Saturday, December 3, 2011

පොඩි ටැස්ටිං එකක් . . .

පොඩි ටැස්ටිං එකක් . . .
මගෙ ෆීඩ් වල අවුලක් තියනව වගේ . .  ඒකයි මේ . . .   නොසලකා හරින්නලා ඈ . . . . .

ටැංකිවු . .
ඩබ්.ඇම්.පී.ඕ. මැන්ටල්

51 comments:

  1. හුහ් අපි නම් නොසලකා හරී.. කාගෙ කනටද බන්z ඔය ගහන්න හදන්නෙ ?

    ReplyDelete
  2. මොනාද බන් ටෙස්ට් කොර කොර ඉන්නෙ, මොනා හරි කුණුහරපයක් ලියල දාන්නෙ නැතුව

    ReplyDelete
  3. ටැස්ටි එකටම කමෙන්ට් කොලා එහෙමනම්... කොහොම මේක මග හරින්නද ඉතින්.... මේ මාසෙට දාන එකම පොස්ට් එකත් මේක වෙන්න පුලුවන්නේ.. පරණ රෙකෝඩ් බලපුවහම

    ReplyDelete
  4. බායි මචො...........

    ReplyDelete
  5. ඕන් ටෙස්ට් කමෙන්ට් එකක්.

    ReplyDelete
  6. පින්තූරේ ඉන්නේ ඔයාද? මම නම් දන්නවා මොනවද ටෙස්ට් කරන්නේ කියලා....:D:D:D

    ReplyDelete
  7. මං කියන්නද හරියටම අවුරුද්ද මේ ෆොටෝ එක ගහපු...
    එක්කෝ ඕන්නෑ බං. එතකොට මේකට එන උං උඹේ හරි වයස දැනගන්නවා :D

    ReplyDelete
  8. ටූත් පේස්ට් ඇඩ් එකක් වත් ටෙස්ට් කොරනවාද ඈ? මල් හිනාව දැකහම එහෙම් හිතුනා....

    ReplyDelete
  9. අයියගේ ෆීඩ් වල අවුලක් තියෙනවා කියලා අපි දැනගෙන ගොඩක් කල්....!!!!

    ReplyDelete
  10. මගෙ තියෙනව කියවන බ්ලොග් එකතු කරල හදාගත්තු පුද්ගලික සින්ඩියක්... [ මගෙ බ්ලොගේ වර්ඩ්ප්‍රෙස් නිසා බ්ලොග් රෝල් වෙන්නෙ නෑනෙ.. ඒකයි එහෙම වෙනම එකක් හදාගෙන තියෙන්නෙ ] ඒකෙ නම් මේක වැඩ.. ඔය එලට තියෙන්නෙ උඩටම ඇවිත්...

    ReplyDelete
  11. යකෝ.. බ්ලොග වල් වෙලා....

    ReplyDelete
  12. ඡන්දෙ ඉල්ලන්නවත් යනවද බොලෝ ළඟදි....සැලියුට්ටෙකක් හේම ගහගෙන.... මේ ඒකට ගත්තු පොටෝ එක වෙන්ටැ ටැස් කොරන්නෙ.... කට කනේ... දත් ටික නං මරු ඈ....

    ReplyDelete
  13. "සද්ද කර ඹබරු මල වට ඉගිලෙයි මනරම්
    සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්

    නුඹේ සිනා මුව මඩලට මං හරි ආසයි
    වලා යටින් පෝදා හද පායන ගානයි" :DD

    ReplyDelete
  14. අදයි මේ පැත්ත ට ගොඩ වැදුණේ.....

    එනකොට ම ටෙස්ටින්ග් එකක් ලු. ඒත් කමක් නෑ, කමෙන්ට් කරනවා, දිගට ම මේ පැත්තේ එනවා කියන්න.... :D

    ReplyDelete
  15. testing one! badu wada wagee! kaatada kanee paara! :D

    ReplyDelete
  16. හික්ස්..පොටෝවෙ පසු තලේ නම් මරු..

    ReplyDelete
  17. හී.හී..හ්..හ්........දත් 36 ක්..???.

    ReplyDelete
  18. උබ ඕනයා කියලා අපිට මතකයි බන්

    ReplyDelete
  19. යකෝ මේ මොන ටෙස්ට් එකක්ද... ?

    ReplyDelete
  20. කොහෙද මේ කුස්සියෙ මොනවද ටෙස්ට් කරන්නේ ....

    ReplyDelete
  21. ටෙස්ටින් එක දමන්නෙ දත් බලන්නද කොහෙද ? 32 ක් තියේද ?

    ReplyDelete
  22. මේ ෆොටෝ එක දැක්කාම හිතෙනවා අර අපේ කසින් නගාගේ ඒ කාලේ ඇස් පෙනීමේ දෝසයක් තිබ්බවත්ද කියලා . . හික්ස්

    ReplyDelete
  23. ටෙස්ට් කරන්නේ හිනාවද??? අම්මේ හිනාවේ අපූරුව........ :D

    ReplyDelete
  24. මොනව උනත් දුකාගේ කසින් නගා මුගෙන් බේරුනත් මගේ හොඳම යාළුවෙක්ගේ නංගි කෙනෙක් තමයි මූ බැඳලා තියෙන්නෙ....! මතක් වෙනකොටත් බඩ පපුව දාලා යනවා...අපි ඒ කාලේ යාළුවගේ ගෙදරට යනකොට ජංගි කොටේ ගහගෙන හොටු පෙරාගෙන හිටපු අසරණ පොඩි කෙල්ල....!

    ReplyDelete
  25. මේ මොන ටෙස්ටිං එකක්ද බං ?

    අයියේ උඹගේ ලවු ඉස්ටෝරිය කියාපංකොයි අපටත් ? මොකද්ද මේ කසින් නංගිලාගේ සීන් එක ?

    ReplyDelete
  26. මූටනං ඔනෑම වෙලාවක මැන්ටල්ය......
    අපිව රස්තියාදුකරවූවාට හොඳක්නං වෙන්නේ නැත...

    ReplyDelete
  27. මොකක්ද බොල මේ කසින් ලගෙ හුටස්පරේ ???

    ReplyDelete
  28. සිකේ ම' හිටියේ නෑනේ එදා මේක කියවන්න

    ReplyDelete
  29. බ්ලොග් එකේ නමට ගැලපෙන පොස්ට් එකක්.

    ReplyDelete
  30. මූ මුට්ටිය දාල බලල, ඔය වටේටම වැදිල තියෙන්නෙ පොළු පාරවල්

    ReplyDelete
  31. ලොක්කා මොකද කියන්නෙ, අපායේ කැලැන්ඩරේකට ඔය මූණ ඉල්ලලා තියනවා දෙනවද ..........

    ReplyDelete
  32. @වෙනී:
    නොසලකා හරින්ටම වෙනව . . . . ඔය මගෙ ජගත් ඉරියවු කීපයෙං එකක් . . . ඔය ඇක්සන් එක මම නම් කරල තියෙන්නෙ "සෙක්සි මී" කියල

    @ගිම්හානි:
    බායි බායි

    @ඔබ්සර්වර්:
    බොලා වගේ කුනුහබ්බ ලියන්නෙනෑ මං හරිද . . . මෙවුව මල් වගේ හිත්

    @දේවා ගේ අඩවිය:
    හික් හික් . . . මාසෙට එකක් කියන්නෙ හොඳ රේට් එකක් තමයි . . .

    @රාජ්:
    බායි වේවා . .

    @ඉඳුනිල්:
    ටැංකිවු මචෝ

    @පොඩි කුමාරිහාමි:
    ඔවු ඔවු . . . ඔය දිස්නෙ ගහන්නෙ යසට. ඔයා හිතපුදේ හරියි කියල අනිත් පෝස්ට් එකේ ලියල ඇති

    @බ්ලොග් ගඩොල්:
    බායි මචං උඹටත්

    @තීර්ථ යාත්‍රිකයා:
    මේ පිංතූරෙ ගැහුවෙ 2010දි . . . වයස ගැන මම පෝස්ට් එකක්ම දාල ඇති . . . හූ හූ

    @කැන්ඩියන්:
    කෝමද "ස්පාක්ලිං ස්මයිල්" එක ???

    ReplyDelete
  33. @ප්‍රසන්න:
    හක් හක් හා . . .

    @සපතේරු උන්නැහේ:
    සින්ඩි වලත් අප්ඩේට් උනා මචෝ . . සමහර එවුංගෙ බ්ලොග් රෝල්වල අප්ඩේට් නොවුන එක තමයි අවුල

    @පැණි දොඩම්:
    කාගෙද ????

    @නදී:
    ලස්සනයිද ???

    @මියුරු:
    සෙක්සි මී

    @රජිත්:
    ඔක්කොම හරි . . මොකද්ද බං අර "වලා යටිං" කතාව ???

    @මහී:
    එන්න අෆ්ෆා එන්න . . .

    @මාධව:
    බඩු වැඩනං හරියටම හරි

    @නිසූපා:
    මරදානෙ ටවර් එකයි බුහාරියයි අතර තියන තේ කඩයක්

    @වින්චැට් කිරිල්ලී:
    නෑ නෑ . . . 30යි . . දෙකක් දැනටම ගලෝල

    @ඩිලාන්:
    එහෙනං අවුලක් නෑ . . . ඒත් මට උඹේ සෝට් ටර්ම් මෙමොරියෙ අවුලක් තියනව කියල නිකමට හිතුන

    @ලොකු පුතා:
    මම හිතුවෙත් නෑ බොල මෙහෙම වෙයිකියල

    @ඔබ නොදු‍ටු ලොවක්:
    පිංතූරෙ නං . . . මරදානෙ බුහාරිය ලඟ තියන තේ කඩේක තේකක් ටැස් කරන ගමං ගත්ත එකක්

    @දිල්:
    සිරා ලුකිං නේ . . ??? 32ක් නෑ අනේ . . දත් දෙකක් ඕල්රෙඩි ගලෝල

    ReplyDelete
  34. @දුකා:
    උඹේ නගා කියල ඔයිට එහෑයිං ඉස්ටෑන්ඩඩ් එකක දිවුවයෑ . . ජෝඩුව තකට තක

    @ගොඩයා:
    ඕකත් එක්තරා ටැස්ටිං හිනාවක් තමයි බොල

    @දිනේශ්:
    ජස්ටිං කම් කියල කියන්නත් පුලුවං . .

    @දුමී:
    ඒකාලෙ හො‍ටු වගේද බං දැං ?????

    @හිස් අහස:
    උඹට ඕනෙ නෑ . . ඔය ලවු කතා . . . චූ බරනං චූ කරල නිදියගනිං

    ReplyDelete
  35. @මහේශ් වික්‍රමසිංහ:
    මටය කියල වෙන හොඳකුත් නෑ බං . . .

    @පිස්සා පලාමල්ල:
    ලඟදීම බලපොරොත්තුවන්න

    @බුද්ධි:
    මොකක් කියවන්නද ???

    @ලකී:
    හික් . .

    @නවම් මාවත:
    පොඩි කුමාරිහාමිත් ඔය කතාවම හංගල කියල තිබුනෙ

    @පන්සල් හංදිය:
    බුකිං වගයක් තියනව . . ඒක නිසා දින හරියටම කියපං

    ReplyDelete
  36. නොදකිං විරිත්තං ඉන්න හැටි විතරක්...... :D

    ReplyDelete
  37. @සෝරෝ:
    ඉරිසියා කර කර ඉන්නෙ නැතුව උඹත් බලපං මේ වගේ ඇහැට කනට පේන පිංතූරයක් ගන්න

    ReplyDelete
  38. මෙන්න නියම මැන්ටල් ගතිය... දාහකින් හොයාගන්න බෑ... කීප් ඉට් අප් මෑන්...

    ReplyDelete
  39. @පැතුම්:
    නිකංම මැන්ටල් නෙමේ බං .. . ඕනෙ වෙලාවක මැන්ටල්

    @පිසාචයා:
    මල්ලි හරි මල්ලි

    ReplyDelete
  40. නියමයි ඈ 80 දශකයේ හිටපු නළුවෙක්ට වගේ අති කඩවසම් පෙනුමක් තියෙනවා මේක බ්ලොග් එකේ උඩින්ම දැම්මනම් බ්ලොග් එක තවත් ගති නමටම ගැලපෙනවා

    ReplyDelete
  41. MACHAN uba blog liyanna epa pls... kiyana de ahala liyanna epa ...

    ReplyDelete
  42. yako kauda me ape onaya aiyata blog liyanna epa kiyana eka.umba liyapan aiye...umbe blog eka maru.

    ReplyDelete
  43. මේ පොන්න වේසිගෙ පුතෙක් වෙච්ච ඇන්ඩර්සන් පිංපියා එහෙන් මෙහෙන් හොයල ගත්ත කොම්ඩි කෑලි ටිකක් එකතු කරල හදපු ගොන් පාට් එකට මේ අනිත් හුත්තිගෙ පුතාලත් ලොකුවට කමෙන්ට් කරල තියෙන්නෙ රට හදන්න වෙන්න ඇති. නොදකින් මෙහෙම මූසල හැත්තක්..
    තොපි මෙලෝ රහක් නැති වල්පල් ලියල වෙන්දේසි සීට්ටු දාන්න වගේ එකා එකාට හුරේ දාගත්තම පුදුම ආතල් එකක් තියෙන්නෙ නේ..? කාලකණ්ණි හැතිකරේ එලියට බැහැල කුණුගොඩක් ඇදල දාපල්ල. පැලයක් හිටවපල්ල තොපි මේ නාස්ති කරන්නෙ රටට ජාතියට වැඩක් වෙන දෙයක් කරන්න තියෙන වෙලාව.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම සද්ද දාන්නේ ඇනෝ ඇවිල්ල නේ.. අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඇව්ල්ල දැම්මනම් තමයි නේද ලස්සන.

      Delete
    2. ඇයි යකෝ අනුන්ට කිය කිය ඉන්නෙ, තොට මේව කියවන්න ඕන නැත්තම් ගිහිල්ල හදපියකො ගහක්. කොමෙන්ට් කොට කොට ඉන්නෙ නැතුව

      Delete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .