Tuesday, January 11, 2011

සුපර් ස්ටාර් . . .

ඇගට පට්ට ආතල් එකක් දැනෙන්නෙ . . . .
                 නිමේශව ඉස්පිරිතාලෙන් ආපහු ගෙදර එක්කගෙන ආවනෙ . . . ඒකයි. ඒ උලව්වෙ බිල මතක් වෙනකොට තමයි ඇගේ මයිල් බකට් කම්බි වගේ කෙලින් වෙන්නෙ.  . . . . . අපරාදෙ කියන්න බෑ . . . . ඉන්ශුවරන්ස්  කොම්පැනිය සදා වැජබෙන්න ඕනෙ බිල ගෙවල දැම්මට . . . . .
නැත්තං ගෑනිටයි මටයි ජනවාරි මාසෙ කන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ රිසිට් ටික තමා.


කොහොමෙං කොහොමෙං හරි අපි දෙන්නගෙ ඉපදෙන්න ඉන්න  පැටිය කවද හරි SUPER STAR කෙනෙක් වෙන බවට කිරි  ගහට මන්නෙං කෙ‍ටුව වගේ ශුවර්. ඇයි බොලේ ඉස්පිරිතාලෙ හිටපු දවස් ගානටම දොස්තරලයි NURSE නංගිලයි පැය දෙකෙන් දෙකට ඇවිල්ල ගෑනිගෙ බඩට මයික් එකක් තියල පැටියගෙ HEART BEATඑක අහනව . . . . .
    දැන් ඌට අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදලම මයික් එක හුරුයි.

2 comments:

  1. අහ් එහෙනම් උඹේ සුපර් ස්ටාර් කොල්ලගේ නොම්මරේ කියපන් අපිත් එස් එම් එස් එකක් ගහන්න . . හික්ස්

    ReplyDelete
  2. එයි මම උඹෙන් අහන්නමයි හිටියේ. දැන් මාස කීයද ? කොල්ලෙක් නම් ටිකක් පරෙස්සමෙන් වැඩ කරන්න වෙයි.. දැන්වත් හැදෙන්න බලපන් මම වගේ ! උඹේ හාමිනේටයි එන්න ඉන්න පැටියටයි තුනුරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ආ අමතක උන උඹටත් එසේම වේවා !.

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .