඔස්තාර් කෙනෙක්.. එළම තමා.. :P ලොල්
ReplyDelete\\\- කෙල්ලො ටික නානව . . . .
ReplyDelete- තිලක තෙල බෙදනව . . . . .
- මම බැල්කනියෙ පුටුවක් තියාගෙන පොතක් කියවනව . . . . .///
උබ සිරාවටම පොත කියෙවුවද?????
ඕකනෙ ඉතින් කරන්න බැරි. පොටෝ එක ගහල තියෙන්නෙ වැරදි වෙලාවෙනෙ. :P
ReplyDeleteපොඩ්ඩක් අර තිලකා ඇන්ටිට පලා තෝරන්න උදව් උනා නම් නේද හොඳ...
ReplyDeleteඔය වගේ පින්තූර කීයක් ඕනයා ලඟ ඇද්ද . මේ පින්තුරේ නම් ගෑනු අය නෑ නේ ! . අනිත් පින්තූර ටික තවම මෙටේ අස්සේ ඇති මයෙ හිතේ
ReplyDeleteඅයියෝ සල්ලි කිව්වලු.. අපිත් එන්නද උබත් එක්ක පොත් කියවන්න??
ReplyDeleteඒක නෙමේ මිනිස්සු ඉන්න වෙලාවේ ඔය ළිද චායාරුප ගතකරලා එහෙම නැද්ද උබ?? නැති වෙන්න නම් බෑ. ඔය දාල තියන ඒක අයින් කරලා ඒවායින් එකක් දාපන්. ඕක හෙන මුස්පෙන්තුයි බං... ලොල්..
නරකද ගේ ඉස්සරහ දැන්වීමක් දැම්මොත් විශේෂ චිත්‍රපටි පෙන්වනු ලැබේ කියල. බැල්කනි ටිකට් පමණි. අහ පික්චර් එකේ නම නේ.... හ්ම්.....
ReplyDelete"එවන්ඩද ගැරඬියා" ස්ලෝගන් එක "අනිවාර්යයෙන් පලනු ලැබේ"
ඇන්ඩඅයියා එහෙම ඔය ගෑණු මනුස්සයගෙන් පලා ගත්තේ නෑ නේද???
ReplyDeleteඉස්සර අපි ඕකට කිව්වේ CRO එක බලනවා කියලයි.
ReplyDeleteඒක අපි ඒ දවස්වල tronics වලට කරපු ප්‍රැක්ටිකල් එකක නමක්.
තිලකා නම් කොහෙ පලා ගත්තත් මොකෝ. දැන් ඕනයා ලියපු මේ ලිපිය කියවලා හාමිනේ ඕනයාගෙ ඔලුව පලලලු. ඒ පැත්තෙ බැල්කනිය කඩල දාලා බිත්තියක් බැඳලලු.
ReplyDeleteඑල එල..අපේ ගෙදර නෑනේ බොල බැල්කනියක්..තව අපේ පැත්තේ සේරම ටැප් ලයින්ස් අරගෙන බාත්රූම්ස් හදාගෙන ඇටෑච් කොරලම..ඉතින් දුක තමයි..වෙලාවක මමත් තඩිපොතක් අරං එන්නං උඹලගෙ ගෙදර ටික දවසක් නතරවෙන්න
ReplyDeleteඅඩෝ අර උඹේ බයික් එක මොකද ලිද ගාව නවත්තලා..?
ReplyDeleteඅනිත් කාරණාව තමා පුතා..අර හඳහන් කේස් එකට ඔනයාගේ ඕනි කතා කල වෙලෙ කිව්වා නේන්නං අනේ අයියේ අපේ එක්කෙනා කොහෙද ගෙදර වැඩක් කරන්නේ..එක්කෝ ලැප් එක අගේ තියාගෙන මොනවා හරි ලියනවා..එහෙම නැත්තං පොතක් අරං බැල්කනියට වෙලා කියව කියව ඉන්නවා කියලා...
මට මේක කියෙව්වට පස්සෙ තමා ඒ දෙවෙනි කාරණාව මීටර් උනේ...හිටිංකෝ මං අඩුම ගානේ ඔය දෙකෙන් එකක්වත් නවතින්න පිළීවෙලක් උන්දැට කියා දෙන්න..මේවා අපේ යුතුකං නෙව...:D
සිකේ ඕනයා බැල්කනි ගහගෙන කෙල්ලො නානහැටි බලන්නේ හික් හික්....
