Friday, August 21, 2009


හික් හික් . . . .  මෙච්චර කාලයක් කොමෙන්ට් නොවැටී වේලි වේලි තිබුන (ඔබ්සර්වර් කියන හැටියට) මගෙ මේ බ්ලොග් පෝස්ට් එක මේ තරමට නග්ගලා ගත්ත


ඔබ්සර්වර් මැන්ටලේ
අබේපාල
බුද්ධි
මගේ හද පිරි ටැංකිවු එක.


@දොඩං:
මචෝ . . .  මෙවුව මම බ්ලොග් ගැන සසරක් නොදන්න කාලෙ කරපු ටැස්ටිං වැඩ. මම සිංහල ලියන්න පටංගනිද්දිම මකල දාපු පෝස්ට් තොගේ තිබ්බ ගල් කොපි දැක්කනං උඹ උඩ ගිහිල්ල ග්‍රහ ලෝකෙක හැප්පෙනව :D


@හැමෝම:
මෙතනට ගිහිල්ල බලන්න තිබ්බෙ මොකද්ද කියල


@ඔබ්සර්වර්:
තූ ‍තෝ . .  .!!!

60 comments:

  1. මෙහෙමය් පටන් ගත්තේ එහෙනං ඈ? පව් නෙ ඉතින් මං වත් කොමෙන්ට් එකක් දාල යන්න.....ඕනයගේ බ්ලොගේකට ඉස් ඉස්සෙල්ලම කොමෙන්ට් එකක් දාපු පුග්ගලය හැටියට වාර්තා ගත වෙනව එහෙනං මං තුමා.

    ReplyDelete
  2. අනේ බොල ඔබා අයියෙ . . . උඹ කොමෙන්ට් එක දාපු තැන හරි . . . ඒත් දිනෙයි වෙලාවයි තමයි ටිකක් අවුල්

    ReplyDelete
  3. @කතන්දර:
    ඔබාට මාව කන්න තනිවට කවුරුවත් නැතුව හිටියෙ . . . .

    ReplyDelete
  4. බොල දිනෙය් වෙලාවය් කවද වුනත්, මේ පෝස්ට් එකට ඒ කියන්නේ උඹේ පලවෙනි කුළුඉඳුල් ප්‍රයත්නයට මංගල කොමෙන්ට් එක වැටුනෙ මගෙන් කියල බොට පන තියෙනකන් අමතක වෙන්නැති බව මන් හොඳාකාරව දන්නව......හුරේ....

    ReplyDelete
  5. අම්මප . . . බොලා තමයි දවසකටවත් මිනිහ . . . .

    ReplyDelete
  6. @සඳරු:
    උඹත් ආවද ඔබාට තනි රකින්න ???

    ReplyDelete
  7. බලහන් මං දාපු කොමෙන්ට් එක හින්ද උඹේ පලවෙනි පෝස්ට් එක නැගගෙන යන හැටි, හැබය් එකෙක් වත් ලියල තීන ඒවා කියෝනවද නං මං දන්නැහැ

    ReplyDelete
  8. අම්මප ද කියන්නෙ ඔබා අයියෙ . . . . ටැංකිවු ඈ

    ReplyDelete
  9. මේ නාකියා කවදා හරි උඹව කරෝල කරලා තමයි පස්ස බලන්නෙ.

    හසා.

    ReplyDelete
  10. අනේ බං ඕනයෝ. කොහෙන්ද බං උඹ මේවා අහුලගත්තේ. කාරි නෑ කාරි නෑ වෙලාවක මම එන්නම් අහගන්න. අල්ලපු ෆැක්ටරියෙනේ ඉන්නේ.

    ඉස්සරහටත් අපි බලන් ඉන්නවා මචං උඹ ලියන ඒවා කියවන්න.

    ReplyDelete
  11. @හසා:
    හුහ් . . . නාකියා දන්නෙ නෑ මගෙ තරම

    @චාලි:
    යූ මෝස්ට් වැල්කම්

    ReplyDelete
  12. ඔබා අයියා තමයි මෙතනට එව්වෙ...පොස්ට් එක බලන්න එපා කිව්වා..කොමෙන්ට් කියවන්න කිව්වා..ඔන්න කිව්ව විදියටම කලා

    ප.ලි.
    දැන් ආයෙ ඔබාගෙ පොස්ට් එක කියවන්න යන්න බැහැ...
    මම යනවා යන්න.

    ReplyDelete
  13. ඔබා තමයි කිවුවෙ,,, :D කරවල පෝස්ට් එක කියල.... එච්චරටම වේලුනාද මේක... :D :D

    ReplyDelete
  14. මොකක්ද බොලේ මේ ඔබා මාමා කියපු නිසා ආවේ මුල් කොමෙන්ට් එක වැටෙන්නේ පෝස්ට් එක ලියලා කොච්චර කාලේකින්ද??

    ReplyDelete
  15. ඔබා අය්යා තමයි ඔන්න මාවත් මේ පැත්තට එව්වේ.. මට පෙන්නේ මේ විජාතික කුමන්ත්‍රණයක් වගේ....... මොකක් හරි ගේමක් යටින් යනවා..

    ReplyDelete
  16. ඔබාගෙ වැඩ ටික පෙන්නන්නද මන්ද එයාගෙ පෝස්ට් එකෙන් කට්ටිය මෙතෙන්ට එවන්නෙ.

    ReplyDelete
  17. ඒයි කැත වැඩ එපා කෝ මගේ කමෙන්ටුව....

    ReplyDelete
  18. අඩේ හැබෑටම බුද්ධියා දාපු මේ කොමෙන්ට් එක මෙතන නෑනෙ..ඔන්න මම ආයෙ දානවා

    චුටි මහත්තයා-
    වේලී වේලී තිබුනු පෝස්ට් කාගෙද මාමේ,
    කමෙන්ට් දමා ලින්ක් යොදා එන්න කියන්නෙ

    ඔබා මාමා-
    රසයි ගුණයි ගජ ලාබයි ගන්න කියන්නේ,
    මාලු මාමා “ඕනේ“ මෙයා කව්ද නොදන්නේ

    ReplyDelete
  19. අරු පෝමලින් ගහලා ද කොහෙද? තැන්කූ ලකී මයා..... ඉන්ඩකෝ මම මේක මුණු පො‍තේ දාලා ක්‍රවුඩ්එක පොඩ්ඩක් වැඩි කරලා ගන්නං...

    ReplyDelete
  20. මරු මරු, සිංහලෙන් තිබ්බා නම් මරේ මරු :-D

    ReplyDelete
  21. හප්පුච්චියේ.... මේ ඕනයමද මේ බ්ලොග් එක පටන් ගත්තෙ... සන්දුක්කාරේ.....

    PISSA

    ReplyDelete
  22. අහ්... බුද්ධිනෙ කීවේ...

    ReplyDelete
  23. එලකිරි බ්ලොග් එකක්නේ!!!

    ReplyDelete
  24. කමෙන්ට් ටික නම් තෙරුනා.. පොස්ට් එක තමා තෙරෙන්නැත්තෙ.. O_o තව තේ එකක් වත් බිලා බලන්ටොන..!

    ReplyDelete
  25. සා සා මරු බ්ලොග්ගෙකක්.....!

    ReplyDelete
  26. අනේ දෙයියනේ කවුරුවත් මේ පෝස්ට් එකේ මුල අකුරු තුන (මාතෘකාව හැර)කියවල නෑනෙ...මේක ගෙඩි පිටින් CNN එකෙන් උස්සල දාපු පෝස්ට් එකක්!!! ඕනය තමයි දවසකටත් මිනිහ.....

    ReplyDelete
  27. ඉතා හොඳ බ්ලොග් කරුවකු වීමේ ලකුණු පේනවා... නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න මල්ලි.... අපේ සුභ පැතුම්....

    ReplyDelete
  28. හරි හරි වැඩේ සාර්ථකයි.... මෙහෙම තමා ඉන්ඩ ඕනේ.... හැමෝම ඕනමැන්ටල් මහතාව නග්ගලා තියෙනවා. මිනිහට හොඳ අනාගතයක් තියෙන පාටයි.

    අර දොඩමා ඇරුණම අනිත් ඔක්කෝමලා අවංකව අදහස් දක්වලා තියෙනවා. මේක දැක්කම මෙයාගේ අතිජාත මිත්‍ර ඔබා මුත්තත් ගොඩක් සතුටු වෙයි.

    දොඩං ඔයා ටිකක් හොයලා බලලා කතා කරන්ඩ. මේක එයා CNN එකෙන් උස්සපු එකක් නෙමේ. උන් තමා අපේ ඕනෙගෙන් මේක උස්සලා තියෙන්නෙ...... :p

    ReplyDelete
  29. දිගටම ලියපන් මචන් . . සුභ පැතුම් . . ජය වේවා

    ReplyDelete
  30. ඔබා මාමගේ ආදී පාරේ තමයි මමත් ආවේ
    ඔන්න කියපු විදිහටම කොලා
    පෝස්ට් එක කියෙව්වේ නැහැ
    කමෙන්ට් ටික බලල කමෙන්ට් කලා...:))

    ReplyDelete
  31. මෙවා බොරුවෑඩ

    ReplyDelete
  32. ශා අලුත් බ්ලොග් එකක් නේද? අදමද පටන් ගත්තේ?
    දිගටම ලියහන්
    ජය

    ReplyDelete
  33. කඩ්ඩෙන් කෙටීම නිසා පොරත්වය පිරි බ්ලොග් කරුවෙකුගේ පෙරමඟ ලකුණු පෙන්වයි.., සුභ පැතුම් දිගටම ලියනු..! ;)

    ReplyDelete
  34. විශිෂ්ට ලියමනක් හොඳ ආරම්භයක් . සුබ පැතුම්

    ReplyDelete
  35. ඔන්න බැකප් කරල පිකප් කරා...
    ලියපං ඕන් මැංටලේ...

    ReplyDelete
  36. සැලෙන්න එපා මල්ලි.... මේකෙ ලියලා තියෙන එව්වා තේරුනේ නැති උනත් දිගටම ලියපන්....! අපි එනවා කියවන්න බැරිනම් බලලා යන්න හරි....! ජය වේවා...!

    ReplyDelete
  37. අභීතයියා කිව්වේ කොමෙන්ට් ටික කියවන්න විතරයි. ඔන්න මමත් ඒ ටික කියෙව්වා...

    ReplyDelete
  38. හා..
    මූණුපොතෙන් මං ආවේ
    ඕනේ අයියා බලලා යන්න
    චූටි මහත්තයයි ඔන්න
    පාර කීවේ අපට එන්න

    ReplyDelete
  39. ඇයි යකෝ . . . මාව කාපියවුකො . . . . .

    ReplyDelete
  40. උඩ "හසා" දාල තියෙන කමෙන්ට් එක හරියාගෙනද මන්ද එන්නේ.....

    ReplyDelete
  41. උඩින් හසා ගෙකොමෙන්ට් එක කොහ්මද එක පාරටම ඇනෝ උනේ ඈ....?

    මොන උනත් ඒ කතාව දැන් ඇත්ත,.....

    ReplyDelete
  42. monawada ban me liyala thiyenne

    ReplyDelete
  43. හෆ්ෆා.. ඉංගිරිස් බ්ලොග් එකක්...

    abcd efgh ijkl mnop qrst uvw xyz zyx wvu tsrg ponm lkji hgfe dcba

    ඔන්න හේනම් මාත් සුබපැතුවා!!

    ReplyDelete
  44. ඔන්න අභීත අයියා තමයි මෙකට සහමුලින්ම වග කියන්න ඔනෙ...

    ReplyDelete
  45. හප්පා..මම ආවේ කරෝල බලන්න, බලනකොට වෙන සීන් එකක්නේ මෙතන යන්නේ :) ඔන්න එහෙනම් අපිත් සුබ පැතුවා....

    ReplyDelete
  46. හොඳට කරගන යන්න ඕන නං මගෙං උපදෙස් ගන්න එන්න :P

    ReplyDelete
  47. බුද්ධියගේ ලිනක් එකෙන් ආවෙ. මම කියවපු අමාරුම සිංහල බ්ලොග් එක මෙයයි. කිසිම දෙයක් තේරෙන්නෙ නැති සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක් මෙන් මෙම බ්ලොගයද වටිම එකකි.ලේඛකයාගේ (ඕනයාගේ) කෘතහස්ත බව මෙයින් පැහැදිලි වේ. දිගටම මේ විධියට ලියන්න. වැඩ පෙන්නන්න කාලයයි.

    ReplyDelete
  48. eouiytiourr fhbfh dgjfgjsd;ljg dgjdgjer ewr;pe
    wlghweig
    fighjewoighowgho ujeghuoiwethu o;whebtouih etjupetjp ijlnldsj nhlkghrlnwtg howhgolj eljgwlj lhgowihgo bklgboiwg olhwgowb nwoglhbwoigtbwpo bngoewbhgo'w bego bklgbogb ogo'bgoubg oebgoweb ogbovb ogbob oeg o'gwe nghou hpgeoibgbh o[hg o[hg[ hgo[uho[rgh oughidbvlibipegbkfbvpeigb iodg hwogh othwo kldgnurgh orhgreohg ohwogn sodhroh ohroiuhgow hor ohowhg oih

    ReplyDelete
  49. As Mr.Observer suggested i visited your site.good one.keep it up.following your site from today.

    ReplyDelete
  50. පට්ට පෝස්ට් එකක්. මේක කොච්චර සම්භාව්‍යද කියනව නම් මෙලෝ මගුලක් මට තේරුනේ නෑ.

    මල්ලි (මල්ලිද අය්යද දන්නෙ නෑ) ඔයා දිගටම ලියන්න, අපි එනව කියවන්න.

    ඔයාගේ පලවෙනි පෝස්ට් එකෙන්ම සාර්ථක බ්ලොග් කරුවෙක් වීමේ සලකුනු පේනවා.

    ReplyDelete
  51. කමෙන්ට් කරුවන් අසරණ කරමින් මේ කලාවු පෝස්ට් මංකොල්ලයට මාගේ බලවත් විරොධය

    ReplyDelete
  52. මෙන්න මූ පොස්ට් එක මාරු කරලා...

    ReplyDelete
  53. අඩෝව්..අපි කොමෙන්ට් කලේ මේ පොස්ට් එකට නෙවෙයි..මේව කැත වැඩ..කොටින්ම කිව්වොත් පාර්ලිමේන්තු ගියාට පස්සෙ පක්ෂෙ මාරු කරපු අහවල්ලු කරපු වැඩේටත් වැඩිය කැතයි...මේවා බ්ලොග් අවකාශෙට වැරදි ආදර්ශ...
    ජනතා පරමාධිපත්‍යයට අපහාස කල ඕනයාට මගේ බලවත් විරෝධය..

    ReplyDelete
  54. පව් බොලං ඔන්න ඔය අසරණයට ඉන්න ඇරල නිකා ඉඳහල්ල

    ReplyDelete
  55. ඔබා කිව්වා නිසා අවා. පොස්ට් එක කියවන්න එපා කිව්වට නිකමට බැලුව. මෙලෝ දානයක් තෙරුන් නෑ කොහොම උනත් ශ්‍රේෂ්ට, සම්භාව්‍ය බ්ලොග් කරුවෙක් වෙන ලකුණ තියෙනවා

    ReplyDelete
  56. අහම්බෙන්නෙ බොලේ මෙතෙන්ට ආවෙ... අර බ්ලොගේ පටන් ගන්න දීපු සහයෝගෙ ගැන ඔබා කියල තිබ්බට මෙහෙව් අලකලංචියක් වෙලාය කියල හිතුවෙ නෑනෙ අප්පා... හික්..හික්..හික්.. ඔබා තමයි ඔබා....

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .