ඩිස්ක්ලෙයිමර් එක : කාට හරි හිතෙනව නං . . . මේ කතාවෙ කුනුහරුප අන්තර්ගතවෙලා තියෙනව කියල . . . . අනේ පිං අයිතිවෙයි . . . . වෙන කතාවක් කියවන්න . . . .
අපේ ජූනියර් සෙට් එකේ ස** මල්ලිට ගමේ ගිහිං ඉද්දි ඩෙංගු හැදුනයි කියමුකො.
ඔන්න රත්නපුරේ ඉස්පිරිතාලෙ මල්ලිව ඇඩ්මිට් කොලාලු . . . . .
දැං ඔන්න අපේ මේ අහිංසක මල්ලියා ඉස්පිරිතාලෙ ඇද උඩ දිගේලි කරල ඉන්නවලු . . . .
ටිකකින් ඇටෙන්ඩන් ලොක්කෙක් රබර් අත් මේස් දෙකකුත් දාගෙන ඇද ලගට ඇවිත් කියනවලු,
ඇටෙන්ඩන් අයිය: මල්ලි මුනිං අතට හැරෙන්න . . .
අපේ එකා: (බැරි බැරි ගානෙ) ඇයි අයියෙ ?
ඇටෙන්ඩන් අයිය: මල්ලි මේ පෙත්තක් ගහන්න තියනව
(බුවා අනිත් පැත්ත හැරේ)
ඇටෙන්ඩන් අයිය: මල්ලි කලිසම පාත් කරන්න
අපේ එකා: මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය: මල්ලි මෙ පෙත්ත ගහන්න
(බුවා බැරි බැරි ගානෙ ඒකත් කරයි)
ඇටෙන්ඩන් අයිය: මල්ලි නිකටයි දනිස් දෙකයි ඇදට තියල බඩ උස්සන්න
අපෙ එකා: (පුදුමයෙන් හා ඉතා අමාරුවෙන්) මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය: මල්ලි මේ පෙත්ත ගහන්නෙ එහෙමයි
(කොල්ලා අමාරුවෙන් ඒකත් කරයි)
********************
ඉතුරු ටික ප්‍රසිද්දියේ කීමට නොහැක
********************
කෙසේ නමුත් කොල්ලා මේකට ඇබ්බැහි වෙලා තත්වෙ බරපතල වෙන්න වැඩි කාලයක් ගත උනේ නැ . . .
අවසාන ප්‍රතිපලය . . . .
මල්ලිට අලුත් කාඩ් එකක් . . .
"පෙත්තප්පු K"
මෙම කතාව ඉතා සැර බාල කර කියන ලද්දක් බව කරුනාවෙන් සලකන්න . . .
(මේ කතාවම ලාස්ට් රෝ එකේ මා විසින්ම පලකරන ලද බව කරුනාවෙන් සලකන්න . . .
http://www.thelastrow.net/archives/4248#comment-9639 )
හිකිස්.... ඇටෙන්ඩන් අයිය ගහපු පෙත්ත මොකද්ද දන්නෙ නෑ හැබෑටම..... හෙ හෙහ් හෙහ්.....
ReplyDeleteපෙත්ත මොකද්ද නං දන්නෙ නැ . . . . හැබැයි මූ කොච්චර ඇබ්බැහි උනාද කිව්වොත් . . . . වාට්‍ටුවට පිරිමියෙක් එනකොටම සරම ගලවලා නිකටයි දනිස් දෙකයි ඇදේ තියල ඉනෙන් ඉස්සෙන්න පටන් ගත්තලු . . .
ReplyDeletehttp://ansathudinapotha.blogspot.com/2010/12/backhoul-expansion-anarkali.html
ReplyDelete@ඇනා:
ReplyDeleteකියෙවුව. . . . . නරකම නෑ . . .
හත්වලාමයි , මේ අපේ කනප්පුවා ගැන නේ කියන්නේ ...
ReplyDelete@ඉඳුනිල්:
ReplyDeleteආ . . . උගෙ ඉස්කෝලෙ කාඩ් එක ඒකද . . . . ??? අපි ඕකට බී. ඇම්. බාලා නොහොත් බාරොං මයිල් බාලා කියලත් කියනව . . . ඒක වෙනමම කතාවක්
@ඕනයා : හික් හික් , රත්නපුරේ කට්ටිය දන්නේ අර නමින් තමා. බී. ඇම්. බාලා :D
ReplyDelete