Friday, May 20, 2011

ඉලංදාරියා . . . .


මට වැඩිය දෙයක් උඹ වෙනුවෙන් කියන්න දෙයක් නෑ . . . . එක අතකින් බලද්දි උඹ වාසනාවන්තයි . . . .  මිනිහෙක් ඉපදෙන්නෙ තනියම  . . . . . මැරෙන්නෙ තනියම . . . .
ඒත් උඹ . . . .
එද්දි ආවෙ තව නිවුන් සහෝදරයෙක් එක්ක . . . . .
ගියේ . . . .
උඹට ආදරය කරපු මිනිස්සු පිරිසකගෙ ආදරයත් එක්ක. . . . . .

මම උඹට නිවන් ප්‍රාර්තනා කරන්නෙ නෑ මලේ . . .
                                 ඒ  . . .
"උඹ ආයෙත් අපි අතරෙම ඉපදිය යුතු එකෙක් නිසා . . . . . ."

5 comments:

  1. දුක තමයි මචෝ ඒත් මොනා කරන්නද . . .!

    ReplyDelete
  2. සොයුර ඔබට නිවන් සුව ........!

    ReplyDelete
  3. දුක තමයි අයියේ.අපිටත් කොයි වෙලාවේ යන්න වෙයිද කවුද දන්නේ........

    ReplyDelete
  4. අපේ වෙලාව රෑ 8.15 ය්, ඒ නිසා දුමීගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එකම දාල නිදා ගන්න යනවා,පාන්දර නැගිටින්න තියෙන හින්ද (ඉරිදා නිසා පොඩ්ඩක් ක්‍රියා කලා)

    අපි පරාද නැහැ දුමී, කවදාවත් ඇසින් නොදුටු, වචනයක් කතා කරල නැති කී දෙනෙක් එකතු වෙලා දිලුම් වෙනුවෙන් මහන්සි වුනාද? ඒ මහන්සිය තුලින් කොය් තරං මනුස්සකන් එලියට ආවද? එක එක තරාතිරන් වල එක එක දේශ වල ඉන්න කී දෙනෙක් දිලුම් හින්ද, එකතු වුනාද අඳුන ගත්තද? දිලුම් එහෙමත් නැත්තන් ඉලන්දාරියා කියන නම, සිංහල බ්ලොග් ලෝකයේ ඉන්න කී දෙනෙක් එක තැනකට ගෙනාවද? කරන්න තියෙන්නෙ ඒ ඇතිවුන එකමුතු කම ඉස්සහරට අරන් යන එක දුමී, ඕනෙ වෙනකොට කාට හරි උදව් කරන්න හරි වෙන සද්කාර්යයකට හරි ප්‍රයෝජනයක් වෙන විධියට.



    Read more: http://dhumee.blogspot.com/2011/05/blog-post_22.html#ixzz1N5DXaXxX

    ReplyDelete
  5. تركيب هناجر حديد

    متخصصون فى تصنيع وتركيب الهناجر
    وكافة المنشأت الحديدية بجميع الأوزان والأحجام وتشمل:

    -تركيب هناجر الورش والمعدات
    .

    -تركيب الهناجر
    بجميع أشكالها بكافة الشكالها و مقاطعها مسبقة الصنع built-up أو المسحوبه على الساخن rot rolled.

    نراعي توفير مشاريع الهناجر
    بجميع الأشكال والأطوال والأنواع حيث نوفر نوعية الهناجر المعزولة بالساندوتش بانل لأغراض التبريد.

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .