අපි ඔක්කොටොම පිස්සු ඕයි
අපි ඔක්කොම අංගොඩ යමු ඕයි
ලග ලග ඇදං ඉල්ලගෙන සොමියෙ ඉමු ඕයි
අංගොඩ ඉස්පිරිතාලෙ ඉන්ටනෙට් නෑ ඕයි
එතකොට අපිට තවත් පිස්සු තදවෙනව ඕයි
මල් හතයි ඕයි
ඉස්පිරිතාලෙට වෙලා ජොයින්ට් එකක් ගහමු ඕයි
ඇපලෝ එක වගේ රොකට් එකක් ඔතමු ඕයි
අපි ඔක්කොම ඉස්පිරිතාලෙ ඉදං කෙලිං පාරෙන් හදට යමු ඕයි
හදේ අයිසික්රීම් කදු තියනවලු ඕයි
චොකලට් ගංගාවක නාල අයිසික්රීම් කදු කඩං කමු ඕයි
හදේ පෙට්ටි කඩේකිං වැඩි සීනි ප්ලේන්ටියක් ගහමු ඕයි
ආතල් එකේ ඉමු ඕයි
මට පිස්සු ඕයි
තොපිටත් පිස්සු ඕයි
ඇඩනව ඕයි
සන්තෝසෙට
එතකොට පිස්සු තව තදවෙනව ඕයි
නර්ස් කෝ ඕයි . . . . .????
සුදු නර්ස් නංගියෙක් ඇවිල්ල මට පුකට ඉංජෙක්ශන් එකක් ගහන්නැද්ද ඕයි ???
මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .
හොදටම පිස්සු ඕයි !!!
මාත් එක්කම ඇඩ්මිට් වුනා : සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග | ඇනොනිමසා | බීට්ල් බෙයිලි | නෙරංජි
මාත් එක්කම ඇඩ්මිට් වුනා : සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග | ඇනොනිමසා | බීට්ල් බෙයිලි | නෙරංජි
මොකක්ද මේ පිස්සු කේස් එක ඕයි?
ReplyDeleteපිස්සු ඕයි පිස්සු
Deleteවෙන මොන කේස්ද ඕයි
නෙද්දකින්....පිස්සා උනත් කැත හිත...
ReplyDeleteසුදු නර්ස් නංගියෙක් ඇවිල්ලා මට පුකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්නැද්ද ඕයි?
තව පිස්සෙක් ඇවිත් පුක පලයිද ඕයි?
මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .
හොදටම පිස්සු ඕයි !!!
ලෙස අවසානය වෙනස් විය යුතුය........
ඔවුව හිතලම තමයි පිස්සු තදඋනේ ඕයි
Deleteපරණ නිවුස් එකක්නේ මෙයා..
ReplyDeleteඒ උනාට වර්ශන් එක අලුත් ඕයි
Deleteපිස්සු නැත්තං සෝක් ඕයි
ReplyDeleteපිස්සු සදේ රැසි විහිදේ ඕයි
Deleteමේ මොන මගුලක්ද ඕයි?
ReplyDeleteමගුලක් නෙමේ ඕයි
Deleteපිස්සුවක්
තේරුම්ගන්න උදව්වක් කරනවකො ඕයි...
ReplyDeleteතේරුං ගත්තට වැඩක් නෑ ඕයි
Deleteතවත් පිස්සු තදවෙනව විතරයි වෙන්නෙ ඕයි
යන්තං ඇති මූට පිස්සු හැදිලාවත් උගෙ බ්ලොගේ මතක් වෙලා.
ReplyDeleteඒක මතක් වෙද්දි කොහොමත් පිස්සු වගේ තමයි ඕයි
Deleteසිරාවටම
Deleteඇත්තටම මලක් ගහලද මේක ලිව්වෙ ඕයි..
ReplyDeleteමලක් ගැහුවත් පිස්සු ඔය ලෙවල් එකටම තමයි ඕයි
Deleteඕයි මොකක්ද ඕයි
ReplyDeleteගහපන් මූට ඉන්ජැක්සන් ඕයි
දාපං ඇදට ඕයි
නැගපන් ඇගට ඕයි..
වැඩක් නෑ ඕයි.. අරකක් නෑ ඕයි... පට්ටයි ඕයි
ටැංකුයි ඕයි
Deleteතමුසෙටත් පිස්සුද ඕයි ??
පිස්සුද ඕයි...
ReplyDeleteනෑ ඕයි
Deleteඒත් පිස්සු ඕයි
ප්රදිප් ඩොකත් ඉන්නවනේ ඔයි
ReplyDeleteවැඩක් නෑ ඕයි
Deleteඌටත් පිස්සු ඕයි
වැඩේ නැගලම යනවා
ReplyDeleteඅපිට හැදුනොත් හැදෙන්නෙ නැගල යන පිස්සුවක් ඕයි
Deleteමොකක්ද ඕයි මේ පිස්සු කතාව, අර හිතිවටත් පිස්සු වගේලු ඕයි,, ප්රදීප් අය්යට කතාකරන්න වෙයි මෙහෙම ගියොත්
ReplyDeleteමටත් පිස්සු ඕයි
Deleteඋඹටත් පිස්සු ඕයි
අපි ඔක්කොටම පිස්සු ඕයි
නර්ස්ටත් නංගිටත් පිස්සු ඕයි...
ReplyDeleteඅපි ඔක්කොටම පිස්සු ඕයි
Deleteuba enakan balagena hitapu kal oi..
ReplyDeleteJayawewa
දැං පිස්සු හොදද ඕයි ?
Deleteමොකද ඕයි හැමෝටම පිස්සු..
ReplyDeleteතමුසෙටත් පිස්සු ඕයි
Deleteනෑ නෑ වගේ හිටියට
මොකද්ද ඕයි මේ පිස්සුව..බලන බලන බ්ලොග් පිස්සුලු...
ReplyDeleteපිස්සු බෙදාගන්නව ඕයි
Deleteඒකත් හරි...
ReplyDeleteපිස්සුද ඕයි
Deleteඑහෙම කොහොම හරියන්නද ??
මේක තනිකරම පිස්සුවක්නෙ ඕයි
මටත් පිස්සු ඕයි බ්ලොග් රෝල දැකල
ReplyDeleteමොකද්ද මේ පිස්සු සීන් එක. අගක් මුලක් හොයල දීපල්ල කවරුහරි
අගත් පිස්සු ඕයි
Deleteමුලත් පිස්සු
බ්ලොග් රෝලට හොදටම පිස්සු
උපරිමයි ඕයි..... :D
ReplyDeleteපිස්සු ඕයි . . . පිස්සු
Deleteඈ.. මේ මොකක්ද මේ.. පිස්සුද ඕයි... :D
ReplyDeleteපිස්සු ඕයි . . . හොදටම පිස්සු
Delete
ReplyDeleteතාමුසෙ ඈත්තටම පිස්සෙක් වෙන්න පුලුවන් ඒත් පොඩ්ඩක් කල්පනා කරල මෙහෙම පිස්සු කෙලින්නෙ නෑතිව වෑදගත් දෙයක් ලියනව
කමක් නැද්ද ඕයි ?
Deleteමේ මොන පිස්සුවක් ද ඕයි මේ.
ReplyDeleteකමක් නෑ එහෙම හරි දිගටම ලියනවනම්.
දිගටම ලීවත් පිස්සු ඕයි
Deleteනොලීවත් පිස්සු
තණමල්විල පැත්තේ ගියාද ඕයි
ReplyDeleteකේරලේ ඕයි කේරලේ
Deleteමූව කොලු වාට්ටුවට වහාම මාරු කරන ලෙස ඉල්ලමි
ReplyDeleteතමුසෙට ඉරිසියාව ඕයි
Deleteඔවුව කුමන්ත්රන
ඕනේ අයියනේ මේකේ නායකයා නේ.. එහෙනම් ආයේ පිස්සෝ ගැන කියන්න දෙයක් නෑ..
ReplyDeleteපිස්සු හැදිල ආයෙත් හැදෙනව ඕයි
Deleteපිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?
ReplyDelete(තනි පදයේ පිස්සු කවියකි)
කකාටත් පිස්සු
Deleteමටත් පිස්සු
අපි ඔක්කොටොම පිස්සු
හොදටම පිස්සු
ආපු ගමන් හැදුණා.. යකො මම ඊයෙ දවසම නෑනෙ.. ෂික් අපරාදේ
ReplyDeleteපිස්සුනෙ කෙලින්නෙ ඔයා
Deleteමේක කියවල මටත් ෆිස්සු වගේ ඕයි ...!
ReplyDeleteකියවන්න කියවන්නම පිස්සු තදවෙනව ඕයි
Deleteබොරුනං දෙතුන් පරක් කියවල බලනව ඕයි
අපිත් එක්කම ඇඩ්මිට් වෙන්න පුලුවං ඕයි
ආතල් ඕයි . . . ආතල් !!
ඉස්සර ඉදන්ම පිස්සු තිබුනා ඕයි
Deleteමේක කියවපු ගමන් වන් ෂොට් පිස්සුව තද උනා ඕයි
මන් හිතුවේ එකම පිස්සා මම කියලා ඕයි
බලන් යනකොට හෙන සෙට් එකක් ඉන්නවනේ ඕයි
නයිස් ටු මාට්ටු ඕයි....
මේ නමින්ම ඉස්සර බ්ලොගක් තිබ්බා වගේ මතකයි. මට පිස්සුද..තොට පික්ෂුද...නැතන්ම් මේ හැටිද...එහෙම නැත්නම් පිස්සුවේ හැටිද....
ReplyDeleteඉස්සර බ්ලොග් ලියපු එවුන්ට පිස්සු
Deleteදැං බ්ලොග් ලියන එවුන්ට ඊටත් පිස්සු
මෙවුව කියෝන් උඹලටත් පිස්සු
ලියන අපිට හොද එකෙන් පිස්සු
සුදු නර්ස් නංගියෙක් ඇවිත් මගේ පුකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්නෙ නැද්ද ඕයි... යන්න "මට සුදු නර්ස් නන්ගිගේ පුකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බැරි වෙයිද ඕයි" ලෙස නිවැරදි විය යුතුයි මචන්....
ReplyDeleteතමුසෙට පිස්සුද ඕයි
Deleteමම ඕවට නෑ ඕයි
පිෂ්සු පීකුදු ඕයි !
ReplyDeleteපීකුදු විතරක් නෙමේ ඕයි
Deleteඉතුරුවාටත් පිස්සු
ප්රදීප් අයියේ අමතන්න අමතන්න...
ReplyDeleteවැඩක් නෑ ඕයි
Deleteඌ කලිංම ඇඩ්මිට්
මේවා කියවලා හොදින් ඉන්න අපිටත් නිකන් පිස්සු වගේ...
ReplyDeleteතවත් පිස්සෙක්
Deleteපිස්සු තදම වෙලා
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා...පරණම බ්ලොග් කරුවන් මෙහෙම කියද්දී අලුතින් බ්ලොග් ලියන අප ගැන කවර කතා ද
ReplyDeleteඅලුත් පරන කාටත් පිස්සු ඕයි
Deleteඅලුත් , පරණ බ්ලොග් ලියන්නෝ , මට නම් ඔකේ කිසි වෙනසක් නැහැ , බ්ලොග් එක බ්ලොග් එකක් නම් ,කියවන්න දෙයක් තියෙනවා නම් ඇරෙන්න ,
Deleteඇනෝ
Deleteඔන්න ඔයටික තේරුංගන්නෙ නැතුව අලුත් පරන බේදයක් හදාගන්න එවුංට හොදටම පිස්සු බං
බලන් ගියාම හැමෝටම පිස්සුනේ ඕයි.....
ReplyDeleteතේරුනානං නියමයි ඕයි
Deleteමලක් ගහලද මේක ලිව්වෙ ඕයි...
ReplyDeleteඅපි මල් වගේ තමියි ඕයි කොහොමත්
Deleteමොකද්ද මේ පිස්සුව ?
ReplyDeleteපිස්සන්ට ඉන්ජෙක්සන් පුකට විතරද ගහන්නේ ඕයි ?
ReplyDeleteපස්ට ඕයි ! පස්ට
මරු ඕනෙයා, මරු. මෙහෙම නැතුව ලංකාවෙ ඉන්ඩත් බෑ වගේ ඕයි.
ReplyDelete