Thursday, August 1, 2013

නමක් නැති පෝස්ට් එකක්










"යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

හැරල්ඩ් ජේ. ලැස්කි
(1893-1950)








45 comments:

  1. සුදු කොඩි, කළු කොඩි!

    උතුරේ සිට දකුණට,
    නැගෙනහිර සිට බටහිර ට.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියොත් කොඩියක් උස්සන්නවත් එකෙක් ඉතුරු වෙන්නෙ නෑ

      Delete
  2. අමනයන් රංචුවක් විසින් බූරුවන් රැලක් පාලනය කරයි, ඉතින් අපේ රට භායනක නැත, මොකද ඉන්න උන්ට භයානක යනු කුමක්දැයි තේරෙන්නේ නැත.

    ReplyDelete
  3. ඕනෙ, කියන්නෙ මොනවද? එකඟයි. මෙහෙම ගියොත් මේක මකර කටට තමා.

    ReplyDelete
  4. සියේයෙ දෙසීයක් එකඟයි

    ReplyDelete
    Replies
    1. අනේ බන් උඹත් මරාණ්ඩුවට පස්ස පුදන එකෙක්නෙ. උඹ කටින්ද පුකෙන්ද කතා කරන්නෙ.

      Delete
    2. @ඇනෝ
      ආයතනයක වැඩ කිරීමයි පුද්ගලික මතයයි දෙකක් කියලා තේරුම් ගන්න බැරි ඔබ පලමුව සොයා බැලිය යුත්තේ ඔබට ඔලුවක් ඇතිද කියා මිසක් අනිත් අය කතා කරන්නේ කොහන්න්ද කියලා නෙමයි

      Delete
  5. ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ මේ බිහිවෙලා තියෙන්නේ මේ රටේ ඉන්න බහුතරයක් ගොන් හරක්ට සරිලන ආණ්ඩුවක්.

    ReplyDelete
  6. එතකොට පාර වහගෙන
    දහස් ගනන් මිනිස්සු ප්‍රාන ඇපයට අරගෙන
    කරපු දේ හරිද?
    බලධාරීන්ට ඒ ගැන වගකීමක් නැද්ද?
    යන්න කිවුවම ගියා නම් ඔහොම වෙයිද?

    වතුරටික බේරගන්න ෆැක්ටරියට යන පාර වහපු එක සාධාරනයි.
    ඒත් එහෙම කියල ප්‍රධාන මාර්ගයක් හරස් කරන එකේ තියෙන්නෙ
    මොන සාධාරනයක්ද?
    ඔය අඩන අයගෙ කිසියම් හෝ කෙනෙක්ට ඔය තදබදයෙදි
    හිර වෙලා මොනව හරි උනා නම් බලන්න තිබ්බ දුක කෝපයකට හැරවෙන අපූරුව.

    ඔහොම හැමෝම රේල් පාරවල් හරස් කරන්නයි
    පාරවල් හරස් කරන්නයි ගියහම කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      පාරවල් වහගෙන දගලපු එකනං මමත් අනුමත කරන්නෙ නෑ. ඒත් ඔය එක දවසකින් වෙච්ච නැගීසිටීමක් නෙමෙයි
      අනික
      කුමාරවරුන්ට රේස් පදින්න විතරද පාරවල් වහන්න පුලුවන් ? මේ මිනිස්සු නං අඩුමගානෙ ඇම්බියුලන්ස් සහ පාසල් වෑන්වලට යන්න පාරෙ ඉඩ දුන්න

      ඔය සාදාරන අසාදාරන පැති ගැන කතා කරනව නං කියන්න දේවල් බොහෝයි . . . නමුත් අපි කල්පනා කරන්න ඕනෙ පාරක් වහගෙන උද්ගෝශනය කරපු එකේ හරිය හෝ වැරැද්ද නෙමේ. . . . රටකට, ජනතාවට වගකිවයුතු ආන්ඩුවේ හැසිරීම මේ වෙලාවෙ. අවම බලය යොදවනව කියන්නෙ මිනිස්සු කීපදෙනෙක් වලපල්ලට හෝ දැඩිසත්කාර ඒකකයට යැවීම නං . . . . හදිසි නීතිය වගේ එකක් යටතේ මොනව වෙයිද ???

      Delete
    2. එහෙනම් නිලවශයෙන් කවුරුවත් මැරෙන්නෙ නැහනොවැ.

      Delete
    3. මිනිස්සු පාර වහනකම් හොර ගැනුත් එක්ක නිදි වැදපු උන් ගැනත් මොනවහරි කොටලම කඩේට ගිහින් ඇවිත් වලව්වෙ රෙදිටික හේදුවනම් ඇනෝ තුමනි

      Delete
    4. ඇනෝ මේ මිනිස්සු පුකේ අමාරුවට නෙවේ පාර වහගෙන හිටියේ. කියන්න පුළුවන් තැන වලට කියලා ලියන්න පුළුවන් තැන වලට ලියලා ඒ කිසි දෙකින් සහනයක් නැති නිසා.
      වහන්න තිබ්බේ පාරවල් නෙවේ තොපි වගේ අමනොයොත් රට පාලනය කරන කබරයොත් එලියට දාපු තොපේ අම්මලාගේ හුඹස් කටවල් ටික.

      Delete
  7. ජනාධිපති කොමිසමක් පත් කොරයි,කාටවත් අසාධාරණයක් නොවන්නට...කලබල වෙන්න එපා.

    ReplyDelete
  8. සංවේදී ජනමූල නායකයගෙ අම්&%$#@&*$%#&*(ඥ:

    ReplyDelete
  9. දේශපාලකයින් දන්නවා උන් කපටි සහ අවස්ථාවාදි කියලා.හැබැයි අපි හිතන්නේ නැහැ අපි මෝඩයි කියලා.

    ReplyDelete
  10. උඹගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
  11. කියන්න තියෙන කතාවල් ගොඩක් බොහෝ බ්ලොග්කරුවන් කියල තියෙන බව ඇත්ත. නමුත් ඕනයා ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා කියලා මාතලන් කියන කාරණේ හරියටම හරි.

    ReplyDelete
  12. @මාතලන්
    @තහනම් වචන

    මාතලන්ගෙ බ්ලොග් එකේ පැත්තක දාල තිබ්බ කියමනක් පෝස්ට් එකක් විදියට දානවට වඩා යමක් ලියන්න පුලුවං තමා. ඒත් ඒකෙ අවසානයක් නැතිවෙන නිසයි මම මීට වඩා දෙයක් ලීවෙ නැත්තෙ

    ReplyDelete
  13. තව සති දෙකක් යත්දි අපේ “මහජනතාව“ට මේ කිසිම දෙයක් මතක නැතිව , ගමේ ඉන්න “නරකම“ මිනිහට , හොඳම චන්දේ දීල , පාලකයෝ කරාවි , ටික දවසකින් ආයෙත් මේවගේම වේවි .....පහුගිය අවුරුදු ගණනාව තුල වෙච්ච දේවල් එක්ක බලත්දි මෙහෙම හිතුනට , මේ චක්කරේ බිඳින්න “හිතන එකත් පවු“ වගේ පිංවන්තයෝ නොවැ ඉන්නේ .... රටක ප්‍රායෝගික දැනුමක් , උගත්කමක් ඇති රාජතාන්ත්‍රියක් නැති වීමත් , බත් පැකට් එකට , ලොකු පෝස්ටරේට රැවටෙන මහජනතාවක් ඉඳීමේත් , කොන්ද පන ඇති විපක්ෂයක් නොමැති වීමේත් අභාග්‍යය තව කොයි තරම් කාළයක් විඳින්නවේවිද ...

    ReplyDelete
  14. ආණ්ඩුවෙන් කරන මිනිස් ඝාතන ගැන මම ලිව්වේ බොහොම කාලෙකට කලින්.. පහුගියදා සිදුවෙච්ච රතුපස්වල ගාතනය ගැනත් ආයෙමත් ලියනවට වඩා ඒ ලිපියම නැවත ශෙයාර් කරන එක හොඳයි කියලා හිතෙනවා.. කතා දෙකම එකයි... වස්තු බීජය විතරයි වෙනස්... ඒකේ කමෙන්ට් කියෙව්ව්ම හිතෙන්නේ ඒ කමෙන්ට් අදටත් වලංගුයි කියලා.... ඉතින් අද ලියුවත් වැටෙන්නේ ඔය කමෙන්ට් ටිකම තමයි...

    http://www.tikakhinawenna.blogspot.com/2012/02/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. සල්ලි ගෙව්වද??

      Delete
    2. සල්ලි දෙන්නෙ කොහෙද මිනිහ ජීවත් වෙන්නෙ ඉන්ටර්නෙට් එකේ විතරයිනෙ. පොළිසියෙනුත් වරෙන්තු.

      Delete
    3. මූ වගේ එවුන් ආණ්ඩුවට බනිනවා තමන් සුදන කියල පෙන්නන්න..... හැබැයි තමන්ගෙ චරිතෙ කුණු වෙලා ගද ගහනවා.... ආණ්ඩුවෙ මිනිස් ඝාතන උනාට කමක් නෑ.... ඉන්දිකගෙ සල්ලි ටික දීපන්...

      උඹ මහින්දටත් වඩා හොරෙක්....

      Delete
    4. අහ් හ... වරෙන්තු පිට එලියට වෙලා ඉන්නවා... මම නිකන් සුධර්මන් වගේ වෙලාද?

      Delete
    5. මීමුරේ ආසනේට චන්දෙ ඉල්ලපං උඹට ඒකට ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා.

      Delete
    6. උඹ වරෙත්තු බල්ලෙක් අභීත....

      Delete
    7. "සුධර්මන් වගේ වෙලාද?"

      අපෝ ඊට අන්තයි. කොට්ටවෙ පොළිසියෙන් උඹේ තෝම්බුව දිගෑරිය ලෙසටම. අර අහින්සක මිනිහ සහන් රංවලටත් මූ පොලු තියල ඌ නඩුත් දාලලු. එක පාරක් රිමාන්ඩ් කරල තීනෙ අළුත් කඩේ තව පොලු නඩුවකට. මම වගේම තව ගානක් ඉන්නව කොට්ටාවෙ පොළිස් පොතේ අභීතට විරුද්ධව ලියාපු. මුගෙන් පොළු කාපු උන්ගෙ අවිවේකයයි, පොළිසියෙ වැඩ වැඩි කමයි අත්‍රෙ තීන හිඩසෙ තමයි මූ මේ හැංගිල ඉන්නෙ. නැතුව සුධර්මන් වගේ රජාගෙ ගෝලයෙක් නිසා නෙමෙයි. ඒත් පෙන්නනෙ එහෙමයි. ඔහොම තව ටිකක් ඇදන් යමන්කො මචං.

      Delete
    8. ලැජ්ජා නැති කම මාධ්‍යවේදී කමටත් වඩා ලොකුයි කියලා මම නම් කියන්නේ . . !

      Delete
    9. @දුකා : උඹටත් ඕන්නැති හුයන්නක් නෑ නේහ්..? උන්දෙන්නගේ වලිය උන්දෙන්න බේරගත්තාවේ.., බොලා ෆුක නොදී හිටු.

      Delete
    10. රතුපස්වල වලිය රතුපස්වල උන් බේරගනිච්චාවෙ. ඕනය මොන ෆුකකට මේ කළු කොඩි දාගෙනද?

      Delete
  15. ඕව ඉතින් අපේ මෝඩයින්ට තේරෙන්න එපැයි

    ReplyDelete
  16. චන්දදායකයො මෝඩයො නෙවෙයි මෝඩයො විතරක් චන්දෙ දානවා.. ඒක සංඛ්‍යා ලේඛන වලින් පෙනෙනවා. මුන් කාට දුන්නත් එකයි කියල නොදාන පිරිස වැඩියි..

    ReplyDelete
    Replies
    1. අන්න සිරා කතාව ! හැම එකාම දෙන්න එකෙක් නෑ කියලා ගෙවල් වලට වෙලා ඉන්නවා. බුරුවො ගිහින් ගොන් හරක්ට චන්දෙ දාලා එනවා.
      ඉතින් අමනයෝ රට පාලනය කරන්න පත් වෙනවා.

      Delete
  17. කවුරු මොනවා කිව්වත් වචන 600 ක 700ක පෝස්ටුවකින් නොකියවෙන දෙයක් මේකෙන් කියවෙනවා,ජය!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
  18. වෙන ඕන දෙයක් වෙච්චාවේ...
    අහස කඩාගෙන වැටුනාවේ....

    ගණන් ගන්න එපා, ඔව්වා සුළු දේවල්
    හිනාවෙලා අපි ඉඳිමු ඔහේ......

    ඔන්න ඕකයි සහෝදරයා අද මේ අමුතු ඇටේ තත්වේ.....

    ReplyDelete
  19. ජපං කොඩි ගැන කතා කරන එකා මොකද මේ කලු කොඩි දාලා..... :D

    ReplyDelete
  20. මල්ලී . . මහා ලොකු වෙනසක් වෙන්නේ නැති වෙනවා වෙනන් පුලුවන්.

    ඒත් අඩු තරමේ මේ මිනී මරලා ප්‍රශ්න විසඳන්න හදන ජරා සිස්ටම් එකට අපේ විරෝධය මේ වගේ වත් පෙන්නුවේ නැති නම් අපි ඒකට වක්‍රාකාරව කැමැත්ත පලකලා වෙනවනේ.

    එහෙව් එකේ උඹේ විරෝධයට මගේ විරෝධයත් එකතු කර ගනින් . . .

    එක එකා මේ සිස්ටම් එකට අකමැත්ත පෙන්නන්න පටන් අරන් මුලු රටම අකමැත්ත පෙන්නන්න ගත්තු කාලේක සිස්ටම් එක කොරවන උන් ඒක වෙනස් කරයි.

    එතකල් අපි වැරැදියි කියලා අපේ හර්ධ්‍යසාක්ෂියට දැනෙන දේවල් වලට විරෝධය පල කරමු.

    මිනී මරන සීන් විතරක්ම නෙමේ . .

    යාලුවන්ගෙන් සල්ලි අරන් පොලු තියෙන වගේ දේවල් උනත් කමක් නෑ වැරැදියි කියලා අපිට හිතෙනවනම් කෑ ගහලා ඒක වැරදියි කියමු කොන්ද පන තියෙන මිනිස්සු වගේ . . !

    ReplyDelete
    Replies
    1. අවස්ථාව ලැබුනාම අතින් තදකරගෙන උඩ පැන පැන මුවහමට තලනවා නේ දුකා අයියා..?
      හොඳා හොඳා.., පොඩි එකාගේ ආසාවනේ..,
      ලංකාවට ආපු වෙලාවක මීමුරේ පැත්තේ එන්නකෝ, මයේ බයිසිමොටෝ එකේ රවුමක් දාමු.., හි හි.

      Delete
  21. http://kathandara.blogspot.com/2013/10/i-am-made-for-tv-what-do-you-mean-i-am.html?showComment=1380886185585#c5854037663481531037

    ReplyDelete

ඔබේ බැකප් එක . . . . මගේ පිකප් එක . . . .