ReplyDeleteඅපි කිව්වෙ ඕකට කොලිට් බලනවා කියලා. බැල්කනියෙ ඉදං කියෝපු පොත මොකද්ද බං
ReplyDelete@නදී:
ReplyDeleteඋං නාන තැන මම පොත් කියවනව නෙමේ . . . මම පොත් කියවන තැන උං නානව . . .
@ඔබ්සර්වර්:
http://kaviunda.wordpress.com/category/%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA/
අඩුවෙං හරි කමක් නෑ . . . හිනා ගියා නං. . .
@පූසා:
ලිඳ තමයි කලිං මම හිතන්නෙ. උං නාන වෙලාවට නෙමේ බං . . . මං පොත් කියවන වෙලාවට තමයි උං නාන්නෙ . . .
@සාතන්:
මම එතනට ගියේ පොත කියවන්න නෙ . . . මම ඉතිං පොත කියෙවුව . . .
@ලංකාප්‍රිය:
පොත් කියවන එක කැත වෙන්නෙ කොහොමද ???
@නවම්:
ඉරිද තමයි දවස . . . සෙනසුරාද හවසත් නරකම නෑ . . . . දැං කට්ටිය අඩුයි . . . . ඉස්සර හිටිය කෙල්ලෙක් අපි කියන්නෙ "උෂ්න ශිරෝමි" කියල . . . මොන වෙලාවෙ බැලුවත් නානව . . . උෂ්නෙ කියල තමයි කියන්නෙ . . . . (කෙල්ලගෙ නම ඇත්තටම ශිරෝමිද කියල දන්නෙ නෑ)
@මාරය:
හික්ෂ් . . . . තිලක ඇන්ටිගෙන්ම තමයි අහන්න වෙන්නෙ . . .
@රන්ජා:
මේ මම . . . ??? නෑ . . . !!!
@ඹධුරංග:
ආන්න මලේ බැල්කනි නං බැල්කනි . . . .
@අවංක පැට්ටා:
සික් විතරක් බං . . . . මම නෑ නෙ ඔය සයිඩ් එකට
@සුළඟිල්ල:
ඔවු මලේ සිරාවටම කියෙවුවා . . . . හැබැයි වැඩිපුරම වෙලා ගියේ පොතේ තියන දේවල් හිතට අරං කල්පනා කරන්න
@කසුන්:
මගෙ ඵොටෝ කලාව ගැන උඹ දන්නව නං ඔහොම කියන්නෙ නෑ . . . .
http://www.facebook.com/photo.php?fbid=10150219471808466&set=a.82963673465.80090.559283465&type=1&theater
@සමීර:
එහෙම කොලා නං මට පලාගන්න වෙන්නෙ හාමිනේගෙං . . . ඔලුව . . .
@හිස් අහස:
කසුන්ට දාල තියන කොමෙන්ට් එක බලපං මයෙ දෙයියො . .
@කොලුවා:
එන වෙලාවක නවමවත් එක්කංම වරෙං . . . ඌ ඉන්නෙත් ඔය ලඟ අහල පහලම තමයි . . .
අනිත් ටිකට කියන්න වෙන්නෙ කසුන්ට කියපු ටිකම තමයි
@ගුලියා:
ටිකට් කඩන්නත් පුලුවං . . . ඔය අන්තිම පිංතූරෙ ගහක් පේන්නෙ, ඒක රඹුටං ගහක් . . . ඔය වගේ හොඳ වෙලා වලට හිටි ගමං අහල පහල පොඩි කොල්ලො එනව රඹුටං කඩන්න . . . . . සමහර දාට අවාරෙටත් මුං රඹුටං කඩනව
@කතන්දර:
කුඩ් යූ ප්ලීස් ඉලැබොරේට් ???
@පිණිබිඳු:
ReplyDeleteහික් හික් . . . . . හාමිනේ මගෙ ඔලුව පැලුවොත් පලන්නෙ ඕකට නෙමේ . . . . මේ බ්ලොග් කෙටිල්ලට
@දේවසුරේන්ද්‍ර:
යූ ආර් ඕල්වේස් වල්කම් මචෝ . . . . . උඹත් සෙට් උනාම ගැන්සිය 4යි
@මාරයා:
ගෙනල්ල බස්සල යනව උඹේ කාමරෙං . . . .
@කිඩෝ:
අපේ රිසෝසස් දකින අහන උඹලට ජෙල නේද ???
@බුද්ධි:
පොතේ නම "බේසික් කන්සෙප්ට්ස් ඔෆ් කොලිටි ඇශුවරන්ස්" . . . . . තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම කරන්න කියාපු පොට් එක . . .
ඕනයා සහොදරයා නිදහසේ පොත් කියවන තැන් උන් නාන ලිදක් හදාගෙන.. වැරැද්ද කාගෙද??
ReplyDeleteදිය රෙද්ද ඇඳගෙන නානා ළඳුන්ගේ හරිම කළාට්මක බවක් තීයෙන්නෙ..
ReplyDeleteදවසක් පොලේ යනකොට එකෙක් එළවළු විකුනනව..
ආ... එන්න නෝනා... බටු ගන්න.... පලා ගන්න.... //
මොකක් ද බං පොත.. :D
ReplyDeleteලිංක් එක දුටිමි .
ReplyDeleteඅම්මට සිරි මචං උඹගේ ෆොටෝ කලාව !!!!!!!
මම පුල් හොල්මං . මට කට උත්තර නෑ .
යකෝ එහෙමත් ෆොටෝ එකක් .උඹටනම් අයියේ කලාත්මක ඇසක් සහ වල් හිතක් දෙයියෝ විසින් දිලා තියනවා ..
This comment has been removed by the author.
ReplyDeleteඅනේ මම නම් දැන් හොද ළමයෙක්.
ReplyDeleteපුදුමයි.. ඕනයාගේ ගෙවල් ගාව ඉඳලත් තිලකා පලා ගත්තේ නෑ කිව්වම..
ReplyDeleteඅපේ පැත්තේ නම් පලා ගන්න යන්න වෙන්නේ පොළට. ඉස්සර නම් මෑන්ස් කෙනෙක් අවා. හැබැයි මිනිහා කෑ ගැහුවේ පලා වර්ග වල නම් කිය කිය. ඉතින් අපි බයක් සැකක් නැතුව පාරෙ ගියා. මිනිහා පලා වලට අමතරව තව කොස් විකුණුවා. ඒවට කෑගැහුවේ "කොස් ලියපුවා" කියල. දවසක් පොඩි එකෙක් (මම නම් නෙමෙයි ඕන්) අහල "අංකල් කොස් ඇඳපුව නැද්ද" කියල. එදා මම් හිතන්නෙ මිනිහා පොඩි එකාට ප්‍රජනනය සහ සෞඛ්‍ය පාඩම් තෙරුන් කරලා දුන්නා.
ReplyDelete@දිනේශ්:
ReplyDeleteඋඩ ඉන්න දෙයියො තමයි බන් දන්නෙ . . . .
@මාතලන්:
හික් හික් . .. .
@සෝරෝ:
ඒ පොත තමයි බං පොත
@සඳරු:
ඔය ලිංක් එකේ අන්තිමටම මම බුද්ධියට කියල තියන දේ බලපං . . .
@පාල:
ශුවර් ද???
@පුතා:
වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
@අනුෂ්ක:
ඔය අංකලය "කොස් කිරල"ද වික්කෙ . . . .???
ශුවර්ද කියලත් අහනවා.:)
ReplyDeleteමේක දැකලා කට්ටිය හිතුවද දන්නැ ඕනේ අයියා හෙන වල් පොරක් කියලා.ඔයා ඒවගේ ඩයල් එකක් නම් කීයටවත් ඔය ෆොටෝ එක දාලා මේ වගේ පෝස්ට් එකක් දාන්නේ නෑ නේ නේද?.(නිකම් මොකටද නරක නාමේ ගාගන්නේ).:D
සුදු රෙදි පොරව ගෙන ලෝකෙට තමන් ශුද්ධවන්තයෙක් කියලා බොරුවට පෙන්නන්න උත්සහ කරන මිනිස්සුන්ට වඩා තමන්ගේ සැබෑ ස්වරූපය පෙන්නන්න පුලුවන් නම් ඒක තමයි වටින්නේ.O_o
ප.ලි-මට ඔබා මාමගෙන් මේල් එකක් ආවා අර අහවල් එක ගැන සවිස්තරව ලියපු එකක්.ඒක ඔයාද ලිව්වේ.පට්ටයි ඈ.හික් හික්
Hahahahahahahaaaaaaaaa hoooooooooooooo
ReplyDeleteඅද වරෙංකෝ ගෙදර.මං පලා දෙන්නං උඹට.මෙච්චර දවසක් ඕක තමා කොලේ නේද පොත් කියවනවා කියලා බැල්කනියට වෙලා.මායි ළමය් මෙහෙ නහිනවා. මේකා ගෑනු නානවා බලනවා.අද වර.පලලම දෙන්නං.
ReplyDelete-ගෙදර උන්දෑ-
@පාල:
ReplyDeleteමම වල් කියල බැරිනං වෙන ඕනෙම විදියකට හිතාපු දෙං මලේ . . . . මයෙ මොකෝ . . . . මම ඉතිං පොතක් පත්තරයක් බැල්කනියෙ ඉඳල කියෝන වෙලාවය පල්ලෙහෑ ලිඳ ලඟින් මොකක් හරි සද්දයක් ඇහුනොත් බලනව . . . .කරදරයක් වත්ද දන්නෙ නෑ නෙව . . . . .
උඹ අහල ඇති නේ අර "ටිකිරි ලියා" දැරිවිට වෙච්චි හරිය තනි පංගලමෙ නාන්න ගිහිං . . .??
ප.ලි.
ඒක නියමයි නේද ???
@පලවෙනි ඇනෝ:
ReplyDeleteහික් හික් . . .
@දෙවනි ඇනෝ:
හිකිෂ් . . . . මයෙ ගෙදර උන්දැගෙ ටෝන් එක ඔයිට වෙනස් . . . . .
කියලා වැඩක් නෑ.හිනාකාල මැරෙනවා.:D
ReplyDeleteප.ලි-
මම බ්ලොග් එකේ යූ.ආර්.එල් එක වෙනස් කලා.කලින් තිබ්බ එක නෙමේ දැන් තියෙන්නේ.පරණ එක අන්ෆලෝ කරලා අලුත් එක ෆලෝ කරානම් හරියනවා.
(paala4u.blogspot.com)
@පාල:
ReplyDeleteඉතිං බං මම මේක ෆලෝ කරනව නෙ ???
ඔය මේල් එහෙම අපේ පැත්තටත් එව්වොත් අපි එපා කියනවයෑ....
ReplyDelete@තාරක:
ReplyDeleteමේල් කීවෙ ????
හෆොයි . . මැරෙන්න හිනා ඕයි . . .
ReplyDeleteඉස්සර අපේ අම්මලා කෙල්ලෝ කාලේ දෙමළ මනුස්සයෙක් එනවලු පලා විකුනන්න.
පොර ගේට්ටුව ගාව ඉඳගෙන කෑ ගහලා අහනවලු නෝනා පලා ගන්නවදෝ . . කියලා . .
අම්මයි පුංචියි ලොකු අම්මලයි ගේ ඇතුලට වෙලා බඩවල් අල්ලගෙන හිනා වෙද්දි ආච්චී හිනාව තද කරගෙන ගිහින් පලා අරන් එනවලු . .
@දුකා:
ReplyDeleteඅම්මප අයියෙ ගෑනු සෙට් එකක් ඉස්සරහ ඔහොම බය නැතුව ඔය ප්‍රශ්නෙ අහන්න නං ඉතිං ඔය වගේ තියෙන්නෙ ඔය රස්සාව විතරමයි මයෙ හිතේ.
@ගෑනු නාන ලිඳක් කිට්ටුව බැල්කනියකට වෙලා කියවන පොත් වල තියෙන කරුණු හොඳට හිතට වදිනවලු...
ReplyDelete@චතුර:
ReplyDeleteමල්ලි හරි මල්ලි . . . . .
අය්යෝ අදයි අනේ මම මේක දැක්කේ. මට මිස් වෙලා..
ReplyDeleteහික්ස් මම ඔයාගේ නෝනනම් බැල්කනිය පැත්ත පලාතට එන්න දෙන්නෙ නෑ.නෝන දන්නෙ නැතුව ඇති මහත්තයගේ නොම්බරේ.
@ගිම්හානි:
ReplyDeleteහිකිස් . . . . මම බැල්කනියෙ ගැවසෙන වෙලාව වැඩි උනොත් හාමිනේ ශේප් එකේ ඒ පැත්තට එනව බලන්න මම මොනවද කරන්නෙ කියල. හාමිනේට තියන අවුල මම ඔය සීන් බලල දෙන විචාර ටික
අයියා මොකෝ කියන්නේ දාමුද අ.පේ යේ.
ReplyDeleteඅනේ.....
ඕව කැත වැඩ හොදේ
ReplyDelete@සංජය:
ReplyDeleteපොත් කියවන එකේ මොකද්ද බං තියන "කැත"???
මැද්දෙන් හිල් හදපු පත්තර බැලුවේ නැද්ද බොලාගෙ බැල්කොනියෙ ඉදන්..
ReplyDeleteඕනයා.. නරකයා..
ජය සිර කීවා!
https://bayanlarsitesi.com/
ReplyDeleteGöktürk
Yenidoğan
Şemsipaşa
Çağlayan
SS1JE
Gümüşhane
ReplyDeleteKaraman
Kocaeli
Sakarya
Samsun
F1L
0DB32
ReplyDeleteAdana Lojistik
Bolu Lojistik
Balıkesir Lojistik
Mardin Parça Eşya Taşıma
Denizli Lojistik
EDD79
ReplyDeleteMersin Parça Eşya Taşıma
Ardahan Evden Eve Nakliyat
Kırşehir Lojistik
Antep Evden Eve Nakliyat
Bayburt Parça Eşya Taşıma
6D83C
ReplyDeleteGümüşhane Evden Eve Nakliyat
Çanakkale Evden Eve Nakliyat
Silivri Duşa Kabin Tamiri
Tekirdağ Fayans Ustası
Niğde Evden Eve Nakliyat
E6601
ReplyDeleteMuş Lojistik
Niğde Evden Eve Nakliyat
Artvin Lojistik
Kalıcı Makyaj
Batman Parça Eşya Taşıma
Maraş Şehir İçi Nakliyat
Kars Şehirler Arası Nakliyat
Erzurum Evden Eve Nakliyat
Ünye Boya Ustası
4C17A
ReplyDeleteTekirdağ Cam Balkon
Osmaniye Evden Eve Nakliyat
Muş Evden Eve Nakliyat
Ardahan Evden Eve Nakliyat
order fat burner
clenbuterol
order trenbolone enanthate
pharmacy steroids
Çerkezköy Boya Ustası
5CD9B
ReplyDeleteMardin Evden Eve Nakliyat
Baby Doge Coin Hangi Borsada
Konya Evden Eve Nakliyat
Rize Şehirler Arası Nakliyat
Zonguldak Parça Eşya Taşıma
İstanbul Evden Eve Nakliyat
Çankırı Parça Eşya Taşıma
Şırnak Evden Eve Nakliyat
Karapürçek Boya Ustası
9D982
ReplyDeletebinance kod
E8E99
ReplyDeletehttps://referanskodunedir.com.tr/
13D55
ReplyDeletebinance %20 indirim
E2D1D
ReplyDeleteTiktok Beğeni Hilesi
Parasız Görüntülü Sohbet
Wabi Coin Hangi Borsada
Kripto Para Kazanma Siteleri
Trovo Takipçi Satın Al
Youtube Beğeni Hilesi
Yeni Çıkacak Coin Nasıl Alınır
Coin Üretme
Threads Yeniden Paylaş Satın Al
5CE5B
ReplyDeletechainlist
sushi
poocoin
ledger wallet
aave
shiba
avax
uwu lend
trust wallet
9A7EABD259
ReplyDeleteinstagram bot takipci satin al
4BA334DEDD
ReplyDeleteinstagram bot takipçi al
0ECDA06D24
ReplyDeleteAnadoluslot
Anadoluslot
Anadoluslot
Anadoluslot Giriş Adresi
Trwin
Trwin Giriş Adresi
Trwin
Trwin Giriş Adresi
Trwin
3EBAF11AF8
ReplyDeleteçekilişle takipçi
Azar Elmas Kodu
Erasmus Proje
101 Okey Vip Hediye Kodu
Lords Mobile Promosyon Kodu
Call of Dragons Hediye Kodu
Viking Rise Hediye Kodu
Avast Etkinleştirme Kodu
PK XD Elmas Kodu
15C9F849B8
ReplyDeleteTelegram Güvenilir Madencilik Botları
Yeni Telegram Coin Oyunları
Telegram Madencilik Oyunları
Telegram Para Kazanma
Binance Hesabı Açma