Tuesday, February 7, 2012

ජීවානුහරනය

http://princedante.blogspot.com/2007/08/dick-on-fire.html

ටික කාලයකට කලින් නුගේගොඩ හිටපු ප්‍රසිද්දම චරිත දෙකක් තමයි *** ඇන්ටියි, මංජුයි (මෙතනින් එහාට ඇන්ටි කියල විතරක් හඳුන්වන්නං). දෙන්න අම්මයි දුවයි. නුගේගොඩ, කෝට්ටෙ පැත්තෙ මේ දෙන්නගෙ කීර්තිය පතල වෙලා තිබුනෙ ට්‍රේනිං කොලේජ් එක සහ පොදු ප්‍රවාහන සේවය කියන නම් වලිං. ඒ තත්වෙට එන්න දෙන්න, විශේශයෙන් ඇන්ටි ගොඩක් මහන්සි උනා. කොච්චර මහන්සි උනාද කියනව නං, අංකල් එල්ලිල මැරුන, ලොකු පුතා මානසික රෝගියෙක් උනා, පොඩි පුතා මම දන්න විදියට තාම හිරේ, අන්තිමටම ඇන්ටි ගිනි තියාගන මැරුන.



හරි, ඒ සංවේදී කතා පස්සෙ පෝස්ට් එකකට. මෙතන ආතල් කතා විතරයි. ඇන්ටිට ට්‍රේනිං කොලේජ් එක කියන්න හේතුව ඒ කාලෙ ඒ පලාතෙ හිටපු කොල්ලො වැඩි දෙනෙක්ගෙ කන්්‍යා භාවයට (මම පිරිමින්ගෙ ඕකට කියන වචනෙ දන්නෙ නෑ,  ඔය මගෙ මල්ලි පාවිච්චි කරන වචනෙ) වැඩ සැලැස්සුනේ ඇන්ටිගෙන් වීම. ඇන්ටිත් එක්ක වැඩේකරන ඕනෙම කෙනෙකුට ඇන්ටිගෙ ගානෙ කම්ප්ලිමන්ට් එකක් විදියට ඒ මොහොතෙම ඇන්ටිගෙ දුවව (මංජු) ලැබෙනව. අන්න ඒ හේතුව නිසා තමයි මංජුට පොදු ප්‍රවාහන සේවය කියන නම ලැබුනෙ. ඒ කියන්නෙ, ඇන්ටිගෙං ඉගන ගන්න ඕනෙම කොල්ලෙකුට දෙවනි චාන්ස් එක පට්ට ශුවර්. 
ඇහිං දැකපු අය ඇරෙන්න වෙන කවුරුවත් විස්වාස කරන්නෙ නෑ, දවල්ට ඇන්ටිලගෙ ගෙදර ඉස්සරහ තිබුන පෝලිම.


ඒ දවස්වල ඒ හරියෙ අතුරු පාරවල මේ දෙන්නයි තව කොල්ලො රැලකුයි දකිනව කියන්නෙ ගමේ සුලභම දර්ශනයක්. මේ සිද්දිත් එක්ක බැඳුන කතා ගොඩක් තිබුනත් තැනක කියන්න පුලුවං මට්ටමේ ඒව තියෙන්නෙ ටිකයි. මේ කතාව එයිං එකක්.


ඇන්ටිලගෙ ගෙදර තිබුනෙ ලේන් එකේ කෙලවරටම වෙන්න, පොඩි ග්‍රවුන්ඩ් එක අයිනෙ. සුරංගයා (ඇත්තම නම :D) කියන්නෙ ඇන්ටිලගෙ දෙරට යන පාරෙම ග්‍රවුන්ඩ් එකේ අනිත් කෙලවර හිටපු එකෙක්. හැමදාම හවසට ඇන්ටියි මංජුයි නුගේගොඩ යන වෙලාවට සුරංගයගෙ අම්මට මූව දංවැල් දාල බඳින්න වෙන තත්වයක් ඒ වෙද්දි උදා වෙලා තිබුනෙ. ඒ වෙද්දි සුරංගයගෙ අම්මට වැඩේ මාට්ටු වෙලා තිබුන නිසා සුරංගය ඇන්ටියි මංජුයි රෑ වෙලා ගෙදර එන වෙලාවට පනින්න පුරුදු උනා.


මේ සීන් එක වෙන දවසෙත් සුරංගයා රෑ 9ට විතර එලියට පැනල අසල්වැසි ගෙදරක රියදුරු රැකියාවක් කරපු විජිතවත් අඩගහගෙන පාරෙ මැද හරියෙ තියන ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එකේ පිටිපස්සෙ තියන පාලු ගේ පැත්තට වෙලා හිටියෙ දෙන්න ආවාම මංජුව විජිතට බාර දෙනව කියල පොරොන්දු වෙලා.


කොහොම හරි ඇන්ටියි මංජුයි දෙන්න ආවාම කනාකරගත්ත විදියට ජෝඩු දෙක බෙදිල තම තමංගෙ වැඩ කටයුතු කරගත්ත. රෑ 10ට විතර ඇන්ටිවයි මංජුවයි පිටත්කරපු අපේ යාලුවො දෙන්න පාගොඩ පාරෙ සමුද්‍රසිරියට යනව තේකක් බොන්න. හිටගන වැඩ කරල අමාරුත් එක්කනෙ. ප්ලේන්ටි බොන ගමං විජිත ඔය වගේ ගෑනු ආස්සරේ කිරීම නිසා හැදෙන්න පුලුවං ලෙඩ නොහොත් ලිංගිකව සම්ප්‍රේශනය වියහැකි රෝග (STD) ගැන සුරංගයට කිවුව. 


එතකොට තමයි සුරංගයට දෙයියො සිහිවෙන්නෙ. බලද්දි සුරංගය ආරක්ෂක උපක්‍රම මොකුත් පාවිච්චි කරල නෑ . . . . දැං ඉතිං කරන්න දේකුත් නෑනෙ, විජිත සුරංගට උපදෙසක් දෙනව "වහාම ගෙදර ගිහිං වතුර එකක් රත් කරල හෝදගනිං" කියල. විජිත කාමරේට යද්දි බයවෙච්චි සුරංගය ගෙදර දුවනව වහාම හෝදගන්න කියල.
රෑ 12ට විතර හොඳ නින්දෙ ඉන්න විජිතගෙ නින්ද කැඩෙනව කවුරු හරි මහ හයියෙං දොරට ගහන සද්දෙට. විජිත දොර ඇරල බලද්දි සුරංගය ඉන්නව දොර ඉස්සරහ දෙකට නැමිල, හරියට නිකං බඩ කොරවෙලා වගේ. ඒ මදිවට සුරංගයට හොඳටම ඇඩිලත් එක්ක.


විජිත : මොද බං මේ ?
සුරංග : පොඩි හදිසියක්, ඉක්මනට දොස්තර කෙනෙක් ලගට යන්න වරෙං
විජිත : ඒ මොකටද ?
සුරංග : උඹ කිවුවෙ උනු වතුරෙං හෝදන්න කියල
විජිත : ඉතිං ?
සුරංග : ඉතිං නෙමේ යකෝ . . . . මම නටන වතුර එකේ ** එබුව . . . ඉක්මනට මාව දොස්තර ලගට ගෙනියපිය . . !!!


ප.ලි.:
1. කටේ කෙල බිඳක් මේ සම්බන්දයෙන් හෙලන්නෙ නැති බවට විජිතයා පොරොන්දූ උනත්, බීපු වෙලාවක අපි කීපදෙනෙකුට විතරක් වැරදිලා කියවුනා. සුරංගයගෙ ඇත්ත නම මම මේකට පාවිච්චි කලේ, දැනට අවුරුදු 15කට විතර උඩදි සිද්දවෙච්චි මේ සිද්දිය තාමත් නොදන්න, මගෙ බ්ලොග් එක බලන සුරංගගෙ යාලුවෝ සෙට් එකේ දැනගැනීම පිනිසයි. 


2. මේ සිදුවීම තරමක් චාටර් උනාට පස්සෙ දවසක කට්ටිය එකතු වෙලා සුරංගයට කින්ඩිය දාන වෙලාවක තමයි මම සුරංගට කියල දුන්නෙ වඩා ආරක්ෂාකාරී "ඩබල් කොන්ඩම්" මෙතඩ් එක. කොන්‍ඩම් දෙකක් පාවිච්චිකරනව, මැදට මිරිස් කුඩු ටිකක් දාල. පාවිච්චියෙදි කොන්ඩම් දෙකෙන් ඇතුලෙ එක කැඩුනොත් කොල්ල දන්නව, එලියෙ එක කැඩුනොත් කෙල්ල දන්නව !

184 comments:

  1. ඇඟේ ලේ වතුර උනා යකෝ අරූ ගෙ අහවල් එක පාවිච්චියට ගන්න පුළුවන් විදියට ඉතුරු උනාද ????

    ReplyDelete
    Replies
    1. මාස ගානක් බැන්ඩේජ් පිට හිටියෙ.

      Delete
    2. පැකින් කැඩුවෙ ඊට පස්සෙ මයෙ හිතෙ

      Delete
    3. ඌ ඉපදෙද්දිත් පැකිං තිබ්බද කියල සැකයි

      Delete
  2. පට්ට වැඩේ.. උණු වතුර එකේ අබුවම අරූට දිව්‍ය ලෙඔක සැප ල්බෙන්න ඇති නේ......
    ඩබල් කොන්ඩම් මෙතඩ් එකත් පට්ට නේ .....:)

    ReplyDelete
    Replies
    1. කොහොමත් එදායිං පස්සෙ ටික කාලයක් යනකං ඌට "දිව සැප" තමයි.

      උඹ කෝකටත් ඔය මෙතඩ් එක අත්හදා බලපං ඉඩක් ලද වහාම

      Delete
  3. අය්යේ කොන්ඩම් දෙකක් දැම්මම මල්ලියා තද වෙලා ලේ ගමනාගමනයට ප්‍රශ්ණයක් වෙන්නෙ නැද්ද? :P :P :P

    ReplyDelete
    Replies
    1. මම තාම ඕක ටෙස්ට් කරන්න එකෙක් හොයනව . . . උඹ කැමතිද වොලන්ටියර් වැඩ වලට ????

      Delete
    2. ඔය වොලන්ටියර් වැඩේට සිහිනයා සුදුසු යැයි මම යෝජනා කරනවා. :P :P :P

      Delete
    3. ඌ නං ඉතිං මිරිස් නෙමෙයි ඇසිඩ් දාල දෙනවයි කීවත් එනව. ඒත් ඌ තාම හිච්චි එකා . . . අඩුම ගානෙ සර්වජන චන්ද බලෙත් තාම ලැබිල නැද්ද කොහෙද

      Delete
    4. අනේ මගේ පාඩුවෙ වැඩක් කරගෙන ඉද්දි අහක යන බාල්දිත් මටම පෙරලෙන්නෙ මං අහවල් වරදක් කලාටද දෙයියනේ.. ජාලෙ කරක් ගගහ ඉද්දි මේක දැක්කෙ.. පවු යකෝ මං

      Delete
    5. ඔයා ලබා උපන් හැටි තමා මල්ලි ඔය

      Delete
    6. මුන් දෙන්න යකෝ නයයි මුගටියයි වගේ යන යන තැන ඇරගන්නවනේ...

      Delete
  4. භයංකාරයි. අතිශයින්ම භයංකාරයි. වෙච්ච ඇබැද්දියයි ප්‍රථිකාරෙයි දෙකම. ඊට වඩා උඹේ ගොඩවෙදකම.

    ReplyDelete
    Replies
    1. භයංකාරයි . . . ඒත් අමන්දානන්දයි

      Delete
  5. මේ ෆොටෝ එකේ වගේම තියෙන්න ඇති :D

    ReplyDelete
    Replies
    1. ඒක විතරයි බං බලාගන්න බැරි උනේ

      Delete
  6. ඕනයෝ.. උඹේ ඔය ආරක්ෂාකාරී ක්‍රමයට ආණ්ඩුවේ ලියාපදිංචි කරලා පේටන්ට් එකක් ගත්තේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. තාම ටෙස්ටිං වලට ගිනිපෙග්ස්ල ටිකක් හොයාගන්න බැරි උනා . . . ඒ වැඩේ කල ගමං ඊලගට අයිය කියපු ටික තමයි

      Delete
  7. ඕනයා අයියා පුහුණු වුනේ ඔතනින් වෙන්නැති.මගියෙක් වුනේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපි නෑනෙ ඕවට . . . අපි ඉතා හොඳ ළමයි

      Delete
  8. ඩබල් කොන්ඩම් වැඩේ මරු
    ආරක්ෂාව සහතිකයි :-D

    ReplyDelete
    Replies
    1. පාවිච්ච් කලොත් එක වරක් . . . .
      නෑ හිතට කිසි බියක් . . . .

      Delete
  9. හක හක හක හක් හක් හාආආආආඅ...........

    ReplyDelete
    Replies
    1. හක්ක පනී . . . . ඔන්න එවුවට වෙදකං මගෙ ලග නෑ

      Delete
  10. Replies
    1. අන්න උඹ විතරයි මචං බුද්ධිය මෙහෙයවල කියෝල තියෙන්නෙ

      Delete
  11. අයියෝ අරුගේ අනාගතය අනාතයි. මට මතකයි ඇන්ඩයියා මේ සීන් එක ගැන මගේ පොස්ට් එකකට කොමෙන්ට් එකක් දාලා තිබ්බා. මෙහෙම ඒවා කියවලා හිනා උනාට ඇත්ත බොහොම තිත්තයි කියලා තමයි එතැනදී කියවුනේ.

    ReplyDelete
    Replies
    1. ඔවු, මේ කෙල්ල ගැන තමයි ලිවුවෙ. ඒක හෙන දුක් කතාවක්. පස්සෙ දවසක ලියනව

      Delete
  12. ඈ බන් ඒ කාලේ පොලිසියෙන් පනින්නෙ නෑ ??

    උබේ මෙතඩ් එක සුරංගට හරි ගියාට ඇන්ටිට දැනෙන්නෙ නැතුව ඇති බන්...
    සුරංගයට ආබාදයක් උනේ නෑ ?

    ReplyDelete
    Replies
    1. පොලීසියෙං මොකටද ගෙවල් වලට එන්නෙ ????

      සුරංගය සෑහෙන දවසක් යනකං ඇන්ටිත් එක්ක අතිං පයිං වැඩ කලා කියල තමයි ජනප්‍රවාද වල තියෙන්නෙ

      Delete
  13. කොල්ලන්ගෙ කන්‍යා භාවයට කියන්නෙ 'කුමර බඹසර '

    ReplyDelete
    Replies
    1. නූල කැඩිලද, නැද්ද, යන වගෙනුත් කියනව.

      Delete
    2. සරුංගලේද ???? (නොදන්න කමට අහන්නෙ)

      Delete
  14. මොනවා වුනත් ඇන්ටිනම් නියම පට්ට වේසියක්

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා දුකේ වැටුන කොල්ලංට උදවු කලාම ඔහොම කියන එක හරිද ???

      Delete
    2. නැහැ බං. කොල්ලෝ එක්ක එයා ලිංගිකව හැසිරුණ එකේ වැරද්දක් තිබුනත් එව්වට දායක වෙච්ච කොල්ලොත් වැරදියිනේ.
      මම කිව්වේ තමන්ගේ දුවව ඔහොම පෝලිමේ යවපු අම්මා කෙනෙකුට මොකක්ද වෙන කියන්නේ.. තමන්ට ඇම්මනම් බල්ලෙකුට කියලා ඇර ගත්තට කමක් නැහැ. තමන්ගේ දුව බල්ලන්ට දෙන්නේ... සික්...

      Delete
    3. ඇන්ටි දුවව ෆිල්ම් වලටත් දුන්න රුපියල් 500ට. ඇන්ටි කරපු වැඩේ වැරදී තමා. ඒත් උඹ ඔහොම කුනුහරප අමුවට පාවිච්චි කරන්න එපා.

      Delete
  15. මංජු කොහෙද ඉන්නේ දන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. දැං කසාද බැඳල, ලස්සනට පවුල් ජීවිතේ ගතකරනව. මානසික රෝගියෙක් වෙච්චි ලොකු අයියත් එයා ගාව ඉන්නෙ

      Delete
    2. අඩේ මම අහන්න හිටපු එක මේකා අහලා බන් කමක් නැහැ උත්තරේ ලැබුණනෙ..

      අහින්සක අ.පේ.

      Delete
    3. අහිංසක,
      උඹට් කොහෙන් හරි උත්තරේ ලැබුනනෙ ???

      Delete
  16. යකෝ අර ඩබල් කොංඩං වැඩේ නම් සිරා... හික් හික්... :D

    ReplyDelete
    Replies
    1. මෙන්න තව වොලන්ටියර් කෙනෙක් .. . . . උඹ එනව නේද මචං රිසර්ච් එකට උදවු වෙන්න ??

      Delete
  17. සමහරුනං මේවා දැක්කම කියන්න පුළුවන් ඔය ඕනයගේ පට්ට කෙබර කියලා..ඒත් ඉතිං අපි කොහොමද එහෙම කියන්නේ..උඹ ඔය ප්‍රවාහන සේවාවේ ස්ථීර පත්වීම් ලාභී කොන්දා වෙලා උන්නා කියලා එක පාරක් කිව්ව කොට.. අනික ඒ දවස්වල ට්‍රේනින් සෙන්ටර් එකේ කාඩ් මාක් කලෙත් උඹම ‍කියලා කිව්ව එකේ..මෙව්වා ඇත්තම කතා කියලනං මට ෂුවර්...

    ReplyDelete
    Replies
    1. කාඩ් මාක් කලා වගේ තමයි. හරියටම අපේ ගෙදරට ඉස්සරහ ගෙදරනෙ. ස්ථිර පත්වීම් ලාභී කොන්ද මම නෙමෙයි. මගෙ සහෝදරය

      Delete
  18. ඇත්තටම කාලෝචිත මාතෘකාවක් ඔස්සේ ලියවිච්ච වැදගත් ලිපියක් ;-) (Hikz) ලොලේ ලොල්...
    තරුණ උදවියට උඹ දීපු ඔවදන සෑහෙන වටිනවා.!!!
    ඒක නෙමෙයි, මංජු මතක් කරා කියපං ;-)

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුනා මේ කතාවෙ සැඟවෙච්චි ආදර්ශය.

      කෙල්ල මේක කියවනව . . . මාව මැරුවෙ නැත්තං කියන්නං

      Delete
  19. මේ කතාව ඇත්ත එකක්ද කියලා පිළිගන්න සමහරු මැලි වෙයි, මේ සිද්ධි ටික කියෙව්වම. ඒ උනාට මරදානේ චාලට් අක්කා ගැන දන්න ඕන කෙනෙකුට හිතෙයි මේ ඇන්ටි තාම මොන්ටිසෝරි ලෙවල් නේද කියලා :P

    ReplyDelete
    Replies
    1. බොරු කියල කවුරු හිතුවත් . . . කතාව ඇත්ත බං . . . සමහර ඇන්ටිලාගෙ කෙරුං එක්ක බලද්දි මෙවුව ප්‍රාතමිකයි තමයි :D

      Delete
    2. බුද්ධි ලර්නින් ගියේ චාලට් අක්ක ගාවද?

      Delete
    3. මාරයගෙ ලන්ච් ශීට් ගැන තිබ්බ පෝස්ට් එක කියෙවුවනං අයියට වැටහෙයි ඇත්ත

      Delete
  20. අන්තිමට දාලා තියන ඩබල් “කොන්ඩම්“ වැඩේ නං මරේ මරු ....

    වැරදිලාවත් අර ඩබලට ඒඩ්ස් වගේ ලෙඩක් ඇත්තටම තිබුනා නං පලාතම ඉවරයි, අද ඕනයෙක් නෑ එහෙනං ......

    ReplyDelete
    Replies
    1. උඹත් ටෙස්ට් කරල බලපං මචෝ මෙතඩ් එක.

      ඇන්ටි සම්බන්ද ඒඩ්ස් කතාවක් තියනව. මම ඒක ඇන්ටි සහ මංජු ගැන ලියන ඊලඟ පෝස්ට් එකේ දාන්නං

      Delete
  21. මේ අර කිව්ව ඇන්ටි වෙන්ටැ... යකෝ සුරංගය පිස්සෙක්ද?... පුදුමයි ඌ පණපිටින් ඉතුරු වුනා... මට නම් කතාව කියවල හිරිවැටිල ගියා ;)

    ReplyDelete
    Replies
    1. උඹට මම ඇන්ටෙක් ගැන කීව නං . . . මේ ඒ ඇන්ටි තමයි.

      උඹ විතරක් නෙමෙයි, අපිවත් හිරිවැටුන . . . ප්‍රීතියෙං

      Delete
    2. ඒ කියන්නෙ උඹ එහෙ ගියෙ හිරිවැටෙන කාලෙ ඉඳල?

      Delete
    3. නෑ යකෝ . . . සුරංගයට වෙච්චිදේ අහල

      Delete
  22. වැල පත්තරයක් බලනවාද කියලත් හිතුණා මුලදි

    ReplyDelete
    Replies
    1. සම්්‍යක් දෘෂ්ඨියේ පිහිටලා බලන්න මල්ලි

      Delete
  23. වේදනාකාරි අත්දැකීමක් ගැන කියන අතිශය සංවේදී (තැනක වුන )කතාවක්..:D

    ReplyDelete
    Replies
    1. අත්දැකීම වේදනාකාරී උනේ සුරංගයට විතරමයි. අපිටනං ඒක අමන්දානන්දයක්

      Delete
  24. ඩබල් කොන්ඩොම් මෙතඩ් එක හරියට "chilli sausages recipe" එකක් වගේනේ....
    ප.ලි. පිරිමින්ගේ ඕකට කියන්නේ "කුමර බඹසර" කියලා නේද????

    ReplyDelete
    Replies
    1. බලන්න ඕනෙ වෙලාවක ඔය කියන රෙසපිය.

      ප.ලි.
      ඔබ්සර්වර් කලිංම ඔයගැන දැනුවත් කලා මචෝ

      Delete
  25. හප්පා ඇහෙනකොටත් දනවා

    ReplyDelete
    Replies
    1. කතාවද ??? පලියද ???

      Delete
    2. පලිය කියන්නේ මොකක්ද?

      Delete
    3. දෙකම නෑ නෑ තුනම

      Delete
    4. සුරංගයගෙනං දෑවෙ එකයි . . ඉතුරු දෙක බේරුනා . . ඒත් උඹ ???

      Delete
  26. කතාවට පට්ට පතුරු යන්න හිනා ගියා ඒත් එක පැත්තකින් බලද්දි අම්මා කෙනෙක් තමන්ගේ දුවට මෙහෙම විනාසයක් වෙන්න දුන්නා කියලා ඇහෙද්දි මොනාද මේ වෙන්නේ කියලත් හිතුනා...මංජු බැඳලා යහතින් ඉන්නවනම් මදැයි...හම්මෝ පිස්සු හැදෙනවා ඇති අයියා කිව්වෙ නැතුවා තෙල් එකක ඔබන්න කියලා හි හි

    ReplyDelete
    Replies
    1. අම්ම දුවව සබ්ජෙක්ට් එකට දාපු කතන්දරේ ලියල තියෙන්නෙ, මංජුගෙන් අවසර ලැබුනාම දාන්නං.

      මම ඕකට උපදෙස් දුන්නනං කියන්නෙ තෙලේ දාන්න කියල තමයි

      Delete
  27. අම්මෝ ඉනෙන් පහල පණ නැති වුනා ඒක කියවලා.:ඩී හැබැයි ආයෙත් කාලයක් යනකල් ඌට ට්‍රේනින් යන්න බැරි වෙන්න ඇති.;)

    ReplyDelete
    Replies
    1. මොන . . . ඌ ඒ දවස් ටිකේ අත පය පාවිච්චි කලා

      Delete
  28. මම බැඳල මුල කාලෙ හිටියෙ දේවිගෙ ගෙදරනෙ. එහෙත් ගේ ගාව ඔහොම තැන් දෙකයි. මොනා කරන්නද...බඳින්න ඉස්සර මේ ගෑණි මට නිකංවත් කිව්වෙ නෑනෙ ඔච්චර ආව ගිහිල්ලත් :(

    මිරිස්කුඩු කතාවට මතක් උනේ ළුනු උලාපු කොළුවගෙ සීන් එක.

    ReplyDelete
    Replies
    1. ගෑනු අපිව නොමග යවනව බං ඒකයි සීන් එක. නැත්තං මෙකද උඹට ඔය විත්තිය නොකිය හිටියෙ ??? මොකෝ කිවුවය කියල උඹ ඔව්ව අස්සෙ රිංගන්න යනව කියලෑ ???

      ලූනු උලපු සීන් එක කිවුවෙ අර කට්ටසම්බෝල හදන්න ගිය එක වෙන්ටෑ ???

      Delete
  29. කොහෙන්ද මේ ෆොටෝ එක?

    ReplyDelete
    Replies
    1. පොටෝ එක උඩට ඇනල බලන්නකො

      Delete
  30. අර ගොඩ වෙදකමට ස්තූතියි.., මොකක උනත් වෙලාවක සෙට් උනාම මේ කතන්දර ටික අපිත් එක්ක ගොඩ දාපන්..,
    මංජුව මතක් කලා කියපන්..!

    ReplyDelete
    Replies
    1. මේ වගේ ප්‍රසිද්දියෙ කියන්න බැරි ඔය ඇන්ටිගෙ කතා ගොඩක් තියනව . . . එවුව ඉතිං කන බොන වෙලාවල තමයි.

      කොහොමත් ඕකි මේ පෝස්ට් එක බලල මට කතා කරනව . . මම එතකොට කියන්නං

      Delete
  31. අනාගතය ගිනියම් වෙන්ටැති :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක් . . . උගෙ යට බාගෙ කොහොමත් ගිනියං

      Delete
  32. නියම සීන් එක තමයි ඩබල් කොන්ඩම් මෙතඩ් එක...

    ReplyDelete
    Replies
    1. අන්න මල්ලි දියුනු වෙන කොල්ලෙකුට අත්හදා බලන්න නියම වැඩක්.

      මොකද කියන්නෙ ඊලගට දෙන්නද කිරා මුදලාලිට හදපු කවියක් ???

      Delete
  33. අපේ ස්කෝලෙ ගාවත් ඉදියා ඔය විදියට කොල්ලන්ගෙ රිසර්ච් වලට වොලන්ටියර්ස්ල වෙන ඇන්ටිල වගයක්...


    පස් දෙනෙක්ගෙන් යුත් කමිටුවක බහුතර කැමැත්තෙන්.. බුරුල් තත්වයේ සිට තද තත්වය දක්වා අපි අංක කරලත් තිබුනෙ.. බහුතර කැමැත්තෙන් කියන්නෙ මම විතරයි උන්ගෙ ඒක අම්තික තීරනේට අකමැති උනේ..

    ReplyDelete
    Replies
    1. බලපංකො ඒකෙත් හැටි . . . ආන්ඩුවෙං පඩි ගවලද කොහෙද, හැම ඉස්කෝලයක් ලගම ඉන්නවනෙ.
      ඇයි උඹ විතරක් ඒකමතික තීරනේට විරුද්ද උනේ ??? උඹට ඔක්කොම බුරුල් ද ???

      Delete
  34. අම්මේ වැදගත් ලිපියත් කියවා දැනුම සංගර්භයටම ඇතුලත් කරගත්තෙමි...
    නෑ නෑ උඩ ටික නෙවේ යට අර කොංඩං කතාව...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ . . . උඩ කතාවෙනුත් ගන්න ආදර්ෂ එමටයි. එකක් තමා යන වරත්තුවක තනියෙං යන්න කියන එක. අනිත්ව මල්ලිම කියෝල තේරුං ගන්න

      Delete
  35. සුරංගට බුදු සැපක් දැනෙන්න ඇති නේ නටන වතුරෙ ඔබා ගත්තම......අදයි ආවෙ ඕං....ජය වේවා......!!!!!

    ReplyDelete
    Replies
    1. අපිට කවදාවත් ඒ වෙලාවෙ ඌට දැනුන සැප ගැන දැනගන්න ලැබුනෙ නෑ . . . ඒ ගැන මතක් කලත් ඌ කුනුහරප කියල බනිනව

      Delete
  36. පට්ටනේ ඩබල් කොන්ඩම් මෙතඩ් එක!!

    ReplyDelete
    Replies
    1. උඹත් එනවද මචෝ රිසර්ච් එකට ???

      Delete
  37. අඩේ ඩබල් කොන්ඩම් මෙතඩ් එකට ​පේටන්ට් එක ගනිං....

    ReplyDelete
    Replies
    1. සරත් අයියට උඩහිං කියල තියන ටිකම තමා උඹටත් කියන්න තියෙන්නෙ

      Delete
  38. ඔය තියෙන්නෙ කරුකුට්ටං වෙන්න පායලා පායලා ඒ ගමන ගං වතුරක්!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා දාන පෝස්ට් එක හොඳට තියෙන්න ඕනෙනෙ නේද ??

      Delete
  39. සෑහෙන කාලයක් සුරංගයා ලෙඩ ඇදේ ඉන්න ඇති..

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ??? ඕක පිච්චුනාට උගෙ අනිත්ව යහතිං තිබ්බ

      Delete
  40. කොහෙන්ද අනේ අර පින්තූරෙ හොයාගත්තෙ..?

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකො . . . කතාව ගැන කියන්න කොච්චර දේවල් තියනවද ??? ඔයා මේ පිංතූරයක් ගැන අහන්නෙ ??? තැන දැනගන්නම ඕනෙ නං . . කොටන්න පිංතූරෙ උඩ

      Delete
  41. අප්පේ ඕනයියත් කරගන්න දේවල්! :D

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් . . . . මමයි අපේ අල්ලපු ගෙදර හිටපු සංජීව අයියයි විතරද කොහෙද ඕව පැද්දෙ නැත්තෙ. එවුවට වෙන වෙනම හේතු තිබුන

      Delete
  42. ඩබල් ආරක්ෂණ සීන් එක සිරා බං..

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ තව වොලන්ටියර් කෙනෙක්

      Delete
  43. අම්මේ අයියේ.. උබලව අශ්‍රය කරන්නත් බයේ බැනේ හිකිස්... සිරාවටම වටින පාඩමක්..

    කොන්ඩම් මේතඩ්............. ඔහොම එකක් නම් ඇහුවාමයි..

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා මල්ලි . . . . අපි එක ගමේ කොල්ලො නෙ

      Delete
  44. සික් ඒ කාලෙනේ ඉන්න තිබ්බේ ..??

    ඔය කිව්වට ඕනයත් පදින්න ඇති මයේ හිතේ..!!මොකෝ ඔබතුමා රහත්වෙලා යේ ..!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හිටියට වැඩක් නෑ . . . නුගේගොඩ නැතුව වෙන කොහෙවත්.

      මම පැද්දෙ නෑ බොල . . මම කලින් කොමෙන්ට් එකක ඕක පැහැදිලි කොලා

      Delete
  45. :d නියම කතාව සහො ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කනා මදිරි ඒලියටත් බිය

    ReplyDelete
    Replies
    1. ගිනිපෙනෙල්ලෙං නෙමේ . . . වෑල්ඩිං දැල්ලෙං පාර කෑවත් ඌ නෙමේ බයවෙන්නෙ

      Delete
  46. Replies
    1. ඇයි මෙයා ඩබල් පී ??? දාන්න එපැයි ඩබල් ඩී :D

      Delete
  47. හැක් හැක්.. ඩබල් මෙව්වා මෙතඩ් එක නම් පට්ට... ඒත් දෙක මැදට මිරිස් කුඩු දාන සීන් එක නම් ... අනේ මංදා... ඔව්වා කොරන්ට ගොහින් අපිටත් සුරංගයා වගේ කෑ ගහන්ට වෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. උඹල තාම මූත්‍රා කොල්ලො වෙච්චි, ඔන්න ඔවුව ගැන කල්පනා නොකර හිටිං බං

      Delete
    2. හැක් හැක්... පුංචි වයසට අපිටත් මෙව්වා හොද පාඩම්... :D

      Delete
    3. මම උඹට හින්ද කියන්නෙ මලේ . . .උඹලෑ ඉස්කෝලෙ කොල්ලෙකුට අර ජයන්ත වීරසේකර මාවතේ ඉන්න දඩ එකක් ගැන "පිලීඹඳ සිතක්" පහල උනාලු. ඌට කඩෙං කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ නියා යාලුවෙක් උපදෙස් දුන්නලු "අතන රතු ලූනු ගෙඩියක් අතුල්ලපං වැඩේ පටංගන්න කලිං" කියල. මූත් ගියාලූ බඩු අරගෙන.(ඔවු ඔවු . . . රූබි එක පිටිපස්සෙ වත්තට තමයි) දැං අක්ක වැඩේට සෙට් වෙලා "මල්ලි ඉක්මනට" කියද්දිම අරූ රතු ලූනු ගෙඩියක් අරගෙන අහවල් එකේ අතුල්ලන්න ගත්තලු. කොච්චර සීසන් උනත් ඕව සියුම් අවයව නෙ . . දැවිල්ල අල්ලපු අක්ක මල පැනල අරූගෙං ඇහුවලූ "මේ ***ගෙ පුතෝ තෝ ආවෙ ***ද ?? නැත්තං කට්ටසම්බෝල හදන්නද ???" කියල

      ඕවත් හොඳ ආදර්ශමත් කතා . . . උඹලට ගන්න යමක් තියන

      Delete
  48. ඩබල් දාල බයිසිකල් පදින්න ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ ඔබාගේ පොස්ට් එකක ඕනයාගේ කොමෙන්ට් එකකින්... :D ඒත් කොරලා බලන්න මෙහෙ මිරිස් ලංකාවේ ඒවා තරම් සැර නෑ.. :P

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් කුඩු ටිකක් කලවං කරල බැලුවනං

      Delete
  49. මන් එන්නම් වොලන්ටියර්. මට හොයා දියන් කාව හරි. :D

    ReplyDelete
    Replies
    1. උඹට සර්වජන චන්දබලේ තියනවද ???

      Delete
  50. අරූ කොහොමද බන් ඒ දවස් වල චූ කළේ..? අනිත් දේවල් අතින් පයින් කළාට ඕක කර ගන්න බෑනේ...

    ReplyDelete
    Replies
    1. අපි ඔය ප්‍රශ්නෙ තමයි උගෙං වැඩිපුරම ඇහුවෙ . . . . ඌ කුනුහරප මිසක් වෙන මොකවත් කිවුවෙම නෑනෙ

      Delete
  51. කොන්ඩොමෙ කැඩිලා මිරිස්කුඩු ගැවෙන්න ගත්තාම දනවානෙ.. කොම හරි අපෙ එක හෝදලා හරි දැවිල්ල නැතිකරගත්තැහැකි.. ඒත් ? ටීක් :D

    ReplyDelete
    Replies
    1. උඹ වගේ දුර හිතන එවුං සෙට් එකක් ඒ දවස්වලත් හිටිය . . . උංට Aත් නෑ Bත් නෑ

      Delete
  52. මචන්, මේ වගේ වැඩකට නැති පෝස්ට් ලියන්න එපා.. ආදර්ශමත් කතාවක් ලියහන්.... අන්න අද සූස්ති කාරයෙක් අසේලට නෙලලා, ඊලඟට උඹට නෙලයි.... ඊටත් පස්සේ මට ඇඩ්‍රස් නැති වෙන්නම නෙලයි.... පරිස්සම් වෙලා ඉමු මචන්.... :D :D :D

    ReplyDelete
    Replies
    1. මම මේ කෝකටත් කියල බිත්තර කට්ටක් හොයන ගමං

      Delete
  53. ඕනෙ අයියා.. කොමෙන්ට්ස් වැඩී.. කෙල්ලො නරක් කරන්න එපා.. හරි අහිංසක ළමයි තමා බ්ලොග් කියවන්නේ..

    උඹ පරිස්සන් වෙයන්.. මාත් පරිස්සං වෙනවා දැන්.. කෙල්ලොන්ගෙනුයි උන්ට යඩේ යන වයසක අයගෙනුයි...

    ජය වේවා කිව්වා ඇ..
    හක් හක් හා... :-D

    ReplyDelete
    Replies
    1. කෙලිච්චියංගෙං බේරිලා හිටියෑකි . . . ඒත් කියුබාව ඉදිරියෙ දන නමන කොලු පැංචො ටිකට තමා මම ගොඩක්ම බය

      Delete
  54. නිකන් කැරකිල්ලවගේ අප්ප....අපි තාම චූටි ළමයිනේ....:(
    (හිකිස්....:)..)

    ReplyDelete
    Replies
    1. ඔයාට කැරකිල්ල හැදුනෙ මොන කොටසටද ???
      මංජු ගැන හිතල නං . . . එයා මේ තත්වෙට වැටෙන්නෙ 7වසරෙදි
      ඇන්ටි ගැන හිතල නං . . . එයා අන්තිමට ගිනි තියාගන මැරුන
      සුරංග ගැන හිතල නං . . . ඌට පලදුන්න මංජුව වික්කට

      මිරිස් කුඩු ගැන නං . . . හප්පා . . මටත් කැරකිල්ල වගේ

      Delete
  55. ඩබොල් කොන්ඩොං තියරිය එල වගේ...... ට්‍රයිකොරලබලන්ට ඕනෙ... ඒත් කොහෙං මංජු කෙනෙක් හොයාගන්නෙ..... කමක් නෑ ඒතියරියෙන් අත්තන ගල්ලෙවත් ගිහිං බලනව..

    රහසිං :- මචෝ උඹ පිට කෝට්ටෙ කිවුව නේද.... මන්ජුකයව දන්නවද... බන්ඩපුරේ පැත්තෙ සැට්වෙලා තියෙනවද..... සිංගර් එකේ ප්‍රසන්නයව දන්නවද...?

    X-Porter

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරල බලපං . . . ආයෙ දුකක් නෑ
      අත්තනගල්ලෙ පරිස්සමිං . . . තව පොඩ්ඩෙං මම ඌරපොලිං පිලිවෙලක් වෙනව

      රහසිං :-
      බන්ඩපුරේ පැත්ත බලං බත් කෑවෙනෑ අන්තිමට . . අර ගොලු බඩුවට (දන්නෑනං කියන්න එපා) රුපියල් 2000ක පොල්ලක් තියල මගෙ අතිජාත මිත්‍රය පැන්නට පස්සෙ. කන්නංගර සර්ගෙ පංති ගියෙත් හැංගිලා

      Delete
  56. පෝස්ට් එකත් පට්ට.. කමෙන්ට්ස් ටිකත් පට්ට.....

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට්ස් ටික පට්ටම පට්ට

      Delete
  57. මේකට කොමෙන්ට් ලියන්නෙ කොහොමද කියල ගොඩක් සැරයක් හිතුව. අන්තිමට 'අනිච්චේ' කියල විතරක් ලියන්න හිතුවා.


    ඒක නෙවෙයි ඕනයා, දැං මේකෙත් ඔබාගෙ බ්ලොග් එකේ වගෙ ++++, ++++ කතා විතරද යන්නෙ???

    ReplyDelete
    Replies
    1. නෑ නෑ . . මේකයි තව එකයි තියෙන්නෙ මෙවුවයිං . . .

      ඔබාගෙ බ්ලොග වගේ වෙන්න දෙන්නෙ නෑ මේකට මම වහල දැම්මත්

      Delete
  58. ඔන්න ඔය කවිකාරි කියල තියෙන එකම මටත් හිතුන... ඒ නිසා ඉතින් පින්තූරෙ ගැන කියල නිකං හිටිය.... :D

    ReplyDelete
    Replies
    1. ඊ මේල් කවිකාරි & මියුරු,
      ඔන්න අද හවසට පබ්ලිෂ් වෙනව xxx නැති, සමාජයට ආදර්ශමත්, ඔබාගෙ කතාවක්

      Delete
    2. @මියුරු,
      ඔයටික ලියල ඔහොමනං . . ඇන්ටිගෙ වීර වික්‍රමාන්විත ඇඩ්වෙන්චර්ස් ලීවනං ඔයා මේපැත්තෙ එන්නෙම නැතිවෙයි මම හිතන්නෙ . . .

      @ඔබ්සර්වර්,
      කතාවෙ වැල නැතිඋනොත් බොලාගෙ ආදර්ශෙ හරි බඩු හෑවු

      Delete
  59. අප්පේ ඔය පැත්තෙ ඉන්න ඇන්ටිලගෙ වග නම් කියල වැඩක් නැත... බෝලකලුවිල පැත්තෙ මහත්තුරු නම් ඇන්ඩසන් පාරෙ පද්ම ඇන්ටිවත් දන්නව ඇති...

    උඹේ කතාව වගේ වැඩක් වුනා එක්වත්ත පාරෙ "බාල" ට.උගෙ අද්‍යාපන මට්ටමේ හොඳ කමට... නරක තැන්වලින් ලෙඩ බෝවෙනව කියල වැඩි හොඳට බැක් ඩෝර් එක පාවිච්චි කරල...

    - cobbler

    ReplyDelete
    Replies
    1. ඇන්ඩර්සන් පාරෙ ඔය කියන තැන තමයි ඒ දස්වල කලුබෝවිල ලෑන්ඩ් මාක් එක

      Delete
  60. @ Observer,

    අනේ සාදු...සාදු... :D

    ReplyDelete
  61. ඇන්ඩයියේ ඔය පොඩි ග්‍රවුන්ඩ් එක කිව්වේ නුගේගොඩ ලයිබ්‍රිය තියන පාසෙ තියෙන ග්‍රවුන්ඩ් එකද?
    මෙහ් නිකමට අහන්නෙ දැං නැද්ද මංජුලා ? ;)

    ReplyDelete
    Replies
    1. චැපල් ලේන් පාක් එක නෙමේ . . . නාවල වැලි පාක් එකට කලිං පාගොඩ පාරෙ ඇතුලෙ තියන එකක්

      Delete
  62. අනේ අපි නම් ලැජ්ජා බය ඇතුව ගම් වල හැදිච්ච කොල්ලො..ඔව්වා ගැන මොකවත් දන්නෙ නෑ..මන් කතාව කියෙව්වෙත් ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි..තුහ්ක් විතරක් කමෙන්ට් එකසිය ගනනම හරිම ලැජ්ජා සහගතයි..

    ReplyDelete
  63. ඊලග දවසෙ ලැජ්ජ බිට්එකේ තියල වරෙං

    ReplyDelete
    Replies
    1. මීයෙක්වත් ඇවිත් ලැජ්ජා බීටි ගාලා තිබ්බොත් හෙම ??

      Delete
    2. ලැජ්ජ බිකර් ගාල තිබ්බනං මීයන්ට ඉව වැටෙන්නෙ නෑ

      Delete
  64. හෆ්ෆා.... මේ වගේ අම්මලත් ඉන්නවනේ එහෙනම්... අනේ මන්ද ඉතින් එක එක මිනිස්සුන්ගේ හැටිනේ..

    ඩබල් කොන්ඩම් ගැන අහල තියනවා ඒත් මිරිස්කුඩු සීන් එක ඇහුවේ අදමයි..

    ReplyDelete
    Replies
    1. අද දැනගනිං එහෙම අම්මලත් ඉන්න විත්තිය

      කියනවට මිරිස් කුඩු ටිකක් පාවිච්චි කරල බලපං

      Delete
  65. අර පොර තාම යහතින්ද හික් හික්............. හයියූ සංසාලේ :D

    ReplyDelete
  66. මගේ බ්ලොග් එකේ 200ට පස්සේ කමෙන්ට්ස් පබ්ලිශ් වෙන්නේ නෑ. ඔයාගේ පස්සේ දාපු කමෙන්ට්ස් පේන්නේ නැත්තේ ඒකයි. ඉක්මනට දන්න කෙනෙකුට කියලා හදවගන්ට ඕනි.

    ඔන්න මම කමෙන්ට් එකක් දැම්මා.:D

    ReplyDelete
    Replies
    1. ඒක මිසක්. මම ඒත් බැලුව මගෙත් එක්ක මල පැන්නාවත්දෝ කියල.

      පට්ට කොමෙන්ට් එක ඈ . . . මෙයාල ගැන දාන අන්තිම පෝස්ට් එකට කොමෙන්ට් එකක් දෙන්න පුලුවන් වෙයි ඔයාට සහ මේකට කොමෙන්ට් කරන්න අමාරු හැමෝටම

      Delete
  67. අනේ අම්මප උඹේ උපදෙසුත් පිළිපදින එවුන් ඉන්නවනෙ මේ ලෝකේ...

    ReplyDelete
    Replies
    1. උඹලට මාව වටින්නෙ නැති උනාට මගෙ වටිනකම දන්න අය ඉන්නව

      Delete
  68. විළිලැජ්ජයි බං මේව කියවන්න, අනික කවුරුවත් දැනගත්තොත් මං මෙව කියවනවැයි කියල. චිකේ මැරෙනව හොඳයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් තුන හතරකට කලින් වෙනියට දීල තියන උත්තරේ බලපන් කෝ

      Delete
    2. උබේ ලේසිය නම් බලන්න එපා ඕනයා.. මගේ උත්තරේ මට දුන්නෙ. ඇයි යකෝ ??!! ඒක ශෙයාර් කරන්නෙ නෑ මන්.. උඹ වෙන උත්තරයක් දියන් නවම්ට !

      Delete
    3. ඉඳකිං මේ වගේ කුනෙක්

      Delete
  69. ඒ අන්ටිලගේ පවුල වාසනාවන්ත පවුලක් නේ..

    ReplyDelete
    Replies
    1. ඊට වාසනාවන්තයි අසල්වැසියො

      Delete
  70. මම ඉතින් මේ සීන් එක දැනං හිටියා නෙව .. :)

    ReplyDelete
    Replies
    1. දැනං හිටියට කමක්නෑ . . අඩු පාඩු පුරෝල මාව නැති කරන්නෙ නැතුව

      Delete
  71. මොනවා කියන්ටද :ඩි

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ හිතට එන දෙයක් කියල දාන්න මෙයා

      Delete
  72. හප්පා පුදුමයි ඌට ලෙඩක් නොහැදී බේරුන ඔච්චර කල් ඔරු පැදලා...අර බඩල් වැඩේ නං එළ ඈ.....ගිනි වතුර දාන්න ඌ බීලද ඉඳලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ලෙඩ තියනවද නැද්ද දන්නෑ . . . හැබැයි උගෙ තුවායෙං එහෙම හදිස්සියකටවත් කොල්ලො අතවත් පිහදාන්නෙ නෑ . . .
      ඌ බීල නෙමේ . . ඌ ඒ තරං හරකෙක්

      Delete
  73. Dear Onaya

    You have a very good writing style , what is your email Do You Have skype ?

    Asela

    ReplyDelete
    Replies
    1. skype : duliponline
      e mail : duliponline@gmail.com

      Delete
  74. උම්මා...............!!!

    ReplyDelete
  75. adoo patta kathawa machn ... kaalekkin hinayana kathawak kiyewwa .........

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .