Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!

අපි ඔක්කොටොම පිස්සු ඕයි
අපි ඔක්කොම අංගොඩ යමු ඕයි
ලග ලග ඇදං ඉල්ලගෙන සොමියෙ ඉමු ඕයි
අංගොඩ ඉස්පිරිතාලෙ ඉන්ටනෙට් නෑ ඕයි
එතකොට අපිට තවත් පිස්සු තදවෙනව ඕයි
මල් හතයි ඕයි
ඉස්පිරිතාලෙට වෙලා ජොයින්ට් එකක් ගහමු ඕයි
ඇපලෝ එක වගේ රොකට් එකක් ඔතමු ඕයි
අපි ඔක්කොම ඉස්පිරිතාලෙ ඉදං කෙලිං පාරෙන් හදට යමු ඕයි
හදේ අයිසික්‍රීම් කදු තියනවලු ඕයි
චොකලට් ගංගාවක නාල අයිසික්‍රීම් කදු කඩං කමු ඕයි
හදේ පෙට්ටි කඩේකිං වැඩි සීනි ප්ලේන්ටියක් ගහමු ඕයි
ආතල් එකේ ඉමු ඕයි
මට පිස්සු ඕයි
තොපිටත් පිස්සු ඕයි
ඇඩනව ඕයි
සන්තෝසෙට
එතකොට පිස්සු තව තදවෙනව ඕයි
නර්ස් කෝ ඕයි . . . . .????
සුදු නර්ස් නංගියෙක් ඇවිල්ල මට පුකට ඉංජෙක්ශන් එකක් ගහන්නැද්ද ඕයි ???

මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .

81 comments:

  1. මොකක්ද මේ පිස්සු කේස් එක ඕයි?

    ReplyDelete
    Replies
    1. පිස්සු ඕයි පිස්සු
      වෙන මොන කේස්ද ඕයි

      Delete
  2. නෙද්දකින්....පිස්සා උනත් කැත හිත...

    සුදු නර්ස් නංගියෙක් ඇවිල්ලා මට පුකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්නැද්ද ඕයි?
    තව පිස්සෙක් ඇවිත් පුක පලයිද ඕයි?

    මට පිස්සු වගේ ඕයි . .
    වගේ නෙමේ ඕයි . .
    හොදටම පිස්සු ඕයි !!!

    ලෙස අවසානය වෙනස් විය යුතුය........

    ReplyDelete
    Replies
    1. ඔවුව හිතලම තමයි පිස්සු තදඋනේ ඕයි

      Delete
  3. පරණ නිවුස් එකක්නේ මෙයා..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට වර්ශන් එක අලුත් ඕයි

      Delete
  4. පිස්සු නැත්තං සෝක් ඕයි

    ReplyDelete
    Replies
    1. පිස්සු සදේ රැසි විහිදේ ඕයි

      Delete
  5. මේ මොන මගුලක්ද ඕයි?

    ReplyDelete
    Replies
    1. මගුලක් නෙමේ ඕයි
      පිස්සුවක්

      Delete
  6. තේරුම්ගන්න උදව්වක් කරනවකො ඕයි...

    ReplyDelete
    Replies
    1. තේරුං ගත්තට වැඩක් නෑ ඕයි
      තවත් පිස්සු තදවෙනව විතරයි වෙන්නෙ ඕයි

      Delete
  7. යන්තං ඇති මූට පිස්සු හැදිලාවත් උගෙ බ්ලොගේ මතක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒක මතක් වෙද්දි කොහොමත් පිස්සු වගේ තමයි ඕයි

      Delete
    2. සිරාවටම

      Delete
  8. ඇත්තටම මලක් ගහලද මේක ලිව්වෙ ඕයි..

    ReplyDelete
    Replies
    1. මලක් ගැහුවත් පිස්සු ඔය ලෙවල් එකටම තමයි ඕයි

      Delete
  9. ඕයි මොකක්ද ඕයි
    ගහපන් මූට ඉන්ජැක්සන් ඕයි
    දාපං ඇදට ඕයි
    නැගපන් ඇගට ඕයි..

    වැඩක් නෑ ඕයි.. අරකක් නෑ ඕයි... පට්ටයි ඕයි

    ReplyDelete
    Replies
    1. ටැංකුයි ඕයි
      තමුසෙටත් පිස්සුද ඕයි ??

      Delete
  10. Replies
    1. නෑ ඕයි
      ඒත් පිස්සු ඕයි

      Delete
  11. ප්‍රදිප් ඩොකත් ඉන්නවනේ ඔයි

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ ඕයි
      ඌටත් පිස්සු ඕයි

      Delete
  12. වැඩේ නැගලම යනවා

    ReplyDelete
    Replies
    1. අපිට හැදුනොත් හැදෙන්නෙ නැගල යන පිස්සුවක් ඕයි

      Delete
  13. මොකක්ද ඕයි මේ පිස්සු කතාව, අර හිතිවටත් පිස්සු වගේලු ඕයි,, ප්‍ර‍දීප් අය්යට කතාකරන්න වෙයි මෙහෙම ගියොත්

    ReplyDelete
    Replies
    1. මටත් පිස්සු ඕයි
      උඹටත් පිස්සු ඕයි
      අපි ඔක්කොටම පිස්සු ඕයි

      Delete
  14. නර්ස්ටත් නංගිටත් පිස්සු ඕයි...

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොටම පිස්සු ඕයි

      Delete
  15. Replies
    1. දැං පිස්සු හොදද ඕයි ?

      Delete
  16. මොකද ඕයි හැමෝටම පිස්සු..

    ReplyDelete
    Replies
    1. තමුසෙටත් පිස්සු ඕයි
      නෑ නෑ වගේ හිටියට

      Delete
  17. මොකද්ද ඕයි මේ පිස්සුව..බලන බලන බ්ලොග් පිස්සුලු...

    ReplyDelete
    Replies
    1. පිස්සු බෙදාගන්නව ඕයි

      Delete
  18. Replies
    1. පිස්සුද ඕයි
      එහෙම කොහොම හරියන්නද ??
      මේක තනිකරම පිස්සුවක්නෙ ඕයි

      Delete
  19. මටත් පිස්සු ඕයි බ්ලොග් රෝල දැකල
    මොකද්ද මේ පිස්සු සීන් එක. අගක් මුලක් හොයල දීපල්ල කවරුහ‍රි

    ReplyDelete
    Replies
    1. අගත් පිස්සු ඕයි
      මුලත් පිස්සු
      බ්ලොග් රෝලට හොදටම පිස්සු

      Delete
  20. Replies
    1. පිස්සු ඕයි . . . පිස්සු

      Delete
  21. ඈ.. මේ මොකක්ද මේ.. පිස්සුද ඕයි... :D

    ReplyDelete
    Replies
    1. පිස්සු ඕයි . . . හොදටම පිස්සු

      Delete

  22. තාමුසෙ ඈත්තටම පිස්සෙක් වෙන්න පුලුවන් ඒත් පොඩ්ඩක් කල්පනා කරල මෙහෙම පිස්සු කෙලින්නෙ නෑතිව වෑදගත් දෙයක් ලියනව

    ReplyDelete
  23. මේ මොන පිස්සුවක් ද ඕයි මේ.

    කමක් නෑ එහෙම හරි දිගටම ලියනවනම්.

    ReplyDelete
    Replies
    1. දිගටම ලීවත් පිස්සු ඕයි
      නොලීවත් පිස්සු

      Delete
  24. තණමල්විල පැත්තේ ගියාද ඕයි

    ReplyDelete
  25. මූව කොලු වාට්ටුවට වහාම මාරු කරන ලෙස ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. තමුසෙට ඉරිසියාව ඕයි
      ඔවුව කුමන්ත්‍රන

      Delete
  26. ඕනේ අයියනේ මේකේ නායකයා නේ.. එහෙනම් ආයේ පිස්සෝ ගැන කියන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදිල ආයෙත් හැදෙනව ඕයි

      Delete
  27. පිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?

    (තනි පදයේ පිස්සු කවියකි)

    ReplyDelete
    Replies
    1. කකාටත් පිස්සු
      මටත් පිස්සු
      අපි ඔක්කොටොම පිස්සු
      හොදටම පිස්සු

      Delete
  28. ආපු ගමන් හැදුණා.. යකො මම ඊයෙ දවසම නෑනෙ.. ෂික් අපරාදේ

    ReplyDelete
    Replies
    1. පිස්සුනෙ කෙලින්නෙ ඔයා

      Delete
  29. මේක කියවල මටත් ෆිස්සු වගේ ඕයි ...!

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්නම පිස්සු තදවෙනව ඕයි
      බොරුනං දෙතුන් පරක් කියවල බලනව ඕයි
      අපිත් එක්කම ඇඩ්මිට් වෙන්න පුලුවං ඕයි
      ආතල් ඕයි . . . ආතල් !!

      Delete
    2. ඉස්සර ඉදන්ම පිස්සු තිබුනා ඕයි
      මේක කියවපු ගමන් වන් ෂොට් පිස්සුව තද උනා ඕයි
      මන් හිතුවේ එකම පිස්සා මම කියලා ඕයි
      බලන් යනකොට හෙන සෙට් එකක් ඉන්නවනේ ඕයි
      නයිස් ටු මාට්ටු ඕයි....

      Delete
  30. මේ නමින්ම ඉස්සර බ්ලොගක් තිබ්බා වගේ මතකයි. මට පිස්සුද..තොට පික්ෂුද...නැතන්ම් මේ හැටිද...එහෙම නැත්නම් පිස්සුවේ හැටිද....

    ReplyDelete
    Replies
    1. ඉස්සර බ්ලොග් ලියපු එවුන්ට පිස්සු
      දැං බ්ලොග් ලියන එවුන්ට ඊටත් පිස්සු
      මෙවුව කියෝන් උඹලටත් පිස්සු
      ලියන අපිට හොද එකෙන් පිස්සු

      Delete
  31. සුදු නර්ස් නංගියෙක් ඇවිත් මගේ පුකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්නෙ නැද්ද ඕයි... යන්න "මට සුදු නර්ස් නන්ගිගේ පුකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බැරි වෙයිද ඕයි" ලෙස නිවැරදි විය යුතුයි මචන්....

    ReplyDelete
    Replies
    1. තමුසෙට පිස්සුද ඕයි
      මම ඕවට නෑ ඕයි

      Delete
  32. පිෂ්සු පීකුදු ඕයි !

    ReplyDelete
    Replies
    1. පීකුදු විතරක් නෙමේ ඕයි
      ඉතුරුවාටත් පිස්සු

      Delete
  33. ප්‍රදීප් අයියේ අමතන්න අමතන්න...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ ඕයි
      ඌ කලිංම ඇඩ්මිට්

      Delete
  34. මේවා කියවලා හොදින් ඉන්න අපිටත් නිකන් පිස්සු වගේ...

    ReplyDelete
    Replies
    1. තවත් පිස්සෙක්
      පිස්සු තදම වෙලා

      Delete
  35. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා...පරණම බ්ලොග් කරුවන් මෙහෙම කියද්දී අලුතින් බ්ලොග් ලියන අප ගැන කවර කතා ද

    ReplyDelete
    Replies
    1. අලුත් පරන කාටත් පිස්සු ඕයි

      Delete
    2. අලුත් , පරණ බ්ලොග් ලියන්නෝ , මට නම් ඔකේ කිසි වෙනසක් නැහැ , බ්ලොග් එක බ්ලොග් එකක් නම් ,කියවන්න දෙයක් තියෙනවා නම් ඇරෙන්න ,

      Delete
    3. ඇනෝ
      ඔන්න ඔයටික තේරුංගන්නෙ නැතුව අලුත් පරන බේදයක් හදාගන්න එවුංට හොදටම පිස්සු බං

      Delete
  36. බලන් ගියාම හැමෝටම පිස්සුනේ ඕයි.....

    ReplyDelete
    Replies
    1. තේරුනානං නියමයි ඕයි

      Delete
  37. මලක් ගහලද මේක ලිව්වෙ ඕයි...

    ReplyDelete
    Replies
    1. අපි මල් වගේ තමියි ඕයි කොහොමත්

      Delete
  38. මොකද්ද මේ පිස්සුව ?

    ReplyDelete
  39. පිස්සන්ට ඉන්ජෙක්සන් පුකට විතරද ගහන්නේ ඕයි ?
    පස්ට ඕයි ! පස්ට

    ReplyDelete
  40. මරු ඕනෙයා, මරු. මෙහෙම නැතුව ලංකාවෙ ඉන්ඩත් බෑ වගේ ඕයි.

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .