Thursday, November 3, 2011

ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනය

             ඔන්න ඔය කියපු මගේ සිහිනය හැබෑ කරගන්න හිතාගෙන මම වතාවක් මම ගත්ත පිංතූර තුනක් මූනු පොතේ දැම්ම.
                   ඉතිං එහෙනං අහවල් එකක්ද මේ කියන්නෙ . . ???
ඔයාලට එහෙම හිතෙන එක මට නවත්තන්න බැහැ නෙ . . .
ඒකට හේතු තුනක් තියනව . . .
               එකක් තමයි . . . . . ඒ පොටෝ මූනු පොතේ තියන්නෙ කොපි රයිට් නැතුව නිසා ඕනෙම කෙනෙකුට උස්සන්න පුලුවං . . .
             දෙවනි හේතුව තමයි  . . .  අර ජෝඩුවක් ඉන්න පිංතූරෙ ඉන්න මගෙ මිත්‍රයට (මනමාල මහත්මයට) මිනිහගෙම යාලුවෙක් ඔය පිංතූරෙ ඊයකින් එවල තියනව . . .
             ඉතිං මට ඌ කිවුව වහාම ඕක අයිං කරපං . .  නැත්තං ඔය පිංතූරෙ උඹ ගත්ත එකක් කියල පේන්න මොනව හරි කරපං කියල . . .
             ඉතිං මම හිතල බැලුව  . .  ඔය පිංතූර ටික කොමෙන්ට් ටිකත් එක්කම අගෙ ලඟම කාටත් බලන්න පුලුවන් වෙන්න තියාගන්නෙ කොහොමද කියල . . .  එතකොට තමයි මාරයගෙ හෝරාව ලියන මාරය බනියගෙ පිංතූරෙකට විචාරයක් දාපු පෝස්ට් එකක් මාරයගෙ බ්ලොගේ පලවුනේ . . . .
                  මට සු‍ටුස් ගානකෝටම වැටහුනා . . .  මම මොනවද කරන්න ඕනෙ කියල . .. .
ටක් ගාල ගත්ත මගෙ පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක . . .  දැම්ම ඒකෙං පොටෝ තුනටම මගෙ ඉස්ටූඩියෝ එකේ නම. . .
                   දැං ඔයාල මේ පිංතූර බලල "අඩේ මොකද්ද මේ පට්ට පොටෝ එඩිටිං සොෆ්ට්වෙයා එක???" කියල කල්පනා කරල ඔයාලගෙ මොල ගෙඩි ටික කුරවල් කරගන්න හදන්න එපා . . .  මම කියන්නංකො
මොකද්ද ඒ සොෆ්ට්වෙයා එක කියල . . . . ඒ තමයි . . ."පේන්ට් බ්‍රශ්" ඔය ඔයාල හැමෝගෙම කොම්පියුටර් වල තියෙන්නෙ . . .
                  දැං මම හේතු දෙකක්ම කිවුවනෙ . . . තුන්වෙනි හේතුව ටිකක් උඩින් ඉඟියක් විදියට දීල තියනව. ඒත් ඔයාලට තේරුං ගන්න අමාරු නං . .  මගෙ තුන්වෙනි පිංතූරෙ කොමෙන්ට් ටික බලන්න. . . .  ඒත් තේරුනේ නැත්තං වැඩිය හිතන්න අහන්සි වෙන්න එපා . . . මම අන්තිමටම කියල තියනව මොකද්ද තුන් වෙනි හේතුව කියල . . .
                 දැං අපි බලමු "ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනයේ" පිංතූර ටිකකයි, කොමෙන්ට් ටිකයි සහ ඊට පස්සෙ ඔයාලම තේරුම් ගන්න ඒ සිහිනය බොඳ උනේ ඇයි කියල . . . .

පිංතූර අංක 01
Dulip Sikurajapathy
ඡායාරූප ශිල්පියෙක් වීමේ මගේ සිහිනය . . . .
 ·  ·  · Share · Edit · March 14
  • 5 shares

    • Lishan Puwakovita මේකට විචාරයක් දෙන්න පුලුවන් එකම එකාටයි.., ඌ තමා මාරයා හෙවත් කපී.... නෑ නෑ ඕන්නෑ..!
      March 14 at 1:11pm · 

    • චතුෂ තුෂර කුමාර කරුණාකර මාව ටැග් කරන්නේ නම් විචාරයක් දීමට මා නොමසුව කටයුත් කරමි..

      තැන්කූ ලිෂා..උඹලා හරි අඩු ගානේ මගේ හැකියාව හඳුනා ගත්ත එකට...

      March 14 at 1:17pm · 

    • Dulip Sikurajapathy ඔන්න කොලා
      March 14 at 1:30pm ·  ·  1

    • චතුෂ තුෂර කුමාර කොහේද..උඹලගේ ඕනෑකමක් නැති හැටිනේ..අපිට මොකද..මට පාඩු වෙන එකක්යෑ..
      හැබැයි උඹ අර බනියා මල්ලිගෙන් අහල දැනගනින් මං කව්ද කියලා හරිද..?

      March 14 at 1:40pm ·  ·  1

    • my dream is to fly over the rainbow!so high
      March 14 at 1:45pm · 

    • Buddhi Prasadh කාවද මේ අරං තියෙන්නෙ
      March 14 at 1:59pm · 

    • Dulip Sikurajapathy ‎@බුද්ධි: ඇයි බං මේ ඉන්නෙ කොල්ලයි කෙල්ලයි ???
      March 14 at 2:00pm ·  ·  2

    • pitipassa balapan affoi meka hodai apayata 4to gahanna,gahala tyenne abudayakne!!
      March 14 at 2:02pm ·  ·  1

    • Dulip Sikurajapathy ‎@සම්පත්: පිටිපස්ස බැලුව මචං . . . . ඔපීසියෙ දොර මිසක් . . . උඹට පේනව වගේ අඹුඩයක් නෑ නෙව බං පේන්නෙ . . .????
      March 14 at 2:14pm ·  ·  2

    • Dhananjaya Munasinghe Pix by : Ona
      March 14 at 5:33pm · 

    • Anushka Lakmal බුදු අම්මෙ.. හිනා කාලා මැරුනා.. මාරයියේ.. මොනා හරි කියාපං :D
      March 14 at 6:58pm · 

    • චතුෂ තුෂර කුමාර බැහැ බං..මුං දන්නෙ නැහැ ප්‍රවීණයින්ට ගරු කොරන්න..
      මං මොකටද මගේ වටිනා අදහස් නිකං නාස්ති කරන්නේ බං..
      උඹ බය වෙන්න එපා මං ඉඩක් ලැබුනු හැටියේම උඹෙ අර දුං කබල ගැන හොඳ විචාරයක් දෙන්නංකෝ..
      මුං දන්නවද බං අපේ වටිනාකං

      March 14 at 7:01pm · 

    • Priyanka Perera Why the Hell Have you captured two men in their undrwear with a couple????O dear............
      March 14 at 7:15pm · 

    • Udara Sandhakelum issara wagema thaamath ayyata HOMOSEXUAL සිහිනයk thiyena bawanam meh pic walin monawata pehediliwenawa :))
      March 14 at 9:44pm ·  ·  1

    • Dulip Sikurajapathy අනේ බුදු මාරයෝ . . . . මට උඹේ ඔය වටිනා අදහස් වලිං කීපයක් දීල . . . මට දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙන මග පෙන්නපං කෝ . . . . යකෝ . . . . අනේ . . .
      March 14 at 11:29pm · 

    • චතුෂ තුෂර කුමාර ආන්න එහෙම වරෙං..අපේ වටිනාකම උඹ දන්නේ නැහැ..

      හරි මල්ලි මම දැනට මල්ලිට එක දෙයක්..ඒ කිව්වේ පුංචිම පුංචි පොයින්ට් එකක් දෙන්නං..
      මොකටද බං අච්චර කලාත්මක පොටෝ එකක් වෙන්ට තිබ්බ මේක ඉස්සරහට ඔය මැන්ටල් දෙකක් දා ගත්තේ..ඔය ඉස්සරහා ඉන්න ජෝඩුව නොහිටියානං..ඔකත් නියම කලාත්මක පොටෝවක් වෙන්ට තිබ්බා
      මීට පස්සෙවත් ඔය වගේ එවුන් ඕවාට වැද්ද ගන්ට එපා..ඔන්න එක උපදෙසක්..තව ඕනද..?

      March 14 at 11:34pm · 

    • Dulip Sikurajapathy අම්මප බලද්දි ඒකත් ඇත්ත නෙව . . . . මම හිතුවෙම පිංතූරෙ අවුලකට තියෙන්නෙ ඔය ගහ මුල ඉන්න කපුටො රංචුව කියල . . . . .
      අනේ මාරයො . . . . තව වැඩි වැඩියෙං . . . . . උපදෙස් දීපං. . . . ඒ පිනෙං උඹට ඉක්මං නිවං සුව . . . .

      March 14 at 11:43pm ·  ·  1

    • චතුෂ තුෂර කුමාර යකෝ කපුටො කියන්නේ මේ පින්තූරෙට ආභරණයක්නේ..එහෙම ඒවෑ වැරදි කියනවද මම..
      උඹට තිබ්බා ඔනනං මෙතෙන්ට ඔය නග්‍රටු බලු නටිටෙක් දෙන්නෙක් ගෙනත් දාන්ට..අන්න එහෙනං තවත් හොඳා

      March 14 at 11:46pm · 

    • Dulip Sikurajapathy ‎@priyankari: akka . . . . what couple . . . ??? where . . .???
      March 14 at 11:48pm · 

    • Dulip Sikurajapathy කනා‍ටු බල්ලෙක් . . . .?? හ්ම් . . . . උස්සාහ කන්නං මාරෙ ඊලඟ පාර . . . . අම්මප ඔන්න මිනිහෙකුට හැදෙනවනං උපදෙස් . . .
      March 14 at 11:50pm ·  ·  1

    • Asanka de Silva hi......ona......uthsahaya godak durata sarthakai wage..........a unata baaldiya wenuwata pol kattak wage thibuna nam thawa natural neda?
      March 15 at 2:11pm · 

    • Elements Ph මොකද්ද බං මේ අසමජ්ජාති වැඩ?
      April 1 at 7:55pm ·  ·  1

    • චතුෂ තුෂර කුමාර යකෝ මං උඹට පාර පෙන්නුවේ ඌව අධෛයමත් කොරන්ට නෙවී..බලන්ට විතරයි..(අනිත් හරිය මං මේ වෙනකොට කරලා ඉවරයි)
      April 1 at 8:13pm · 

    • Elements Ph එහෙනං අවුලක් නෑ. ‍මං මේ මොනවත් ඉතුරු වෙලා තියෙනවද කියල බැලුවෙ
      April 1 at 8:19pm · 

    • චතුෂ තුෂර කුමාර ආයේ ඉතුරු වෙන්ට දෙයක් නැහැ..ඌ ඒ හිනෙන් අවදි උනා මගේ පිහිටෙන්..ජාතියේ පිනෙන්
      April 1 at 8:24pm · 

    • Elements Ph කෝකටත් ටිකක් පරිස්සං වෙන්න ඕනෙ!
      April 1 at 8:25pm ·  ·  1

    • චතුෂ තුෂර කුමාර දැන්මම එපා..මම උඹේ එහෙකටත් විචාරයක් ලියනකල් පරිස්සන් නොවී ඉඳින්...
      April 1 at 8:27pm · 

    • Elements Ph නෑ මං කිව්වෙ ඕනයගෙන්!
      April 1 at 8:28pm ·  ·  1

    • චතුෂ තුෂර කුමාර ආ ඒක හරි..මොකද උගේ කැමරාව එල්ල වෙන්නේම ඔහොම ඒවටමද කොහේද..?..:P
      April 1 at 8:33pm · 

    • Elements Ph ‎:D දැන් කාලෙ හැටි!
      April 1 at 8:38pm · 

    • Dulip Sikurajapathy Chamila De Alwis:අනේ නෑ බං . . . මාරයගෙ විචාරෙං පස්සෙ මම වෙන සයිලියක් අනුගමනය කරන්න තදිං තීරනය කොලා . . . උඹ බයවෙන්න එපා . . . .
      April 2 at 3:29pm · 

    • Amila Perera kauda oi ara baaldith aran nana gihun thiyenneeeeeeeeeeeee........
      June 8 at 6:48pm · 

    • Hasith Prasanga Athukorala haha mare maru !!!
      October 20 at 5:24pm · 

    • Dulip Sikurajapathy Hasith Prasanga Athukorala :uba anith eka dekka da ??
      October 20 at 5:30pm ·  ·  1

    • Hasith Prasanga Athukorala na banz.. balannam dan... :D :D
      October 20 at 5:56pm · 

    • Elements Ph මේක කාලෙන් කාලෙට කතා බහට ලක්වෙන සමාජ ගැටලුවක්.
      October 20 at 6:38pm · 

    • Dulip Sikurajapathy චමිලයා . . . මොකද්ද බං ඔය සමාජ ගැටලුව ???
      October 20 at 9:01pm · 

    • ජේ.ඩී ශේඩී අයියෝ.................. බී.පෙ.සී අෆ්ෆා.......... අම්මෝ බුදු අම්මෝ හිනාව නවත්තගන්න බැරියෝ......... ඕනයා අයියා මේවගේ පොටෝස් ටිකක් අරන් පෝස්ට් කොරන්න හරිද ? නැත්තම් කරවල වේලන රටට ගිය එකෙත් වැඩක් නැ ;)
      October 20 at 9:51pm · 

    • චතුෂ තුෂර කුමාර යකෝ මේ කියවන්න බැරි නමක් දාං ඉන්නේ චමිලයද.. මොන හුන්නස්ගිරියක්ද බොල කරන්නේ..මං මූ මොකාද කියලා හොයාගන්න බැරුව බුකියෙනුත් අහක් කලා... මං ඒත් කල්පනා කලා මෙහෙමෙ එකෙක් මං මොන කාලෙද ඇඩ් කලේ කියලත්
      October 20 at 11:58pm ·  ·  2

    • Dulip Sikurajapathy චතුෂ තුෂර කුමාර: මාරෙ . . . මූ හැංගිලා ගේම ගහන්න හැදුවට . . . . නැට්ට එලියෙ . . . බලපං මුගෙ ෆ්ලිකර් ලිංක්ස් දිහා . . . . http://www.flickr.com/photos/chamilad/6264052052/

      www.flickr.com
      This little fela was at the China Friendship center at the base of the Pahiyangala Cave along with his mother and another sibling.
      October 21 at 12:35am ·  ·  1 · 

    • චතුෂ තුෂර කුමාර මොකක්ද බං මූ හැංගෙන්න හේතුව...?
      October 21 at 12:37am · 

    • Dulip Sikurajapathy කාම අපරාධ . . . වෙන මොනවද ???
      October 21 at 12:37am ·  ·  1

    • චතුෂ තුෂර කුමාර සික්...
      October 21 at 12:39am ·  ·  1

    • Dulip Sikurajapathy ඔව් . . ඒක එක්තරා ආකාරයක "සික්" එකක් තමයි
      October 21 at 12:43am · 

    • Ravi Nilaweera maru,, photo eka,,,hahahaha,,,,background,,eka nam niyamaie,,,
      October 21 at 3:33pm · 

    • Dulip Sikurajapathy Ravi Nilaweera: bariyata kiyanawa ehema nemeyi . .
      October 21 at 3:40pm ·  ·  1


පිංතූර අංක 02
 Dulip Sikurajapathy
ඡායාරූප ශිල්පියෙක් වීමේ මගේ සිහිනය . . . .
 ·  ·  · Share · Edit · March 14

පිංතූර අංක 03


    • ඡායාරූප ශිල්පියෙකු වීමේ මගේ සිහිනය . . .
       ·  ·  · Share · Edit · June 6
      • 1 share

        • Dulip Sikurajapathy ප්‍රවීන විචාරක මාරයා තුමනි . . . . ඔබතුමාගේ අසමසමවූ පරිකල්පන ශක්තිය මෙහෙයවා . . . . මාගේ සිනය ගොඩ දමාගනුවස් මේ ඡායාරූපය කෙරෙහි මනාවූ විචාරයක් ලබා දෙනු මැනවි . . . .
          June 6 at 9:44pm ·  ·  4

        • Lishan Puwakovita කෝ "මල" රේඛා මනාව සිය කැමරා කාචයේ සටහන් කරගන්නට සමත් වී ඇති හැඩයි.!! ඉතා අගෙයි..! ;)))))))))))
          June 6 at 9:48pm ·  ·  7

        • Subhash Gunawardhane කෝ"මල"රේඛා . . hiks - - bi pe si
          June 6 at 9:52pm ·  ·  4

        • Waruna Lakmal Godamune හුට්ටප්පරයයි. කොහෙන්ද යකෝ මේ මල හොයාගත්තේ ? මේක නම් කිඩාරම් මලක්ද කොහෙද?? කෑ ගැස්සෙනවා.
          June 6 at 9:56pm ·  ·  1

        • Dulip Sikurajapathy ‎@ගොඩයා: කෙලෙස් සිත් පහලකරගන්න එපා මචං . . . මේ කතරගම දේවාලය වන්දනාකිරීමට පැමිනි සැදැහැවත් උවැසියක් . . . . .
          June 6 at 10:02pm ·  ·  4

        • Subhash Gunawardhane අප්පච්චියේ . . දෙයියෝ පල් වෙයිද මන්දා මේ වගේ සැදැහැවතියෝ දැකලා අප්පා
          June 6 at 10:06pm ·  ·  4

        • Waruna Lakmal Godamune අනේ සොලි සොලි.... කතරගම දෙයියන්ටත් බලන්න වෙලා තියන විගඩම්. අනේ අපොයි..... කෙලෙස් සිත් පහල වීම කෙසේ වෙතත් ජුජුප්සා ජනක හැඟිමක් නම් එනවා.
          June 6 at 10:08pm ·  ·  2

        • Dulip Sikurajapathy දුකා අයියා . . . මෙයා වගේම තවත් එක්කෙනෙක් හිටිය එයානං ආවේස උනත් එක්ක . . . ඒ පිංතූරෙ ගන්න බැරි උනා . . .
          June 6 at 10:10pm ·  ·  2

        • Subhash Gunawardhane aparaaaade
          June 6 at 10:11pm ·  ·  2

        • Buddhi Prasadh යකෝ සැහෙන වෙලාවක් බලාහිටියා කමෙන්ට් එකක් නැනේ මේකට දාන්න
          June 6 at 10:11pm ·  ·  2

        • Buddhi Prasadh තෝ කොහොමද කියහංකෝ මේකට ටයිමින් සෙට්කරේ.... මෙහෙන මෙහෙම එකක් වෙයිමයි කියලා හිතුවේ කොහොමද තෝ...... ගත්තනං කියපිය
          June 6 at 10:12pm ·  ·  2

        • Waruna Lakmal Godamune Yakoo mewwa dekkahama deyyone aawesa wenna one..... :P
          June 6 at 10:12pm ·  ·  1

        • Subhash Gunawardhane මෙයාගේ කලිසම අල්මාරියේ දොරට අහුවෙලා ඒක ආපහු ගන්න ට්‍රයි කරනවද කොහේද
          June 6 at 10:13pm ·  ·  2

        • Anuradha Sanjaya Senanayake deyyoma balaa ganna ona mewa..........................................
          June 6 at 10:13pm ·  ·  2

        • Dulip Sikurajapathy ‎@බුද්ධි: ගත්ත විදිය කියන්න මටත් වචන නෑ බං . . .
          June 6 at 10:22pm ·  ·  2

        • සුදු පූසා උඹේ සිහින බොඳ වෙන්න තිබ්බා උඹ පොටෝ එක ගන්නවා මෙයා දැක්කනම් :D
          June 6 at 10:26pm ·  ·  7

        • Dulip Sikurajapathy ‎@සොඳුරු සිත: පව් තමා . . . කතරගම දෙයියො . . .
          June 6 at 10:44pm ·  ·  2

        • Anushka Lakmal මගේ මෙන්න මේ ෆොටෝ එකට කට්ටියක් මැරෙන්න හැදුවා.. http://www.flickr.com/photos/anushkapix/5760778165/in/photostream
          මේ ඉන්න දෙන්නා අදුර ගෙන ප්‍රශ්ණයක් වේවි කියලා.. ඒ කිව විදියට ඔය උඩ එක අදුර ගත්තොත්.. උබ ගස්..! :D

          June 6 at 11:58pm ·  ·  2

        • Anushka Lakmal It's not illegal as long as the photo were shot in public place. That's why I said too. Look, Malinthe also shoots messive street photographs.
          June 7 at 12:36am ·  ·  3

        • Milush Randima උඹේ සිහිනෙට ජය වේවා... :D
          June 7 at 6:30am ·  ·  2

        • චතුෂ තුෂර කුමාර අහා..නුඹගේ ඡායාරූපය මා නෙත ගැටුනි..හැකි ඉක්මනින්ම මේ සඳහා විචාරයක් දීමට බලාපොරොත්තු වෙමි...
          June 7 at 8:33am ·  ·  2

        • හන්දියේ රත්ගමයා ජුගුප්සාජනකය
          June 7 at 11:14am ·  ·  1

        • Priyanka Perera ONA, TRUE ENOUGH THIS IS FUNNY. BUT BE CAREFUL ABOUT DISPLAYING OTHER PEOPLES PICTURES IN PUBLIC DOMAIN....BETTER REMOVE THIS POST I THINK...
          June 7 at 12:39pm · 

        • Dhananjaya Munasinghe he he he..
          June 7 at 1:46pm · 

        • Thushara Ravindra වට අ ග්‍රෙට් ශොට්..... මෙ පින්තුර දකිද්දි හිතෙන්නෙ රචියලා, චමිලයලා ,අංශුවලා කැමරා අතෙ තියන් මොන පිස්සුවක් කරනවාද මන්දා..(මල් වල පින්තුරයි ,ගස් වල පින්තුරයි,අඳුරන උන්ගෙ පින්තුරයි එක්ක මොන නාඩගම්ද).. මෙකෙ ලයිට් බැලන්ස්, සවුන්ඩ් බැලන්ස්.. රෙසලුෂන්.. සැචුරෙෂන් ... ඇපෙචර්, ශටර් ස්පීඩ්.. ග්‍රෙට් කොම්පොසයිට් එක් කලින් දැකලම නැහැ මෙ වගෙ පින්තුර.. අනිත් දවසෙ මෙ වගෙ ශොට් එක් ගත්තොත් මාවත් ටැග් කරන්න
          June 7 at 2:43pm ·  ·  3

        • Dulip Sikurajapathy ‎@රවා: ආයි මොනවටද පස්සෙ . . . . ඔන්න දැම්ම කොලා
          June 7 at 2:47pm · 

        • Priyanka Perera ona, what was she trying to do??
          June 7 at 5:58pm · 

        • Dulip Sikurajapathy Priyanka Perera; akka . . . i didn't take that seen . . . . that's the clue and you guess what'll happened moment before . . . hikz . . .
          June 7 at 6:13pm · 

        • Priyanka Perera ‎"kakki godak pagala kakul heduwada???
          June 7 at 6:21pm · 

        • Dulip Sikurajapathy Priyanka Perera: nope . . . want me to tell ya ???
          June 7 at 6:56pm · 

        • Priyanka Perera yes.... please!
          June 7 at 7:52pm · 

        • Dulip Sikurajapathy Priyanka Perera: she bends over to fold her trouser without bending her knees . . . . and from that angle . . . . seen was disgusting . . . . hikz . .
          June 7 at 8:39pm · 

        • Priyanka Perera OHHH .....Not as interesting as i thought!!!
          June 7 at 9:16pm · 

        • Rachintha Jayawardhana marune machang!
          June 7 at 9:33pm · 

        • Buddhi Prasadh මේක දැක්කම කට කොකියනවා.. ඒකයි අදත් මේ ලියන්නෙ...
          June 7 at 11:35pm · 

        • Ansh Lucky Sri Jay හෙහෙහෙහෙහෙ.... මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ මේකට :D :D
          June 8 at 9:50am ·  ·  1

        • Chathurika Lakshi Zoysa many ideas regard that orna but can't think wot is the reality tell us orna kuthuhalaya wadi wenawa
          June 8 at 1:43pm · 

        • Amila Perera dulip ge parana kallak...........
          June 8 at 6:50pm · 

        • Dulip Sikurajapathy ටැංකිවු හැමෝගෙම කොමෙන්ට්ස් වලට.
          Buddhi Prasadh මචෝ . . . . මෝමන්ට් කැප්චර් . . . . . හෙනම ආතල් වැඩක් . . . . මම ඩිජිටල් කැමරාවක් ගත්තෙ 2003දි . . . . තාම ප්‍රසිද්දියෙ පෙන්නන්න පුලුවං මේ වගේ පිංතූර තියෙන්නෙ හතක් අටක් වගේ ගානක්.

          June 22 at 9:43pm · 

        • Janith Ayemal Hak Hak Hak... Kiwwath wage ara chamilaya... Rachiya ehema me wage kalaathmaka wadak l
          Karala nene :p

          October 21 at 1:20pm ·  ·  1

        • Tissa Dodangoda ‎"පු(ත) නොබලන්... හෙල ගැඹුරුයි....."
          October 21 at 1:26pm ·  ·  2

        • Gehan Chandika Wickz අම්මච්චියේ... :O
          October 21 at 1:53pm ·  ·  1

      *************************************
      තුංවෙනි හේතුව නොතේරුන කට්ටියට . . . .

      //චතුෂ තුෂර කුමාර අහා..නුඹගේ ඡායාරූපය මා නෙත ගැටුනි..හැකි ඉක්මනින්ම මේ සඳහා විචාරයක් දීමට බලාපොරොත්තු වෙමි...
      June 7 at 8:33am ·  ·  2//

      මෙන්න මෙහෙම ජූනි මාසෙ 7වෙනිද කියපු මාරය . . .  එහෙම කතාවක් නොකිවුව ගානට දැං බනියගෙ පිංතූරයකට විචාරයක් දීල . .  ඒක මාරයගෙ අන්තිම විචාරය කියල කියනව . . . 


      ප.ලි.
      අද බුද්ධිය සයිබර් යායෙං මට චෝදනාවක් සමග මඩක් දීල තියනව . . . මෙතන මම ඒ විස්තර කියන්න යන්නෙ නෑ . .  මේ පොස්ට් එක දිග වැඩි වෙන නිසා . . . . මම ඒ පොස්ට් එකට දාපු කොමෙන්ට් එකට බුද්ධිය දක්වන ප්‍රතිචාරෙ අනුව ඊලඟ පෝස්ට් එක ගැන හිතා බලනව . . . .



32 comments:

  1. හික් හික් හික්.... අලේ මන් ද මටත් තියෙනව නේ ඔය වගේම හීනයක්... මට තියෙන එකම අවුල මට ම කියල කැමරාවක් නැති එක... හැමදාම පොටෝ ගහන්නෙ ණයට.... එකක් ගන්න හිතෙන්නෙත් නෑ... මොකද දැන් තියෙන කැමරා එකක් වත් මගේ රික්වයාම්න්ට්ස් වලට හරි යන්නෙ නෑ.... උඹ නම් සිරා ම කලා කනක් තියෙන පොටෝග්‍රැපර් කෙනෙක් බන්... නයිස් ටු මීට් යූ බරෝ...

    ReplyDelete
  2. ඹ්නයා මම කිව්වනේ. මම ගාව මඩ නෑ. ඇත්ත විස්තරේ දැම්මෙ. මම බ්ලොග් පෝස්ට් එක ටයිප් කරන අතරතුරයි උඔ එවලා තියෙන්නෙ. ඒක ලැබුනා. ස්තුතියි ආයපාරක්. මේදවස් වල කනෙක්ෂන් ස්ලො. උඔට ඒක තහවුරු උනානේ. ඒක හින්දා මේ දවස් වල එක වෙලාවට එකයි මම ඕපන් කරගෙන ඉන්නෙ. ඒ හින්දයි ඒක මඟ ඇරුනේ.

    ReplyDelete
  3. නියම පින්තූර ටික මචං ජායාරූප ශිල්පියෙක් වෙන හීනේ උඹ දැනටමත් හැබෑ කරගෙන ඉවරයිනේ .. ඔය ගහලා තියෙන්නේ එල කිරි පින්තූර කීපයක් ..

    දිගටම ගහපන් පුතා ෆොටෝම

    ReplyDelete
  4. පුතාට යම් දක්ෂතාවයක් තියෙනවා.. ඒත් ඉතිං මෙහෙම ඉඳලා හිටලා එකක් දෙකක් අරං හරියන්නෑ පුතේ.. හොඳ ඡායාරූප ශිල්පියෙකු වීමට බලාපොරොත්තු වෙනව නම් හතර අතේ මේ වගේ ෆොටෝ ගන්න ඕන තේරුනානේ ද මයෙ පුතා ට.. ඔළුව වනලා හරියන්නෑ වැඩි වැඩියෙන් ගන්න...

    හරි අපි බලමු එහෙනම් අනිත් මාමලා නැන්දලා පුතාට මොනවද කියන්නේ කියලා... නේද මයෙ පුතේ... :D

    ReplyDelete
  5. දෙවනි වටේට සුදුසුයි කියා යෝජනා කරමි :D

    ReplyDelete
  6. ඕනයෝ, මොකක්ද බං මේ පින්තූරවල අර යස අගේට වැවෙන් නාගෙන එන කොල්ලෝ සෙට් එකක් අස්සට මේ කොහොවත් යන ගෑනියෙකුයි, මිනිහෙකුගෙයි සිරික්කියක් ෆෝකස් කරලා තියෙන්නෙ ?

    ReplyDelete
  7. මේ වගේ ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන හත්තිලව්වකට ඔය මාලු එක්ක ඔට්ටු වෙන්න ගියාද... සේරම දමල ගහල පොටෝ අල්ලන්න පටන් ගනින්..

    මේව ඔය ප්‍රවීන කැමර කටාලට ගන්න පුලුවන් පොටෝ නෙමෙයි... උඹම ගත්ත මිසක...

    අපි නම් ඔය ස්ටයිල් එකට කියන්නෙ "Point and Shoot..:D"

    ReplyDelete
  8. හිනා කාලා පණ නෑ,.. :D :D :D

    ReplyDelete
  9. මේ ඔනේඅයියා මං වත් මගේ බ්ලොග් එකේ විචාරයක් දාන්නද ?
    ඔය මාරයාගෙන් විචාර ගත්තෙ නැති උනාට කිසිම අවුලක් වෙන්නැ.. ඔකා විචාරයක් දුන්නොත්.. අපේ පොටේ කෙරුවාවට ඇස්වාහා කටවාහා වැදුනා වගේ.. ඔන්න මං කිවා කියන්න එපා ඇ.. :D :D

    ReplyDelete
  10. හික් හික්.. මචං.. උඹ දිගටම ඡායාරූපකරණයේ හිටපං.. හොද ආනාගතයක් තියනවා උඹට.. ලගදිම කොහෙන් හරි ගුටි කැවොත් ඒ ගැන හිතන් නැතුව දිගටම ඔය කලාව ඉගන ගනින්.. :-D

    ReplyDelete
  11. ගන්නවනම් මෙන්න මෙහෙම ෆොටෝ..මේ හැකියාව හැමෝටම නැහැ...

    ReplyDelete
  12. තුන් වෙනි ෆොටෝ එක ගැනනම් කියන්න දෙයක් නෑ අයියේ.. ඒ තරමටම සුපිරියි..

    ReplyDelete
  13. තුන්වෙනි ෆොටෝ එක නම් කලින් දකලා තියේ. පට්ට ෆොටෝ ටික

    ReplyDelete
  14. ඔහෙප්පලයන් මෙහෙව් හැකියාවක් තියාන අහවල් දෙයක් කොරනවැයි බං ඔයි කරෝල වාඩියෙ. මෙහේ උන්න නං මාත් රස්සාව දමල ගහල එනව උඹේ පොටෝ සාත්තරේට ලයිට් අල්ලන්න. චැහ්

    ReplyDelete
  15. හිතුමතේ වදින ෆොටෝනේ නේද?? ඕනයා කියන්නේ අරමුනක් වෙනුවෙන් කැපවෙන එල කොල්ලෙක් කියලා හිතුනා,.... ඔන්න ඕනයා බලන්න හිතුමතේ පලවෙනි පැමිනිමේදිම අනාවැකියකුත් කියනවා...

    දවසක ශක්යා ස්‍ටුඩියෝ.... (මතක් වෙන්නේ එච්චරයි දැනටනම්) වහන්න වෙනවා.... මොකද ලංකාවේ හැම වෙඩිමක්ම ඕනයාගේ ස්‍ටුඩියෝ එකෙන් ගහන්න මිනිස්සු පොරකනවා... දැන්ම ඉදන් ඒවට ලැස්ති උනොත් හොදයි

    ReplyDelete
  16. හක් හක් හක්... උබේ චායාරූප ශිල්පය මමත් දැක්ක මූනු පොතේ.... අනේ අප්පේ... හිනා කල පන ගියා බන් ඒව දැකල...

    උබට තියෙන දක්ශතාව කොහෙද බන් ඔය අනික් එව්වොන්ට... බලපන්කො මේවයේ ටයිමින් එහෙම... හපොයි...

    ReplyDelete
  17. හොඳ එකා වගේ කරෝල වාඩියේ පින්තුර ටිකකුත් පබිලිස් කරහන්

    ප.ලි.
    කුරුණෑගල එකෙක් ඊයක් එවල තිබ්බ පරණ සිද්ධියක් මතක් කරල, අමතක වෙන්න ඉස්සෙල්ල පෝස්ට් එකක් ලියල දැම්ම, වැඩට ගිය ගමන්ම. තරහ අවසර එන්න පමා වුනාට

    ReplyDelete
  18. හොඳි ඕන් නෑ අයියේ......හිනා විසික් වෙනව.....

    ReplyDelete
  19. @පැතුම්:
    මචං . . . කැමරා කඩයක් ඇතුලට ගිහිං ලාබෙටම තියන කැමරාව ගනිං. එතකොට හරි . . ලාල් හෑගොඩ සර් වතාවක් කියල තිබුන පොටෝ ගහන්න "මෙගා පික්සල්" ඕනෙ නෑ කියල . . . මගෙ මෙතඩ් එකට පොටෝ ගන්න නං කැමරාවක් විතරක්ම තිබිල මදි

    @බුද්ධි:
    හික් හික්

    @සඳරු:
    තව බර තියනව බං . . . එවුව මෙහෙම ප්‍රසිද්දියෙ දාන්න අමාරුයි.

    @සෝරෝ:
    හොඳයි සෝරෝ මාමෙ. මෙතන නොදැම්මට මීට සිරා පොටෝ වගයක් මම මාමට පෙන්නුවද මන්ද . . .

    @චන්දික:
    ටැංකිවු ඈ . . .

    @දුමී:
    පෙරබිම් අලංකරනය . . . මම ඕකට කියන්නෙ . . .

    @සපතේරු උන්නැහේ:
    මොනව කරන්නද ලොක්කා . . අද කාලෙ කැමරා කාරයෙකුට පොටෝ ගහලම ජීවත් වෙන්න බෑ . . . අනික මගෙ සන්තකේටම කියල තිබුන ඩිජිටල් කැමරාව පොඩි එවුං සෙට් එකකට ට්‍රිපක් ගෙනියන්න දුන්න . . උං ඒක යස අගේට කඩල ගෙනාව නොවැ . . .
    ඔබතුමා ඔය කියන ඉස්ටැයිල් එකට ඉංග්‍රීසියෙං කියන්නෙ . . . "දැක්කොත් ගැහුවා" වගේ එකක් වෙන්ටැ ???

    @ප්‍රාර්ථනා:
    හා හා . . නංගියෙ . . . ඉස්මොල්ලෙ යයි . . . නගාට මොනව හරි උනොත් මම ඉඳල ඇති පලේ . . . .????

    @බනී:
    දාපං මල්ලියෙ . . . . මාරයා කර ඇරි විචාරය කියල හයිලයිට් කරලම දීපං . . .

    @පසන්:
    මගෙ අනිත් පිංතූර දැක්ක නං උඹ ඔය ගුටි කතා කියන්නෙ නෑ . . කෙලිංම සුදු ඇඳගෙන මල්වඩමක් අරං අපේ ගෙදර එනව

    @වෙනී:
    (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) හික් හික් . . .

    @දිනේශ්:
    ඔය පිංතූරෙ ගත්තෙ හාමිනේගෙ ටොකු ප්‍රහාර සහ කනෙන් ඇදීම්, ඇඟිල්ලෙං ඇනීම් වගේ බරපතල බාදක රාශියක් අතරෙ

    @මධුරංග:
    හෑ . . .???
    මචං බුකියෙ මගෙ ප්‍රොෆයිල් එකේ නෙමෙයි නං . . . මොකෙක් හරි මගෙං උස්සලා . . . ඔතන දෙවනි පිංතූරෙට එහෙම වෙච්චි නිසා තමයි මම ඔය පිංතූර තුනම බුකියෙං ගලෝල, කොපිරයිට් පාරකුත් දාලම මෙතන දැම්මෙ . . .

    @නවම්:
    අද කාලෙ අපි වගේ රස්සාවට අවංක කැමරා කාරයිංට පොටෝ අල්ලලම බඩවියත ‍රැකගන්න අමාරුයි මචං . . . ඒකයි . .
    හැබැයි උඹ කලිං කීව නං උඹ එනව කියල සහයෝගෙට . . . දෙයියංපා . . මම තාම ලංකාවෙ . . .

    @හිතුමතේ:
    (ලැජ්ජාවෙං ඇඹරෙමින්) . . හිහික් . . හික් . . ටැංකිවු ඈ . . .

    @පිස්සා:
    ටයිමිං තමා මචං ඔතන රහස . . තව රහස් කීපයක්ම තියනව . . . ඒව උඹට විස්තර කරන්න ඕනෙම නෑ නෙ ???

    @ඔබ්සර්වර්:
    කැමරා කෑල්ලක් ගත්ත හැටියෙම දානව . . . සිරාවටම අයියෙ . . .

    @පිසාචය:
    බලාගෙම මල්ලි ලොකු ඒව අහල පහල එවුංගෙ ඇඟේ වදී

    ReplyDelete
  20. කෙලලා තියෙයි.. මූ මට නොකියම මේක දාලා... මට කණගාටුයි මචං පොරොන්දුව ඉස්ට කරන්න බැරි වීම ගැන.. ඒත් අපි බලමු ඉස්සරහටවත්...

    ඒක නෙවෙයි කෝ අර මඟුල් ගෙදර පොටෝ එක..?

    ReplyDelete
  21. @මාරයා:
    හික් හික් . . ඒකෙ ඉන්න නලුව නහයෙං ඇඬුව බං ඒක අයිං කරන්න කියල . . . හැබැයි ඌ බ්ලොග් කියවන්නෙ නෑ . . ඒක බ්ලොග් එකේ දැම්මනං හරි නේද ???

    ප.ලි.
    බොට නොකිය දැම්ම නෙමේ . . . මට මේක දාන්න උනා. පොටෝ 3ම බුකියෙං අයිංකරගන්න වැඩ සැලැස්සුනා . . . අපරාදෙනෙ බං කොමෙන්ට් ටික . . මං ඔක්කොම මෙතෙන්ට ඇද්ද

    ReplyDelete
  22. math bukiyee hewwa! mmm! maru! oonaya ayya niyama photoshooter kenek! :D :D

    ReplyDelete
  23. පිස්සු කොර!.මුල් ෆොටෝ එක නම් මල් හතයි.හොද හැකියාවක් තියෙන බව පේනවා.හරි පාරේ ගියොත් නම් මහ විනාසයක් වෙන්නේ.වැරදි පාරේ ගියොත් ලෝක පූජිත පොරක් වෙනවා ෆොටෝ ගහපු උන්ගෙන් ගුටිකාලා :D

    ReplyDelete
  24. @මාධව:
    ටැංකිවු මලේ

    @රජිත්:
    ගුටි කාල හරි මොකද මචං ලෝක පූජිත පොරක් වෙන්න තියනව නං . . . බලපං ජෝන් සීනා . . . කොච්චර නං ගුටි කාලද අද ඔය තත්වෙ ඉන්නෙ???

    ReplyDelete
  25. අම්මපා ඇත්ත නේන්නම්.ඌ ගුටිකන කෑමට එහෙනම් අමර වෙන්න ඕනේ.මට එහෙම ඔය ගහන පාරක් එහෙම වැරදිලාවත් වැදුනොත් දවස් හතක් යනකන් සිහිය එන එකක් නෑ.

    ReplyDelete
  26. ඡායාරූප ශිල්පියෙකු වෙන්න බැරි වුණාට කමක් නෑ.
    නිරූපණ ශිල්පියෙක් වෙමු . එතකොට ඔය ඡායාරූප ශිල්පියො ඕනයව හොයාගෙන ඒවි :)

    ReplyDelete
  27. ඉස්සෙල්ලම සමාවෙයන් එන්න බැරි උනේ මගේ පොතේ මේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැති හින්දයි..
    මනාල යුවලක් අස්සේ අමුඩයෝ දෙන්නෙක් දාගෙන ගත්ත මේ අති ශ්‍රේෂ්ට චායාරුපයට සම්මානයක් ලැබිය යුතුමයි.
    අර උස කෙට්ටු එකා නම් උඹ වගේ. ඒ හින්ද මේක උඹ ගත්ත එකක් වෙන්ඩ බැහැ..

    ReplyDelete
  28. @රජිත්:
    හික් හික් . . ඉස්කෝලෙ යන කාලෙ ගු‍ටු කාපුවත් සති දෙක තුන රිදුන එකේ . . . ඔයිං එකක් කන්න පතන්නවත් නරකයි . .

    @චනක:
    මම ගහනව තරං ආතල් එකක් නෑ බං මාව ගහනකොට

    @සරත්:
    අවුලක් නෑ . . . දැං හරි ආවනෙ . .
    හෙක් හෙක් . . . මමමයි ගත්තෙ . . . මගෙ මේ දෑත පාවිච්චි කරල . . මගෙම කැමරාවෙං

    ReplyDelete
  29. ඒ.. බං ලස්සනයි මචන්.කොහොමද උබව කන්ටැක් කරගන්න වෙඩින් එකකට

    ReplyDelete
  30. උඹව තෝර ගත්තා මචං මගේ ස්ටුඩියෝ එකේ ෆොටෝ එඩිටිං වලට, හැබැයි පුතෝ තියෙන්නෙ සූ එකේ වඳුරන්ගේ ෆොටෝ අරගෙන එඩිට් කරන්න, ගන්න වෙන්නෙත් උඹටම තමා .......

    ReplyDelete
  31. මලගෙයක් එහෙම තිබ්බොත් කියන්නම් ඕනයා.. ජීවත් වෙන එවුන්ට මෙහෙම කරන්න එපා බොල.. පන පිටින් මැරැවා වගේ :)

    ReplyDelete
  32. කාලෙකට පස්සෙ ලිව්ව එක නං හොඳයි.. අනේ අර ක්සැන්ඩරයීගෙන් හරි අයිලාස් ගෙන් හරි ඉගෙන ගනින් මල්ලි ෆොටෝ ගන්ඩ..

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .