Friday, March 4, 2011

තුන් යහලු වික්‍රමය

මගෙ මිත්‍රයො තුන් දෙනෙක් එකෙක් අලුතින්ම කාර් එකක් ගත්ත ප්‍රීතිය සමරන්න නුවර එලියෙ ට්‍රිප් එකක් ගියා. 
තුන් දෙනාගෙ සමරිය මෙහෙමයි . . .එකෙක් ලංකාවෙ ප්‍රදාන නගරයක බිස්නස් කරන කෝටිපතියෙක්. අනිකා ඒ පලාතෙම ඉස්සො ගොවිපලක (අක්කර 200ක් විතර) අයිතිකාරයෙක් (දැං මන්ත්‍රී කෙනෙක්). අනිකා සැටලයිට් ආංඩුවෙ හෙන ප්‍රබල ඇමතියෙක් ගෙ පුතෙක්. මරුම ගස් ගොබිලො තුන් දෙනා. කියල වැඩක් නෑ එකාට එකෙක් පරදින්නෙ නැති හරක් සෙට් එක.


තුන්දෙනා කිරි කිරි ටොයිය BMW එකේ නුවර එලිය පුරාවටම පැය ගානක් තිස්සෙ ගොං හොයල හොයල කොහොම හරි පාන්දර දෙකට විතර දෙන්නෙක් හොයාගෙන හෝටලේට ගෙනල්ල. 


හොඳම කොටස . . . . එක කෙල්ලෙක් මූනවත් බලන්න බැරි ගඳම ගඳ අජූව මොඩල් එකක් . . . අනිත් කෙල්ලට අහවල් අසනීපෙ . . .


යාලුවො තුන් දෙනා එක ඇඳක නිදාගෙන කෙල්ලො දෙන්න අනිත් ඇඳේ නිදාගෙන  . . .උදේම සල්ලිත් අරගෙන මුන්ට කියල ටවුමටම ඩ්‍රොප් කරගෙන.
මට කාටවත්ම කියන්න එපා කියල ඔය විස්තරේ කිවුවෙ ඔය ඉස්සො ගොවිපලේ අයිතිකාරය.

16 comments:

  1. ඒක නිකන් සීසන් අරන් ප්‍රයිවට් බස්වල යනවා වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ.මාත් ඔන්න කාටවත් කියන්නේ නෑ හොදේ.

    ReplyDelete
  2. ඇත්ත කියපං. ඒක කියද්දි උඹට හිතුන නේද "අපරාදෙ මම හිටියනං අර ගෑනු දෙන්නටම වැඩේ දෙනව" කියල.

    ReplyDelete
  3. ඒක නෙමේ. අහවල් අසනීපෙ කියල කිව්වෙ ඒඩ්ස් ද?

    ReplyDelete
  4. ඉතිං, කාටවත්ම කිව්වෙ නෑ නේද?

    ReplyDelete
  5. ඔන්න මචෝ හරකුන්ගේ මහා සංගමය උඹට විරුද්දව අපහාසෙට නඩු දාල. උඹ මිනිස්සුන්ට හරක් කියල ගෑනුන්ට ගොන් කියල නම්බු නාම දීල හරක් ජාතියට නින්ද අපහාස කලාලු. අනේ මන්දා. කාගේ පැත්ත ගන්නද කියල. උන් මනුස්ස ජාතියට කරන මෙහෙවර දැක්කම එක ඇත්තම තමයි..

    ReplyDelete
  6. වැඩි අවුලක් නෑ මචෝ . . . නඩුව එකෙංම ගොඩ දාගන්න පුලුවං. මට ගේමක් නැතුවම ඔප්පු කරන්න පුලුවං උං බත් කන හරක් කියල.

    ReplyDelete
  7. අනිත් එවුන් නං නැතත් කමක් නැහැ අර ඉස්සො මෑන්ව අඳුන්නල දෙන්න බැරිද ?

    අර මූන අජූව එක්කෙනාගෙන් නං වැඩක් ගන්න උපක්‍රමයක් තියෙනව.

    ReplyDelete
  8. හරි ලේසියි හොයාගන්න . . . මෑන් මේ දවස් වල ඡන්දෙ ඉල්ලනව හලාවතින්. ස්ටේජ් පුරෝල නාගන්නව කියල තමයි ආරංචි. කැම්පස් යන කාලෙ පොරගෙ හෙන ආසාවක් තිබුන යූනියන් එකේ මුදුන වෙන්න . . . . අපි තමයි ඉතිං පිටිපස්සෙ ඉඳගෙන පොරගෙ ඔය ඉදිරි ගමනට උදවු කොලේ . . .

    ReplyDelete
  9. යකෝ අච්චර සල්ලි තියෙනවානම් කොලඹින් අරන් යන්නනේ තිබ්බේ.

    මොනවා වුණත් ඉතින් රවුම් ගහන්න හොදම තුන් දෙනා නැත්නම් ඉතින් අර මහරැ හිතලේ නුවර එලියේ ඇවිදිනවද

    ReplyDelete
  10. හවස පහට විතර තමයි මචං හෙවිල්ල අරඹලා තියෙන්නෙ . . . . පාන්දර වෙනකං හොයල. කොලඹිං ගෙනියන්න . . . . හික් උඹ කට්ටිය ගැන දන්නවනං කියන්නෑ ඔය කතාව

    ReplyDelete
  11. අම්මපා අර ඔබා අයියා කීවා වගේ මූණ අජූත එකට නම් ඉතින් කොට්ටයක් හරි තියලා මූණ වහලා මොනවා හරි කරගන්න තිබ්බා නේද?

    අප්පා කාටවත් කියන්න එපා කියපු එකේ ඔය කොරලා තියෙන්නේ. මම නම් උඹ වගේ හැමෝටම ඔහොම දේවල් කියන්නේ නෑ. විශ්වාසවන්ත 5 දෙනෙකුට විතරයි කියන්නේ.

    ReplyDelete
  12. ඔබා අයියගෙ මෙතඩ් එක වගේ එකක් මලාට ඔලුවලට එන්නැති ජාතියෙ අන්තර්ජාතික බුවාල තුන්දෙනෙක් තමයි අයියල ටික.
    උඹ මේ ගැන දැනගත්තට කමක් නෑ . . . . හෙලනව නෙමේ බිමට එක කෙල පොදක් තොගෙ ඔය වාචාල කටිං . . . .

    ReplyDelete
  13. පිස්සුද ඇන්ඩයියේ මම උඹ වගේ තැන තැන ඕවා කියන්නේ නෑ. ඔය ගැන කෙල බිංදුවක් හලන්නේ නැතුව විශ්වාසවන්ත පස්දෙනෙක්ට කියනවා. එච්චරම තමයි. අවුලක් නෑනෙ...........

    ReplyDelete
  14. ආ ඒ පස්දෙනාටද . . .?? එහෙනං අවුලක් නෑ . . . ඔතන හයවෙනි එකා තමයි සත දෙකකටවත් සුවර් නැත්තෙ. ඌට නොකිය ඕනෙ දෙයක්

    ReplyDelete
  15. ගිහින් තියෙන්නෙ හරක් 3 දෙනෙක්ම තමා....

    ReplyDelete
  16. @සාතන්: එහෙම එවුං තමා අපිව පාලනය කරන්නෙ කියල හිතාගනිං කො . . .

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .