ඕනමැන්ටල්ගේ බ්ලොග . . . . .
Thursday, July 5, 2012
කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .
“
කොපු දාල ගැහුවාම කිසි ආතල් එකක් නෑ අයියා . . . .
”
එහෙම කියපු ප්‍රසාද් මල්ලි හරියටම ඊට සති දෙකකට විතර පස්සෙ ඇවිල්ල මගෙන් අහනව,
“
අයියා, කෙල්ල ප්‍රෙග්නන්ට්ලු, මාර අවුල. කොහොම හරි ගොඩදාල දියං
”
Read more »
Thursday, March 1, 2012
මංජුගේ අපේ කතා
මම කලිං ලියපු ජීවානුහරනය පෝස්ට් එකේද කීවනෙ ඇන්ටි සහ මංජු ඉන්න තව කතා ගොඩක් තියනව කියල . . . ඉතිං
සුරංගය සුරේ දියේ දාපු සිද්දිය
තරං රහක් නැතිඋනත් මෙන්න තව කෙටි කතා ටිකක්.
Read more »
Tuesday, February 7, 2012
ජීවානුහරනය
http://princedante.blogspot.com/2007/08/dick-on-fire.html
ටික කාලයකට කලින් නුගේගොඩ හිටපු ප්‍රසිද්දම චරිත දෙකක් තමයි *** ඇන්ටියි, මංජුයි (මෙතනින් එහාට ඇන්ටි කියල විතරක් හඳුන්වන්නං). දෙන්න අම්මයි දුවයි. නුගේගොඩ, කෝට්ටෙ පැත්තෙ මේ දෙන්නගෙ කීර්තිය පතල වෙලා තිබුනෙ ට්‍රේනිං කොලේජ් එක සහ පොදු ප්‍රවාහන සේවය කියන නම් වලිං. ඒ තත්වෙට එන්න දෙන්න, විශේශයෙන් ඇන්ටි ගොඩක් මහන්සි උනා. කොච්චර මහන්සි උනාද කියනව නං, අංකල් එල්ලිල මැරුන, ලොකු පුතා මානසික රෝගියෙක් උනා, පොඩි පුතා මම දන්න විදියට තාම හිරේ, අන්තිමටම ඇන්ටි ගිනි තියාගන මැරුන.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Loading...